මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

50.9K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

Character Introduction

1K 121 21
By Yazwi_03


කේශර ප්‍රභූ මේඝාදිත්‍ය

කියන්න දෙයක් නෑනේ හැමෝම දන්න කළුකුමාරයා...

කවද්ද ඔයා අර මුල් කාලේ දුන්නු කවි දෙන්නේ...

මේඝ :- හිතුන දවසක හිතුන වෙලාවක

අවින්දිට චුට්ටක්වත් ආදරේ කරන්නේ නැද්ද..

මේඝ :- නෑ..

ඔයා අවින්දි ගැන හිතනවා නේද ඒකනේ අර අත පිච්චුන වෙලාවේ කලබල වුණේ..

මේඝ :- හිතනවා.. මට කරපු උදව්ව හින්දා..

ඇයි අනේ අවින්දිට ඔච්චර නපුරුකම් කරන්නේ..

මේඝ :- මන් නපුරු නිසා

ඔබතුමාගේ temporal hear loss එක ගැන පැහැදිලි කරනවද...

මේඝ :- මන් හිතන්නේ ඉස්සරහට පැහැදිලි කිරීමක් ලැබේවි...

ආපහු කවි ලියන්නේ නැද්ද..

මේඝ :- ලියනවා

ඔච්චර නපුරු වෙන්න තරම් ඔයාගේ ජීවිතේට මොකක්ද වුණේ..

මේඝ :- ගොඩක් දේවල්

එතකොට මේඝ ආදරෙන් පැරදුණු කෙනෙක්ද..?

මේඝ :- නෑ

අවින්දි රන්දුනු සේනාධීර

මෙයාවත් නොදැන ඉන්න විදියක් නෑනේ... ඉතින්... පිස්සු මරගාතේ..

කොහොමද ඔහොම මේඝගේ නපුරුකම් ඉවසන්නේ..?

අවී :- හැකියාව තමයි ගායිස්...

මේඝ ඔයාට කරන දේවල්වලට අවස්ථාවක් ලැබුණොත් ඔයා එයාට රිද්දනවද..?

අවී :- අනිවාර්‍යෙන්ම... වැඩේ කියන්නේ එහෙම චාන්ස් සෙට් වෙන්නෑනේ.. ඒ අසමජ්ජාතියට ඔක්කොම අහුවෙනවා... ඒ උනාට කමක් නෑ තිත්තයටත් චාන්ස් එකක් එන දවසක් එනවනේ.. හ්හ්හ්...

➜ උයන්න ඉගෙන ගත්තොත් නරකද..?

අවී :- මේමයි... ඉචිම් උයන්න නම් පුළුවන් ඔය කුඩු ටික වැටෙන එක තමා හරියට වෙන්නැත්තේ... අමුත් වෙනවා ඇතැම් වෙලාවට... කොත්තු මී තියෙනකන් උයන්න අවස්ස වෙන්නෑ මෙයා.. සෝ ඩෝන්ට් වොරි...

යස්වින්දි අනුත්තරා

අල්ලපු ගෙදර මල සමයම නොහොත් මෙන්ටල් ලපයා... විශේෂ දෙයක් කියන්න නෑ හැබැයි...

➜ අවින්දිට වැඩිය දේවල් ඔයා මේඝ ගැන දන්නවා නේද..

යස්වි :- ඒ හැටි දෙයක් දන්නෑ අප්පා.. අර ගොනීට කොමන් සෙන්ස් නැති හින්දා මට වැඩියමක් තේරෙනවා දන්නවා කියන්න පුළුවන් හැබැයි...

පන්සිළු වීණාත් කස්තුරිආරච්චි

හැමෝම දන්න මේඝාදිත්‍යගේ නැට්ට... අවින්දිගේ නම් පණුපැටියා...

➜ ඇයි පණු පැටියෝ ඔයැයි අර කළු යකාගේ පස්සෙන් යන්නේ... මොකක් හරි සම්බන්ධයක් තියෙනවද..

පන්සිළු :- ආපෝ නෑ නෑ.. මිස්ටර් මේඝාදිත්‍ය කියන්නේ මගේ බොස් විතරයි.. අනික් වෙලාවට යාළුවා.. අනිත් එක ඒ වගේ මිනිහෙක් එක්ක සම්බන්ධයක් තියාගන්න අවින්දිට තරම් මොළේ අමාරුවක් මට නෑනේ...

➜ පොඩි කාලේ යස්විව බඳිනවා කිව්වනේ දැන් ඒවගේ දෙයක් හිතෙන්නෙ නැද්ද..

පන්සිළු :- බුදාම්මෝ... ජීවිතේට නෑ.. පොඩි කාළේ කුක්කු ඕන කියලා අඬනකොට කියපු බොරු නේ ඔය.. අනිත් එක අර යශේන් මලයා දඩුකඳට අහුවෙලා ඉද්දි මන් ආයේ අස්සෙන් හොම්බ දාලා ඇනගන්න ඕන්නෑනේ...

යශේන් සංඛ ප්‍රභාශ්වර

මේඝගේ ආදරණීය මලයණ්ඩි.. අවින්දිගේ මිතුරුතුමා.. යස්වින්දිගේ බෝයිපෙන්ඩ්...

මෝක්ෂ සිහිලැල් රිදීගම්මන

වැඩිය හයිලයිට් වුණේ නැතත් ඉස්සරහට වැදගත් වෙන චරිතයක්.. මෙයා පොලිස් ඔෆිසර් කෙනෙක්.. මතකද දන්නෑ එක චැප්ටර් එකක දැනට ඉදියා...

නුගාර ඩේමියොන්

අවින්දිගේ හිත නිවන දොස්තර මහත්තයා..

මහේන්ද්‍ර දේවප්‍රිය

කවුරුත් දන්න දේවප්‍රිය මහත්තයා.. දැන් නම් අමතකද දන්නෑ.. කමක් නෑ ඉස්සරහට මතක් වෙයි..

රෝචන වනිගරත්න

මතකද මුල් හරියේ හිටපු ලෝයර් මහත්තයව එයා තමයි මේ...

ඩල්සි සපරමාදු

ඕපදූප හොයන අම්මණ්ඩි.. ඒ උනාට මන් නම් ආච්චම්මට ආදරෙයි..

විහඟි ආදිත්‍යා දේවප්‍රිය

මිස්ටර් දේවප්‍රියගේ දූ සිඟිත්ත.. කළුත් නැති සුදුත් නැති අළු චරිතයක්..

භූපති විමළවර්ධන

මේඝාදිත්‍යගේ වගේම යශේන්ගෙත් පියාණන්..

ශ්‍රීපාලි විමළවර්ධන

මේඝාදිත්‍යගේ වගේම යශේන්ගෙත් මෑණියන්..

නිරෝධා සේනාධීර..

කවුද මේ.. තාම කතාවට නම් ආවේ නෑ.. ඒ හින්දා විස්තරයක් කරන්නෙත් නෑ කමක් නෑනේ...

නවිනි ඩිවේන්‍යා දේවප්‍රිය

මෙයා කවුද කියලත් ඉස්සරහට බලමු...

_______________________________________

මීළඟ මේඝයෙන් හමුවෙමු... ヾ(˙❥˙)ノ

Continue Reading

You'll Also Like

3.5K 632 24
"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ග...
94.1K 10.5K 93
transition novel
112K 12.4K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
3.7K 866 44
" If my fate is to disappear like this, then this is my last letter Penned words, written then erased" - Park Jimin, 'Let Go', 2018.