Cherry Blossom🌸 🍒

By Hansiaroha

1K 121 326

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ ය... More

Intro🌸🍒
❤chapter - 1❤
❤ chapter- 2❤
❤ chapter - 3❤
❤ chapter - 5❤
❤️Chapter 6❤️
❤️Chapter - 7❤️

❤ chapter-4❤

82 10 14
By Hansiaroha

After 3 months_

Author's pov_

  අද ඉතින් අපේ jeongin කොල්ලා uni යන පලවෙනි දවස. එයා last month high school එකෙන් ගියා. ඒ ඉතින් නිකන් නෙවෙයි. Best student of the year, best singer of the school වගේ කප් ගොඩක් ගහලා😌 අද කට්ටියම ගෙදර. ඒගොල්ලන්ගේ පොඩි එකා දැන් එයාගේ ජීවිතේ තනියෙන් හදාගන්න උත්සහ කරන ලොකු කොල්ලෙක් වෙලා. මෙතන හැමෝටම වඩා සතුටු Chan ට. මොකද එයා ගොඩක් මහන්සි උනා එයාගේ මල්ලිලව ගොඩ දාන්න. ඉතින් අද එයාගේ පොඩි මල්ලි අද ගොඩක් ලොකු තැනක ඉන්නවා.

Seha-  Jeonginah එන්න පැටියෝ පරක්කු වෙනවා.

Jeongin- එනවෝ

Felix- මේ පොඩි එකෝ ගිහින් එක එකා එක්ක කතා කරන්න යන්නේ නෑ හරිද😒

Jeongin- හරි hyung

Hanyeong- ආ jeonginah තව දෙයක් ඔයා junior නිසා ඔයාව rag වෙයි ඒ නිසා පරිස්සම් වෙන්න හරිද? Junior කෙනෙක් ම ඔයාව rag කරන්න පුලුවන් බය නැතුව ඉන්න. හොද යාලුවෙක් හොයාගන්න දැම්ම ඒක ඔයාට හොදයි.

Jeongin- හ්ම්

Han- මොකද බං අද මුගේ කට වැහිලා. මොකද උබට අර සක්කරවට්ටම නැතුව යන්න බෑ වගේද😂

Jeongin- හ්ම්. මොහ්- මොන සක්කරවට්ටම ද hyung?

Han- ඇයි අර ඔප්පා හොප්පා ගගා පස්සෙන් එන්නේ high school යන කාලේ😒

Jeongin- අයියෝ hyung ඒ මගේ පස්සෙන් එන කෙල්ලෙක් අනිත් එක ඔය කෙල්ල විතරක් නෙවෙයි මගේ පස්සෙන් එන්නේ ඉතින් hyung කියන්නේ කොහොමද මට එයා නැතුව යන්න බැරිද කියලා. මං අවුලෙන් හිටියේ අද මට මොනා වෙයිද කියලා☹

Han- අම්මේ කන මගේ.

Chan- මොකක්ද han ඒ කෙල්ලගේ කතාව.

Jeongin- ආහ් ඒක මේ-

Han- නෑ නෑ ඒක වැඩක් නෑ hyung මේ jeonginah උබ අද යන්නේ නැද්ද පරක්කු වෙනවා.

Hyunjin- Han, jeongin දෙන්නම එන්න මං දාන්නම්.

Han-  මං uni යන්නේ නෑ අනේ.

Hyunjin- හරි හරි උබ අද යනවනේ ජොබ් කට්ටක් බලන්න.

Jeongin - hyung ලා යන්න මං බස් එකේ යන්නම්.

Hyunjin- මෙන්න මෙහෙ ඉදහන්.

Jeongin- මං යනෝ. නූනා මං යනෝ. Hyung ලා මං යනවා.

Hyunjin- මූනම්😒🗡





Jeongin's pov_

මං ගෙදරින් එලියට ඇවිත් ඇවිදගෙන ගියේ bus holt එකට. කවුරුත් හිටියේ නෑ බස් හෝල්ට් එකේ. දැන් පැය බාගයක් මං මෙතනට ඇවිත් අද බස් නැද්ද? ඒත් එක්කම මං දැක්කේ ඈතින් එන බස් එක. බස් එක නැවැත්තුවම මං බැලුවේ සීට් එකක්. එක සීට් එකක්වත් නෑ. ඊලග හෝල්ට් එකෙන් නැග්ගේ වයසක හැල්මොනී කෙනෙක්. ඒත් එක්කම එතනදි මගේ වයසේ විතර කියන්න පුලුවන් කෙල්ලෙක් නැගිටලා එයාගේ සීට් එක ඒ හැල්මොනීට දුන්නා. ඒත් එක්කම මගේ හිතට ආවා එක දෙයක්.

" Cute කෙල්ලෙක්"

ඒත් එක්කම එයා මගේ දිහා බැලුවා. මගේ දිහා බලලා හරි ලස්සනට හිනා උන එයා ඉස්සරහ බලාගත්තා. බස් එක හයියෙන් brake කරේ ඒ  girl වැටෙන්න යද්දි. මං ඒත් එක්කම එයාගේ අතින් අල්ල ගත්තේ වැටෙන්න නොදී. ඒත් එක්කම මට bow කරලා හිනාවකින් සංග්‍රහ කරපු ඒ girl බැස්සේ මං බැස්ස holt එකේමයි. මොකක්, මෙයත් මේ University එකේමද?

Unknown person's pov_

හම්මේ ඇතියන්තම් අර කොල්ලා මාව අල්ලගත්තේ. නැත්තන් හොම්බෙන් යන්නේ. ඒ අස්සේ මේ ඉලවු ගවුමක් පටලෝගෙන අපේ ඔම්මගේ වදේ හින්දා ඇන්දා මිසක් මට නම් පේන්න බැ මේ ගවුම්😒ඉක්මනට lecture hall එක ඇතුලට රිංගත්ත මං පිටි පස්සේ පේලියේ කොනෙන්ම ඉදගත්තා. ටිකකින් හෝල් එකම පිරුණා. ඒත් එක්කම වගේ මගේ පිටිපස්සේ ඉදන් කෙනෙක් කතා කරා.

" Excuse me මං මෙතනින් ඉදගන්න ද?"

" yeah su-😳 ඔ-ඔයා, ඔයා නේද බස් එකේදි?"

" ආහ් මේ ඔයානේ ඔව් ඔව් මං තමයි බස් එකේදි තටු නැතුව පියාඹන්න ගිය කිරිල්ලියෙක් අල්ල ගත්තේ😂"

ඒ කියපු එකටනම් මටත් හිනා ගියා. මොහ් මේකා මටද කිරිල්ලි කිව්වේ.

" මේ හලෝ මං කිරිල්ලියෙක් නෙවෙයි"

" නම දන්නේ නැති නිසා එහෙම කිව්වේ"

" මං Luna, Jung Luna"

" හරි හරි මං jeongin"

ඒත් එක්කම ඇතුලට ආවේ කෝට් සූට් ඇඳගත්ත මනුස්සයෙක්. ඇවිදගන්නත් බෑ සයිස් එකට😂

Jeongin- කවුද අප්පා මේ? බැරල් එකකට ආප්පයක් ගහලා වගේ.

අම්මේ ඒ කියපු එකටනම් හිනා වෙලා පණ නෑ😂 මේකා  මෙහෙම ගමකට ගහන්න වගේ හිටියට ආතල් පොරක් වගේ🌝දැන් පැය එකහමාරක් තිස්සේ අර ලෙක්චරේ කියවනවා. මං මෙහෙ නිදි කිරණවා. Jeongin නම් මීටරයක් වගේ. මං ඉතින් ඇමීටර් තමා🙃

Jeongin- මං cafeteria එකට යනවා. එනවද?

Lun- ම්ම්, හරි යං.

සෝමාලියාවට පාන් දැම්මා වගේ මායි jeonginah යි කෑවේ. හැම පැත්තෙන්ම මගේ විරුද්ධ පැත්ත උනත් මෙයා කැමෙන් නම් මගේ පැත්තේ තමා😌1st day නිසා අද එක ලෙක් එකයි. ඒ නිසා අපි දෙන්නා ගියේ Garden එකට. මං මේ වගේ තැන් වලට ආසයි. මං ආසම දේවල් දෙක තමා nature and music 🎶 🏞 ආහ් තව පොත් කියවන්නත් ආසයි. හැබැයි මේ biology, science පොත් නෙවෙයි. Vampire, wear wolf වගේ ඒවා. මං ටිකක් කල්පනා කරේ ද හම්බුන jeongin එක්ක අදම මං කොහොම මෙච්චර fit උනාද කියලා. මං සාමාන්‍යෙන් කෙනෙක්ව එක පාර විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මොකද එහෙම කරලා මට ගොඩක් වැරදිලා තියෙනවා. ඒත් කවදාවත් නැතුව මට jeongin ව විශ්වාස කරන්න හිතුනා. එයා හොද කෙනෙක් කියලා හිතුනා. ඔය ඔක්කොම එක පාර නැති උනේ jeongin කතා කරපු නිසා.

Jeongin- ගමනක් යන්න එනවද?

Lun- කොහෙද?

Jeongin- cemetery එකට.

Lun- හරි යමු.


Jeongin's pov_

මට දැනුයි මතක් උනේ අද අපේ ඔම්මගෙයි අප්පගෙයි remembrance day එක කියලා. තනියෙන් යන්න හිතුණේ නැති නිසා තමා lun ගෙන් යමුද ඇහුවේ. ඒත් මං හිතුවේ නෑ එයා එයි කියලා. බස් එකේම cemetery එකට ආපු මං lun එක්ක ගියේ ඔම්මගෙයි අප්පගෙයි සොහොන් කොත් දෙක ගාවට. එතන බිම ඉදගත්ත මං ඇස් දෙකත් පියාගෙන කල්පනා කරේ අපි දහදෙනා සතුටින් ජීවත් උන ඒ කාලේ. ඒ දෙන්නා නැති වෙද්දි මට අවුරුදු පහයි. ඒත් එක්කම මට තේරුණේ මගේ ඇස් වලින් කඳුලු ගලාගෙන යනවා කියලා. ඒකත් ඉක්මනට අතින් පිහිදගත්ත මං ඇස් දෙක ඇරලා බලද්දි lun එතන හිටියේ නෑ. ටිකක් වටපිට බලද්දි මං දැක්කේ සුදු ලිලී මල් පොකුරක් උස්සන් දුවගෙන එන lun ව. සුදු ලිලී ඔම්මා ආසම මල් වර්ගය.

Lun- Jeonginah ආ මේකත් තියන්න.

Jeongin- ඔයා කොහොමද දන්නේ ඔම්මා කැමති සුදු ලිලී වලට කියලා?

Lun - මං නම් දන්නේ නෑ ඒත් මං කැමති සුදු ලිලී වලට😊

ඒ සුදු ලිලී පොකුරත් සොහොන් කොත් දෙක උඩින් තියපු මං නැගිට්ටේ ගෙදර යන්න පිටත් වෙන්න. ගේ ගාව holt එකෙන් බැස්ස මං බලන් හිටියේ ඈතට යන බස් එක දිහා. Lun බහින්නේ ඊලග holt එකේ. මට ඒත් එක්කම එක දෙයක් හිතුණා.

" එයත් ඔයා වගේ ඔම්මා"

____________________________________________________________________

ඕන් එහෙනම් දුන්නා. සොරි පරක්කු උනාට. මං යනෝ. බායි😊❤

Saranghae❤❤❤

Continue Reading

You'll Also Like

30.9K 2.1K 53
𝐭𝐡𝐞 𝟐𝐧𝐝 𝐛𝐨𝐨𝐤 𝐨𝐟 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 𝐚𝐛𝐨𝐮𝐭 𝐨𝐥𝐢𝐯𝐢𝐚 𝐫𝐨𝐝𝐫𝐢𝐠𝐨 𝐚𝐧𝐝 𝐲/𝐧'𝐬 𝐦𝐞𝐞𝐭-𝐜𝐮𝐭𝐞𝐬/𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐢�...
54.5K 3.2K 69
When shrivi goes home after a long time. Who doesn't have her parents' love and family's love for some reason. She had support from her grandmother...
34.1K 3.3K 62
A college going girl.. 👩 She is sweet and innocent always helping others... A guy in her college... She was always having crush on him from the very...
224K 11.4K 90
Being flat broke is hard. To overcome these hardships sometimes take extreme measures, such as choosing to become a manager for the worst team in Blu...