VegasPete Beginning of the lo...

By rashiyoshora

4.9K 378 114

This is a fan fiction story by VegasPete.. In this story Vegas and Pete find their love life and they start... More

part - 01
Part - 02
Part - 03
Part - 05
Part - 06
Part - 07
Part - 08
Part - 09
Part - 10
Part - 11
Part - 12
Part - 13
Part - 14
💜️💚
😭😭😭😭😭😭😭

Part - 04

227 25 3
By rashiyoshora

Vegaspete Beginning of the love.. - 04

🖤Vegas....

මට ඒ මොහොතෙ Pete ව දැඩි වශයෙන් අවශ්‍ය වෙලා තිබුණ නිසාමයි මං නොනවත්වාම මට ඔහුව අවැසි බව  පවසන්නට වූයේ..මුලින් ඔහු අකමැති වුණත් පසුව ඔහු කැමති වුණ නිසා මට ඇත්තටම සතුටුයි.මං කිසිසේත්ම බලාපොරොත්තු නොවුන විදිහට ඔහුගෙ පහස මට ලැබෙද්දි ඒ මොහොතෙ මට Pete ගැන ඇති වුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ  ආදරයක්... මා දෑත් අල්වා ගෙන මාගේ සිරුර  මත උස් පහත් වෙමින් සිටි ඔහුගේ මුහුණ  රත් පැහැයට හැරී නළල දෙපසින් දහඩිය බිඳු බේරෙමින් තිබිණි.ඔහුගේ මේ හැසිරීම නිසාවෙන්ම මා ඔහුට  තවත් වසඟ වූවා යැයි කීවොත් ඇත්තෙන්ම නිවැරදි..

❤️Pete.....

Vegas ගෙ සුව වීමත් සමඟ ඔහුව නිවෙස කරා රැගෙන ආවද  තවමත් ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා සිටියේ නැහැ.එනිසාවෙන්ම ඔහුගේ සියලුම වැඩ කටයුතු සිදු වුණේ මං අතින්..

මෙදින හවසත් ඔහුගේ වැඩ කටයුතු සියල්ලක්ම කර අවසානයේ මා සිටියේ ඔහු සමඟ උද්‍යානයට වී..ඔහු පොතක් කියවමින් සිටියදී මම මල් පැළ සියල්ලටම වතුර දැමූයේ සිහින් හඬින් ගීයක් ද මුමුණමින්..මඳ වේලාවකින් මා දුටුවේ කියවමින් සිටි පොතක පසෙක දමා මා දෙසටම යොමුව තිබූ Vegas ගේ දෑස්...එක්වරම ඔහු එලෙස මා දෙස බලා සිටින අයුරු දැකීමෙන් මා පත් වූයේ ඉතාමත් ලජ්ජා සහගත තත්ත්වයකට...

"ඇයි නතර කළේ..." Vegas විමසන්නේ මා දෙසටම සිය දෙනෙත් යොමු කරමින්

"මොකක්ද..?"

"ඔයාගෙ dance එක...ඔයාට හොඳට dance කරන්නත් පුළුවන් කියලා මං දැන ගත්තෙ දැනුයි Pete.." Vegas පවසන්නට වූයේ මාව තවත් අපහසුතාවට පත් කරමින්...

"ම...මං...මං හිතුවෙ...ඔ..ඔයා පොත කියනවා ඇති කියලයි..."

දත් තිස් දෙකම විදහා පා මා එසේ පැවසූයේ මොන මෝඩ කමකටද කියලා මට වත් හිතා ගන්න බැහැ...මේ මනුස්සයා මං දිහා බලන් හිටිය විදිහට කියන්න තියෙන දේවලුත් අමතක වෙන එකේ එක අතකින් මං එහෙම හැසිරුණ එක පුදුමයකුත් නෙවේ..මං මගේ මෝඩ හැසීරීම සාධාරණීකරණය කර ගත්තෙ අන්න ඒ විදිහට...

" Interesting...මං ඉස්සරහ මෙච්චර interesting දෙයක් තියෙද්දි මං මොකටද මගේ ඇස් පොත දිහාවට හරවන් ඉන්නෙ.."

සිය යටි තොල මතින් ඔහුගේ දිව ගෙන යමින් ඔහු මා දෙස හෙළූයේ ඉතාමත් කෑදර බැල්මක්...

ඒත් සමඟම මා අසළට පැමිණි ඔහු මා ඔහුගේ දෑතින් ඔසවා ගන්නට වූයේ මා ඔහුගෙන් බේරීමට උත්සහ දරද්දී..

"Vegas...මොකක්ද මේ කරන්නෙ..තමුන්ට තවම හොඳින්ම සුව වෙලත් නැහැ.." මා පැවසූයේ නිදසට කරුණක් ලෙසයි..

"ලෙඩ...ලෙඩ.. ගියාවෙ බල්...ට" සිය මුවඟට ගත් සිනහවක් සමඟින් ඔහු පැවසූයේ ඔහුගේ දෑත් අතරට මා තදින්ම සිර ගනිමින්....

ඔහුගෙන් බේරීම කිසිසේත්ම කළ නොහැකි තැන්හි මම මාගේ ප්‍රයත්නය අතැර දැමූයෙමි...මට වඩා සිය දහස් ගුණයකින් ඔහු ශක්ති සම්පන්නය..ඉදින් එනිසාවෙන් මා ඔහු සමඟ තරඟ කිරීමේ කිසිදු තේරුමක් නැත....

සිය දෝතින්ම මා රැගෙන ඔහු පැමිණීයේ අපගේ නිදන කාමරය වෙතයි...

"Vegass...මොකද මේ...?" මාගේ  මුව වියළී ගොස් ඇති අන්දම මට හොඳින්ම  දැණුනද මම අසීරුවෙන් වදන් ගළපන්නට වූයෙමි....

"Don't speak a word..." Vegas තම දබරැඟිල්ල සිය මුව මත තබමින් මා දෙස බලන්නට විය...

"මං කියන දේ විතරක් කරන්න Pete.. "ඔහු පැවසූයේ  මා දෙසටම සිය දෙනෙත් යොමු කරමින්...

මෙවැනි අවස්ථාවක දී  Vegas ගේ කීමට අවනත නොවීමෙන් මාහට තවත් අත් වන්නේ වේදනාවන් පමණක්ම  බැව් හොඳින්ම මා දන්නා බැවින් මා , මාගේ හිස සැලුවේ  ඔහුට අවනත වන බව හැඟවීමට ය.

"Pete, take off your clothes.."

"Vega...."

"Do it  now... I wanna f*** you..hard.."

ඔහුගේ කීමට අවනත වූ මා  මාගේ  ගතෙහි වූ ඇඳුම් සියල්ලම උනා දමා බිම බලාගත්වනම සිටින්නට වූයේ මාගේ හදවතේ ස්පන්දනය වැඩි  වැඩියෙන් මා හට දැනෙනා විටදී....

🌸🌸🌸🌸🌸🌸🌸

Continue Reading

You'll Also Like

6.4K 243 17
This is a story based on the comedy genre Sab Tv show Badi Door Se Aaye Hai. It ended on a cliffhanger and I continue from the same. New characters...
206K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
165K 17.5K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...