VegasPete Beginning of the lo...

By rashiyoshora

4.9K 378 114

This is a fan fiction story by VegasPete.. In this story Vegas and Pete find their love life and they start... More

part - 01
Part - 02
Part - 04
Part - 05
Part - 06
Part - 07
Part - 08
Part - 09
Part - 10
Part - 11
Part - 12
Part - 13
Part - 14
💜️💚
😭😭😭😭😭😭😭

Part - 03

253 28 2
By rashiyoshora

Vegaspete Beginning of the love - 03

❤️Pete....

Vegas ගේ තත්ත්වය හොඳ අතට හැරීමත් සමඟම Macau නැවතත් නිවෙස වෙත පිට වූයේ මා Vegas අසළ තනි කරමින්..ඔහු දැන් බොහෝ දුරට සුව වී සිටි නිසාවෙන්ම මගේ හිතටත් දැණුනේ තරමක සැහැල්ලුවක්...තවත් දින දෙකක් සාමාන්‍ය අයුරින් ගෙවී ගියේ මං ඔහුගේ අසළම රැඳී සිටිමින් ඔහුගේ සියළුම උවතැත් කටයුතු සිදු කරද්දි...

වෙනදා මෙන්ම මෙදින සවස ද මා පුරුදු පරිදි ඔහුට රාත්‍රී ආහාරය කවා ඔහු පිරිසිදු කර නිවෙස වෙත පැමිණීයේ හැකි ඉක්මනින් නැවතත් ඔහු වෙත යාමට සිතමින්..

සිතූ අන්දමටම හැකි ඉක්මනින් ඔහු වෙතට පැමිණෙද්දී මා දුටුවේ දොර දෙසම බලා සිටි Vegas ගේ දෑස යි..

"මොකද මේ තරම් වෙලා ගත්තෙ..?"

"මට වැය වෙලා තියෙන්නෙ මිනිත්තු හතළිහයි Vegas..මං පුළුවන් ඉක්මනටම ආවා..."

"ඒත් මට පාළු හිතුණා...ගොඩාක්ක්..." ඔහු එය පැවසූයේ වෙනස්ම හඬකිනි...

මං එනිසාම ඔහු අසළට ගොස් ඔහුගේ හිස පිරිමදින්නට වූයේ ඔහු කෙරෙහි ඇති වූ ආදරය හේතුවෙන්‍ ය..

"Pete...මට ඔයාව ඕනි..." ඔහු මුමුණන්නට වූයේ රත් පැහැයට හුරු දෑසිනි.

ඔහු මාගෙන් ඉල්ලන්නේ කුමක් දැයි මා හට තේරුණද ඒ පිළිබඳව කිසිවක් මා ඔහුට නොහැඟවූයේ ඔහු දැන් සිටිනා තත්ත්වය සමඟ ඔහුට එවැනි ක්‍රියාකාරකම් වල නිරත වීමට නොහැකි බව මා සිතූ නිසාවෙන් ය.

"Pete...මට ඔයාව ඕනි..." ඔහු නැවතත් එයම පවසයි..

"Vegas..මං මේ ඉන්නෙ ඔයාගෙ ළඟින්ම.."

"ඒත් Pete...මං කිව්වෙ එහෙම දෙයක් නෙවෙයි..."

"Vegas..ඔයාගෙ තුවාල තවමත් සුව වී නෑ..ඔයා හිතනවද ඔයාට ඔය හිතන විදිහෙ දේවල් කරන්න පුළුවන් කියලා.."

"Pete....."

"දෙයියන්ගෙ නාමෙට...කට වහගන්නවා Vegas..!!!"

මා පැවසූයේ මේ සංවාදය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය වූ නිසාවෙන්..නමුදු ඔහුද සිය උත්සාහය අත්හරින පාටක් නොවීය...ඒ සියල්ල අවසානයේ මා ඔහුගේ කීම සමඟ එකඟ වූයේ ඔහුගේ මුවේ සිහින් සිනහවක් ඇඳී යද්දී...

මා සයනයෙන් බැස රෝහල් කාමරයේ දොර අසළට පිය නගන්නට වූයේ එහි අඟුල තද කිරීම සඳහා ය.

මොකද......

මං දන්නැද්ද මෙයාගෙ හැටි...කවුරු හරි ඒ වෙලාවෙම රූම් එකට ආවොත් අපි දෙන්නම ඉවරයි...

කාමරයේ අඟුල දැමූ පසු නැවතත් මා ඔහු වෙතට පැමිණීයේ ඔහු මා දෙසටම ඔහුගේ දෑස් යොමු කරමින් සිටිනා විටදී...

ඒත් සමඟම මා ඔහුව සිප ගන්නට වූයේ ඔහුගේ උඩු කයෙහි වූ තුවාල වලට හානියක් නොවන පරිද්දෙන්...එසේ නොවුනා නම් නැවතත් ඔහුගේ තුවාල පෑරී බෙහෙත් කීරීමට සිදු වනු ඇත.එයින් ඔහුට මෙන්ම වේදනාවක් , ඔහු වේදනා විඳින අයුරු දැකීමෙන් මටද ඇති වේ..එනිසාම මම බොහෝ සෙයින් පරිස්සම් වූයෙමි...අනතුරුව මා දෙතොල් ඔහුගේ මුව අසළට ගෙන ගොස් ඔහුව සිප ගන්නට වූයේ Vegas මගේ සිරුර පුරා ඔහුගේ දෑත් ගෙන යද්දි..ඔහු මා සිරුර පුරාවට දෑත් ගෙන යන විටදී මාගේ හැඟීම් සියල්ලක්ම අවදි වන්නට වූයේ මාවත් පුදුමයට පත් කරමින්...

ඔහුගේ උඩු කය පුරා තෙත් හාදු තබමින් හුන් මා ක්‍රමයෙන් ඔහුගේ සිරුරේ පහළට මාගේ දෙතොල් ගෙන යන්නට වූයේ ඔහු තව තවත් මා වෙතම අවනත කර ගනිමින්...Vegas සිය දෙනෙත් අඩවන් කර ගද්දී ඔහුගේ සිරුරේ සංවේදීම තැන් මා මුවින් සන්තර්පණය කරන්නට වූයේ ඔහු සිය අතැඟිලි මා හිසකේ අතර යවමින් සිහින් කෙඳිරියක් නගනා විටදී....ඔහු හොඳින්ම උත්තේජනය වීමත් සමඟ මා ඔහු මතට වී චලනය වන්නට වූයේ Vegas මාගේ දෑතින් තදින් අල්ලා ඔහු කෙරෙහිම රඳවා තබා ගන්නා විටදී ..

..මුළු රෝහල් කාමරයම ඔහුගේ හා මාගේ කෙඳිරිලි හඬින් පිරීතිරී යද්දි සියල්ල අවසානයේ මා ඔහු මතින් ඉවත් වන්නට වූයේ ඔහු තෘප්තිමත් මුහුණකින් මා දෙස බලා සිටියදී....

මින් පෙර ඔහු හා එක් වූ සෑම අවස්ථාවකදීම ඔහු දැඩි ආවේගශීලි අන්දමින් මා ඔහුගේ ග්‍රහණයට නතු කර ගත්තද , ඔහුගේ රෝගී තත්ත්වය නිසාවෙන් මෙදින සියළුම දේවල් කළ යුතු වූයේ මවිසින්..ඇත්තෙන්ම එය මට වෙනස්ම අත්දැකීමක් වූයේ ඔහු රෝගාතුර නොවූවා නම් කිසිදු දිනෙක මා හට අවනත නොවන බැවින්....

Vegas තවමත් මා දෙසම බලා සිටියදී මා රෝහල් කාමරයට අළලා තිබූ නානකාමරයට වන්නට වූයේ මාගේ සිරුර පිරිසිදු කර ගැනීමට..ඉන් අනතුරුව Vegas ගේ සිරුරද ඉතා පරිස්සමට පිරිසිදු කළ මා ඔහු නින්දට යන තුරු ඔහුගේ හිස පිරිමදින්නට වූයේ ඔහු මාගේ තුරුළට තව තවත් පැමිණෙන විටදී...

Continue Reading

You'll Also Like

795 212 5
Sorry that I like you, I'm sorry I'm sorry for liking you Sorry that I like you, I'm sorry If liking you is wrong Sorry that I like you so much, I'm...
41.7K 1.5K 11
▪︎A single father who has given up on love and put a pause on his life to give his daughter everything she could ever dream of and somehow keeping he...
1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
807K 17.7K 40
Y/N, Mike, and Sulley have all been accepted into Monsters University. Even though Mike and Sulley don't become friends immediately, Y/N and Sulley a...