VegasPete Beginning of the lo...

Da rashiyoshora

4.9K 378 114

This is a fan fiction story by VegasPete.. In this story Vegas and Pete find their love life and they start... Altro

Part - 02
Part - 03
Part - 04
Part - 05
Part - 06
Part - 07
Part - 08
Part - 09
Part - 10
Part - 11
Part - 12
Part - 13
Part - 14
💜️💚
😭😭😭😭😭😭😭

part - 01

1.8K 34 6
Da rashiyoshora

VegasPete Beginning of the love - 01

❤️Pete...

මට කොතනින් මොන විදිහට පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුවයි ඉන්නෙ..Vegas ඇඳක් උඩ ඒ විදිහට ජීවිතේ බේර ගන්න හුස්ම ඉල්ලද්දි මට දැණුනෙ මගේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා.මොකද ඒ වෙද්දි මං Vegas ට ගොඩක් බැඳිලා හිටියෙ.මොන දේ වුණත් මට එයාව ඕනි කියලා මට දැණුනා..

එයාව ප්‍රතිකාර වලට ගෙනෙල්ලා සතියක් විතර යනකල්ම කිසිම හැල හොල්මනක් නැතිව ඇඳේ වැතිරිලා ඉද්දි...එයාට අවශ්‍ය රු_ධි_ර_ය නැති වෙද්දි.. දෙයියන්ගෙ නාමෙන් මගේ රු_ධි_ර_ය එයාට දෙන්න පුළුවන් වෙච්චි එක ගැන මං අදටත් ස්තුතිවන්ත වෙනවා..ඔව්.. ඒ වෙලේ මං හිටියෙ කරන්න පුළුවන් අන්තිම දේත් කරනවා කියන මතයෙ..එයා වෙනුවෙන් මට මගේ ජීවිතේ වුණත් දෙන්න පුළුවන් මට්ටමක මං ඒ වෙලාවෙ හිටියා..මං එක්කම Vegas ගෙ සහෝදරයත් ඒ වෙලේ හිටිය එක ගැන ඇත්තටම මට සතුටු යි.මොකද එයා තමයි ඒ වෙලේ හයියක් වුණේ මගේ ළඟින්ම ඉඳලා..

Vegas ගෙ ඇඳ ළඟින්ම මට ඇඳක් සකස් කරලා දුන්නෙ මගේ බ්ලඩ් එයාට දෙන්න පහසු වෙන්න..ඒ හැම මොහොතකම මං එයාගෙ මුහුණ දිහා බලන් හිටියෙ එයාගේ ඒ මූණෙ සිනහවක් මට දකින්න ඕනි වුණ නිසා...

ආයෙත් පුරුදු විදිහටම මට මගේ ස්වාමියා ළඟ ඉන්න ඕනි වුණා.එයාට ඕනි විදිහට හැසිරෙන්න..එයා කියන විදිහට ඉන්න..කොටින්ම කිව්වොත් එයාගෙන් ලැබෙන ඕනිම වේදනාවක් දරා ගන්න පුළුවන් තත්ත්වයක මං හිටියා..මගේ සිරුර ඒ එයා දෙන වේදනාවන් බලාපොරොත්තුවෙන් හිටියා...

මොකද...

මං එයාගෙ සුරතලා...!!!

ඉතිං මේ සුරතලා බලන් හිටියා එයාගෙ ස්වාමියා පුරුදු විදිහටම අවදි වෙලා එයාගෙ සුරතලාට කෑම දෙන්න කතා කරනවට...එයාගෙ සුරතලාව හුරතල් කරනවට...ඒ හැම දෙයක්ම මං බලාපොරොත්තුවෙන් හිටියෙ...කොටින්ම කිව්වොත් එයාගෙ පහස නැතුව මං හිටියෙ පිස්සුවෙන් වගේ...

ඒත් තමන් ගොඩක් ආදරේ කරන තමන්ගෙ ස්වාමියා මේ විදිහට තමන් දිහා පුංචිම හෝ අවධානයක් දෙන්නෙ නැතුව රෝහල් කාමරයක ඇඳක් උඩ නිසොල්මනේ වැතිරිලා ඉද්දි මොන සුරතලාටද දුකක් නොදැනෙන්නෙ....

🌺🌺🌺🌺🌺🌺🌺

කොහොමද Guysss..ඔයාලගෙන් මං ඊයෙ ඇහුවනෙ මොකක්ද පළවෙනියටම ලියන්න ඕනි කියලා..වැඩි දෙනෙක් කියලා තිබ්බෙ Kinnporsche and their babies ලියන්න කියලා..දෙවෙනියට VegasPete තුන්වෙනියට KimChay..ඔය විදිහට තමයි ඔයාලා කියලා තිබ්බෙ..

ඒත් මං හිතුවා VegasPete story එක මුලින් ලියලා ඉන්න..එතකොට Kinnporsche and their babies story එක ලියන්න පහසුයි මට..

මේ කතාව මං ලියන්නෙ කලින් රටාවට වඩා වෙනස් විදිහට..ඒ ඒ කෙනා කරන ස්වයං විවරණයක් විදිහට ලියන් යන්නෙ..

ඊට අමතරව මම foreign country එකක fan fiction ලියන author කෙනෙක්ගෙන් Permission ගත්තා එයා ලියන ff අපේ භාෂාවට translate කරන්න...ඒවත් එක්ක මිශ්‍ර වෙලා මේ කතාව ඉදිරියට ලියන් යන්න මං බලාපොරොත්තු වෙනවා..

ඔයාලගෙ අදහස් ඕනි...කතාව දැනෙන විදිහ ගැන...

Continua a leggere

Ti piacerà anche

15.6K 1.5K 32
HASRAT - හස්ර(ත්)ට් Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱🇰 🇮🇳 ප්‍රේමයේ ප්‍රාර්ථනා ඉටුවූවද ඉටුන...
1.2K 167 10
"Are you ok?" I blushed and nodded. It is the first time I heard his voice and it is deep and caring
1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
210K 7.9K 66
"Seseorang memutuskan bersama karena menemukan keutuhannya tercermin, bukan karena ketakutannya akan sepi. Aku bersamamu karena enggan sendiri? aku t...