wolf gang [COMPLETE ]

By yungu_baby

435 111 18

This is only fan fiction... More

intro
1 chapter
යුමීට මොකද උනේ😏
අබිරහසක්🤫
🙄මොකද්ද ඒ උනේ
කෑම්ප් එක
😧😧😧😧වුල්ෆ්ලා
හෑ කිස් 😵😵😵
හද එලියේ හෙලිදරව්ව
යුමීගෙ අප්පගෙ ඇත්ත
සතුටින් විසිර යමූ
announcement
seo &jk wedding
sunhye & numjoon wedding
vindy & jimin wedding
final

mr.? කියන්නෙ කවුද?

13 5 0
By yungu_baby

ඒ එක්කම වගේ පිටි පස්සෙ දොරෙන් කෙනෙක් ඇතුලට ආවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි rq alpha එයා rq ව ආරක්ශිතව එලියට අරගෙන ඇවිත් කැලේට දිව්වා.කැලේදියි rq alphaට මාව මුණගැහුනේ.මම හිටියෙ හුගක් අමාරුවෙන්.මොකද මගෙ උරහිසට දරුණු විදිහට ඩැමේජ් එකක් වෙලා තිබ්බා.rq alpha ඒකට බෙහෙත් කලේ හිතන්නවත් කාලයක් නොතියා.ඒ එක්කම rqව මගෙ අත් දෙකට දීල කිව්වේ මිනම දෙයක් කරල හරි එයාගෙ දරු පැටියව ආරක්ශා කරලා එයාගෙ වයස හරි ගියාම පැක් එක බාර දෙන්න කියලා.

එදා ඒ ඇටෑක් එක කරල තිබ්බේ අපේ bk හොදටම දන්න bk ගෙ සම්චොන්.මොකද rq lunaට bk ගෙ සම්චොන් කැමැත්තෙන් ඉදල තියෙනව.ඒක නිසයි.එයාට ඕනෙ උනේ rq එකේ අනාගතේ විනාශ කරන්න.ඒ කියන්නෙ rq ව මරල දාන්න.

එදා bk alpha මැරෙන්න කලින් එයාගෙ හැම බලයක්ම යොදවල බන්ධනයක් කලා.ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමයි rq ගෙ වේදනාව  bkටත් bkගෙ වේදනාව rqටත් ලැබෙන්නෙ වගේම rqමැරුනොත් bkනුත් මැරෙනව.ඒක ඔයාහෙ අප්පා මින් සෝජින්ගෙ වැඩක් bk.

ම්ම් මම හිතන්නෙ මම මගෙ අදල්ගෙන් ඈත් වෙලා rqව බලාගත්තට අදල්ට දුක හිතෙන එකක් නෑ කියලා.ඔයාල ඔක්කොම සාමාන්‍ය  ස්වරූපයට ආවනම් හරි නේද?මට මගෙ අදල්ගෙ මූණ බලන්නත් ආසයි.

Mr.? Pov. End.....

ඒ එක්කම වෘකයො ඔක්කොම වගේ කැලේ ඇතුලට ගිහින් මනුස්ස ස්වරූපෙට ඇවිත් ඇදුම් ඇදගෙන ආයෙ එලියට ආවා.

සැ.යු.:-මතකද යුමී කැලේට ආව දුක හිතිලා.ඒ ආවෙ ඇදුමුත් අරගෙන.එයාල කලින් ඉදලම දැනගෙන හිටියා අද දවස ගැන.එයාලට වෘකයො වෙන්න සිද්ද වෙන වග.ඒකයි එහෙම කලේ.එතකොට bk එයත් එහෙමයි.එයාට ඕනි උනා ඇටෑක් එකක් දෙන්න.ඒකයි එයා කල්තියාම ඇදුම් හැංගුවේ.

ඔක්කොම කැලෑවෙන් එලියට ආවම කලන්තෙ නොහැදුන ටික විතරයි.

Rq &her friends :-😵😵😵😵😵😵😵😵ඔයාල ද මේ ඇත්තටම

Bk &his friends :-ඔයාල මොකද මෙතන 😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫

Mr.?:ඔයාල අදුනනවද ඒ කියන්නෙ.ම්ම් මේ ඉන්නෙ මගෙ අදල්ද?

?1:අපෝ නෑ අන්කල්.මෙන්න මෙයා තමා ඔයාගෙ අදල්

Jimin:අප්පාආආආ😭😭😭😭😭😭😭

Yumi:හෑ මොකාආආආඅක්.😵

Jin:අපිට කියනවද මෙතනින් rq කව්ද කියල.සියෝ ඔයාද?

Seo:අනේ නෑ.ඔයාලගෙ සදාදරණීය යුමී කෙල්ල

Nj:මක් කිව්වා.යුමියා.😧😵‍💫

Suna:එතකොට bk කව්ද?

Yug:මමයි bk

Jk:මම බය උනා අයියෝ අපේ යුන්ගි හියුන්ට යුමී කෙල්ලව නෙවෙයි සියෝ කෙල්ලව බදින්න වෙයි කියලා

Tae & Jh:🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💔ඒකහ්

Jk:ඇයි ඉතින් rqයි bkනුයි එකට ඉන්නම වෙනවනෙ බන්දනය නිසා.

Jh:ඒක ඇත්ත ඈ.බැරි වෙලාවත් rq අපේ සියෝ උනා නම් අපේ jk ගෙ ජීවිතේට පුල්ස්ටොප් එක තියන්න වෙනව 🤣🤣🤣🤣💔

All:🤣🤣🤣🤣🤣🤣🤣💔

Jk:😒

Mr.?=mr.park:මට ඒක පොඩ්ඩක් පැහැදිලි කලොත් නරකද ලමයිනේ.

Tae:මේකනෙ අන්කල් අපේ කුක්කගෙ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක තමා සියෝ කියන්නෙ.

Mr.park:අනේ මංද මේ ලමයි නම්

Jk:අන්කල් මං විතරක් නෙවේ අනේ.මෙයාලත් එහෙම තමා.ඇයි අප්පා.

Mr.park:ඒ මොකෝ

Tae:අපේ ජිමිනිටත් ඉන්නව කෙල්ලෙක්

____________________________________

මාන්සී 😮‍💨😵‍💫🤧

Continue Reading

You'll Also Like

14.7K 414 199
Yep! Yep! Yep! The Sequel Is Here!
113K 3.3K 25
In which the Mikaelson's, the scooby gang, the pack and past and future Hale's are brought to watch the life of Charlotte Stilinski Or in which trut...
1K 150 18
JYP එකටම මැදි උන Stray Kids ලගේ ජීවිත වෙනස් කරන්න මොංගල් කෙල්ලෝ 4 ක්ට පුළුවන්ද??? 🙁🙄 🤫💘💋
3.4M 73.8K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...