wolf gang [COMPLETE ]

Galing kay yungu_baby

435 111 18

This is only fan fiction... Higit pa

intro
1 chapter
යුමීට මොකද උනේ😏
අබිරහසක්🤫
🙄මොකද්ද ඒ උනේ
කෑම්ප් එක
😧😧😧😧වුල්ෆ්ලා
හෑ කිස් 😵😵😵
හද එලියේ හෙලිදරව්ව
mr.? කියන්නෙ කවුද?
සතුටින් විසිර යමූ
announcement
seo &jk wedding
sunhye & numjoon wedding
vindy & jimin wedding
final

යුමීගෙ අප්පගෙ ඇත්ත

13 5 0
Galing kay yungu_baby

Mr.?:යුමීට කරදරයක් උනොත් හරි දයිවයේ හැටියට යුමි අපිව දාල ගියොත් හරි පැක් එක බාරගන්න ඕනි ඔයාල දෙන්නා.

Yumi:අප්පා 😵

Mr.?:අප්ප නෙවෙයි දරුවෝ.අන්කල්.

Yumi:අප්ප මොනවද මේ කියවන්නෙ.ඔයා අන්කල් නෙවේ මගෙ අප්පා.ඔයා මගෙ අප්පා. කාටවත් බෑ එහෙම කියන්න. අප්පා.

Mr.?ඒක තමයි ඇත්ත දරුවෝ.ඔයාට ඒක පිලිගන්නම වෙනවා.

Yumi:නෑ නෑ ඒක වෙන්න බෑ අප්පා 😭😭😭😭😭😭😭😭😭😭😭😭

?:අප්පා.ඔයා මොනවද මෙයාල එක්ක කරන්නෙ.

Mr.?:ඔමෝ මගෙ අදල්.ඔයා හුගක් ලස්සනයිනෙ.මූන පෙන්නන්නකො මට.

Yumi:එයාගෙ නෙවෙයි ඔයා.මගෙ අප්පා.එයාට දෙන්න බෑ.අප්ප මගේ 😭😭😭😭😭😭😭😭😭😭

Mr.?:ශ් ශ් ශ් ශ් ශ් ශ් ශ් ශ් අඩන්න එපා.ඔයාගෙත් අප්ප වෙන්නම්කො මම ම්ම්.ඉස්සෙල්ල මේ කතාව අහල ඉන්න දරුවනේ.

එතකොටම එතනට ආවා කලුම කලු වෘකයෙක්.බැලූ බැල්මට කියන්න පුලුවන් ඒ bk පැක් එකේ ඇල්ෆා කියලා.එයත් මේහැම දෙයක්ම බලාගෙන ඉදලද එතකොට.මම කව්ද කියන්නත් දන්නවද?

Bk Alp:තමුන් කව්ද rq.මට කියනව. තමුන් නිසයි මගෙ අප්පා ඔම්මාමට නැති උනේ. මං ඒකෙපලියගන්නව අද.

කියාහෙනම rq ගෙ ඇගට පැන්න bk ලොකු සටනකට මුල පිරුවා.ඒත් සිද්ද උනේ හිතාගන්නවත් බැරි දෙයක්. Bk, rq ලගට ලං වෙනවත් එක්කම දෙන්නගෙන්ම ලොකු එලියක් විහිදුනේ ලගක සාමාන්‍ය  මනුස්සයෙක් හිටියනම් ඇස් අන්ධ වෙන තරමට.ඒත් bk වැඩේ අතෑරියෙ නෑ.එයා දිගටම සටන් කලා.මෙතන උනේ සටනක් උනාට rq කලේ ප්‍රහාර වලක්වන එක විතරයි.සටන් කරන්න ඕනෙ තරන් අවස්තාව තිබිලත්  එකපාරින්ම bk ව මරන්න පුලුවන් වෙලත් එයා කලේ bk ගෙ පහර මග අරින එක විතරයි.අහම්බෙන් වදින පාරකට rq ගෙ තුවාල වලින් ලේ ගලද්දි ඒ වේදනාවම bkට දැනුනා.එයාගෙ ශරීරයෙන් ලේ බිංදුවක් වත් නොදාවත් එයාට වේදනාවක් ඇති උනා.ඒක ටික වෙලාවකින් bk තේරුන් ගත්තත් එයාට ඕනි උනේ නෑ එයාගෙ අප්පගෙයි ඔම්මගෙයි මරනෙට වගකියන්න ඕනි මිනීමරුවව පනපිටින් යවන්න.

Mr.? මැද්දට පැනට bkව පැත්තකට තල්ලු කලේ දෙන්නම මේ කතාව අහන්න ඕනි නිසා.මොකර mr.? මේ රහස අවුරුදු ගානක් හංගගෙන හිටියෙ මේ වෙලාවඑනකන්.එයා තීරනය කලා හැමදේම කියන්න.

Mr.?:මේ අහන්න දරුවනේ.ඔයාල මෙහෙම රණ්ඩුවෙන්න බෑ.අනික් දේ bk ඔයා හිතන් ඉන්න දේ ඇත්ත නෙවෙයි.

මතකද එක පාරක් ඔයාලගෙ පැක් එකට ඇටෑක් එකක ආව දවසක ඔයාට පොඩි චිට් එකක් හම්බුනා.ඔයාට බැරි උනා එදා ඒක තේරුම් ගන්න.දන්නවද ඒක තෙරුන් ගත්තනම් ලොකු හොදක් වෙන්න තිබ්බා.ඒ චිට් එක තිබ්බෙ rq උනාට මිනී මැරුම් සේරම කලේ මේ මම.මොකද මේ සිද්දියෙ ඇසින් දුටු එකම කෙනා මම නිසා.ඒත් පස්සෙ හේතුව දැනගත්තමයි rq ගේ කේන්තිය පාලනය කරගන්න බැරි උනේ.

ඔයාල දෙන්නම තවම ඔක්කොම ඇත්ත දන්නෙ නෑ.බොරුවකට රැවටිලා ඉන්නෙ දෙන්නම.ඒක නිසා මේ කතාව හොදට අහගන්න.

Flashback start

එදා හොදට හද පායල තිබ්බ දවසක්.යුමී ඉපදෙන්න හිටිය දවස.හැමෝම හුගක් සතුටින් හිටියා.එක පාරම rq පැක් එකට ඇටෑක් එකක් ආවෙ හිතාගන්නවත් බැරි විදිහට.ඒ වෙනකොට bk එකයි rq එකයි හොදම යාලුවො වගේ හිටියෙ. මේ ඇටෑක් එක එනකොට bk alpha හිටියෙ******-*hotel එකේ.එයාගෙ බිස්නස් වැඩකට ගිහින්.මමයි ඇටෑක් එක ගැන පණිවිඩේ දෙන්න ගියෙ bkට.ඒක අහපු ගමන්ම bk එයාගෙ දරුවවයි ලූනවයි ආරක්ශිතව යවලා කෙලින්ම ගියේ rq එකට.එතනට යද්දිත් හුගක් අය මැරිල හිටියත් ඔක්කොමල එකතු වෙලා එක කාමරයක් ආරක්ශා කලා වගේ දැක්කා.ඒකෙ තමයි rq luna වගෙම අනාගත් උරුමය හිටියෙ.bk alpha එයාගෙ ටීම් එකේ ඩොක්ටර්ව ඇතුලට යවල දොරටුව ආරක්ශා කලා.ඒ එක්කම කොහෙන්ද මන්දා එක පාරම පාත් උන වෘක රැලක් bkට  පහර දුන්නා.

ඒ එක්කම වගේ පිටි පස්සෙ දොරෙන් කෙනෙක් ඇතුලට ආවා.

___________________________________

ඇතියෝ.

ඔයාලට මතකයි නේ පැක් දෙකේ නම්.black king &red queen  ඒක ශෝර්ට් කරල තමයි bk&rq හදල තීන්නේ.බායී

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1.2K 219 8
She is my love and my painkiller i love her so much ❤️ PJM fanfic short chapters
2.6K 76 11
I will be on a break for a while, I haven't had a lot of inspiration or time to write things I want to cause of school. School just takes all my my e...
1.5K 348 8
ᵉᵛᵉⁿ ⁱᶠ ⁱ ˡᵉᵃᵛᵉ ʸᵒᵘ ˢᵒᵐᵉʰᵒʷ.. ᵖˡᶻ ᵈᵒⁿ'ᵗ ᵍᵉᵗ ˢᵃᵈ, ᵐʸ....ᵐʸ ᵐᵉᵐᵒʳⁱᵉˢ ʷⁱˡˡ ʰᵉˡᵖˢ ʸᵒᵘ ᵗᵒ ˡⁱᵛᵉ ᵃⁿᵈ ᵈᵒⁿ'ᵗ ʷᵒʳʳʸ, ᶜᵘᶻ ᵐʸ ʰᵉᵃʳᵗ ʷⁱˡˡ ᵒⁿˡʸ ᵇᵉᵃᵗ ᶠᵒʳ ʸᵒᵘ💓~ ⁱ...
24.7K 862 27
Valentina thought that by being accepted into a new pack she would get the protection she wished for, but after agreeing to live with the handsome al...