𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴�...

Par Dilumi0

10.8K 1.5K 344

මට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~ Plus

Intro♥️
𝙋𝙪𝙧𝙥𝙡𝙚 𝙈𝙚𝙖𝙣𝙨 𝘽𝘼𝘿~ 1
𝙁𝙞𝙧𝙨𝙩 𝙈𝙖𝙩𝙚𝙨 ~ 2
𝙈𝙚𝙚𝙩𝙞𝙣𝙜 𝙃𝙞𝙢 ~ 3
𝙒𝙝𝙖𝙩 𝙞𝙨 𝙃𝙖𝙥𝙥𝙚𝙣𝙞𝙣𝙜 ?? ~ 4
𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡𝙚 ~ 5
𝙄 𝙇𝙤𝙫𝙚𝙙 𝙞𝙩 💜🤭💜 ~ 6
Thank you♥️
𝙄𝙣𝙣𝙤𝙘𝙚𝙣𝙩 𝙅𝙄𝙈𝙄𝙉𝙄𝙀 ~ 7
𝙁𝙚𝙖𝙧 𝙤𝙛 𝙇𝙤𝙤𝙨𝙞𝙣𝙜 ? ~ 8
𝙎𝙚𝙘𝙧𝙚𝙩 𝙆𝙞𝙨𝙨 😙 ~ 9
'𝙈𝙞𝙨𝙨𝙚𝙙 𝙢𝙚 𝙗𝙖𝙗𝙮 𝙗𝙤𝙮 ? '~ 10
'𝘾𝙖𝙣 𝙄 ?' ~ 11
'𝙏𝙧𝙪𝙨𝙩 ' ~ 12
'𝙄𝙩 𝙒𝙖𝙨 𝙇𝙤𝙫𝙚 𝙈𝙖𝙠𝙞𝙣𝙜 ' ~ 13
'𝘽𝙖𝙚𝙠𝙝𝙮𝙪𝙣 𝙒𝙝𝙤 ?' ~ 14
𝑰𝒈𝒏𝒐𝒓𝒊𝒏𝒈 𝒉𝒊𝒎 ~ 16

𝑱𝑼𝑵𝑮𝑲𝑶𝑶𝑲!?!?!??! ~ 15

242 43 33
Par Dilumi0

මේ අතර තුරේ black moon pack එකේ වෙන්න යන්නෙ නම් හොද දෙයක් නෙවේ...

Soyoung- හ්ම්ම්... මේකෙ තියෙන්නෙ නම්  එක බිංදුවක් ඇති කියලා?

සෝයං සොරකම් කරන් ආව විස දිහා ඇහිබැමක් උස්සලා බැලුවා.

Soyoung- අපි ඒක දෙකක් කරමු...

සෝයං හිනාවෙන ගමන් banana milkshake එකට විස වලින් බිංදු දෙකක් දැම්මා...
---------------------------------------------- -
ඒ අතරේ,

Jungkook clz room එකේ තනියෙන් හිටියෙ Taehyung ගැන හිතන ගමන් වගේම ටේ එයාලා මේට්ලා කියලා දැනගත්තට පස්සේ කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක ගැන හිතන ගමන්.ජන්කුක්ගෙ මූනෙ ඒවා ගැන හිතද්දි හිනාවක් ඇදුනා.

Jungkook - cute baby...

ජන්කුක් හුස්මක් පහල දැම්මා.

Soyoung- hey ජන්කුක්....

Soyoung ජන්කුක් ලගට යද්දි Jungkook සෝයං දිහා බැලුවා.

Jungkook- සෝයං මම තමුසෙට කිව්වෙ නැද්ද මගෙන් ඈත් වෙලා ඉන්න කියලා?  ඔයාට තේරුනේ නැද්ද මං කලින් කියපුවා.

Soyoung- I know, I know but ඇත්තටම මට ඕන වුනේ පහුගිය දවස් වල වෙච්ච දේවල් වලට සමාව ගන්න.

ඒත් ජන්කුක් සෝයංව ගනන් ගත්තෙ නෑ.

Jungkook- මගේ මේට් ඔයා නිසා ඇඩුවා.....

Soyoung- මම දන්නවා.. මම එයාටත් සමාවෙන්න කියන්නම්...කොහොමත් එයා මගේ අනාගතේ ලූනානෙ නේද?.

සෝයං ඒක මූනට හිනාවක් අරන් කිව්වත් සෝයංගෙ හිත ඇතුලෙන් ඒකට ගොඩක් වෛර කලා.ඒ මොනවා වුනත් එයා හොඳට රගපෑවා.

Jungkook- ඔයා හරි ටේ තමයි අනාගත ලූනා.

සෝයං එයාගෙ අත ජන්කුක්ගෙ උරහිස උඩින් තිබ්බා.

Soyoung- ඉතින් ඔයා මට සමාව දෙනවද....අනේ මට සමාවෙන්න ආයේ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා....

Jungkook සෝයං ගැන සැකයක් හිතුනත් ඔලුව උඩ පහල කලේ සමාව දෙනවා කියන්නයි.

Jungkook- මේ වතාවෙ විතරයි... මම කැමති නෑ මගෙ වැඩ වලට බාදාවක් වෙන අයට.

Soyoung- ස්තුතියි.... මේක ගන්න.

ජන්කුක් සෝයං දීපු බීම එක දිහා බැලුවා.

Soyoung- Aishh come on.... මේ ඔයාගෙ favorite ම drink එක.මට සමාව දුන්නට ඔයාට thanks.

Jungkook- ඔහ් හරි හරි.

Jungkook බීම එක අරගෙන බොනදිහා සෝයං බලන් හිටියෙ ලොකු සතුටකින් වගේම ලොකු හිනාවක් මූනෙ තියාගෙන.

ටික වෙලාවකින් Jungkookට කරකැවිල්ලක් වගේ දැනෙන්න ගත්තා.

'Finally' සෝයං හිතුවා.

Soyoung- Jungkookie ඔයා හොඳින්ද? ඔයා නිකන් සුදුමැලි වෙලා වගේ.

ජන්කුක් කලේ එයාගෙ ඔලුව අල්ලගත්ත එක.

Jungkook- මම දන්නේ නෑ ම්-මගේ ඔලුව රිදෙනවා...

ඒ සමඟම ජන්කුක්ව fainte වුනා.
සෝයං ජන්කුක්ව ආපහු පුටුවෙන් තිබ්බා.

Soyoung- මම ඔයාට කිව්වෙ නැද්ද Jungkookie ඔයා මගේ වෙයි කියලා ?

සෝයං කතා කළේ ජන්කුක්ගෙ මූන අතගාන ගමන්.

Soyoung- ඒ වගේම අර මෝඩ Taehyung

සෝයං ඇස් පියාගත්තා.හරියට එයාව සන්සුන් කරගන්න වගේ.

Soyoung- එයාට මට විරුද්ධ වෙන්න කිසිම chance එකක් නෑ....විශේෂයෙන් දැන් ඔයා මගේ පාලනය යටතේ ඉන්නකොට.....හොඳට නිදාගන්න බබා.

සෝයං ජන්කුක්ගෙ තොල් මිරිකුවාය.

මේ වෙලාවෙ තිබ්බෙ free period එකක් නිසා කව්රුත්ම clz එකේ හිටියෙ නෑ. ඒක නිසාම මේ සැලසුම සාර්ථක කරගන්න සෝයංට පුලුවන් වුනා.හරිම ලේසියෙන්ම.
-------------------------------------------------

Yoongi- කොහොමද Tae bearට?.එතන ඔක්කොම හරිද?

Tae- ඔව් hyungie...ඒ වගේම බෙක් අපිත් එක්ක ඉන්නවා.... මේ යුංගි....

Taehyung Jungkook ගැන අහන්න හදනවා කියලා තේරිච්ච යුංගිට පොඩි හිනාවක් ගියා.

Yoongi- ඔව්?

Tae- කොහොමද ජන් අහ් නෑ මන් කිව්වෙ හැමෝම ඔව් හැමෝටම....?

ටේ කලබලෙන් කිව්වා.

Yoongi- ඔව්...අපි හැමෝටම ඔයා නැතුව පාලුයි. ඒවගේම ඔයාලා නැතුව හරිම නිහඩයි මෙහෙ. ඒ වගේම Jiminට ඔයාව ගොඩක් මතක් වෙනවා.

යුංගි ඒත් ජන්කුක් ගැන කිසිම දෙයක් කිව්වෙ නැති නිසා ටේට පොඩි දුකක් දැනුනා.

ටේ- එහෙමද....මටත් එයාව මතක් වෙනවා.

Yoongi- Jungkook ට තමයි වැඩිපුරම ඔයා ගැන මතක් වෙන්නේ..... එයාට ඔයා ගැන කියවන එක නවත්තගන්න බැරුව පොඩි ළමයෙක් වගේ හැසිරෙනවා...ඒ වගේම එයාට ඔයාගෙ පස්සෙන් එන්න ඕන උනා ඒත් අපි එයාව කොහොමහරි නවත්තතගත්තා.

Jungkook එයා ගැන හිතනවා කියලා ටේ දැනගත්තාම එයාව රතු වෙලා ගියා.

Yoongi- ඔයා රතු වෙලාද ටේ?

Tae- ඔයා කොහොමද එහෙම.... නෑ මම නෑ!

Yoongi- Ok.....ඔයාට දැනගන්න ඕන නම් එයා දැන් school ගිහින්.

ටේ- හරි එයාට කියන්න මටත් එයා නැතුව පාලුයි කියලා.....නෑ කියන්න එපා.....හරි ඔයාට පුළුවන්...ඒත් අනේ මන්දා....

Yoongi- Taehyung හොදට හුස්ම ගන්න.🤣🤣🤣

ටේ- යාහ්හ්හ්... මට හිනා වෙන්න එපා..

Yoongi- හරි හරි.... ඒනම් මම ඔයාට පස්සේ කතා කරන්නද?

ටේ- Ok.... love you

Yoongi- Love you too
----------------------------------------------------

ටික වෙලාවකින් Jungkook ඇහැරුනේ ඔලුවෙ කැක්කුමක් එක්ක.

Jungkook- අහ්හ් damn it.

Soyoung- Jungkook? දෙවියන්ට ස්තූති වෙන්න ඔයා හොදින්.මම ගොඩක් බය වුනා.....

Jungkook ඇයි අහන්න වගේ සෝයං දිහා බැලුවා.

Jungkook- Soyoung? මොකක්? ඔයා ආයෙ ආවෙ කවද්ද?

Soyoung- දැන් ටික දවසක් වෙනවා මැට්ටො...

Jungkook- oh okay my head hurts so much.

Soyoung- it's ok... ඔයා හොදින්නේද? ඔයාට අන්තිමට මතක තියෙන දේ මොකක්ද?

Jungkook- මං හිතන්නෙ මගේ තාත්තා මට කියනවා white pack එක අපිට උදව් කරන්න මෙහෙ එන්න කැමති වුනා කියලා... ඇයි ඔයා මගෙන් එහෙම අහන්නේ ?

ජන්කුක් අවුලෙන් සෝයං දිහා බැලුවා.
'එයා එයා ගැන අමතක කරලා' සෝයං හිතුවා.
මේක තමා හොදම වෙලාව එයාට.

Soyoung- හරි මට ගොඩක් දේවල් ගැන ඔයාට කියන්න තියෙනවා ඒත් වැදගත්කම ටික මුලින්.

Jungkook- කියන්න.

Soyoung- අපි එකට හිටියෙ.

(Jungkook තමයි Jungshook😐😐😐)

Jungkook- මොකක්?

Soyoung - ඔව්ව්...මම ආපහු ආවට පස්සේ ඔයා මගෙන් ඔයාගෙ Girlfriend වෙනවද කියලා ඇහුවා.

ජන්කුක් දැන් confuse වෙලා හිටියත් සෝයං කියන එක අහන් හිටියෙ මොනවා වුනත් සෝයං කියන්නෙ එයාගෙ ඉස්සර ඉදන් හිටිය crush එක නිසයි. බෙහෙත ඇත්තටම ගොඩක් ශක්තිමත් වගේම ජන්කුක්ට ඒ බේත දැන් ප්‍රමාණයට වඩා පෙවිලයි තියෙන්නෙ.🤐

Soyoung- ඔයාගෙ මේටුත් ඔයා ඉස්සරහට ආවා.

Jungkook- මගේ මේට්....? කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි? කෝ දැන් එයා.....

Soyoung- සන්සුන් වෙන්න Jungkuokie.....එයා ඔයාව ප්‍රතික්ෂේප කළා.

Jungkook- මාව reject කරන්න තරම් හයියක් තියෙන්නෙ කාටද? කෝ දැන් එයා....?

Soyoung- ඔයා මුලින්ම සන්සුන් වෙලා මං කියන දේ අහන්න..... එයා ඇත්තටම නපුරු කෙනෙක්. ඔයා ඔයාගෙ අම්මට birthday එකට දීපු මාලෙ ඔයාට මතකද?

ජන්කුක් - ඔව්..

Soyoung- එයා ඒක හොරකම් කලා.ඒ ගැන ලූනාට ගොඩක් දුක හිතුණා... ලූනා හිතුවේ එයා හොඳ කොල්ලෙක් කියලා ඒත් අපි හැමෝම වැරදියි.....

Jungkook- ඒක වෙන්න බෑ......

ජන්කුක්ගෙ ඇගට අමාරුවක් දැනුනා.එයාගෙ මේට් හොරෙක් කියලා දැනගත්තම.ඒ වගේම තමන්ගෙ අම්මගෙ මාලෙ ගත්තා කිව්වම එයාට ලොකු එපා වීමක් දැනුනා.

Soyoung-  ඒ වගේම ඇයි එයා ඔයාව reject කලේ කියලා ඔයාට දැනගන්න ඕනෙ නේද? හොදයි ඒනම් එයාට bf කෙනෙක් ඉන්නවා. එයාගෙ නම Baekhyun හරි Baek හරි කියලා තමා කෙටියෙන් කියන්නෙ.

'ඇයි ඒ නම හොඳට හුරු?' ජන්කුක් හිතුවා.

Soyoung- මොනවා වුනත් එයා ඔමේගා කෙනෙක්. ඔයා එයා එක්ක කතා කරන්න ගොඩක් try කලත් එයා ඔයාව මගහැරියා....

Jungkook- මම මගේ මේට් වෙනුවෙන් මෙච්චර බලන් හිටියා... ඒත් ඔයා දැන් ඕම කියනවා......

Soyoung ජන්කුක්ට එයාගෙ phone එක දුන්නා.

Soyoung- මෙන්න මේ ඉන්නෙ එයා....

Jungkook එයාගෙ මේට්ගෙ ෆොටෝ එක දිහා හොදට බලන් හිටියා....

Jungkook- එයා නම් පුදුම සහගතයි.

Soyoung- ඒත් දුක හිතෙන දේ තමා එයා නපුරු කෙනෙක් වුන එක.

ජන්කුක්ගෙ ඇස් ලා කොල පාට වෙනවා සෝයං දැක්කා.ඒ කියන්නෙ දැන් ජන්කුක් සම්පූර්ණයෙන්ම සෝයංගෙ පාලනයෙ කියන එකයි.

සෝයං ජන්කුක්ගෙ මූන එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

Soyoung- ඊළඟ වතාවේ ඔයා එයාව දැක්කාම reject කරන්න ඕනෙ හරිද? අනික අද වෙච්ච දේ කාටවත් කියන්න එපා....

ජන්කුක් ඒකට කලේ ඔලුව වනපු එක විතරයි.

Soyoung- දැන් ඔයා එහෙනම් මාව kiss කරන්න....

තත්පර කිහිපයකට පස්සෙ එයාලා ගොඩක් කැමැත්තෙන් kiss කර කර ඉද්දි කෙනෙක් clz room එකට ආවා.

යුංගි ටේ එක්ක කතා කලා කියලා ජන්කුක්ට කියන්න එයා පංතියට එද්දි එයා දැක්කෙ........

Yoongi- JUNGKOOK!?!?!??!

ජන්කුක් සෝයං ඒ සද්දෙට දෙපැත්තට වුනා.

Soyoung- Aishhh ඔයාට මොනවද ඕනේ ?

සෝයං කේන්තියෙන් ඇහුවා.

Yoongi- මට ඔයා එක්ක කතාවක් නෑ bitch.මට ඔයාම මේ වෙච්ච දේ පැහැදිලි කරන්න ජන්කුක්.

Jungkook හැම වෙලාවෙම Soyoung දිහා බලන් හිටියා.

Soyoung- Jungkookie එයා නපුරු කෙනෙක්... එයාට යන්න කියන්න.

Yoongi- ඔයා කාටද....

Jungkook- කට වහගන්න...මගේ girlfriend කෑගහන්න ඔයා කවුද? ඔයා කට වහගත්තොත් හොදයි පොඩි ඇල්ෆා....

Jungkook true blood ඇල්ෆා කෙනෙක් නිසා Yoongiට වඩා වැඩි බලයක් ජන්කුක්ට තිබ්බා.

Yoongi- Yes Alpha....

සෝයං එයාගෙ ජයග්‍රහණය නිසා කට කොනින් හිනා වුනා.

Jungkook- Out and don't dare to do that again!

Yoongi එලියට ගියේ මේ දැන් වෙච්ච දේ ගැන හිතනගමන්... Jungkook කවදාවත් මෙහෙම නෑ.....ඔව් එයා පිස්සෙක් ඒත්....නැත්නම් මේ එයාගෙ ඇත්තම ස්වරෑපෙ වෙන්න ඇති....සීතල හදවතක් තියෙන Jeon Jungkookට මේ ඔක්කොම සෙල්ලමක් විතරද....?

එක නමක් එයාගෙ හිතට ආව ගමන් එයාගෙ සිතුවිල ඔක්කොටම නතර වුනා.....

'ටේහ්යුන්ග්'

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

Ff එක කියවන හැමෝටම Thank you...ඒවගේම වැරදි තිබ්බොත් sry හොදේ.....😶😶😶😶

💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

Parissamin inna.
사람해 ❤️
Love you ❤️
Vote එකක් Comment එකක් දෙන්න හොඳයි කියල හිතෙනවනම්.........💜

Continuer la Lecture

Vous Aimerez Aussi

10.8K 1.5K 18
මට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~
55.6K 5K 42
Zhanyiလေးပါပဲ😁 ချစ်စရာကောင်းတဲ့ပုံစံမျိုးလေး ဖြစ်အောင်ရေးကြည့်ပါမယ်နော်😄
47.6K 1.1K 32
မင်းက ကိုယ့်အတွက် အားနည်းချက်ဖြစ်တဲ့အတွက် ကိုယ်မင်းကိုအလိုအပ်ဆုံးဆိုပေမဲ့.. ကိုယ်က မင်းကို ဘယ်တော့မှ ရွေးချယ်မှာမဟုတ်ဘူး။မင်းပြောနေတဲ့စကားသံတွေကို ကိ...
9.7K 986 30
Aq gjak u derdh atë natë, sa edhe hëna mori një tjetër ngjyrë, një ngjyrë gjaku... *** Pasi vendoset në fshatin e vogël Fordwich të Anglisë, jeta e X...