wolf gang [COMPLETE ]

By yungu_baby

435 111 18

This is only fan fiction... More

intro
1 chapter
යුමීට මොකද උනේ😏
අබිරහසක්🤫
🙄මොකද්ද ඒ උනේ
😧😧😧😧වුල්ෆ්ලා
හෑ කිස් 😵😵😵
හද එලියේ හෙලිදරව්ව
යුමීගෙ අප්පගෙ ඇත්ත
mr.? කියන්නෙ කවුද?
සතුටින් විසිර යමූ
announcement
seo &jk wedding
sunhye & numjoon wedding
vindy & jimin wedding
final

කෑම්ප් එක

15 6 0
By yungu_baby

අද තමයි කෑම්පින්ග් යන දවස......

Seo:යුමී ඔච්චර බඩු මොකටද?

Yumi:එව්ව ඔක්කොම මට ඕනියෝ

Suna:ගෙනියන්නෙ කෝමද්?

Min hi:මට බාගයක් දෙන්න.මම බඩු ටිකයි ගතතෙ.

Yumi:මගෙ හුද ඔන්නි.උම්මා😘

Beeeeeeeeeep beeeeeeeeeeeep....

Yura:හපුච්චේ අන්න ඇවිත්.අපි යමු.

ඔක්කොම කට්ටිය පිස්සුවෙන් වගේ බඩු ටිකලෑස්ති කරගෙන ගියා .කලින් වගේම පිලිවෙලට කාර්ස් වලට නැග්ග කෙල්ලො ටික කොල්ලො ටිකත් එක්ක පුන්ච් කැලයක් වගේ තැනකට ගියා.

1.Jinminhi
2.numsun(නම්සන් කුලුන නෙවේ.අපේ සනායි ජූනියි😁👍oo my poor හාටූ)ඔන්න සනා ඔයාට සුට්ටන් සප්‍රයිස් එකක් තියේ)
3.yoonmin(අපේ යුන්මින් කපල් එක එවේ.යුමියයි යුන්ගියයි🤭හොදේ)
4.hope?
5.jimin?
6.tae?
7.seokook

එතන හරිම නිස්කලංකයි වගේම හරිම ලස්සන සිතඇදගන්නා සුලු බවක් තිබ්බේ.

වටෙන්ම තියෙන ගස් අස්සෙ පුන්චි එලිමහනක පුන්චි දියපහරක් ලග එයාලගෙ කෑම්ප් එක ගහන්න තෝරගත්තා.

මේ ගමනට අලුත් සාමාඉකයෙකුය්හ් අපි එක්ක එකතු උනා.එයාටත් අපිටවගේම හුගක් පිස්සු කෙල්ලෙක්.ඒකෙන් මේකෙන් උනේ මම තවත් පොඩි එකෙක් උන එක.🥲මොකද අලුතෙන් ආපු ඩයල් එකත් මට වඩා වැඩිමල්.🙂එයා අපේ යූරගෙ වයසෙමයි.ඒත් වැඩිපුරම හිටියෙ මාත් එක්ක.

ඉගියක් දෙන්නද?මේ කෑම්ප් එකේදි ලොකූම ලොකු කරදරයක් වෙන්න යන්නෙ.ඒත් දවස් දෙකකට විතරමයි.සති දෙකක් තියෙන කෑම්ප් එකෙන් දවස් දෙකක් කරදරයක් උනාට අව්ලක් නෑනෙ නේද?ඒත් ඒක ඉවර වෙන දවසක් නම් මටහරියටම කියන්න බෑඕං🙂.අර question marks  දාල තිබ්බ කපල්ස් ටික fill කරන්න මේ චැප්ටර්  එක උදව්වක් වෙයි.පුලුවන්නම් ගෙස් කරන්න.කව්ද කපල් වෙන්නෙ කියල.

Yuni:.......... ඔන්නී.😁

?:කියන්න පැටියෝ

Yumi:උයාල කෝමද අලේ සෙට් උනේ.😁

?:අනේ අනේ මේ කෙල්ලටත් තීන ප්‍රශ්න

Yumi:කියන්නකො අයියෝ

?:මේමයි ඉතින් උනේ.................................................................................................................................................................................................ඔන්න ඕකයි උනේ.

Yumi:මරු අනේ.

(දැං ඔය ජීවියො ටික මොංගල් වෙන්න එපා.මේ තමා අපේ කතාවට අලුතෙන් ආපු චරිතෙ.)

Jm:වින්ඩියා.ඔයා කොහෙදෝ?

Vindy:එනව ඔප්පාආආආආආආආඅ.

නම සොං වින්ඩි.අපේ ජිමිනිගෙ gf.මෙයා ඩොක්ටර් කෙනෙක්.දැනට ඔය මදැයි.ආ තව දෙයක්.කෑම්ප් එකෙන් පස්සෙ වින්ඩි ඉන්නෙත් අපේ කෙල්ලො සෙට් එකත් එක්කලු.

Suna:යුමියා.මෙන්න යුන්ගි ඔප්පා කතා කරනවෝ.

Yumi:ඇයි ඔප්පාආආආආආආආආආආඅ🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

Seo:කතා කලාම එනව මෝඩියේ.

Yumi:එනව තමා හුම්.පුදුම ලොකු කමක්නෙ මේක.ඇයි යකෝ.මල වදේ.

Seo:මොනවද තමුං කුටු කුටු ගාන්නෙ.

Yumi:නෑ මං මේ කල්පනා කලේ lifr is like my sister  කියලා

Seo:අනෝ මයෙ සූටි කෙල්ල.මට එච්චර ආදරේද් ම්ම්?

Yumi:අපෝ නෑ.ඔයා වගේ ජීවිතෙත් කොටයි කියන එකයි මම අදහස් කලේ.🙂

Seo:යාආආආ තමුන් අද මං මරනවාආආආ

Yumi:අහම් අහම් 🤔🤔 තලා ගියාම ඉක්මනට වයසට යනෝලූ🤭🤭🤭

Min shi:බඩිගිනීඊඊඊඊඊඊඉ

Suna:ඔය මදැයි එනවල කන්න.

Yumi:ඔප්පා ඇයි කතා කලේ මට?

Yug:ම්ම්ම් ඔයාලට කියන්න දෙයක් තියෙනව අපිට.

Yumi:අපිටත් තියෙයි ඔප්පාඅ.අපිට කිව්වට මේ අපි පස් දෙනෙකුට විතරයි.🙂

Jm:එහෙනම් දෙගොල්ලොම එකට කියමු.

Yumi&Joon:මේකයි ඇත්තටම.................

____________________________________

ඔය මදැයි නේ.@Anya_krish (yura) ඔයාට ඊලග එකේ පොඩි සප්‍රයිස් එකක් තියේ.@JeonNadee (Min hi) නදී අක්කී.ඔයාටත් තියේ 💜️ඔය දෙන්නටම මම හුගාක් ආදලෙයි.

Continue Reading

You'll Also Like

108K 1.1K 43
captions. songs. quotes. poems. listography. lyrics. everything you may need for the ✨aesthetic✨
3.3M 73K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...
26.6K 936 27
Valentina thought that by being accepted into a new pack she would get the protection she wished for, but after agreeing to live with the handsome al...
14.7K 414 199
Yep! Yep! Yep! The Sequel Is Here!