Cherry Blossom🌸 🍒

By Hansiaroha

1K 120 326

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ ය... More

Intro🌸🍒
❤chapter - 1❤
❤ chapter- 2❤
❤ chapter-4❤
❤ chapter - 5❤
❤️Chapter 6❤️
❤️Chapter - 7❤️

❤ chapter - 3❤

103 18 33
By Hansiaroha

Seungmin's pov_

" ඔයාට පුලුවන්ද මගේ girl friend වගේ රඟපාන්න"

ඒක ඇහුවා විතරයි මං දැක්කා mirai ගේ ඇස් ලොකු වෙනවා. ඒත් එයා මට වෙනසක් නොපෙන්වන්න උත්සහ කරනවා. එයා ටග්ගාලා හිනා වෙලා මං දිහා බැලුවා.

Mira- ඔයා කියන්නේ අර High-school කාලේ අපි රඟපෑවා වගේද?

Seungmin- ඔයා හරි.

Mira- ඕක මොකක්ද බං. උබත් එක්ක ඉස්සර ඒ රගපාපු විදිහට මට ඔස්කාර් සම්මාන දෙක තුනක් දෙන්න වටිනවා🤣

Seungmin- කියලා වැඩක් නෑ ඉස්සර ඔක්කොම උන් හිතාගෙන හිටියේ අපි දෙන්නා කපල් එක කියලා😂

Mira- අපෝ ඔව් මට මතකයි මිස්ලා සර්ලා පවා විශ් කරේ😂 මේ seungminah ඒක නෙවෙයි. ඇයි ඔයා මෙහෙම දෙයක් කරන්න හිතුවේ.?

Seungmin- හේතුවක් තියෙනවා බං.

Mira- හරි ඉතින් කියහන්කො. අනිත් එක මං දැන් උබේ gf නේ😂

Seungmin- උබට  මතකද අර yugyeon ව.

Mira- උබ ඔය කියන්නේ අර අපිත් එක්ක වලි ඇදපු yugyeon ව ද?

Seungmin- අපිත් එක්ක නෙවෙයි මාත් එක්කනේ. ඒත් උබත් එක්ක මං යාළුයි කියලනේ. ඌ ඉතින් උබට ලයින් නේ😂

Mira- පල පල ඒකෙන් වැඩක් නෑ. ඉතින් දැන් මේකයි yugyeon අතරයි තියෙන සම්බන්ධය මොකක්ද?

Seungmin- එක දවසක් මට unknown number එකකින් කෝල් එකක් ආවා. ඒ අපි high school එකෙන් out උන දවසේ. ඌ කිව්වේ " උබ මගේ හැමදේම උදුරගත්තා වගේම මාත් උබේ දේවල් මගේ කරගන්නවා" කියලා.

Mira- හරි දැන් ඔය කියන විදිහට මොනාද උබ එයාගෙන් ගත්තේ? අනිත් එක unknown number එකකින් කෝල් එක ආවා නම් උබ කෝමද කියන්නි ඒ yugyeon කියලා?

Seungmin- එක ඌ ඔය කියන්නේ උබ ගැන. දෙක මට උගේ කටහඩ හොදට අදුරන්න පුලුවන්.

Mira- ඕ හෝ. එතකොට- පොඩ්ඩක් ඉදහන් පොඩ්ඩක් ඉදහන් දැනුයි මීටර් උනේ. එතකොට දැන් ටිකකට කලින් heejin එක්ක sakura Garden එකේ හිටියේ yugyeon ද?

Seungmin- ඔව් බං උබ අදුරගත්තේ නැද්ද?

Mira- නෑනේ බං මං උබව හොයන්න ආවනේ.

Seungmin- ඒකනේ

Mira- එතකොට උබට උබේ කස් එක නැති උනේ මං නිසාද 🙂?

Seungmin- මොකක්

Mira- ඔව් ඉතින් yugyeon heejin එක්ක යාලු උනේ උබ මාත් එක්ක යාලු උනා කියලා හිතපු නිසානේ.

Seungmin- ඒකනම් එහෙම තමා.

Mira- සමාවෙන්න.

Seungmin- ඒයි පිස්සුද මෙන්න මෙහෙ වරෙන් යන්න ගොන් කතා කියන්නේ නැතුව මට මගේ කස් එක නැති උනාට පොඩි කාලේ ඉදන් හිටපු acting partner ඉන්නවනේ😂❤

Mira- හරි හරි යං.

Author's pov_

අද ඔය විදිහට එකතු උන කපල් එක ගෙදර ගියේ seungmin ගේ බෙස්ට් පෙන් felix රට ඉදන් එනවා කියපු නිසා. ඒ විතරක් නෙවෙයි අපේ seha ගේ නංගිත් එනවා රට ඉදන්. කට්ටියනම් හරි හරියට වැඩ. අද කෑම හදන්න බාර ගත්තේ කොල්ලො ටික. Seha නම් අතුරු ආබාධ වලට කලින්ම බෙහෙත් ගෙනල්ලා තියාගත්තා. මොනා කරන්න ගියත් ඉතින් රස්සාවේ පුරුදු අතහරින්න බෑනේ.

Chan- හැදි වට්ටන්න බෑ. පිගන් පොලේ ගැසීම සපුරා තහනම්. ගේ ගිනි තිබ්බොත් මාස හයකට හිරේ.

Jeongin- මේ hyung. ඔය නීති ඔයාටත් අදාල ද?

Chan- මට ඇයි අදාල වෙන්නේ.

Hyunjin- අනිච්චේ දුක්ඛේ.

Lee know- මං යනවා loose motion පෙති ටිකක් ගේන්න.

Han- ඒ මොකටද?

Lee know- උබලා හදන ඒවා කාලා යහතින් හිටියොත් ඇති.

Changbin- සංසාරේ බවේ දුකා🙂 ( සම්බෝලයි බතුයි කකා🙂)

Chan- seungminah උබ දැන් ඕක ඇගේ හලා ගන්නවා. ඕක පාත් කරලා දහන්. ඔච්චරයි ඉතුරු සෝස් බෝතලේ. අර පොඩි එකා කෑවනේ. අනික ඕක ප්ලේන් එකක් නෙවෙයි බං ඔහොම උස්සන්න.

Han- අම්මෝ දනවා. ඇයි බං මේ ලූනු මෙච්චර සැර. කදුලුත් එනවා🥲

Changbin- Jeonginah ඔය පොත හරියට කියවහන්. තාම පලවෙනි පේලිය කියවනවා. ඒක කරලා ඉවරයි.

Jeongin- හොදින්මතම්බාගත්නූඩ්ල්ස්එකටලුණුගම්මිරිස්ලූනුකරපින්-

Changbin- නවත්තහාආආආන්. ඉක්මනට කියවන්න කිව්වේ ඔච්චර හයියෙන් නෙවෙයි බං. මෙන්න මෙහෙට ගනින්. Hyunjinah මේක කියවහන්. හත්තික්කේ උබ කුස්සියෙත් නටන්න තියාගත්තද🤧

Hyunjin- හේහේ සොම්රි. දෙන්න කියවන්න.

Chan- මේ Lee know අර කේක් එක එලියට ගනින්.

Lee know- හරේ

චොක්💥

Chan- හරිනේ ඔය කරේ සෝක් වැඩක්. උබලා වැඩක් කරොත් ඉතින් දෙල්🥲

මෙහෙමයි මිත්‍රවරුනි පැය හතරක් තිස්සේ කුස්සියේ ඉදලත් මුන් ටික හදාගත්තේ රාමේන් එකක් විතරයි. ඒකටත් ලුණු වැඩී. අන්තිමට ඔක්කෝවම කුස්සියෙන් එලවපු සේහා, mirai දෙන්නා ගිහින් ඉක්මනට gimbap එක්ක kimchi හැදුවා. ඒත් එක්කම වගේ ගෙදර බෙල් එක ගැහුවා. දුවලා ගිහින් දොර ඇරපු seungmin පැන්නේ felix ගේ ඇගට.

Seungmin- අනා මයේ කොල්ලා.❤

Felix- හරි හරි බං බැහැපන් බිමට.

ඒ දෙන්නත් ඇතුලට ඇවිල්ලා ටිකකින් ආයි බෙල් එක වැදුණා. ඒ පාර දොර ඇරියේ සේහා. ඔව් ඒ ඇවිල්ලා හිටියේ han yeong♥

Seha- අනේ චූටි❤

Hanyeong- උන්නි❤

දැන් ඉතිං දෙන්නෙක් hanyeong දිහා බලං අනිමිස ලෝචන පූජාව වඩද්දි hanyeong කෙල්ලත් කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම felix ඇවිත් hanyeong ව hug කරේ hanyeong එයාව backhug කරද්දි.

Hanyeong- Felix ඔයා මෙහෙ?

Felix- Chan මගේ ඔප්පා.

Hanyeong- seha මගේ උන්නි.

Felix- සිරා

Hanyeong- නෑ ධමනි

ඕගොල්ලන්ට මං කිව්වා මතක ඇතිනේ. ඔව් ඔව් hanyeong ගේ බෙස්ටා අපේ felix කොම්ලා. හැබැයි ඉතිං මට නම් පොඩි කර ගදක් එනවා. අර ඉරිසියාවෙන් පුපුරද්දි එන්නේ. ආන්න ඒක😂

Han- මොකක්ද බං මෙතන වෙන්නේ😒

Hyunjin- අර අපේ පොඩි එකාගේ බෙස්ටි ගගා මූ කියෙව්වේ. ඉතින් ඒ කෙල්ල අපේ seha නූනගේ නංගි.

Han- හාකො 😒

කට්ටියම ගියේ කන්න. කට්ටියම මුලින්ම ගත්තේ රාමේන්. හරි රසයි කියලා ගත්තට කන්න පටන් ගත්තට පස්සේ මූණු ටික බලන්න වටිනවා.



කට්ටියම devil face එකකින් han දිහා බැලුවේ මේකට ලුණු දැම්මේ එයා නිසා. ඔය අතරේ අපේ han ගේ මොලේ ලුණු හැදි කීයක් දාන්න කිව්වද කියලා බලනවා. ඇත්තෙන්ම කිව්වොත් මේස හැන්දෙන් දාන්න කියපු ලුණු මූ දාලා තියෙන්නේ පොල් කටු හැන්දෙන්🙂 අපේ felix කොම්ලා smile in pain🥲🙂

කෝමෙන් කෝම හරි කට්ටිය kimchi, gimbap කෑවා. මොනා කරන්න ද? ඊට පස්සේ අපේ hyunjin dancing academy එකට ගියේ වැඩක් කියලා. Seha, seungmin ගියේ airline එකට. අපේ hanyeong කෙල්ලත් hyunjin එක්ක ගියේ එයාට මෙහෙ ඉන්න කාලේ නිකන් ඉන්න බැරි නිසා dancing academy එකේ partnership එක ගන්න. Lee know ත් ගියේ hospital එකට. අනිත් අය ඉතින් ගෙදර.

____________________________________________________________________

හායි ලමයි. පොඩ්ඩයි කියන්න එපා බෙල්ල ගලෝලා දෙනවා අතට🙂 මං යනවා අනේ. වැඩ ගොඩයි. මං කැපුණා.

Saranghae❤❤❤

Continue Reading

You'll Also Like

239K 5.4K 56
❝ i loved you so hard for a time, i've tried to ration it out all my life. ❞ kate martin x fem! oc
5.2M 45.9K 56
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
29.9K 1.7K 40
Y/N is reincarnated in HI3rd as her/his favorite character, Houraiji Kyuushou. She finds herself in Nagazora, and starts to explore it, trying to fin...
142K 21.3K 99
Translation novel Unicode only Zawgyi users များ page မှာဖတ်လို့ရပါတယ်ရှင်