CRAZY IN LOVE|MYG|✔|

Da _jesmine_

1.5K 417 57

රුපියල සක්තිමත් කිරීම සදහා වූ පලමු වෑයමයි... ආනයන අඩු කර හැකි තරම් අපනයන කරමු!!! රුපියල සක්තිමත් කරමු!! ලංකාව... Altro

Crazy In Love-01💗
Crazy In Love-02💗
Crazy In Love-03💗
Crazy In Love-04 pt1💗
Crazy In Love-04 pt.2💗
Crazy In Love-05💗
Crazy In Love-07💗
Crazy In Love-08💗
Crazy In Love-09💗
Crazy In Love-10💗
Crazy In Love-11💗 (The End)

Crazy In Love-06💗

94 32 2
Da _jesmine_

අම්මෙහ් ඔලුව...... තොයිලයක් නටලා වගේ.... මං මේ කොහෙද ඕයි ඉන්නෙ.. කව්දෝ මංදා ඔලුවත් අතගානෝ...

මං පඩිපෙලෙන් වැටුනා නේද??

එතකොට මං මේ ඉන්නෙ අපායෙද?? අපායෙ යම කින්ග් මට සෙට් වෙයිද දන්නෙ නෑ. එහෙම උනොත් සෝයිි...

"ඔයා නැගිට්ටද??"

සප්තලුන් ආපයට ඇවිත්ද එතෝට... මාරයි හිකිස්...

"මට මට ලෝදිය ටිකක් ඕනෙ"

මං දන්න තරමේ අපායෙ සීතල වතුර නෑ.. ඒක හිංදා මං ලෝදිය ටිකක් ඉල්ලුවෙ පට්ටම තිබහකින් හිටිය නිසා...

"සාරා... මැණික හොදින්ද??"

මං මැණිකක්ලු දෙයියනෙ........ අන්තිමේ මැරුණට පස්සෙ හරි ඒ නමින් කතා කරපු එක කොයි තරම් හොදද... ලව් යූ සාන්ත අයියේ.

"සාරා... කතා කරන්නකො"

"මෙහ් මං මැරිලද??"

ඒත් මට ප්‍රශ්නෙ තිබුනෙ මැරිලනම් ඇයි මං හුස්ම ගන්⁣නෙ කියලා ඉතිං මං ඇත්තටම මැරිලද කියලා ඇහුවෙ ඒකයි.

"පිස්සුද?? ඔයාගෙ කකුල පැටලිලා පඩිපෙලෙන් වැටුනා.. ජින් හ්‍යුන්ග් තමා ඔයාව දැකලා තියෙන්නෙ.. නලල පොඩ්ඩක් තුවාල වෙලා කකුල උලුක්කු වෙලා"

සප්තලං කියද්දි මට හිතුනෙම ස්ප්‍රින් ටික පලාන යට යන්න.. මං හිතුවේ අර හිංදි පිච්චර වල වගේ කකුල පැටලිලා වැටිලා රෝල් වෙලා රෝල් වෙලා ගිහිං වැටිලා මං මැරිලා කියලා..

හුම්... මැරෙන්න කලින් එක සැරයක් යම කින්ව හම්බෙන්න තිබ්බනම්.. අයි ලව් යූ යම කින්.. මේ ආත්මෙ බැරිඋනොත් ලබන සැරේ හරි ට්‍රයි කරමු.

මලයත් මාව බලන්න ඇවිත් තිබුනලු. ඒත් එතකොට මං නිදි නිසා අරං ආව ස්පැගටි එකත් තියලා ඌ යන්න ගියා මැකිලාාා... උබට විතරයි මාව තේරුනෙ.. ඒත් ඉතිං ලංකාවෙ කොත්තු මී එකට ගහන්න වෙන එකක් ⁣ලෝකෙ ගැට්ටෙවත් නෑ..

එක හුස්මට නූඩ්ලස් එක කෑවෙ තිබුන රිදිලි කැරකිලි ඔක්කොම සුන්නත්දූලි වෙලාම යනකොට... කාලා ඉවරවෙලා රිපෝට් ටිකයි බේතුයි අරගෙන ඩිස්ටාජ් උනා..

පඩිපෙලකින් වැටිලත් පැයෙන් ඩිස්ටාජ් උන එකම එකා මම වෙන්න ඇති.

ඒ එ මේ මොකද?? යාහ් බෝයිපෙන්දා උන පලියට කිඩ්නැප් කරන්න අවසර නැතෝ...

අච්චර රෝද පුටු තියෙද්දි මේකටත් මාව වඩම්ම යන්න ඕනෙ උනානේ.. මේ වගේ පිච්චර එකක් මතකයි...

වෙඩි වරුසා ඇද හැලුනාහ්.... කොල්ලා කෙල්ලවත් උස්සන් ඒ වැස්ස මැද්දෙ ගැම්මට එනවා... සප්තලනුත් එහෙම තමා මාව වඩං ගියෙ කියලා හිතුවද??

ඔය වගේ සීන් එකක් අලව්වෙත් උනා මතකයි.

අපෝ නෑ... හැබෛ ඊට වඩා ගති.. කාර් එකෙන් තියලා ඩ්‍රයවින් සීට් එකේ ඉදගෙන සප්තලං කතා නැතුවම ඩ්‍රයිවින්.

මෙහෙ නීතියක් තියෙනවද දන්නෙ නෑ ඩ්‍රයිව් කරද්දි කතා කරන්න බැරි එහෙම උනොත් මාව කීපාරක් හිරේ දායිද වෙලාවට මටම කියලා වාහනයක් නැත්තෙ... අම්බෝ මෙහ නීති හෙන බයානකයි.

මෙහෙම ගියොත් මං මැරෙනවා ඕයි.. මේකා අද ගල් ගිලලද?? මාව මැරෙන්න එපා කියලා භාරයක් උනාද දන්නෙ නෑ කතා කරන්නෙ නෑ කියලා. හපොයි... කාලි අම්මටද දන්නෙ නෑ බාර උනේ.. එහෙමනම් ඉතිං බාර කඩලා බෑනේ.

ඒත් ඉතිං මංවැ බාර උනේ... මගෙ කටත් කහනවා කහනවා වගේ... මේක හරියන්නෙ නෑ සාරෝ.

"බඩගිනියි ඕයි."

"දැං ටිකකට කලින් නේද කෑවේ?? අර නූඩ්ලස් කප් දෙකම කෑවේ??"

ඔයා දන්නෙ නැද්ද සප්තලම් මයෙ බඩේ ඉන්නෙ හත් අව්රුද්දකින් නොකාපු හිගන්නෙක් කියලා.

"ඒත් බඩගිනියි ඒයි."

ඒ පාරනම් මූ යන්තම් රෙස්ටුරන්ට් එකක් ළඟින් නතර කලා...නතර කරලා ඇතුලට ගිහිං ⁣දිගගගගග සබ්මැරීන් දෙකක්ම අරං ආවා.. යන්තම් දවල් කනකම් ඉන්න පුලුවන්..කාර් එකට නැග්ගා... ආයෙ ඩ්‍රයිවින් සප්තලම්ට මොකා වැහිලද දන්නෙ නෑ.. නෝ කතා ජෝන් සිනා... එපාවෙනෝ..

මායම් කලාවේ... සායම් සිනාසේ... සිනාසෙන්නවත් විහිලුත් මතක් වෙන්නෙ නෑනේ... මොන කරුමෙයක්ද??

තේරි ගලියා....... ගලකින් ඔලුවට කෙලියා.......... මේ සංසාරේ ඔබගෙම වෙන්නයි ඕනෙ....................

මොකාත අප්පා මේ අජූත සිංදු කියන එකා... අච්චර ලස්සන හිංදි සිංදුව කාලා.... චික්..

දැංනම් හිත කොනෙන් සූට්ටිත්තං බයක් එනෝ අෆ්ෆා.. ⁣සප්තලම්ව කණ්නාඩියෙන් පෙනෝ පොරගෙ මූණෙනම් සීරයස් බැල්මට් එකක් තියෙන්නෙ.. මං වැරැද්දක් කලාම අපේ ඩඩත් ඔය බැල්මට් එකමයි දාන්නෙ.. ඒත් හත්දෙයියනේ දැං මං මොකක්ද ක⁣ලේ.. අඩුම යාළු උනා කියලා මං මේකාගෙ බැංකු කාඩ් එකවත් අල්ලලා නෑ.

ගෙදර ආවා කාර් එක නැවැත්තුවා.. මාවත් වඩාගත්තා නිකං අර හොලිවුඩ් වල අයියෙක් වගේ.. ගියා කාමරෙන් තිබ්බා යන්න හැරුනා..

යකෝ මෙතන තද වෙන්න ඕනෙ එකා මමනේ... ⁣කම්පැනි එකක ලිප්ට් ටිකක් වැඩි පුර දාන්න ඕනෙ මමද සප්තලංද??

"මෙහ්... ඇයි නිකං පුස් නැට්ට නැති වෙලා වගේ ලුක් එකෙන් ඉන්නෙ??"

පස්න හිතේ තියං ඉන්න එක හොද නෑ කියලා මං සුට්ටං කාලෙ ටීවි එකේ ගියා මතකයි. එදා ඉදං හැම පස්නෙම පව්ලෙ එවුන්ගෙන් අහඅහ වද දෙන එක මගෙ සිරිතක්.

මෙන්න මේකා යන්න හදපු එක හැරිලා ඇවිත් මං ළඟින් වාඩි උනා..

"මං බය උනා."

බය වෙන්න මං මලායෑ... මලත් හොල්මනක් උනාවැ.

"ඒ මොකටද බය උනේ??"

සට් අපි මගෙ ගොන් කට...

"බය හිතෙන්නෙ නැද්ද?? ජින් හ්‍යුන්ග් ඔයාව අල්ලගත්තෙ නැත්තම් මොනා වෙයිද දන්නෙ නෑ.. ඔයාට සිහිය නෑ කියද්දි මං කොච්චර බය උනාද?? ආයෙ ඇවිදිද්දි සිහියෙන් ඇවිදින්න.. මාව බය කරන්නෙ නැතුව"

ඒකටනම් දෑස පලාගෙන කදුලැලි ආවා සප්තලංං.. ගෙදර අයට පස්සෙ ඇත්තටම මං ගැන මේ තරම් හිතුවෙ සප්තලං විතරයි.. මං මෙච්චර ආතල් එකේ හිටියට මට යාළුවො නෑ.. ඒ දුක වහගන්න තමා ඇත්තවසයෙන්ම මං ආතල් එකේ ඉන්න පටන් ගත්තෙ.

ඒත්....

දැං...

මං ගැන හොයන මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා... මං අඩන්නද හිනා වෙන්නද ඕනෙ..

"දාහකට ගහන සයිස් උනාට සුට්ට ඇත්තම් අඩනවා... දැං නිදා ගන්න... ඇවිදින්න එපා... තව ටිකකින් අපේ නංගි එයි... මොනා හරි ඕන්නම් එයාට කියලා ගෙන්න ගන්න."

මේ මේ මල්ලි එන්න එපා නිකං අනං මනං කියාගෙන.. දෙනෝ වමට සොට් පහයි දකුණට සොට් පහයි බඩ⁣ට සොට් පහයි... කර්ටන් එකේ එල්ලිලා මැරෙන්න.

එයැයි ඒම කියලා නලලට තොත්තුවකුත් දීලා යන්න ගියා.... ටික වෙලාවකට පස්සෙ නම්කි ආවා නම්කිගෙ නම මින් සෝයලු...

ලංකාසෝයිද?? දඩයම් බට්ටත?? නැත්තම් ලූස්ද?? පොකිරිස්සු රස සෝය එකකුත් තිබ්බා මතකයි... අඩෙ අප්පා කොත්තු රහ එකකුත් තිබුනා..

නම්කි අපේ මලයගෙ වයසෙ ඒ කියන්නෙ වයස 23යි... මලයගෙ උසමයි.. මලයගෙ ටයිප් එකමයි... ඒත් මලයට වඩා බුද්ධිමත්.. පාටයි.. කොන්ඩෙ දිගාාායි.... ඇස් දෙක කිංචමානවිකාවගෙ වගේ..

මලයට පෙන්නුවනම් ජය සිරි මංගලම්.. අපේ බූරු පුතත් නාවලා කරලා ගත්තනම් හැන්ඩි පොර ආයෙ බොරු මොකටද?? කොම්ලට මට වඩා මංගල යෝජනා තිබ්බා.. ඒ්ත් මලයාගෙ පතං ආපු එකා එහා ගෙදර සුදු ගැනම බලාපොරොත්තු තියං උන්නා.. ඒත් සුදුගෙ කොල්ලා ගැන මලයට මං කිව්වෙ නැත්තෙ එහෙම උනොත් උට ටිෂූ පේපර් දීලම මං බංකොලොත් වෙන නිසා.

"හිහී ඔයැයිද අපේ අර ගෝත ඔප්පයෙ කෑම්ල... ඇත්තටම අර ⁣යූනාට වඩානම් ඔයා සෝයි ඔන්නි.. සිරා කියන්නෙ.. ඔන්නිට මොනාද ඕනෙ මං ස්ටෑන්ඩ් බයි.."

මං වගේමයි.. ඒත් මගෙ කටට ගහන්න බෑ නම්කි ඔයාට.. මගෙ කට තමා මේ ලෝකෙ තියෙන සුප්පම කට.. යූනා කිව්වෙ අර උඩැක්කිය ගැන වෙන්න ඇති.

ස්ටැන්ඩ්බයි
ප්‍රයිඩ්රයිස්
හියුමන් බැරියර්..
වෝටර්මෙලෙන්..

තව කාටද ඕනෙ කාටද??

නගා දවල්ට අර උදේ කිව්ව නමක් නැති කෑමම හදලා දුන්නා.. ඒ ගමන්ම සප්තලං ගැනයි ලංකාසෝයි ගැනයි හදුන්වලා දුන්නා... මාත් අපේ මලයා ගැන ඕනෑවටත් වඩා හදුන්වලා දීලා වෙඩිමකදි ගහපු පික්කුවකුත් පෙන්නුවා. හැම්ඩි පෙනුම තියෙන්නෙ ඒ පොටෝ එකේ විතරයි.

_________________________________

මේක ඉවර වෙන්න ලගයි.. 🙂

මට කවරයක් හදලා දීපියව්ව්ව්ව්ව්ව්ව් 😪
සයිකෝ එකට
#jesmine

Continua a leggere

Ti piacerà anche

626K 38.2K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
263K 31.4K 56
short stories about love , posessiveness , trust ...
867K 40.2K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...