CRAZY IN LOVE|MYG|✔|

Per _jesmine_

1.5K 417 57

රුපියල සක්තිමත් කිරීම සදහා වූ පලමු වෑයමයි... ආනයන අඩු කර හැකි තරම් අපනයන කරමු!!! රුපියල සක්තිමත් කරමු!! ලංකාව... Més

Crazy In Love-01💗
Crazy In Love-02💗
Crazy In Love-03💗
Crazy In Love-04 pt1💗
Crazy In Love-04 pt.2💗
Crazy In Love-06💗
Crazy In Love-07💗
Crazy In Love-08💗
Crazy In Love-09💗
Crazy In Love-10💗
Crazy In Love-11💗 (The End)

Crazy In Love-05💗

94 33 0
Per _jesmine_

හී හී...... ඒක හීනයක්ත තේරෙන්නෙ නෑැැැැැ..... හීනයක් උනත් සස්සන හීනේ.. මල්සරෝ.... අයි ලව් යූ.... අන්තිමේ හීනෙන් හරි පූෂ්ව මට සෙට් කලානේ... කිස් එකකුත් දුම්නා.. ලේසි නෑ....

ඔව් මිත්‍රවරුනි... ඊයෙ රෑ සිද්ධිය අසරණ මම හිතුවෙ හීනයක් කියලා... මං ඉතිං මූණ හෝදන්නෙත් නැතුව මොනා හරි හදාගන්නො කියලා පල්ලෙහාට ආවා.. නැන්දම්මත් නෑ අෆ්ෆා එයා ගි⁣යානෙ බූසාාාන් පූස්ගෙ පුංචම්මලෑ දිහා... පාළුයි...... මලයත් ඉතිං තව ටි⁣කකින් හොස්ටල් එකට යනෝනෙ..පූසනම් කලින්ම ගිහිම් කම්පැනියට.

වැඩේ කියන්නෙ මේ එකෙක්වත් උදේට කන්න තම්බලා නෑ.. දැං එතකොට මමද අර ගෝතයටත් උයන්න ඕනෙ... හත්දෙයියනේ්් කවදා කාපු කටුද මේවා.. මලයව ඇහැරුවනම් මොනා හරි හදාගන්න තිබ්බා පොර දන්නෝ ඔය උයන කරන වැඩ මට වඩා හොදට..

මං ඉතිං මලයගෙ කාමරේට ගිහිං සංසුන්ව දොරට තට්ටු කරා...

"මොකාද යකෝ උදේ පාන්දර දොරවල් කඩන එකා"

යකෝ මුගෙ ආච්චිට, මූ හිතුවද දන්නෙ නෑ මං ෂි හල්ක් කියලවත්.. හම්මේ දේවදාරද මංදා හැබෛ පට්ටම හයිය දොර.. ඉස්සුවනම් ලංකාවට ගිහිං හොද ගානකට විකුනන්ට තිබ්බා.

දොර අරිද්දි දැක්ක ස්වරූපෙට තව ටිකෙන් මට අංශබාගෙ හැදෙනවා..

චික්... කුනු කෙල පෙරෙනවා.. ඒ මදිවට මූ දවස් දෙකකින් නාලත් නෑ... කොන්ඩෙ අලි කොටි වලස්සුත් ඇති..
මගෙ හැටිත් ඉතිං ඔයිට වඩා ටිකයි වෙනස්.. මං හැමදාම නානෝ.. හැබැයි තාම මමත් කුනුකෙල පෙරම් ඉන්නෙ.

"මොනා හරි උයනවකො??"

"ඈ යකෝ.... තමුසෙ අර අහිංසකවය අල්ලන් ඉන්නෙ උයන්නවත් ඉගෙනගන්න හිතන්නෙ නැතුවද?? පව් අයියා.. විස්සත් පැන්න කෙල්ලක් නේද.. අර අපේ ගමේ සුදුත් තවුසෙට වඩා හොදට උයන්න දන්නවා...see more"

මූ යකෝ නිකං රැප්ගෝඩ්ව පණපිටින් ගිලලා වගේ මූ කියවගෙන කියවගෙන ගියා.. අපරාදේ ඇරියානා වත් ගිල්ලනම් තව සෝයි...සෙලීනවත් ගිලින්න තිබ්බ.. එතකොට තවත් සෝයි.. සෝයි අල්ටා පෝ මැක්ස් වර්සන්.

"හෝව් හෝව්..... තවුසෙ හොරෙන් මගෙ හීන වලට එබෙන්නෙ කාගෙ හයිය අරන්ද??"

ඒ පාරනම් මලයා මං දිහා බැලුවෙ නිකං බූරුවෙක් දිහා බලන හරකෙක් වගේ.. ඔය බැල්මට් එකම දවසක් පූසා දැම්මා මං අර එයාගෙ මස් කෑල්ල උස්සපු දවසේ.. ඒත් මං මුගෙ මොනවත් ඉස්සුවෙ නෑනෙ අප්පා..

"තවුසෙට හොදටම විස්වාසද මං බොගෙ මල්ලි කියලා."

ඔය කිව්වෙ කතාවක්... අනේ මගෙ සුකිරි කැටයගෙ මොලේ ඉදපංකො ලංකාවට යනකම් අම්මපා ඔහෙට ටිකිරි මාරි ⁣කම්පැනියම කව්වනො ඔය මොලේ දියුනු කරන්න.

"ඔව් හැබැයි ඔහෙ මගෙ මල්ලිද?? ඉස්පිරිතාලෙන් මාරු වෙලා වෙන්න බැයිද??"

ඒ පාර මලයා මං දිහා බැලුවෙ කිරි දාලා කෑවොත් හොදයි වගේ මූඩ් එකකින්.

"මොකද බම්.... එකටම ඔහේ මගෙ හි⁣න හොරෙන් බැලුවා.. දැං මෙතන මාව කන්න හදනවා...ගිහිල්ලා මොනා හරි උයහම්කෝ්්් බඩගිනියි.. චික්.... අක්කෙක්ට සලකන්න දන්නෙ නෑ."

මං දත තිස් එකම දාලා මුට විරිත්තුවා... මේකා ඉපදුන දවසෙ ඉදලම මට ගෙනාවෙම අපල... මොනා හරි අල්ල⁣ගන්න පුලුවන් උන දවස් වල මං ඉතිං හද පුරා බව් බව් ගාලා පැන්න සහෝදර කැක්කුමට මූව බලන්න ගියා.... මේකාගෙ අතේ හිටියෙ සෙල්ලම් කුකුලෙක්... දීලා අතඇරියෙ නැතැ හක්කෙ දතකට...

ඉහි ඉහි.... දත ලෙප්ට්... ඒ දත ආවෙ නෑ... ඒක කිරි දතක් නෙමෙයි.. ඕකෙ පලිය ගන්න ටිකක් දැනුම තේරුම් තියෙන වයසෙදි ක්‍රිකට් ගගහ ඉද්දි බැට් එකෙන්ම නිකං ලිස්සලා ආවා වගේ දුන්නා ඔලුවටම.. එච්චර තදට ගැහුවෙ නෑ.. මොනා උනත් මල්ලිනෙ හැබැයි මැහුමක් දාන්න උනා..

"අයියා ගැන මට දුකයි... අයියා ඉස්සර උනා වැඩියි අපේ අක්කට කැමැත්ත දෙන්න."

ඒ පාරනම් මලයා දැම්මෙ අර අපේ ආච්චිගෙ මාතියා මැරිච්ච දවසෙ ආච්චි දාපු බැල්මට් එකමයි... එමමයි..

හිටු.....

එතකොට.....

ඊයෙ....

අර කොටු කොටු සීන් එක....

ඇත්තටම උනාද??

අයියෝ............................ මගෙ ජීවිතේ ඉවරයි....මට මොකද මේ උනේ..... එතකෙටෙ හැරීට මොකද වෙන්නෙ.?? එයත් එක්ක ප්‍රී සූට් එක හොග්වාට්ස් වල ගන්නයි මං උන්නෙ ඉහි ඉහි... පස්ට් කිස් එක පූසෙක්ට දෙන්න තරම් ඇයි මේ ධෛවය මෙච්චර කූර උනේ..

දැං ඩ්‍රාමටික් උනා ඇති..

මට ඒ සීන් එක කොඤ්ඤම් කොඤ්ඤම් මතක් වෙන්න ගත්තා..

කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු

චික්....... සැජ්ජාවෙ බැහ්....

ඕනෙ මම්ගල්ලයක්..

මං ඉතිං සතු උන මූනත් අපේ සිරිපාලයට දාලා මං නා කියාගන්න ගියේ... දැංවත් මනුස්පයෙක් විදියට හැසිරෙන්න ඕනෙ හිංදා.. ලේසි නෑ සප්තලම්ගෙ කෑල්ල මමනෙ..

මං නාගෙන කාමරේට ඇවිත් ඇදුම් තේරුවෙ නෑ..තෝරන්න කියලා මට ඒ හැටි ඇදුම් නෑ... ගන්න සල්ලි නෑ නෙමෙයි මං ආස නෑ.... ඒත් ගෙදරට අදින් ඇදුම්නම් ගොඩක් තියෙනවා.. මොකද මං ගෙදරට අදින ඒවා හෝදන්නෙ සති දෙකකට සැරයයි ඉතිං ඇදුම් ගොඩක් තියෙනවා..

සුදු පාට ඔෆිස් ටවුසර් එකට කළු පාට බ්ලවුස් එකක් ඇන්දා...

ආව්ස්.... යු ආ මයි වන් ඇන්ඩ් ඔන්ලි කැන්ඩි ලමිස්සි..........

මට ඉතිං ස්ටයිල් කොරන්න කියලා කොන්ඩ තියෙන එකක්යැ... වෙනදා වගේම කොන්ඩෙ කඩං යන්නෙ බෙල්ලෙන් සුට්ටක් පහලට තියෙන මයෙ කොන්ඩෙට මොන ස්ටයිලත අප්පා...

අපේ මලවා මොනාද නම් ඉල්ලෙ සස කෑම ජාතියක් හදලා තිබ්බා..... ඤම් ඤම්... පට්ට රසයි... මලයා බදින්න නම් බදින්න ඕනෙ පබිලිස්ගෙ දුවම තමා.. ගැම්මක් මේ වගේ මලයෙක් ඉන්න එක.

ඒවත් කාලා මං ඉතිං බස් එකේම කම්පැනියට ගියා...

පුහ් මේ කොල්ලන්ගෙ ඇස් කටේ කට නහයෙ..  මාත් ඉතිං අර හිංදි ෆිල්ම් වල වගේ ගස්සන්න ගියේ ඒත් කරුමෙ කියන්නෙ ගස්සලා ඉස්සරහ බලද්දිම සඋටි නම්කෙ කෙනෙක්ගෙයි එයාගෙ ෆයිල් ටිකෙයි මං ඤක් ගාලා වැටුන.

මොන නැකතින් එලියට ආවද මංදා.. මාත් ඉතිං මියන්හෙ මියන්හෙ ගාලා ෆයිල් ටිකත් ඇහිදලා දීලා ගැම්මට ගියා.. ලිප්ට් ඔක්කොම ෆුල්..

කෙහෙම්මල... දැං ඉතිං සිරිපාදෙ නැගපංකො... අදනම් සිරාවටම රාහුකාලේ එලියට බැහලා තියෙන්නෙ..

.පඩිපෙළ නැගලා මට ගොඩක් හති ගාපු පව්ඩර් ටික කියයි වෙරි සොරි.. ඒ අස්සෙ රැපුත්  කියවෙනවා... ඇදපන් ගොනේ අපි හපුතල් යනවා... යකෝ කාපු ඒවා උඩටත් එන්න වගේ... මේවා කෙලින් හදපු ඔලමොට්ටලො කව්ද යකෝ හම්බුනොත් ඕකුන්ව මරලා කනෝ...

මනෝපාරක් ගහං නගිද්දි......

මට මතක් උනේ පාරු කවියක්.. අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙම්..

මගෙන් පය පැටලිලා බිමට වැටුනා... මතක හැටියට පඩි දෙක තුනක් ආපස්සට ගියා.. එච්චරයි... මගෙ හැරී අයියයි එයාගෙ යාළුවොයි ඇවිත් මාව හොග්වාට්ස් අරං ගියා.

_______________________________________

ගොන් කතාවක් 😒💔

#jesmine

Continua llegint

You'll Also Like

6.3K 757 31
🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... ...
576K 12.9K 40
In wich a one night stand turns out to be a lot more than that.
867K 40.2K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1.1M 44.4K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...