⛓️ MR. MAFIA ⛓️✅

By KY_Kim_sohe

35K 5.2K 4.6K

සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්... More

⛓️ INTRODUCTION ⛓️
⛓️ Part 1 ⛓️
⛓️ part 2 ⛓️
⛓️ Part 3 ⛓️
⛓️ Part 4 ⛓️
⛓️ Part 5 ⛓️
⛓️ Part 6 ⛓️
⛓️ Part 7 ⛓️
⛓️Part 8 ⛓️
⛓️ Part 9 ⛓️
⛓️ Part 10 ⛓️
⛓️Part 11 ⛓️
⛓️ Part 12 ⛓️
⛓️ Part 13 ⛓️
⛓️ part 14 ⛓️
⛓️ Part 15 ⛓️
⛓️ part 16 ⛓️
⛓️ part 17 ⛓️
⛓️ part 18 ⛓️
⛓️ Part 19 ⛓️
⛓️ part 20 ⛓️
⛓️ part 21 ⛓️
⛓️ Part 22 ⛓️
⛓️ part 23 ⛓️
⛓️ Part 24 ⛓️
⛓️ Part 25 ⛓️
⛓️ part 26 ⛓️
⛓️ part 27 ⛓️
⛓️ part 28 ⛓️
⛓️ part 29 ⛓️
⛓️ part 30 ⛓️

💥 End💥

1.1K 155 135
By KY_Kim_sohe

🔘 Kim namjoon pov

Fight එකේ අන්තිමේටම ඉතුරු උනේ අපි නමදෙනායි එයාලගෙ කට්ටියයී. Dragonsලා හොදට පුරුදු වෙලා ඇවිල්ලා තියෙන්නේ. Red dragonගේ පොලු පාරකට මාව විසික් වෙද්දී එයා මට පොල්ලකින් ගැහුවා.

හැමදෙම බොද වෙලා යද්දී මාව බිමට ඇදගෙන වැටුනෙ හැමෝගෙම කෑගැහීම් මැද.... මට මැවිලා පෙනුනේ මිහී විතරමයී

Jimin - හියුන්ග් are you ok ?

Namjoon - මට උබෙ gun එක දීපන්.

Jimin - අහ් මෙන්න

Namjoon - හරි උබ පලයන් මම වැඩෙ බලාගන්නම්

මම සිහිය නැති විදිහට gun එකත් හන්ගන් බිම වැටිලා ඉද්දී මට තෙරුනා red dragon ටික ටික මගෙ ලගට එනවා කියලා.

Red dragon - oh my god. බලන්නකෝ කවුද මෙ වැටිලා ඉන්නේ කියලා.. හෙන ලොකු පාට් වගයක් දැම්මා නේ.

හරි උබ කියවපන්කො මම බලාගන්න උබ ගැන. මගෙන් උදුර ගත්ත හැමදෙයක් නිසාම මම අද උබව ඉවර කරලා තමා මගෙ ලමයව මගෙ අත් දෙකට ගන්නේ.

Red dragon - උබේ උපත දවසෙම මම විපත ලියන්නද ? වැඩිය කතා ඔනේ නෑ. උබව දැන්මම මම උබෙ කලින් ලමයා ගාවට යවන්නම්.

Red dragon මගෙ ඔලුවට තුවක්කුව තියද්දීම මම උගෙ දනිස් දෙකට ගහලා ඌව බිම වට්ටපුවහම උගෙ අතේ තිබ්බ තුවක්කුවත් විසික් වෙලා ගියා.

Namjoon - oh my god දැන් එතකොට කවුද බිම වැටිලා ඉන්නේ. මගෙ උපත දවසෙ උබේ විපත ලියන්නද මම ?

Red dragon - මට යන්න දීපන් නම්ජුන්. හොද හිතින් මම උබට කියන්නේ.

Namjoon - කො උබෙ චන්ඩි කට ?

Red dragon - මම උබට පොරොන්දු වෙන්නම් උබට කිසිම දෙයක් මම කරන්නෙ නෑ කියලා.

Namjoon - වැඩක් නෑ බන්. උබ මෙතන කොච්චර නහයෙන් ඇඩුවත් මගෙ හිත වෙනස් වෙන්නෙ නැති වෙයි.

Red dragon - ඒත්...

Namjoon - ශ්......... උබව මෙතනම ඉවරයක් කරලා දාලා වැඩෙ ඉවර කරන්නම්.

Gun එක මුගෙ ඔලුවට point කරපුවහම මුගෙ සෙට් එකේ ඉතුරු වෙලා හිටපු උන් මට gun එක point කරා. මගෙ ඔලුව වටේ තුවක්කු පහක්.

Red dragon - දැන් හිතපන් නම්ජුන් උබ මාව මරනවද නැද්ද කියලා ?

Tae - හියුන්ග් අපිත් ඉන්නවානේ ඔයා වැඩේ කරලා දාන්න මෙයා. 😌

පොඩි තුන්දෙනා මට තුවක්කු දික්කරන් හිටපු පස් දෙනාට වෙඩි තියලා ඉවරයක් කරෙ red dragonව බයටම වෙවුලද්දී.

Namjoon - දැන් උබ විතරයී ඉන්නේ. උබව මෙතන මරලා ඉවර කරනවට වඩා උබට වද දීලා මරද්දී මට පොඩි ගැම්මක් එයි.

Red dragonව බිම දිගේම ඇදන් ගිහිල්ලා මම guard කෙනෙක්ට කිව්වේ මෙයාව dungeon එකෙන් ගැටගහලා එතන guard එක වැඩි කරන්න කියලා.

ඉටපස්සේ මම කෙලින්ම ගියේ wash එකක් දාගෙන ඇග පුරා ගෑවිලා තියන ලේ ටික හොදන්න.

ඉක්මනට wash එකකුත් දාන් මම ගියේ මිහීව බලන්න. මම යද්දී ඔම්මලා අප්පලා ඔක්කොම ඇවිල්ලා හිටියා. Fight එකට හිය අයත් වෙන ඇදුම් දාගෙන ආවා.

Namjoon - ඔම්මා... මිහීට කොහොමද ? හැමදේම හොදින් නේද ?

Omma - ඔයාම ඇතුලට ගිහින් බලන්න පුතෙ.

මම දොර ඇරන් ඇතුලට ගියේ හදවත පුදුම වේගෙකින් ගැහෙද්දී. මට තේරුනා මගෙ ඇස් වලින් කදුලු ගලනවා කියලා. ඇතුලට යද්දී මම දැක්කේ දකින්න ආසම උන දේ. මිහීගෙ පපුව උඩ අපෙ පැටියා හොදට නිදාගෙන ඉන්නවා. මම ගිහිල්ලා මිහීගේ ඔලුව අත ගාලා කිස් එකක් දුන්නා. මිහිත් මහන්සියෙන් ඉන්නේ.

Namjoon - මියානේ මිහියා අමාරුම වෙලාවේ මට ඔයා ලගින් ඉන්න බැරි උන එකට 🥺

Mihi - It's ok ජුනී. මෙන්න මගෙන් ඔයාට දෙන birthday gift එක. එයා princess කෙනෙක්.

මිහි මට පෙන්නුවේ මිහිගෙ පපුව උඩ තුරුල් වෙලා හොදට නිදන් ඉන්න චුටී angelව. මම හිමීට එයා අතට ගද්දී මට මතක් උනේ සූහීව අතට ගත්ත පලවෙනි දවස.....

අවසානයේ දෙවියො මට මගෙ සූහිව ආයේ ගෙනල්ලා දුන්නා. මගෙයි මිහිගෙයි සතුට ආයේ ගෙනල්ලා දුන්නා.. අපි දෙන්නගෙ විතරක් නෙමේ අපෙ මුලු පවුලෙම. ❤️ Little angelව මගේ අතට ගත්තහම එයා ඇස් දෙක ඇරලා මගෙදිහා බැලුවා.

Namjoon - සූහියා.... අප්පාව ඇහෙනවද ?

Mihi - සූහී ?

Namjoon - ඔව්. මෙයා සූහී.. අපි හැමෝගෙම සූහී.

Mihi - මම කැමති එ නමට.

අනිත් කට්ටිය ඔක්කොමත් ඇවිල්ලා අපි දෙන්නට සුබ පැතුවා. චුටි පැටියත් මගෙ තුරුලට වෙලා අනිත් අය දිහාත් බල බල ඉන්නවා.

Tae - අපෝ හියුන්ග් මම හිතුවේ ඔයා වගෙ වෙයි කියලා බබා. මිහීගෙම කාබන් කොපියක් නේ 😂

Mihi - ඉතින් බන් මමනේ ලමයගෙ ඔම්මා 😂

Sohe - මෙ එක නෙමේ කොහෙද ඔයාලා පන කඩාගෙන දිව්වේ.

Tae - ආ...... කුනු ගොඩක් අයින් කරලා දැම්මා.

Namjoon - පස්සෙ වෙලාවක පෙන්නන්නම් කෝ...

Mihi - ඔයාලා කියන එකක් තමා.

Jiwoo - ඔන්නී ඔයාට පුලුවන් දැන් bunker එකෙන් එලියට එන්න.

Yoonmi - අනියා අනියා දැන්ම නෙමේ හෙට නැත්නම් අනිද්ද.

Jiwoo - ඔහ් අරස්සෝ අරස්සෝ....

🔘 Kim Mihi pov

💥 after two days

දවස් දෙකක් ගෙවිලා ගියෙ අපෙ චූටි පැටියා එක්කමයී. මලගෙදරක් වගේ තිබ්බ mansion එකේ ආයෙත් චුටි බබෙක් අඩන සද්දේ ඇහෙනවා..

Mansion එකේ මේඩ්ස්ලා වගේම gang එකේ කොල්ලො කෙල්ලොත් එක එක දේවල් අරන් අපෙ පැටියව බලන්න එනවා. 

හැමෝම කිව්වේ චූටීයා මගෙම කොපිය කියලා. එත් මට නම්ජුන් ඔප්පා වගේ පේනවා. චූටී ඩිම්පල් දෙකකුත් තියනවා. මම දන්නවා මගෙ princesses ගොඩක් lucky කියලා..

එතකොට හැමෝම කැමති උනා little angelට සූහී කියලා නම තියන්න. මොකද මගේ සූහි පැටියව හැමතිස්සෙම මතක් වෙන නිසා.


උදේම නැගිටලා බබාගේ වැඩ ටිකත් ඉවර වුනාම. නම්ජුන් ඔප්පා කාමරේට ආවේ මොකද්ද suprise එකක් දෙන්න තියෙනවා කියලා කියන්න.

Mihi - ඉන්න බබාවත් ලෑස්ති කරන්නම් එන්නම් ජුනී.

Namjoon - අනී අනී little princessව තියලා යන්නේ. බබාව ඔම්මට දීලා යමූ.

Mihi - ඒත් කොහෙද මෙ හදිස්සියේ යන්නේ ?

Namjoon - ඔයා විතරයී පරක්කු baby. අනිත් හැමෝම ඇවිල්ලා ඉන්නේ.

Mihi - අරස්සෝ අරස්සෝ. කජා.

සූහිව ඔම්මට දීලා. මම නම්ජුන් ඔප්පා එක්ක ගියා. එයා මාව එක්කන් ගියේ dungeon එකට. Dungeon එක ඇතුලේ මොන suprise ද ?

Namjoon - suprise.............

මම දැක්කේ මම දකින්න ආසාවෙන්ම හිටපු දෙයක්. ඔව් එ red dragon ලේ පෙරාගෙන දම්වැල් වලින් ගැටගහලා මගෙ ඉස්සරහින් ඉන්නවා.

Mihi - oh wow... මේ red dragonනේ..

Namjoon - ඔයාට කැමති දෙයක් කරන්න මිහියා. අපිට දුන්න හැම කරදරයක් ගානෙම මම වද දුන්නා. Now it's your time.

මම ලගට ගිහිල්ලා එයාගෙ කෙස් වලින් අල්ලලා මූන උස්සපුවම එයා මොනවද කියන්න හදනවා.

Red dragon - ම.. ය..න්.. දෙ...

Mihi - මොකද්ද ? හයියෙන් කියන්න්කො අර ඉස්සර කෑ ගහනවා වගේ ?

Red dragon - මට..... ය..න්න්...දෙ..න්

Mihi - හයියෙන් කියපන් යකෝ.......

Red dragon - මට යන්න දෙන්න... 😫😫😫

Mihi - යන්න දෙන්න නෙමේනේ ඔයාව මෙතනට එක්කන් ආවේ baby...

මම අත දික් කරපුවහම නම්ජුන් මගෙ අතට ගෙනල්ලා දුන්නේ රත් වෙලා තියන යකඩයක්. Red dragonගේ මූනට එක තිබ්බහම උ හයියෙම් කෑ ගැහුවේ මට පුදුම සතුටක් දැනෙද්දී...

Mihi - අයිශ්... උබට ඔහොම වද දීලා බෑ. එක පාරම මරලා දැම්මනම් ඉවරයි.

Namjoon ගෙ gun එක අරන් මම උගෙ ඔලුවටම තියලා දැම්මේ මගෙ සූහිව මතක් කරගෙන. සුහි මැනික කොච්චර දුක විදින්න ඇතිද ? එකට අපි පලිය ගත්තා මැනික.

Jin - අම්මො කවද්ද බන් ඔච්චර දරුනු උනේ ?

Mihi - සූහී නැති උන දවසෙ ඉදන් 😏

Tae - හරි හරි යමල්ලා.. අපි party එකක් දාමූ. හැම කරදරයකින්ම දැන් නිදහස් නේ.

ටේ ඔප්පා කිව්ව දේ හරී... හැම කරදරයකින්ම දැන් අපි නිදහස්. ඉස්සරහට මොනා වෙයිද කියලනම් දන්නෙ නෑ. එත් දැන් අපි නිදහස්... රෑ වෙනකල්ම කට්ටිය party දාලා සැමරුවේ පුදුම සතුටකින්....










💥 After 3 years 💥

🔘 Kim namjoon pov

Jimin - අනේ නම්ජුන් හියුන්ග් මාව බේරගන්න්කෝ... අර පොඩි බෝම්බෙ පස්සෙම් පන්නනවා...

Jin - හොද වැඩෙ පොඩි එකීට හා කිව්වට.

Suhi - සිමින්සී...............

( A/n - කලින් suhiව මතක් උනා 🥺 )

Jimin - අහ් වේ වේ

Suhi - ඕම ඉන්නකො අලේ.. මත උයාව මේකප් කලන්න ඔනේ.. 

Jimin - අනෙ දැන් බෑ මැනික සම්චොන් පව්...

Tae - මොකද බන් මේ දුවන්නේ..

Suhi - තේතේයා.. 🥺 අලේ සිමින්සී හලිම නලකයි... මාව වදාගන්නකූ..

Tae - එන්න මැනික තේතේ ගාවට.

Suhi - උයා තමා හොදම සම්චොන් 😌 කෝ තේසෝ baby ?

Tae - එයා යුන්ජින් baby එකක් සෙල්ලම් කරනවා.

Suhi - අනේ මාවත් එක්කන් නන්නකෝ එ දෙන්නා ගාවට.

ඔන්න ඔහොම තමා අපෙ දවස ගෙවිලා යන්නේ. අද weekend එක. එ නිසා හැමෝම mansion එකේ. සූහිගෙ වැඩේ සම්චොන්ලා එක්ක පිස්සු නටන එක..

සූහිගෙ හැම හැසිරීමක්ම කලින් සූහී වගේමයී.. අපි නෙමෙ සූහිට කියන්න කිව්වේ සිමින්සී තේතේ කියලා. එයාමයි එහෙම කියන්න පුරුදු උනේ. මට මතකයි ජිමින් ඔප්පා පලවෙනි වතාවට සූහිගෙ කටින් සිමින්සී කියද්දී ඇඩුවා.

එතකොට තේසෝ baby කියන්නේ ටේ ඔප්පගෙයි සෝහිගෙයි දග කොල්ලට. ඔම්මයි අප්පයි වගේමයි. නසරානී ගතිමයි පිහිටලා තියෙන්නේ. එතකොට යුන්ජින් baby කිව්වේ යුන්මිගෙයි ජින් ඉප්පගෙයි කොල්ලට.

ඊලග විශේශම දේ තමා අනිත් හැම couple එකක්ම මෙ වෙද්දී marry කරලා ඉන්නේ. අපි කතා උනා මැරෙනකල්ම එකම mansion එකේ ඉන්න. මොකද අපි දැන් එක පවුලක්.

හවස් වරුවේ garden එකට වෙලා හැමෝම BBQ party එකක් දැම්මේ හුග දවසකට පස්සේ. බබලා තුන්දෙනානම් හෝ ගාලා සෙල්ලම. අනිත් අය සින්දු කියනවා.. නටනවා හැමෝම සතුටින්..

එ හැමදෙයක්ම දිහාම බිම වාඩි වෙලා මම බලන් හිටියේ මගෙ අතීතය මතක් කරන ගමන්. මොන්ටිසෝරි එකේදී සූහිව හම්බුන විදිහ. ඉටපස්සේ නම්ජුන් ඔප්පව හම්බුන විදිහ.. හැමදේම එකින් එක මතක් කරා..

ඇයි සෝහිව හම්බුන විදිහ 😂 ලේ පෙරාගෙන apartment එක ඉස්සර හිටපු විදිහ තාමත් මතකයි. ඉටපස්සේ අනිත් නංගිලා පස් දෙනා හම්බුන විදිහ. සූහී මට ඔම්මා කියපු දවස ඔප්පා මට propose කරපු දවස...

ඔව් මෙ හැමදේම මට මතක් උනා. අතීතයේ උන හැමදේම උනේ හොදට අද මම ඉන්න තැන ගැන ගොඩාක් සතුට වෙනවා..

මොන කරදරේ ආවත් මොන ප්‍රශ්නයක් ආවත් මට මුහුන දෙන්න පුලුවන්. මොකද මට ලොකු පවුලක් ඉන්නවා.. ඒ වගේම මගෙ මුලු ලෝකෙම උන නම්ජුන් ඔප්පා වගේම සූහී මාත් එක්ක ඉන්නවා..

ඉතින් මම ශක්තිමත්......... 🥺❤️

හැමදේම ගැන හිත හිත ඉද්දී නම්ජුන් ඔප්පා ඇවිල්ලා මාව තුරුල් කරගත්තා. මෙ උනුහුමට මම ඉස්සර ඉදන්ම ගොඩක් ලෝබයී..

Namjoon - Angel.

Mihi - ම්ම්ම්

Namjoon - සූහී වගේම මෙයත් ඉක්මනට අපි ගාවට එයි නේද ?

නම්ජුන් ඔප්පා ඇහුවේ මාස තුනක් උන මගෙ පුංචි බඩට අතක් තියන ගමන්. ඔව් මම ගාවේ තව පුංචි පැටියෙක් මාත් එක්කම හැදෙනවා...

Mihi - හුම් එයත් ඉක්මනට එයි මැනික..

Namjoon - කුමාවෝ හැමදේකටම. මගෙ ජීවිතේට ආවට. මාව ආදරනීය චරිතයක් කරාට මාව සම්පුර්ණ කරාට එ වගෙම මාව අප්පා කෙනෙක් කලාට.

Mihi - ස්තූති කරන්න එපා ඔප්පා. එවා මගෙ යුතුකම්.

Namjoon - මම පොරොන්දු වෙනවා හැම ආත්මෙකම මම ඔයාගේ වෙලා එනවා කියලා ❤️

Mihi - දේහ් මාත් පොරොන්දු වෙනවා. හැම මොහොතකම වගේම හැම ආත්මෙකම ඔයා එක්ක ඉන්නවා කියලා..

නම්ජුන් ඔප්පා මාව කිස් කරේ ගොඩක් ආදරෙන්..

ඉතින් මේ විදිහට නම්හී ආදර කතාවේ එක් පරිච්ඡේදයක් මේ විදිහට ඉවර උනා... නිකම්ම නෙමේ ආදරේ ගොඩාක් එක්ක..

නිම්හී ආදර කතාව ඉවර නෑ..

මෙ පටන් ගැනීම විතරයී....❤️

️  THE END ❤️

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

එයත් මෙසේ නිමාවිය......

ඉතින් කොහොමද මගෙ සලලලලා ජනතාවනී...

ලොකු ඔන්නීයෝ මම හිතනවා ඔයගෙ පොඩි මැරයගෙන් හම්බුන කතාවට ඔයා කැමති කියලා. Kang_Mihi_

Mr. Mafia කතාවත් එක්ක මෙච්චර කල් මාත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තූති. එ වගේම මගෙ අක්කලා හය දෙනා... ගොඩක් ස්තුති හැමදේකටම... කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා. ඉක්මනට කෙටියෙන් කියවලා ඉවර කරන්නම්.

ලමයි ඔයාලා දන්නවානේ මට විබහගෙ කියලා. ඉතින් මම හිතුවා පොඩි විවේකයක් ගන්ම. මම එක දිගට ඔයාලට කතා එකොලහක් දුන්නනේ අවුරුද්දක ඉදන්. ඉතින් පොඩි විවේකයක් ගන්නම්.

මගෙ account දෙකක් තියෙනවා. එකක් මේක. මේකෙන් මම fanfiction ලියනවා.

අනිත් account එක Yesh_ky මේක. මේකෙන් fiction ලියනවා. කියවන්න කැමති අය follow දාලා තියන්න. මම draft ඒවා complete කරලා කතාවක් update කරන්න.

එතකොට ගොඩක් අය අහලා තිබ්බා ඊලගට දෙන්නේ කාගෙ කතාවක්ද කියලා.  ඉලගට jeon jungkook ඉන්න fantasy එකක් ❤️

Complete උනාම තමා update කරන්නේ. දැනටම ලියලා තියෙන්නේ ඒත් complete නෑ.  මාව follow කරලා තියාගන්න. එතකොට ඔයාලට notification එයි ❤️

එහෙනම් ලමයි මම යන්නම්..... කුමාවො අවුරුද්දක් මාත් එක්ක හිටියට. එ වගේම මම දන්නවා ඔයාලා ඉස්සරහටත් මාත් එක්ක ඉදී කියලා. ❤️🥺

හනහකි කතාවක් ලියලා ඉවරයී. ඒක තව ටික දවසකින් publishe කරන්නම්. එ කතාවට පස්සේ මම ආයෙ කතා දන්නේ ටික කාලයකින්

තව මාස දෙකකින් තුනකින් හම්බෙමූ.. ඕනම දෙයක් තියනවානම් මට inbox මෙස්සේජ් දාන්න. Whatsapp මාත් එක්ක chat කරන අයත් ඕනම දෙයක් තියනවානම් මට කියන්න ❤️

මගෙ account එක් පාලුවට යවන්න එපා මට messeg කරන්න. මගෙ messeg bord එකේ messeg දාන්න. ❤️

එහෙනම් සලලලලා ජනතාවනී මම යමී ❤️ හම්බෙමු තව මාස දෙක තුනකින්

සමහරක් විට මම සැප්තැම්බර් මාසේ අලුත් කතාවක් එක්ක එයී. ❤️ jkගෙ fantasy එකක් එක්ක.

මාව අමතක කරන්න එපා.. 🥺❤️

මම ඔයාලගෙ සලලලලා queen

_Ky_

Continue Reading

You'll Also Like

13.1K 2K 24
ගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්‍රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්‍රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත...
2M 57.3K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
355K 12.2K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
3.3K 753 7
කොතරම් වෙර දැරුවත් මේ අත් වෙන් වෙන්න ලගයි, ඉතින් අපි වෙන් වෙයි සුවද වලින් පිරිණු මතක හැම මොහොතකම රිද්දයි, ඉතින් මම ආදරෙන් ලතැවුල් බාර ගන්නම් අපේ ආදරෙ...