•My True Love ||JJK||(Complet...

By Senikook

17.9K 2.5K 306

"නොදන්න මනුස්සයෙක්ව මට බෑ බදින්න.මන් තාම මගෙ හීනෙට ගියෙත් නෑ.මාව බේරගන්න දෙයියනේ." "බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්... More

• Chapter 01•
•Chapter 02•
•Chapter 03•
• Chapter 04•
• Chapter 05 •
• Chapter 06•
• Chapter 07 •
• Chapter 08 •
• Chapter 09 •
• Chapter 10•
• Chapter 11 •
• Chapter 12 •
• Chapter 13 •
• Chapter 14 •
• Note •
• Attention •

• Chapter 15 •

1.2K 160 29
By Senikook

ජන්කුක් සෝහාව සෝහාගෙ රූම් එකට එක්කන් ගිහින් කොල්ලව නිදි කරවල එද්දි රෝස් හිටියෙ තමන්ගෙයි ජන්කුක්ගෙයි රූම් එකේ තිබ්බ සෝෆා එකට වෙලා ඉදගෙන ජන්කුක්ගෙ ලැප් එක දිහා බලාගෙන.
ජන්කුක් රූම් එකට ආව කියලවත් කෙල්ලට ගාණක් තිබ්බෙ නෑ.මොකද කිව්වොත් කෙල්ල හිටියෙ හරියට දැහැනකට සම වැදිලා වගේ.

" මොනාද ඔය බලන්නෙ ? "

ජන්කුක් එහෙම අහන ගමන් කෙල්ල ගාවින් ගිහින් ඉදගෙන ලැප් එකට ඔලුව දාද්දි කොල්ල දැක්කෙ මෙච්චර කල් තමන් කාටවත් ඕපන් කරන්න නොදුන්න ෆයිල් එකක් රෝස් බලනවා කියලා.

ඒ වෙලාවෙම තමා කොල්ලට මතක් වුනේ තමන් කලින් ෆයිල් එක ඕපන් කරාට පස්සෙ ඒකෙන් බැක් වුනේ නෑ කියලා.

" කුකී ඔයා ගාව කොහෙන්ද මගෙ මේ මගේ ෆොටෝස්.මන් ගාවවත් නෑනේ මේවා.ඔයා කවදද මගෙ මෙ වගේ ෆොටෝස් ගත්තෙ .ඔයා මට පෙන්නල තියෙන්නෙ අපි දෙන්න එකට ගත්ත ඒවා විතරයිනේ."

රෝස් එහෙම කියන ගමන් තමන් බල බල හිටියෙ ෆොටෝ ටික ජන්කුක්ට පෙන්නුවා.


" මේක කවදද ගත්තෙ කුකී ? මේ තියෙන්නෙ අපේ හයි ස්කූල් එක ගාව තිබ්බ කැෆේ එකනේ."

"හයි ස්කූල් එකේ ෆයිනල් එක්සෑම් එක දවස.ඔයාට හොරෙන් ගත්තෙ."

" එතකොට මේක.මට මතක විදිහටනම් මම මේක ඇන්දෙ හයි ස්කූල් එකේ බැජ් පාටි එකේදි. කුකී ඔයා කොහොමද අනේ මේවා ගත්තෙ ."

රෝස් එහෙම කියන ගමන් තිබ්බ හැම ෆොටෝ එකක්ම ඕපන් කරද්දි ඒ ෆොටෝ දිහා බලාගෙන රෝස් අතීතෙ ගැන කියවන දිහා ජන්කුක් බලන් හිටියෙ හිනා වෙවී.



" ඇත්තමයි කුකී ඔයානම්."

" ඔව් "

" ඔයා කොහොමද කවදද මේවා ගත්ත ? එතන මගෙ ගොඩක් ෆොටෝස් තියෙනවනේ.

" ඔයාගෙ  හැම ස්පෙෂල් දවසකම ෆොටෝස් මන් ගාව තියෙනවා.ඒ හැම දෙයක්ම ගොඩක් වැදගත් මට.

" I love you "

" I love you too.දැන් ඉතින් බබා ඕක බැලුව ඇතිනේ.ඕකට තව අලුතින් ෆොටෝ ටිකක් එකතු කරන්න ඕනේ මම.මොකද කියන්නෙ ඒක හින්දා ඉතාලි යන්ද ? තනියම කොහොමත් යන්නත් බැරි වුනානේ."

" ඒත් අපි පැරිස් ගියානේ."

" ඒ හනීමූන් එකටනේ බබා."

" සෝව දාලා යන්නෙ කොහොමද ? "

" ඇයි යුන්ගි ඉන්නෙ .සෝව බලාගන්න කියලා අපි යන්.අනික යුන්ගිට බලාගන්න කෙනෙකුත් නැති එකේ සෝව බලාගත්ත කියලා මොනවත් වෙන්නෙ නෑනේ."

" අයියෝ ඔයා තාම දන්නෙ නැද්ද කුකී යුන්ගිට කෙනෙක් ඉන්නවා කියන්න."

" ඒ කියන්නෙ තනිකමට තිත තියලද ? එහෙනම් ඉතින් ඉතිරි ජුනියා තමා.එක්කො ඕනේ නෑ.මගෙ පොඩි එකාව බලාගන්න දුන්නොත් සෝගෙ සෙල්ලම් බඩු කැඩුවා කියලා අඩාගෙන කෝල් කරයි."

" එහෙනම් ඉතින් සෝව එක්කන් යන්න වෙන්නෙ."

" ඒක පස්සෙ බලමුකෝ බබා."

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ල දිහා බලන් ඉද්දි එනකොට හොද නෑ කියලා තේරුන නිසා රෝස් හිමීට නැගිට්ටෙ එතනින් යන්න වුනත් ජන්කුක් ඊට කලින් කෙල්ලව තමන්ගෙ ඔඩොක්කුවට ගත්තා .

"You know what baby ? I cannot control myself now.Because daddy miss his babygirl so much ."

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලවත් bridal style  එකට උස්සන් අරන් ගියෙ දෙන්නගෙ ඇදට.

(මෙතන ඉදන් ඔයාල කැමති විදිහට හිතින් මවාගන්න.ඒ අයිතිය දෙනවා.😊😊😊😊😊 )
































THE END

ඔන්න බබාල කතාව ඉවරයි .මේක ශෝට් ස්ටෝරි එකක් නිසායි මම ඉක්මනට ඉවර කරේ.

මෙච්චර කල් මේක කියවපු හැමෝටම වොට් කරපු නොකරපු හැමෝටම ගොඩක් තෑන්ක්ස් .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

28.8K 810 52
Synopsis "That's a jinx and must be rid of. It's that or you and your family get out of here." Su Xiaolu was transmigrated into this world as a newbo...
12.2K 371 15
Hinata shoyo a boy who is seven years old. His mum is a teacher at daycare but, once Hinata Shoyo mase a huge mistake and had no choice to accept his...
5.5K 977 8
Story cover by,@99TharuL [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so there is no relation with real...
5.2K 1K 12
නැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should...