Cherry Blossom🌸 🍒

Oleh Hansiaroha

1K 121 326

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ ය... Lebih Banyak

Intro🌸🍒
❤chapter - 1❤
❤ chapter - 3❤
❤ chapter-4❤
❤ chapter - 5❤
❤️Chapter 6❤️
❤️Chapter - 7❤️

❤ chapter- 2❤

121 18 56
Oleh Hansiaroha

Seungmin's pov_

අද උදෙන්ම නැගිට්ටේ Airline එකට යන්න ඕනේ නිසා. Air Marshal සර් එන්න කිව්වේ හදිස්සි වැඩක් කියලා. මොකො මේ ගෙදර අද silent. ගේ වටේම ගියත් මට මේ ගෙදර ඉන්න හදුනා නොගත් ජීවීන් ටික දකින්න හම්බුනේ නෑ. ඒත් එක්කම ඕන මගුලක් කියලා මං ගියේ kitchen එකට. Fridge එක ගාවට ගිය මං දැක්කේ fridge එකේ අලවලා තිබ්බ sticky note එකක්. ඒක ලියලා තියෙන්නේ නූනා.

Dear seungmin,

Seungmin, Chan and I both have two cases to file this morning.  Jeongin also left early this morning saying that he had some work to do.  Then Han said it was a small matter.  The rest of the group also went to the office this morning.  I had food for you because you said you were going to the airline today.  Eat that too and go to the airline.  Be careful.  Do the job well.  bye



Lovely noona,
Seha.

( note එක තේරුණා කියලා හිතනවා🙂)

ඒකේ තිබ්බ විදිහටම වැඩ කරපු මං uniform එකත් ඇඳගෙනම ගියේ airline එකට.

Airline එකට ආපු මං හෙව්වේ මං දකින්න ආසම කෙනාව. Office එක මැද්දෙන් යද්දි හැමෝම මට ආචාර කරද්දි දැනුනේ හරි ආඩම්බරකාරී හැගීමක්. එහෙම්ම ම ඇතුලට ගිය මං දැක්කේ,

" Hi ගොබ්බ සේන. මොකද අද පරක්කු. මොනාද මනුස්සයො ඉදිකට්ටක් හොයනවා වගේ හොයන්නේ😒"

ආශ් මේ වදකාරිනම්. මේක නම් ආවේ මගේම කරුමෙට. දැන් ඉතිං දවසම මේක අල්ලන් මාව බයිට් කරයි. බෑනේ කරන්න. දෙයියෝ කියන හාදයත් ආතල් ගන්නේ මගෙන්මයි🙂

" ඕ හෝ උබේ කෙල්ලව මං කිව්වේ මගේ වෙන්ඩ නෑනව ද උබ ඔය ඉදිකට්ටක් හොයනවා වගේ හොයන්නේ. මොකො බං කෙල්ල චූටි වෙන්න මායා කාරියකගේ සාපයක්වත් වැදුණද🤣"

Seungmin- මේ mirai අයින් වෙනවද?

Mirai- ආ දැන් මං කිව්වේ බොරුද?

Seungmin- හරි හරි එයාව තමා. දැන් යනවා.

Mirai- ආ හරි කමක් නෑ මං යනවා. හැබැයි මං දන්නවා කෙල්ල ඉන්න තැන😌

Seungmin- ඈ අනේ මගේ සුදු බෝලේ මගේ දොදොල් කෑල්ල එයා කොහෙද ඉන්නේ මැණිකේ🌝

Mirai- දොදොල් බැරිනම් මස්කට් හරි කමක් නෑ මං දැක්කා කෙල්ල chief ගේ office එකට යනවා. අද chief pension යනවනේ.

Seungmin- ආ හරේ

Mirai- ඒ කොහෙද යන්නේ.

Seungmin- ඒ පැත්තේ රවුමක් දාලා එන්නම්.

Mirai- මේමේ උබ රවුම් බැරිනම් ත්‍රිකෝණ ගහපන්. හැබැයි චීෆට මාට්ටු වෙන්නේ නැතුව වරෙන්.

Seungmin- එලහ්🙂


ඒ කවුද කියලා බැලුවද. ඒ ඉතිම් මගේ බෙස්ටි පරාණේ.


Hagimoto Mirai. Airline pilot කෙනෙක්. මගේ හොදම යාලුවා. Japanese කෙනෙක්. ඒ කිව්වේ අප්පා japan ඔම්මා korean. අපි දෙන්නා මුලින්ම හම්බුනේ high school එකේදි. ඒත් uni ගියේ වෙනම. ආයි ඉතින් සෙට් උනේ airline එකේදි. මගේ හැමදේම දන්න කෙනෙක්. මට මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවට උත්තර හොයලා දෙන්නේ මෙන්න මෙයා.🌝❤

මං ගියේ එයාව බලන්න. ඔව් යුනි යන කාලේ ඉදන්ම මගේ crush එක. එයා හරි ලස්සනයි. Cute. ඒ හිනාව. එයා මාව පිස්සෙක් කරා😍

( හා හා කොල්ලො ඕවනම් හොද ලෙඩ නෙවෙයි. එකෙන්ම ලව් සික්🤣 ඕගොල්ලන්ට මතක ඇති මං කිව්වා seungmin ට crush එකක් ඉන්නවා කියලා. Mirai ව අදුන්නලා දුන්නා වගේම seungmin ම අදුන්නලා දෙයි😁)


Lee heejin❤ හරි ලස්සනයි එයා. Airline hostess කෙනෙක්. තව mirai ගෙත් යාලුවෙක්. Mirai ඉතින් එයත් එක්ක යාලු උනේ මං නිසා. Mirai ට අල්ලන්නේ නෑ cute කෙල්ලො. ඒකිට ඕනේ ගොන් මොලයක් තියෙන එවුන්.

Heejin ව දැක්කා විතරයි අර ගොන් අලේ මාව ඇදගෙන ගියේ පොඩි වැඩක් කියලා. මොන කෙහෙල් පුස්පයක්ද යකෝ මේක. ලෝකෙට පේන්න ලව් කරත් වැරදි හිතින් ලව් කරන්න ගියත් මොකෙක් හරි කොස්සක් දානවා. සැක්.

Seungmin- කොහෙද බං මාවත් ඇදගෙන මීටර් සීය දුවනවා වගේ දුවන්නේ.

Mirai- පස්සේ කියන්නම්😁

Flashback_

Mirai's pov_

අර යකත් ගියානේ පෙම් කෙලින්න. තනිකඩ අපිටම මේවා බලන්න උනානේ. මං දැන් තනියෙන්. ඔහොම හිත හිත පඩිපෙළ බැහැපු මං හැප්පුනේ බිත්තියක. කවුද යකෝ පඩිපෙළ ඉස්සරහ බිත්ති බඳින ගොන් මූසලයා😒 හත්තික්කේ බිත්තියක් නෙවෙයි මේ මහ මේරු පර්වතයක් නේ. සැක් මේ යකා මොකද මෙතන කරන්නේ.

Mirai- ඒ ඔප්පේ. ඔහේ මොකො මෙතන කරන්නේ.

ආ ඒ මගේ සහෝදරයා. Hagimoto kiyoshi. Kiyo කියලා කිව්වම මුලු airline එකම දන්නවා. කොල්ලා වැඩ්ඩා.❤

Kiyo- Mira seungmin ව එක්කන් එන්න runway එකට.

Mira- ඒ මොකටද අප්පේ ඒ. ඒ යකාව plane එකකට යට කරල මරන්නද හදන්නේ🤣 හත්තික්කේ මයේ බෙස්ටා🥲

Kiyo- තමුසේ මොනා හරි බීලද ඉන්නේ.🙂

Mira- ආ ඔව් කැන්ටිමෙන් ප්ලේන්ටියක් ගැහුවා.😌

Kiyo- සැක් ඒවා වැඩක් නෑ ගිහින් එක්කන් එනවාකො.

Mira- හාකො.

Flash back end_

මං අරකවත් ඇදගෙන දිව්වේ runway එකට. සෑ වෑව් මං නොදැනුවත්ව අද පාටියක්ද🥲 ඈහ් දැන් ඒකට මොකටද seungmin ව මට එක්කන් එන්න කිව්වේ. හුටා අද මේකගේ හෙලුකුට්ටන් ඩේ එකද🤧

Air Marshal- ඉතින් සාදරයෙන් පිලිගන්නවා අපේ new chief ව සහ HOS ව. Congratulations දෙන්නටම.

හෑ. මං ද Head Of Staff. සා මරුනේ. ඒත් එක්කම Marshal Sir ඇවිත් අපි දෙන්නගේ badge දෙක ගැහුවා. මරු මරු. Seungmin ගේ පවුලේ හැමෝමත් ඉන්නවා. ඒත් අද මෙතන මගේ ඔම්මා අප්පා දෙන්නත් හිටියනම්.

Kiyo- congrats චූටි. ඒ මොකො මේ. සතුටු නැද්ද?

Mira- ඔප්පා ඔම්මයි අප්පයි....

Kiyo- චූටි ඔම්මයි අප්පායි අපි දෙන්නා දිහා බලන් ඉන්නවා අර අහසේ ඉදලා. ඔයාට මං ඉන්නවා, seungmin ඉන්නවා අපි හැමෝම ඉන්නවා. ඉතින් ඇයි දුක් වෙන්නේ. අනිත් එක ඔයා දන්නවා ඔයා දුකින් ඉද්දි ඒ දෙන්නටත් දුකයි කියලා. ඉතින් ඔයා ඔය කරන්නේ අපේ සතුට බලාපොරොත්තු වෙන දෙන්නෙක්ට දුකක් දෙන එක නේද?

Mira- සොරි ඔප්පා. මං ආයි ඒම කරන්නේ නෑ.

Kiyo- හොද ලමයා. එන්න අපි යමු party එකට.

Mira- හරේ.




Seungmin's pov_

Seha- දෙන්නම කපන්න ඔය කේක් එක.

අපි දෙන්නම එකට පිහිය අල්ලලා කැපුවා කේක් එක. මං මුලින්ම mira ට කේක් කෑල්ලක් කැවුවා. එයත් මට කැවුවා. මට ඉතින් අත තියන් ඉන්න බෑනේ. ඒ නිසා කේක් එකේ අයිසින් ටිකක් ගෑවා mira ගේ මූණේ. Mira ත් අතට අයිසිං ටිකක් අරන් මගේ මූණේ ගාන්න ගිහින් නැවතිලා එයාගේ ඇගිල්ලයි මගේ මූණය දිහා බලලා ගත්තා කේක් එක ගැහුවේ නැතෑ මගේ මූණේ🥲🤧 ආයි නෑ කේක් කෑවා මදි නොකියන්න. Mira යනවා කිව්වා වැඩ වගේකට. මාත් ඉතින් ගියා මගේ වැඩේට😁 එතනට ගියාට එයා හිටියේ නෑ. මං හැමතැනම heejin  ව හෙව්වා. අන්තිමට ගිහින් බැලුවා leaving board එකේ. ඒකේ තිබ්බේ එයා half day දාලා ගිහින් කියලා. මේ දැන් තමා ගිහින් තියෙන්නේ. ඉතින් මං සොනික්ගේ හැල්මොනී වැහුණා වගේ ගියේ car park එකට. එයා ඒ වෙලාවේ තමා කාර් එකට නැග්ගේ. මාත් ටග්ගාලා මගේ කාර් එක අරන් heejin ගේ කාර් එක follow කරා. ඒක ගිහින් නැවැත්තුවේ ලොකු sakura Garden එකක. මේ cherry Blossom season එක නිසා ඒ Garden එකට හරි ලස්සනයි. එතන තිබ්බ bench එකකින් ඉදගත්ත heejin බලන් හිටියේ මල් වලින් පිරිච්ච සකුරා ගස් දිහා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කොල්ලෙක් එයාගේ ඇස් වැහුවා. ඊට පස්සේ🤧මං තවත් එතන ඉන්නේ නැතුව කාර් එකට ආවේ එතනින් යන්න. මොකද මට තවත් එතන ඉන්න ඕනේ නෑ. මං කෙලින්ම ගියේ seoul Tower එකට.

Author's pov_

ක්හ්ම් ක්හ්ම් මේකාට ඇඩුණා ඒ නිසා මං කියන්නම්. එතන මහා විසාල දෙයක් උනේ නෑ මේකා මේ කියපු විදිහට. ඉන්න පොටෝ එකක් දෙන්නම්.


Mira's pov_

අර යකා කොහේ අන්තරස්දාන වෙලාද මන්දා. මං හැමතැනම හෙව්වා. පස්සේ leaving board එක ගාවට ගිය මං දැක්කේ මේකා half day mark කරලා කියලා. ඕකනේ කියන්නි promotion හම්බෙච්ච ගමන් බලය අවභාවිතා කරනවා කියලා😒 පස්සෙයි දැක්කේ ඒ උඩින්ම heejin half day mark කරලා කියලා. ඊට පස්සේ මං හැදුවේ මේකාගේ phone එක hack කරන්න. කොහෙද මේ යකා phone එක off කරලා sim එකත් ගලෝලා🤧 ඊටපස්සේ මං හැක් කරේ heejin ගේ phone එක. ඒකනම් වැඩ. හෑ මේකි මොනාද සකුරා Garden එකක කරන්නේ. සුවර් සොට් අරකත් ඇත්තේ ඔතන. මං කාර් එකත් අරන් ගියේ ඒ තැනට. මං දැක්කේ..... හාරි හාරි දැනුයි මීටර් උනේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේකත් මේක දකින්න ඇති, ඊටපස්සේ හිත රිදිලා යන්න ඇති seoul Tower එකට. ඊටපස්සේ මං ගියේ seoul Tower එකට. අර ඉන්නේ මොකාද වගේ. හෑ මේකා බොනවද? හරක් පැටියා.

මං ඉක්මනට ගිහින් බියර් කෑන් ටික අයින් කරලා එතනින් වාඩි උනා. අම්මේ බියර් කෑන් අටක් බීලා🙂 මූ බීලා මැරෙන්නද හදන්නේ. පිස්සෙක්. මේන් ඒ පාර මාව බදාගෙන අඩනවා.

Mira- ඕවා ඕම තමා seungminah. මං උබට කිව්වා ඒ කෙල්ලට ඕක ඒ කාලෙම කියපන් කියලා. ඇහුවද නෑනේ නෑනේ. දැන් ගනන් ගන්න එපා.

Seungmin- mira මං පොඩි දෙයක් ඉල්ලුවොත් ඒක කරන්න පුලුවන්ද?

Mira- ඇයි මීට කලින් උබ කියපු දේකට බැ කියලා තියෙනවද? කියපන් බලන්න.

Seungmin- ඔයාට පුලුවන් ද.............

To be continued.....🥀

____________________________________________________________________

ඔන්න teledramas වල වගේ හොදම තැනින් ඇඩ් එක දැම්මා😂 අද එක දිගට දුන්නා. සතුටුයි නේ. ඕතරී හොදයි නේ. හරි ඉතින් ඔන්න ප්‍රශ්නයක්.

මොකක්ද seungmin mira ගෙන් ඉල්ලන්නේ?🤨

හරි හරි ඒක ඊලග කොටසින්. මං යනෝ බායි😁

Saranghae❤❤❤

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

32.8K 1.8K 42
Y/N is reincarnated in HI3rd as her/his favorite character, Houraiji Kyuushou. She finds herself in Nagazora, and starts to explore it, trying to fin...
151K 4.1K 200
When Shi Qingluo, an agriculture expert, opened her eyes again after dying, she realised she had transmigrated as a farm girl in an ancient era. Her...
326K 19K 41
You live in a different time zone Think I know what this is It's just the time's wrong
255K 5.8K 57
❝ i loved you so hard for a time, i've tried to ration it out all my life. ❞ kate martin x fem! oc