Little Rose || KTH || Complet...

By Cyra_00

39.7K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 47

655 147 21
By Cyra_00

Nadia pov

ආහ්...මහන්සි.....

මන් හිටියේ ලොකු කාන්තාරයක් මැද...බලන බලන හැම පැත්තම මට පෙනුනේ එක වගේ..මන් දැන් හුග කාලෙක ඉදන් මේ කාන්තාරේ ඇවිදිනවා..මට මහන්සි...ඇගෙන් දාඩිය බේරෙනවා..

බෑ...තව නම් ඉස්සරහට යන්න මට ශක්තියක් නෑ..

ඒත් මන් යන්න ඕන...මට මෙහෙම ඉන්න බැහැ...මන් නැතුව හැමෝම අඩනවා ඇති...මන් නැති උනොත් මගේ දෝනි තනි වෙයි...මගේ ටේ ඔප්පා තනි වෙයි....බෑ..බෑ...මන් කොහොම හරි ඉස්සරහට යන්න ඕන..මේකේ කොහේ හරි කෙලවරක් ඇතිනේ...

ඒත් මට බැහැ...තව නම් ඉස්සරහට යන්න මට පනක් නෑ...මගේ කකුල්වලාට තව ඉස්සරහට යන්න පනක් නෑ...ගිනි අව්ව නිසා අමාරුයි මට...මගේ ඇගම වාශ්ප වෙනවා වගේ දැනෙන්නේ...

අමාරු නිසා මන් එහෙම්ම වැලි ගොඩේම හාන්සි උනා..මට තව ඉස්සරහට යන්න තරම් පනක් තිබ්බේ නෑ...මට සමාවෙන්න ඔප්පා...තව නම් මට ශක්තියක් නෑ...මට සමාවෙන්න...මන් එහෙම්ම ඇස් වහගත්තාත් එකපාරටම මට දැනුනා මගේ මූනට වතුර බින්දු වැටෙනවා...වහිනවාද ??

මන් ඇස් ඇරලා බැලුවා..වැස්සක් තියා වැහි වලාකුලක්වත් නෑ...ඒත් මගේ මූනට වතුර බිංදු වැටෙනවා...මාව කාගේ හරි උනුසුමටකට තුරුල් වෙලා තියෙනවා වගේ දැනෙනවා...හරිම උනුසුම්..මන් දන්නවා මේ උනුසුම කාගෙද කියලා..

ටේ ඔප්පා !!

ඔයා කොහෙද ඉන්නේ ?? මට ඔයාගේ සුවද දැනෙනවා..ඔයාගේ උනුසුම දැනෙනවා...ඔයා අඩනවාද ඔප්පා...ඔයාගේ අඩන සද්දේ මට ඇහෙනවා..

චේබල් ඔප්පා...අඩන්න එපා...

මන් කෑ ගැහුවා...කෑ ගහලා මාත් ඇඩුවා එයාට අඩන්න එපා කියලා..ඒත් ඔප්පා ඔයා කොහෙද ??

ඔප්පා කොහෙද ඔයා ඉන්නේ ?? අනේ අඩන්න එපා...මට සමාවෙන්න ඔප්පා...ම..මන් ඔයාව හොයාගන්නම්...

ඔප්පා අඩන සද්දේ මගේ කනේ දෝන්කාර දෙනකොට මන් අමාරුවෙන් ආයි හිටපු තැනින් නැගිට්ටා..මට ජීවත් වෙන්න ඕන...මන් ඔයාව කොහොම හරි හොයාගන්නම් ඔප්පා..මන් එනකම් අඩන්න එපා...චේබල් මන් වෙනුවෙන් ජීවත් වෙන්න...

ඔප්පා අඩන සද්දේ ඇහෙන පැත්තට මන් ඇවිදගෙන ගියා..ඒත් ටිකකින් ඔප්පාගේ ඇඩිල්ල නතර උනා..

ඔප්පා...ඔයා හොදින්ද ??

ඇයි කියලා මට තේරුනේ නෑ ඔප්පා අඩන සද්දේ නවත්තපු ගමන් මට දැනුනේ ලොකු පාලුවක්..තනිකමක්...මෙච්චර වෙලා අඩන්න එපා කිව්වාට එයාගේ කටහඩ උනුහුම ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා වගේ දැනෙනකොට මටත් නොදැනිම මගේ ඇස්වලින් කදුලු බේරෙන්න පටන් ගත්තා...ඇස්වලින් බේරෙන කදුලු වලට ඕන දෙයක් කරන්න කියලා මන් මෙච්චර වෙලා ඔප්පා අඩන සද්දෙ ඇහුන පැත්තට ඇවිදගෙන ගියා..

එතකොටම තිබ්බේ ලොකු එලියක්..මන් පුලුවන් ඉක්මනට අඩිය තියලා ඒ එලිය පැත්තට ගියා..ලගට යන්න යන්න එලිය වැඩි නිසා මන් මගේ ඇස් තදින් වහගත්තේ ඔප්පාවයි දෝනිවයි මතක් කරගෙනමයි..ටිකකින් ඒ එලිය අඩු වෙලා කියලා දැනෙනකොට මන් අමාරුවෙන් ඇස් ඇරියා...මට දැනුනේ මන් මාස ගානක් ඇස් වහන් ඉදලා අරිනවා වගේ හැගීමක්...ලොකු එලියකට ඇස් එකපාරටම ආව නිසා වහගෙන ටිකක් වෙලා ඉදලා හිමීට හිමීට ඇස් ඇරියා..මුලදි බොද උන ඡායාවන් එකින් එක පැහැදිලි වෙනකොට මට තේරුනා මන් ඉන්නේ හොස්පිටල් එහෙක කියලා..එහෙට මෙහෙට දුවන ඩොක්ටර්යි නර්ස්ලා දෙන්නෙකුයි මන් ඇස් ඇරිය ගමන් ඇස් ජිල් බෝල කරන් මගේ දිහා බලාගෙන හිටියා..

සැක් ඔහොම බලන්න ඕන නෑනේ..මන් කොහොමත් ලස්සන හුරතල් කෙල්ලෙක් තමා...හුම්....

💊 නාදියා ඔයාට මාව ඇහෙනවාද ??

මේ මොන සෙද්දක්ද...මන් බීරෙක් නෙමෙයි...මගේ කන් හොදට ඇහෙනවා..බඩ තඩි දොස්තරයා...

💊 නාදියා ඔයාට මාව පේනවාද ??

මූ හිතන් ඉන්නේ මන් එපාර පොට්‍ටයි කියලාද දන්නේ නෑ...පේනවාද අහන්නේ...මන් පොට්ට නෑ බඩ තඩියෝ...බනින්න තරම් ශක්තියක් නෑ වගේ දැනුන නිසා මන් ඔව් කියලා ඔලුව වැනුවා..

💊 ඔයාට දැන් කොහොමද ??

හම්මට මට එනවා ඉතින් කියන්න දේවල්..වට කෙස් මැද හිස් බඩබෝල දොස්තරයා..මෙච්චර වෙලා මාව බීරෙක් පොට්ටයෙක් ගානට දාලා දැන් කොහොමද අහනවා..හිටහන්කෝ මන් ටේ ඔප්පාට කියලා ගස්සන්නේ...

අන්න එවෙලේ තමා මට මගේ වෙන්ඩ හස්බන්ඩව මතක් උනේ..කෝ එයා...කතාවල වගේ මන් ඇස් අරිනකොට මිනිහා මන් ලග ඉදන් අඩ අඩ ඉන්න ඕන හරි නම්...කෝ මේ මනුස්සයා..

මගේ දෝනි...එයා හොදින් ඇති නේද ?? අයිශු, ශානු...ආහ් එයාලා හොදින් නේද...

ට්...ටේ ඔ..ඔප්පා ?? දො..දෝනි ??

💊 ටේහ්‍යුන්ශියි දරුවායි එලියේ ඉන්නවා..මන් එන්න කියන්නම්..

ඒක තම මිනිහෝ මටත් ඕන උනේ..එන්න කියනවා මගේ වෙන්ඩ හස්බන්ඩටයි මගේ දරුවාටයි..මෝඩ බඩතඩියා..අන්න ගස්ස ගස්ස යනවා එපාර..මගේ දෝනිට කියලා මන් ගස්සන්නේ...

එලියට ගියත් හරි දැන් හෙන වෙලාවක් එනවා එකෙක් මාව බලන්න ආවේ නෑ..කෝ මේ මිනිහා..මගේ දරුවා එක්ක එනවා මිනිහෝ...මට ඔයාලව බලන්න ඕන...ආහ්..අන්න අන්න දොර ඇරෙනවා...

Nadia's mom : පුතේ...

අහ් අම්මානේ ඇවිල්ලා තියෙන්නේ...ආහ් අර ඉන්නේ අප්පාච්චිත්...දෙන්නාම ඇදිලා ගිහින් වගේ..ඒත් කෝ ටේ ඔප්පා..කෝ මගේ දෝනි...අර බඩතඩි වටකෙස් මැදහිස් දොස්තරයා කිව්වානේ එලියේ ඉන්නවා කියලා..

Nadia's dad : කොහොමද නාදියා...ඔයාට අමාරු නෑ නේද ??

❤ ම..මන් හො..හොදින් අප්පාච්චි...කෝ ටේ ඔප්පා..

Nadia's mom : මෙච්චර හරියක් වෙලාත් ඔයාට එයාවද ඕනේ නාදියා...අපි ගැන හිතුනේ නැද්ද ??

Nadia's dad : ඕක නවත්තගන්න ටේහි...දරුවාට සිහිය ආපු ගමන් ඇගට කඩන් පනින්නේ..

පුහ්..අප්පාච්චිගේ සැර..මව් යානාවටත් දැන් තමා එයාලව මතක් වෙන්නේ නැද්ද අහන්න මතක් වෙලා තියෙන්නේ..මන් උන්නාද මලාද හෙව්වේ නෑ..හැප්පුනාට පස්සේ එනවා මෙතන අඩන්න.ඒක නෙමෙයි මන් කොච්චර දවස් මෙහෙම හිටියද දන්නෙ නෑ...

අම්මා..මන් කොච්චර දවස් මෙහෙම හිටියාද ??

Nadia's mom : මාස එකහමාරක් වගේ පුතා කෝමා එහෙක හිටියේ ??

❤ සිරාවටම ?? මන් එච්චර නිදාගත්තාද ?? සා වාව්..

👶 ඔම්මා...

මන් එකපාරටම ගැස්සිලා ගියේ මෙච්චර වෙලා අහන්න බලාපොරොත්තුවෙන් හිටපු කටහඩ ඇහුන නිසායි...ඒ පැත්ත මන් බැලුවේ දෝනි එක්කම ටේ ඔප්පාත් ඉදිවි කියලා හිතලා උනත් දෝනි හිටියේ කුක්කාගේ අතේ..කුක්කා හිනාවක් දාගෙන දෝනිව අරන් ආපු ගමන් කෙල්ල පැනලා මගේ බෙල්ල බදාගත්තා..

මගේ දෝනි...

👶 ඔම්මා..ඇයි ඔම්මා මෙච්චර දවස් දොයියගෙන හිටියේ..දෝනි ඔම්මා නැතුව පාලුවෙන් හිටියේ..අප්පා කතා කරන්නෙත් නෑ දෝනි එක්ක..ඔම්මා බෑඩ්...ආයි මාව දාලා යන්න එපා ඔම්මා..දෝනිට ඔම්මා නැතුව පාලුයි...

ඔමෝ මගේ කටර් එක...ඔම්මා ඔයාව දාලා ආයි කොහෙවත් යන්නේ නෑ මැණික..

👶 ප්‍රොමිස් වෙන්න

❤ පින්කි ප්‍රොමිස්..

මන් කෙල්ලගේ සුලැගිල්ල එක්ක පටලලා පොරොන්දු උනේ කටර් එක වගේ කියවන මගේ කෙල්ල දිහා කදුලු පිරුනු ඇස්වලින් බලාගෙන..එයා කතා කරනවා..මට කියාගන්න බැරි තරම් සතුටුයි..

කුකී...කෝ ටේ ඔප්පා..

🐰 ආහ්..මේ...මේ...එයා එයි...ටිකක් කාර් එකට ගියා..

කුකී ගොත ගගා කතා කරනකොට සැකයක් ආවත් ටේ ඔප්පා හොදින් නිසා මන් ඒක එච්චර ගනන් ගත්තේ නෑ..

.

.

කාලය ටික ටික ගෙවිලා ගිහින් මට සිහිය ඇවිල්ලා සතියක් උනත් ඔප්පාලා ඔක්කොම මාව බලන්න ආවට ටේ ඔප්පා ආවේ නෑ...හුගකාලයක් ඇදේ හිටපු නිසා මට හරියට ඇවිදගන්න බැරි නිසා ඇවිදින්න පුලුවන් වෙනකම් තෙරපිවලට හොස්පිටල් එකේම ඉන්න උනා...ඒත් මන් හිටියේ ටේ ඔප්පාව බැදලා කන්න බලාගෙන...ඇයි එයාට මාව බලන්න එන්න බැරි..එයා මට ආදරේ නැද්ද ??

අන්තිමට මන් රන්ඩු වෙලා රන්ඩු වෙලා තමා ටේ ඔප්පාගේ තත්ත්වේ දැනගත්තේ...එවෙලේ මන් ,ලග හිටපු හොබි ඔප්පාව බදාගෙන හයියෙන් ඇඩුවා..මට මුකුත්ම හිතාගන්න බැරි උනා..

එච්චරටම එයා මට ආදරේ කරලාද ??

ඒත් නොකා නොබි ඉදලා හරියනවාද මෝඩයෝ...ඉන්නවකෝ ඩොක්ටර් කිව්වා අද මගේ ටිකට් කපනවා කියලා...ඇත්තටම එයා එහෙම කිව්වේ නෑ මන් තර්ජනය කරලා ටිකට් කපව ගත්තා..මට ඉක්මනට ටේ ඔප්පාව බලන්න ඕන..එයාට විදවන්න දෙන්න බෑ මට..ඔයා වැරදි නැ ඔප්පා..ඔයා නිසා නෙමෙයි මේවා උනේ...

සතියකට පස්සේ මට ගෙදර යන්න චාන්ස් එක ලැනුවා..අම්මා හැල්මොනිගේ ගෙදර යමුකිව්වාත් මන් රන්ඩු වෙලා රන්ඩු වෙලා ඩෝර්ම් එකට යන්න අවසරේ ගත්තා..ඒකත් අයේශ් එක්ක...ඕකා නම් උඩ පැනගෙන එයි ඉතින්..මසියා ශේප් කරගන්නත් එපැයි...අපේ ඇඹලයා...

යාහ් කිම් ටේහ්‍යුන්....!!

ඩෝර්ම් එකෙන් මන් ඇතුලට ආවෙම ටේ ඔප්පාගේ නම කියාගෙනමයි...මට ඇහුනා මගේ කටේ සද්දෙට කිචන් එක් වලදක් බිම වැටෙන සද්දේ වගේම සෙටියේ දොයියන් හිටපු පූසා බිමට වැටෙනවා..හොද වැඩේ..මාව එක්කන් යන්න ආවේ නෑනේ...ජූන් ඔප්පාව විතරක් එවලා ඩෝර්ම් එකේ හිටපු ඔක්කොමව කනවා මන්...

කෝ මේ මෝඩ ටේහ්‍යුන්...එනවා එලියට...

මන් කෑ ගහගෙන කාමරේට යනකොට ටේ ඔප්පා පොඩි එකෙක් වගේ ඇසුත් ලොකු කරන් ඇදේ වාඩි වෙලා ඉන්නවා..එයාව දැක්කාම දුක හිතුනා මට...කොන්ඩේ බෙල්ල ලගටම වැවිලා රැවුල වැවිලා ඇගම සුදුමැලි වෙලා කෙට්ටු වෙලා..ආහ් ඔයා ඇයි මෙහෙම ඉන්නේ ඔප්පා...ඔයා මට රිද්දනවා..

🐹 ජන්ග්මි...අපි දෙන්න යමු...අපි මෙතන හිටියොත් ඔම්මාගෙන් අපිටත් කන්න වෙනවා..පේනවනේ මූන..

👶 ඔම්මා..අප්පාට වැඩිය ගහන්න එපා...මෙයා මේ දවස් ටිකේම හරියට කෑවේ නෑ...කුණු ගදයා වගේ හිටියා නාන්නෙත් නෑ..අර සැවුල කපලත් නෑ....කතා කරෙත් නෑ..ඔම්මා අප්පා මට රෝස මල කියලා කිව්වේම නෑ...ඒ නිසා රිදෙන්න ගහන්නේ නැතුව ගහන්න..පව්නේ අප්පා...

දෝනි කේලම් ටික කියලා ජින් ඔප්පායි කට්ටියම එක්ක යනකොට ටේ ඔප්පා දාගෙන දෝනිට රවනවා..ආහ් දුවට හපන් මේ අප්පා..කට්ටියම ගියාට පස්සේ මන් කාමරේ දොර වහලා ලගට යනකොට මන් දැක්කා ඔප්පා තඩි කෙල ගුලියකුත් ගිලිනවා...ඔය බය තියාගන්න මෝඩ පකින් ටේහ්‍යුන්...

ඉතින් කොහොමද කිම් ටේහ්‍යුන්...දැන් නම් ඔයා හරිම නාකි පාටයි...ඔහොම කරාම හරියනවාද ඔප්පා..ඇයි ඔහොම ඉන්නේ...නොකා නොබි ඉන්නකොට මන් ගැන දුක හිතුනේ නැද්ද ?? මන් එනකොට ඔයා ඔහොම ඉන්නවා දැක්කාම මට මොනවා හිතෙයි කියලා ද හිතුවේ ?? මට නෙමෙයි අඩුම ඔයාගේ දරුවාට ඔයාගේ හ්‍යුන්ග්ලාට කුකීට ජිමින්ට කොහොම දැනෙන්න ඇති කියලාද හිතුවේ..අඩුම එයාලා ගැනවත් දුක හිතුනේ නැද්ද ??

මන් ටේ ඔප්පාගේ උරහිසෙන් අල්ලන් හොල්ල හොල්ල කෑ ගහනකොට එයා කරේ ඔලුව බිමට පහත් කරන් ඇස්වල කදුලු පුරෝගෙන හිටිය එක විතරයි..

කතා කරනවා කිම් ටේහ්‍යුන්...අපි කාටවත් ආදරේ නැද්ද ඔයා ?? කියනවා..!!!

🐯 මි...මියානෙ...ම..මන් නිසායි එ..එහෙම උනේ ??

❤ කවුද එහෙම කිව්වේ ?? කවුද කිව්වේ ඔයා නිසායි මේ හැමදෙයක්ම උනේ කියලා..මන් ඔයාට දෝනිට ආදරේ කරේ ඔයාගෙන් අහලාද ?? ඔයාට ලන් උනේ ඔයාගෙන් අහලාද ?? මායි මේ ජිවිතේ තෝරගත්තේ...මායි ඔයා ලගට ආවේ..මායි ඔයාට ආදරේ කරේ...මායි ඔයාට කොහේ හරි යන් කිව්වේ... මායි ඔයාට හැමවෙලේම ලන් උනේ..ඉතින් කොහොමද මේ උන දේවල් ඔයාගේ වැරදි වෙන්නේ ?? මන් ඔයාට ලන් උනේ ඕනම රිස්ක් එකක් ගන්න හිතාගෙන ඔප්පා...මතකද ඔයා එදා කිව්වා ඔයාව දාලා යන්න එපා කියලා..එදා මන් තීරණය කරා මොන ප්‍රශ්නේ ආවත් ඔයාව දාලා යන්නේ නෑ කියලා...ඒත් දැන් ඔයා ඔහොම ඉන්නවා දකිනකොට මට මාත් එක්කම කේන්ති...මට අයේශ් ඉන්න කියද්දි මන් දෝනිව ගන්න ගියේ...එදා මන් ටිකක් ඉවසුවා නම් අද මෙහෙම වෙන්නේ නෑ...මේ එක දේකටවත් ඔය නෙමෙයි වැරදි ඔප්පා..මන් නිසායි මෙහෙම උනේ...මට සමාවෙන්න...

මන් අන්තිම ටික අඩ අඩ කියාගෙන ඔප්පාට තුරුල් වෙනකොට එයාගෙ අත් මගේ ඉනවටේ ගිහින් එයා මාව බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා..එයාගේ දුක ඇති වෙනකම් මන් එයාට අඩන්න දුන්නා..අඩලා අඩලාම එයා හෙම්බත් වෙලා වගේ හිටියේ...

දැන් ඇඩුවා ඇති ඔප්පා...චූටි බබෙක් වගේ ඔයා නම්...බලන්න හැටි...හොටු පෙර පෙර අඩනවා..

🐯 මි..මියානේ...ම..මන්...ම්ම්ම්ම්...

ඔප්පා ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා මන් එයාව එකපාරටම ඇදලා අරන් එයාගේ තොල් අල්ලගත්තා..දෙයියනේ මන් කිව්වේ මේකා එක්ක ඉන්නකොට මන් තමා ටොප් වෙන්නේ...හැම එකක්ම මන්ම එපැයි පටන් ගන්න...ඇසුත් ජිල්බෝල සයිස් කරන් බලන් ඉන්න හැටි...බැරිම තැන මන් තොල පොඩ්ඩක් හැපුවා...ඊට පස්සේ තමා හරි සිහියට ඇවිල්ලා මාගේ හාදුවට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තේ...

අපි දෙන්නා මාස ගානක නැති උන උනුහුම ඇතුලේ තුරුල් වෙලා කොච්චර වෙලා හිටියාද දන්නේ නම් නෑ හැබැයි අපි දෙන්නාගෙම හාදුව නතර උනෙ දොරට තට්ටු කරල ජින් ඔප්පා කන්න එන්න කිව්ව වෙලේ..කන්න ඉස්සෙල්ලා වැඩක් තියෙනවා කරන්න..

යමු...

🐯 කොහෙද ??

❤ නාවන්න..

🐯 මෝ ?? 😳

❤ දෝනි කිව්වා මාසෙකින් විතර හරියට නාලා නෑ කියලා..එනවා යන්න හඩ්ඩා..

ඔප්පා ඇසුත් ලොකු කරන් බලන් ඉන්නකොට ටවල් එකත් අරන් මන් බාතෲම් එකට ඇදගෙන ගිහින් පුටුවක් අරන් ඔප්පාව ඒකෙන් වාඩි කෙරෙව්වා..

කෝ ශර්ට් එක ගලවන්න..

🐯 ඔයා ඇත්තටම මාව නාවන්නද හදන්නේ ??

❤ දේ..ඇයි බැරිද ??

🐯 පු..පුලුවන්..

❤ බය වෙන්න එපා මන් ඔයාව රේප් කරන්නේ නෑ..කෝ ඔය ශර්ට් එක ගලවන්න..

ඇසුත් බෝල කරන් බලාගෙන ඉන්න ඔප්පාගෙ තොල්වලට මන් පෙක් එකක් දීලා ශර්ට් එක ගලවලා දැම්මා..මොකද ඉතින් මේක දැකලා නැති එකක් ඈ...හැබැයි හිටියාට වඩා කටු ගැහිලා..මාසෙට කටුස්සෙක් වෙලා...

🐯 ඒ..ඒත්..මේ.

❤ කට !! වචනයක්වත් කියන්නේ නෑ...කටවහගෙන ඉන්නවා...මන් දැකලා නැති දෙයක් නෙමෙයිනේ..එදා බාතෲම් එකේ වැටුන වෙලේ මන් ඔක්කොම දැක්කා..ඒ නිසා ලැජ්ජ වෙන්න එපා..

🐯 යාහ්...ඔයා හුගක් නරක් වෙලා..

❤ දේ...නරක ලමයිට මන් නරකයි තමයි...

ඔප්පා මූනත් රතු කරන් තොල් උල් කරන් බලන් ඉන්නකොට මට හපලා කන්න හිතුනා..ඇත්තටම එයා හුගක් හුරතල්..මෙච්චර හුරතල් කොල්ලා කොහොම ස්ටේජ් එකේ කෙල්ලො ඉස්සරහ හොට් වෙනවාද මන්දා....ඉවසන් ඉන්න බැරිම තැන මන් එයාගේ කම්මුලක් හැපුවා...

🐯 ආව්...රිදුනා...

❤ රිදෙන්න තමා හැපුවේ...නරක ලමයිට එහෙම තමා කරන්න ඕන..මුලින් රැව්ල කපලා ඉමු...

ඔප්පා මට බොරුවට රවාගෙන ඉන්නකොට මගේ කොන්ඩේ තිබ්බ බුල අරන් ඔප්පගේ බෙල්ල ලගට දිග කොන්ඩේ උඩට උස්සලා බුල දාලා රැවුල කපන්න පටන් ගත්තා..මන් රැවුල පරිස්සමින් කපනකම් එයා මගේ ඇස් දිහා එක දිගට බලාගෙන හිටියා..එයාගේ දිලිසෙන ඇස්වලින් එයා ඉන්නෙ සතුටින් කියලා පේනවා..

ඕකේ...දැන් සුපිරි....

මන් එහෙම කියලා ඇහැක් ගහලා බාත් ටබ් එක පුරවලා ඔප්පාව ඒකෙන් වාඩි කෙරෙව්වා...ඊට පස්සේ ශවර් එකෙන් ඔලුව සෝදලා ඔලුවේ ශැම්පු ගාලා හෝදනකොටත් ඒ මුනේ පුංචි හිනාවක් තියාගෙන ඉන්න විදියෙන් ඒ දිලිසෙන ඇස්වලින් එයාගෙ සතුට ඕනවටත් වඩා පෙනුනා...

ඇ..ඇගෙ සබන් ගාගන්න...

මන් එහෙම කියලා නැගිටලා යන්න හදනකොට මගෙ අත අල්ලගත්ත ඔප්පා එකපාරටම මගෙ අතින් ඇදලා ගත්තේ බාත්ටබ් එකට මාත් වැටෙන්නමයි...

යාහ් ඔප්පා...මාවත් තෙමුවා..

🐯 කොහෙද යන්නේ ??

❤ මේ...මේ...ඇග සෝදගෙන එන්න..මන් එලියෙන් ඉන්නම්..

🐯 ඇයි ඉතින් එලියට යන්නේ..ම්ම්...දැකල නැති එකක් නෙමෙයිනේ ඉතින්...ඇගෙත් සබන් ගාලම යන්නකෝ..

ඔප්පා කට කොනේ හිනාවක් දාගෙන කියනකොට මට තඩි කෙල ගුලියකුත් ගිලුනා..ආච්චි අම්මා කොච්චර කියනවාද මගෙ කට වැඩි කොයි වෙලේක හරි කට නිසා තමා යන එනමන් නැති වෙන්නේ කියලා..කොහෙද මාත් ඇහුවේ නෑනේ...දැන් තමා තේරෙන්නේ...හුම් එයා කියන එක හරි...මාලුවා නහින්නේ කට නිසා තමා..

🐯 මොකද සද්ද නැත්තේ...ම්ම්...දැන් මෙච්චර වෙලා මට සද්ද දැම්ම කට කෝ ??

❤ ඒක....මේ...නෑ මේ...මන් යනවා...

මන් නැගිටලා යන්න හැදුවත් එයා මාව ඇදලා සම්පූර්ණයෙන්ම බාත්ටබ් එකට අරගෙන මගේ උන වටෙ අතදාලා මාව එයාගේ ඔඩොක්කුවට අරගෙන එකපාරටම මගේ තොල් වලට බර උනා...මාත් එයාගේ උරහිස වටේ අතදාගෙන හාදුවට මුල පිරුවත් අපිට වැඩේ එක දිගට කරගෙන යන්න බැරි උනා..

👶 ඔම්මා...අප්පා...ඔයාලා කොහෙද ??

❤ ආහ්..දෝනි ඉන්න ඔම්මා එන්නම්..

දෝනි බාතෲම් එකේ දොර ලග ඉදන් කෑ ගහනකොට මන් යන්න හැදුවත් ටේ ඔප්පා මගේ ඉනෙන් අල්ලන් යන්න නොදි තද කරගත්තා..

🐯 රෝස මල දොර ලොක් කරලා නෑ මැණික...ඇතුලට එන්න..

❤ යාහ් ඔප්පා..එයා දකිවි...

🐯 මොනවා දකින්නද මන් විතරයිනේ ශර්ට් එක නැතුව ඉන්නේ..කොහොමත් එයා අපි දෙන්නාව මෙහෙම දැකලා තියෙනවා..

ටේ ඔප්පා කියලා ඉවර වෙනකොටම දෝනි ඇතුලට ආවේ මූනේ හිනාව පුරෝගෙන...

දෝනි ඔයත් එන්න..

බාත්ටබ් එකේ ඇතුලේ ඔප්පාගේ ඔඩොක්කුවේ ඉදන්ම මන් දෝනිට අඩගහනකොට කෙල්ලත් හිනා වෙවී දුවගෙන ඇවිල්ලා බාත්ටබ් එකට බැහැලා මගේ ඔඩොක්කුවෙන් වාඩි උනා..

👶 ඔම්මායි අප්පායි මොකද කරේ..??

❤ ඔම්මා ඔයාගේ ගද අප්පාව නාව නාව හිටියේ..එයත් ඔයා වගේම නෝටි දෝනි...ඔම්මාව නෑව්වා..

මන් එහෙම කියනකොට කෙල්ල කටත් වහන් හිනා උනා...ටේ ඔප්පාත් හිනා වෙවී ඉදලා එකපාරටම බාත්ටබ් එක ලග තිබ්බ ශවර් එක අරගෙන අපි දෙන්නාවම නැව්වා...

හරි ඉතින්...අප්පලා දූලා එක්ක වතුරේ සෙල්ලම් කරන්න පටන් ගත්තා කියන්නේ ආයි පැය ගානකට මේකෙන් එලියට යන්න නම් වෙන්නේ නෑ තමයි...ඒත් මන් මේකට ආසයි...මේ මගේ පවුල..මගේ ආදරේ...හැමදාටම මට ඕන එයාලා එක්ක ජීවත් වෙන්න..මේ විදියට හිනා වෙලා...

.............................................................................................

අද නම් පට්ට දිගයි හරිද ?? මන් මෙච්චර දිගට ලියලම නෑ...වචන 2260ක්...

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

355K 22.7K 86
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
2.1M 108K 62
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
2.9K 815 22
එයාගෙයි මගෙයි අතරේ හැමදාමත් බාධාවක් වෙන තුන්වෙනියෙක් හිටියා. ඒත් මේ සැරේ අපේ ජීවිතවලට ආව කෙනා අපි දෙන්නාගේ කතාව සදාකාලිකව වෙනස් කරයිද? මේ මගෙයි ටේ...
4.7K 204 20
The year is 2020 and the McKinley High New Directions have taken a new direction. Glee club alum Sam Evans has taken charge of the glee club for the...