Cherry Blossom🌸 🍒

By Hansiaroha

1K 121 326

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ ය... More

Intro🌸🍒
❤ chapter- 2❤
❤ chapter - 3❤
❤ chapter-4❤
❤ chapter - 5❤
❤️Chapter 6❤️
❤️Chapter - 7❤️

❤chapter - 1❤

162 18 46
By Hansiaroha

Bang chan's pov_

අනේ මන්දා මුන් එක්ක කවදාවත් කිසි දෙයක් හරියට කරගන්න බැ. සැක් අද වෙඩිමට යන්න වෙන්නේ නෑ මට. අයියෝ. කෝ මගේ ටයි එක. හත්තික්කේ එක මේස් එකයි තියෙන්නේ.

Chan- hyunjinah කෝ මගේ ටයි එක. එක මේස් එකකුත් නෑ.

Hyunjin- මුන් එක්ක තව ටික දවසක් හිටියොත් මං මැරෙන්නේ depressure හැදිලා🥵 Ok let's calm down hyunjin. You can do this.🙃 Seungmin බලන්න ඔය හරියේ ලොක්කයියගේ ටයි එක තියෙනවද? එතකොට... ආශ් jeongin ඔයා ඔය අරන් තියෙන්නේ ලොක්කයියගේ මේස් එක. ඔයාගේ මේස් දෙක මේ තියෙන්නේ.

Seungmin- Hyung මෙන්න ටයි එක.

Hyunjin- ඕකේ දැන් කට්ටියම ඉක්මනට ලෑස්ති වෙන්න.

Jeongin- han Hyung. ලබන සතියේ එද්දි පවුලේ කෙනෙක් එක්කන් එන්න කිව්වා ටීචර්.

Han- ඒ පාර උබ කාගේ දතක් ද ගැලෙව්වේ.

Jeongin- මං කාගෙවත් දත් ගැලෙව්වේ නෑ අයියො.

Chan- උබලා අද එනවද මං තනියෙන් යන්නද වෙඩිමට😡

Changbin- අම්මෝ hyung ට නූනව බලන්න යන්න තියෙන හදිස්සිය බලන්නකො 😂

Hyunjin- ගොන් කතා කියන්නේ නැතුව ඉදහන් බං. මේ මනුස්සයා දැන් ගියේ නැත්තන් වෙඩිම ගන්න වෙන්නේ පැණි හදේ යන්න තියෙන වෙලාවට තමා ඒ හින්දා වරෙන්.

Han- අපි ලෑස්ති😌

( කොල්ලො ටිකගේ පොටෝ ටිකක් දෙන්න හිතුවා. ඕතර් හොදයිනේ😌❤)

❤Bang chan❤

❤Changbin❤


❤Hyunjin❤

❤Seungmin❤

❤Lee know❤

❤Han❤

❤Jeongin❤

Author's pov_

මේ කට්ටිය වෙඩිමක් කිව්වට අද තියෙන්නේ registration එක විතරයි. මොකද seha ට එයාගේ නංගි නැතුව වෙඩින් එකක් ගන්න බෑ වගේම chan ට එයාගේ මල්ලි felix නැතුව වෙඩිම ගන්න බැරි නිසා. මේගොල්ලො ඉන්නේ වෙඩිම next week ගන්න. ඔව් ඔව් next week අර ඩබලම එනවා🌝

Registration කරන තැනට ආවම chan කට ඇරන් බලන් හිටියේ එයාගේ ෆියොන්සේ seha දිහා. මොකද එයා ඒ තරම් ලස්සනයි🙃

❤seha❤

❤Sun hee❤

Chan ගේ පැත්තෙන් changbin සාක්ෂියට අත්සන් කරද්දි seha ගේ පැත්තෙන් sun hee සාක්ෂියට අත්සන් කරා. ඊට පස්සේ ඒ දෙන්නට මුදු මාරු කරන්න තමා තිබ්බේ. Chan ට Hyunjin මුද්ද දෙද්දී seha ට Han මුද්ද දුන්නා. Chan මුද්ද දැම්මට පස්සේ Han මුද්ද දුන්නේ seha ට. ඔන්න ඔය විදිහට ඒ කපල් එක අද එකතු උනා.

වෙඩිම ලබන සතියේ නිසා seha Chan ලගේ apartment එකේ නවතින්න තීරණය කරා. මේ දවස් වල sechan දෙන්නට කරන්න වැඩ ගොඩයි. ඉතින් ඔය වැඩ වලට අපේ han ස්වයං රැකියාවක් විදිහට මේ දෙන්නගේ බඩු අදින්න තීරණය කරා. ඔව් ඔව් මුන් දෙන්නට කඩේ යනවා වගේ තමා😂 මොකෝ ඉතින් මේකා ගෙදර හිටියා කියලා වැඩක් කරන එකක්යැ. ආහ් තව ඔය අතරේ අපේ jeongin ගේ parents meeting වලට යන්නත් han අමතක කරේ නෑ😂 ඔන්න ඉතින් අදත් parents meeting එකක්ලු.

Jeongjn- අයියෝ hyung යමුකො.

Han- යං යං.

At the school_

Jeongin- Hyung පොඩ්ඩක් වැදගත් විදිහට හැසිරියන් මෙතන මගේ රෙදි ගලවන්නේ නැතුව.

Han- කටවහන් යමං පොඩි එකෝ. මුගේ parents meeting වලට එන්නත් ඕනේ මුගේ නීති වලට යටත් වෙන්නත් ඕනේ. ඔව් ඔව් ලොක්කයියගෙම පොඩි මල්ලිනේ😑

Unk- අනා jeongin ඔප්පා. ඔයා ඇයි අනේ අද පරක්කු. කවුද මේ? ඔයාගේ ගෙදර servant කෙනෙක්ද?

මේ අවස්ථාවේ jeongin ඒ කියපු කතාවට යන්න ආපු හිනාව හිර කරගන්න මහත් වෙහෙසක් දරනවා. ඒ අස්සේ අපේ Han නම් ඉතින් අනේ මන්දා ඒක කියන්න තේරෙන්නේ නෑ. ඒක නිකන් smile in pain🙂 හරි මං උබ ගැන පස්සේ බලාගන්නම් හරි වගේ look එකක්😈

Teacher- ආ මේ jeongin ගේ hyung ද.?

Han- ඔව් teacher.

Teacher- මං අද එන්න කිව්වේ සුභ ආරන්චියක් කියන්න. මෙයාව next year ඉදන් University එවන්න කියලා soul University එකෙන් කිව්වා.  මොකද මෙයා අපේ music competition එකෙන් ඉහලින්ම pass. ඉතින් මෙයා high school ගිහින් ඉවර උනාම මෙයාව University එවන්න කියලා අපිව දැනුවත් කරා.

Han- ඕහ් හරි මිස් thank you very much😄

Han- අනා මගේ සංකුට්ටේ congratulations කොම්ලො😚

Jeongin- thank you hyun😁

ඔන්න ඉතින් han ගිහින් ඔය විස්තරේ අපේ අනිත් කට්ටිය හැමෝටම කිව්වා. හැමෝටම ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම අපේ changbin ට. එයත් ඔය competition එකට ගියා. ඒත් changbin ට බැරි උනා ඔච්චර දුර යන්න. ඒත් එයාගේ පාරේ එයාගේ චූටි මල්ලි අද ගිහින් ඉන්නවා දැක්කම changbin ට ගොඩක් සතුටුයි. මේ ගෙදර කෙල්ල ආවම පිස්සු වැඩ නැවතුණා කියලද හිතුවේ. අපෝ නෑ. ඒ ගෙදර ඒ විදිහමයි.

Jeongin- ඔන්නි බඩකිනී🥺

Seha- කෑම ready darlin🌝

Jeongin- මං අනිත් අය එක්කන් එන්නම්😌

Jeongin- හරි බබෝ😚

Seha's pov_

මං එළවලු කප් කප් ඉද්දි එක පාරටම මං ශොක් උනේ මගේ ඉන වටේ එතුන අත් දෙකක් නිසා. ඒ කවුද කියලා මං හොදටම දන්නවා.

Seha- Chan❤

Chan- බඩගිනි

Seha- කෝ පොඩ්ඩෝ ටික.

Chan- දැන් එයි.

Hyunjin- මේ දෑස මක්කටද 🥲

Jeongin- මං මුකුත් දැක්කේ නෑමයි😌

Lee know- දෑස පලාගෙන කදුලැලි ආවා🤧

Han- මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ😩

Chan- මොකද බොල?

Changbin- උබලා දෙන්නා ලව් කරනවනම් පල රූම් එකට. මෙතන පොඩි උන් ඉන්නවා.

Jeongin- ඔව් hyung අපේ ලමා මනස දූසනය වෙනවා🙂

Chan- වරෙව් යන්න කන්න.

____________________________________________________________________

අදට ඇති ඈ. අම්මෝ කම්මැලී අයියෝ🙂 මං කැපුණා😁

Saranghae❤❤❤

Continue Reading

You'll Also Like

21.6K 1.8K 39
Story of a family - strict father, loving mother and naughty kids.
14K 548 26
روايه اماراتيه تتكلم عن مثايل وحيده امها وابوها الي عانت من الم الانفصال الام : نوره الاب : محمد تاريخ الكتابه : 19/3/2023 تاريخ التنزيل : ..
174K 351 19
Just a horny girl