•My True Love ||JJK||(Complet...

נכתב על ידי Senikook

17.9K 2.5K 306

"නොදන්න මනුස්සයෙක්ව මට බෑ බදින්න.මන් තාම මගෙ හීනෙට ගියෙත් නෑ.මාව බේරගන්න දෙයියනේ." "බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්... עוד

• Chapter 01•
•Chapter 02•
•Chapter 03•
• Chapter 04•
• Chapter 05 •
• Chapter 06•
• Chapter 07 •
• Chapter 08 •
• Chapter 09 •
• Chapter 10•
• Chapter 11 •
• Chapter 13 •
• Chapter 14 •
• Chapter 15 •
• Note •
• Attention •

• Chapter 12 •

889 137 20
נכתב על ידי Senikook

After four months .

" සෝ බබා දැන් අපි ඇදුම් කීයක් බැලුවද ? "

" මමී ප්‍රින්සස් කෙනෙක් වගේ ඉල්ල ඕලේ.ආන්ටි මමී ශෝයි නේද ? "

සෝහා එහෙම ඇහුවෙ මෙච්චර වෙලා රෝස්ව මේකප් කර කර හිටියෙ මේකප් ආටිස්ගෙන්.

" ඔව් හනී.ඔයාගෙ මමී මේ ඩ්‍රෙස් එකට ගොඩක් ලස්සනයි ."

මේකප් ආටිස් එහෙම කියද්දි රෝස් මිරර් එක ලගට ගියෙ එකෙන් පේන තමන්ගෙ  රූපෙ බලන්න.

"දැන් හරීනේ සෝ.මමී චේන්ච් කරන් එන්නම්.දැන් හැපිනේ ඔයාට."

" නෑ."

" දැන් මොකක්ද ? "

රෝස් එහෙම අහද්දි රූම් එකෙන් කෙනෙක් ඇතුලට ආවා.ඒ ආව කෙනා ටික වෙලාවක් රෝස් දිහා බලන් ඉදලා කෙල්ල එක්ක හිනා වුනා.

" යුන්ගි ඔයා "

" ජන්කුක්ගෙ කන්ට්‍රෝල් එක නැති වෙන එක අහන්න දෙයක් නෑ."

" යුන්ගි "

" අද කෙල්ල ලස්සනයි ආ ? ඒක නෙමේ සෝ දැන් ඔයාගෙ මමී රෙඩ්නම් අපි මමීව එක්කන් යමු නේද ? "

" මමී රෙඩි සම්චොන් .අපි යමු."

" කොහෙ යන්නද ? "

රෝස් දෙන්නගෙම මූණවල් දිහා බැලුවෙ කෙල්ලට මුකුත් නොතේරුන නිසා.

" මේකයි රෝස්.මන් මේ බැලුවෙ ඔයා රෙජිස්ට්‍රාර් ගාවට එක්කන් ගිහින් මැරි කරන්න කියලා.අකමැත්තක් නෑනේ."

" මොකක් "

" Just Joking. මේන් කියලා දෙයි අර ජන්කුක් . අපි දැන් යමු."

" යමු කියන්නෙ කොහෙද ? "

" මරන්න ගෙනියන්නෙ නෑ බන්.අර මහලොකු ප්‍රේමවන්තයා ගාවට එක්කන් යන්න.දැන් එනවද ? "

" ඉන්න මන් චේන්ච් කරගෙන එන්නම්."

" ආශ් .ඕක හොදයි.මොන චේන්ද මෙහෙ එනවා යන්න. සෝ ඔයාගෙ මමීව එක්කන් එන්න.සම්චොන් කාර් එකේ ඉන්නවා."

යුන්ගි එහෙම කියලා රූම් එකෙන් එළියට යද්දි රෝස් පුංචි කොල්ලා දිහා බලන් හිටිය .

" සෝ මොකක්ද හොරේ ආ ? "

" මුකුත් නෑ මමී."

" කෝ ඔයාගේ අප්පා.උදේ ඉදන් ගෙදර නෑ.දැන් හවස් වෙලා."

" අප්පා බීච්  එකේ."

" මොකක් "

" නෑ නෑ.මමී අප්පා බෝට් එකේ නෙමේ අප්පා ඔෆිස් එකේ . "

" සෝ මොනාද මමීගෙන් හංගන්නෙ ආ ? "

" මුකුත් නෑ මමී.අපි යන්."

පුංචි සෝහා එහෙම කියලා රෝස්ගෙ අතිනුත් ඇදන් රූම් එකෙන් එළියට ගියා





















































" යුන්ගි කියනවකො කොහෙද යන්නෙ ? "

" ඉවසන්න රෝස්."

"කෝ ජන්කුක් "

" ජන්කුක් ඉන්නවා ඔයා එනකන් බලාගෙන."

යුන්ගි එහෙම කියන ගමන් කාර් එක නැවැත්තුවෙ බීච් එකක් ගාව.යුන්ගි කාර් එක නැවැත්තුවට පස්සෙ කාර් එක ඇතුලෙ හිටිය තුන්දෙනාම කාර් එකෙන් බැස්සා.

" ඇත්තටම ඇයි අපි දැන් බීච් එකට ආවෙ ? ජන්කුක් ඉන්නෙ බීච් එකේද ? "

" ඔව්.ඔයා ඔහොමම ඉස්සරහට යන්න.ඉස්සරහට යනකොට ජන්කුක් ඉදියි."

" ආශ් මැට්ටො බීච් එකට එනවා කියලා කලින් කියන්න තිබ්බ නේද ? මට චේන්ච් කරන් එන්න තිබ්බනේ.දැන් ඉතින් එරි එරි මේ වැලි ගොඩේ යන්න හීල්ස් දෙකකුත් දාන්."

"ඔව්වා අපි දන්නෙ නෑ."

" ආශ්.දැන් ඉතින් යන්."

" ඔයා විතරයි යන්නෙ රෝස්.මායි සෝයි දෙන්න පොඩි ගමනක් යනවා දැන්න සෝ බබා."

යුන්ගි පුංචි සෝ දිහා බලාගෙන එහෙම කියද්දි පුංචි කොල්ල ඔලුව වැලුවෙ රෝස් දිහා බලාගෙන හිනාවෙන ගමන්.

" කොහෙද ? "

" අයිත්කීම් කන්න මමී.යුන්ගි සම්චොන් මට අයිත්කීම් ‍අරන් දෙනවා කිව්වා."

" හා හා දැන් ඔය මැඩම් යන්න.සෝ ගැන වොරි වෙන්න ඕනෙ නෑ.මට පුලුවන් සෝව බලාගන්න.දැන් ඉතින් යන්න."

යුන්ගි එහෙම කියල රෝස්ට මොනවත් කියන්න නොදීම සෝගෙ අතිනුත් අල්ලන් ලග තිබ්බ කැෆේ එකකට ගියා.

To be continue .

කියවන ගමන් වෝට් කමෙන්ට් කරන් යන්නකෝ.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️



































המשך קריאה

You'll Also Like

14.6K 2.4K 26
සෙල්ලක්කාරකම් හා දඟකාරකම් මැද්දේ ගලා යන දඟකාර ආදරයක්...❤️
15.9K 2.1K 18
Nothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පො...
5.2K 1K 12
නැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should...
542K 11.7K 38
In wich a one night stand turns out to be a lot more than that.