The Way To Your Heart (yizhan...

By __arouza__

22.6K 4K 900

🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 (Bonus)
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Author's Note ✨️❤
Chapter 32 (End)

Chapter 26

571 116 35
By __arouza__

අපි ලිෆ්ට් එකෙන් එලියට ආවෙ අනිත් අයට මූණ දෙන්නෙ කොහොමද කියලා ලැජ්ජාවෙන්....මැරි කරලා හිටියත් ලැජ්ජයිනේ බන්....

මේ...මුලින්ම ඊයෙ බය උන අය පිළිබඳ බලවත් ශෝකය....😂😂🙏

අද කොටස

අපි දෙන්නම ඉක්මනට යීබොගෙ ඔෆිස් එක ඇතුළට ගියා....

ශාන්..ඔයා මෙතන තිබ්බ ෆයිල් සේරගෙම වැඩ ඉවර කරාද....

ඔව්...මං හිතුවා ඔයට උදව්වක් කරන්න...ඇයි මං වැරැද්දක් කරාද...

නැහැ...නැහැ...මෙහෙ එන්න මගේ බේබි බෝයි....

එයා මාව ඇදලා එයා ළඟට අරන් පිටිපස්සෙන්  බදා ගත්තා...

ඔයාව දැක්කම මට තියන මහන්සිය ඉබේම නැති වෙලා යනවා...ඒක මහ මැජික් එකක් වගේ....

එයා එහෙම කියද්දි මට මාරම සතුටක් දැනුනා.....

යීබො....ඔයා තරහා ගන්නෙ නැත්තම් මං දෙයක් අහන්නද ඔයාගෙන්....

හ්ම්ම්..අහන්න....

ජීසු දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා...එයා ගොඩක් දක්ෂයිලු....අපිට බැයිද එයාට කියලා සූව සනීප කර ගන්න....

එයා මාව එහාට කරා...

යන්න වැඩ ටික කරන්න....

ඒත් යීබො....

මං දැන් යන්න කියලනෙ කිව්වෙ....

හ්ම්...

මං කරබාගෙන එතනින් ගිහින් වැඩ කරන්න ගත්තා.....

ඇයි එයා මං කියන දේ අහන්නෙ නැත්තෙ....කියන කට හොඳා ගලේ උලා ගන්නවා....

මං එහෙම කල්පනා කර කර ඉද්දිම දොර ඇරගෙන යැන්ග් සී ඔෆිස් එක ඇතුළට ආවා....

යීබො...ඔයා හරිම හොඳ නැහැ...ඊයෙ මට කරපු වැඩේ නම්....

එයා එහෙම කියාගෙන ඇතුළට ඇවිත් මාව දැකලා...

ආහ්...මේ ඉන්නෙ...උඹ නිසා මං ඊයෙ කොච්චර ලැජ්ජා උනාද දන්නවද....ඉන්න හැටි විතරක් මුකුත් දන්නෙ නැති තොත්ත බබා වගේ....

ඇති යැන්ග් සී...අද මං ඔයාට එන්න කිව්වෙ ඔය මඟුල් කතා කරන්න නෙවේ..ශාන්ගෙන් සමාව ගන්නයි....ඔයා පොරොන්දු උනා...

හරි හරි....සොරි වෙන්න ඕන....

එයා එහෙම කියලා යීබො අනිත් පැත්ත හැරුනම මගේ කනට ලං වුනා...

තමුසෙ හිඟන කොල්ලාම තමයි....

මං ඊටපස්සෙ එයාගේ මූණ දිහා බලලා කින්ඩියට හිනා වෙලා

You Fu%#&#&#& Bitch කියලා කට හොලවලා විතරක් කිව්වා....

මාත් කියලා ආය අපේ අම්මාගේ කඩප්පුලි පුතානේ...මාත් අරීද ආය මට අරහෙම කිව්වම....

ඊටපස්සෙ ඒකි පුම්බගෙන එතනින් චුත උනා.....

රෑ වෙනකම් වැඩ කරලා ගෙදර යන්න පල්ලෙහාට ආපුහම...

යීබො කාර් එකේ ඉඳලා වීදුරුව පාත් කරලා....

ශාන්..ඔයා ටැක්සියක ගෙදර යන්න....මට වැඩක් තියනවා කරන්න...

මං කාර් එකේ ඇතුලෙ බලද්දි යැන්ග් සී ඇතුළෙ ඉන්නවා දැක්කා...ඒකත් ඉස්සරහ ශීට් එකේ.....

මං හා කියලා පාර දිගේ ඇවිදන් යන්න ගත්තා.....

එහෙම යද්දි මට බිනයව මීට් උනා...

සර්...සොරි..ශාන්....

ආහ්...බිනා...

කොහෙද යන්නෙ මේ පයින්...කෝ ලොකු සර්...

එයා..මේ..වැඩකට ගියා...

ආහ්...එන්න පොඩ්ඩක් සප්පායම් වෙමු...

එයා එහෙම කියද්දි මං හිටපු මානසික මට්ටමත් එක්ක මාත් එයත් එක්ක ගියා....

ගිහින් අම්මාට සිරි වෙන්න ඩ්‍රිංක්ස් අර ගත්තා....

මට මතකත් නෑ මං මොනා කරාද කියලා...වැඩියෙන්ම මං කලින් කවදාවත් ඩ්‍රිංක්ස් අරන් නැහැනේ...අකමැතිකම නෙවේ දන්නෙ නැද්ද අපේ අම්මා එක්ක බෑනෙ....

මං ඇස් ඇරලා බලද්දි මං හිටියෙ ගෙදර.....මාරම දාඩියයි...ඇඟත් කසනවා..

ඒත් එක්කම යීබොගෙ කාර් එක නවත්තනවා ඇහුනා....

අන්න ආවා යක්ෂයා...මෝඩ තකතීරුවා....මට පේන්න බෑ...

අන්න එයා දොර ඇරන් ඇතුළට එනවා....

හිටපන්කො මං හොඳ දෙයක් කතා කරන්න....

මං එහෙම හිතලා එයා ළඟට වැනි වැනි ගියා...

අඩෝ....වන්ග් යීබො...ඔයා දන්නෙ නෑ මේ සීන් ෂියාඕ ශාන් කියන්නෙ කවුද කියලා....අනේ මගේ මසුරන් කට...මං මටම කියා ගත්තා යීබො හරි හොඳයි කියලා.....

මං එහෙම කියන ගමන් එයාගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අල්ල ගත්තා...

ඔයා ඩ්‍රිංක්ස් ගත්තා ද...කවදා ඉඳන්ද ඩ්‍රිංක්ස් ගන්න පටන් අරන්....

මං ඩ්‍රිංක්ස් ගත්තෙ නෑ....පිස්සුද...හිටපන්කො...පොඩ්ඩක් මගේ බෙල්ල කසනවා....ආශ්...මොන මඟුලක් ද...

ඇයි...කෝ බලන්න....එයා එහෙම කියලා ගිහින් ලයිට් එක දැම්මා...

ආහ්...ශාන්..ඔයාට ඇලජි එකක් ඇවිත් ද කොහෙද....බලන්න මූණ රතු පාට ලප වගයක් දාලා...

අනේ මේ...මොන ඇලජිද මට...ඔයා ළඟට ආපුහම වෙන්න ඇති මට මෙහෙම වෙන්න ඇත්තෙ....ආ..කසනවා...

මං එහෙම කියලා මාවම කසා ගන්න පටන් ගත්තා.....

කෝ..ඉන්න....ඔය හූර ගන්න එක නවත්තන්න....

එයා එහෙම කිව්වත් මට ඉවසන්න බැරි උන නිසා ආයෙමත් කසන්න පටන් ගත්තා...

එයා එයාගේ ටයි එක අරන් මගේ අත් පස්සට කරලා බැඳලා දැම්මා....

ආව්...මාව අතාරිනවා....ආ.....

එයා මාව උස්සන් ගිහින් ඇදට දැම්මා....

මට එහෙමම ඉද්දි ටික වෙලාවකින් ඩොක්ටර් කෙනෙක් ආවා....

යීබො...

ආහ්...ඩොක්ටර්..පොඩ්ඩක් බලන්න..මෙයාට මොනා හරි ඇලජි වෙලා ද කියලා...

හරි හරි පොඩ්ඩක් ඉන්න....

මං කිව්වනේ මට ඇලජි උන මඟුලක් නෑ කියලා...

මං එහෙම කෑ ගහන්න ගත්තෙ තිබ්බ තරහටත් එක්ක....

ඩොක්ටර් මාව චෙක් කරලා ඉවර වෙලා....

මෙයා මීට කලින් ඩ්‍රිංක්ස් අරන් තියනවද...

නැහැ..ඩොක්ටර්....

එහෙනම් මෙයාට ඇල්කොහොල් ඇලජි වෙනවා වෙන්න ඕන..මං මෙයාගේ බ්ලඩ් ටෙස්ට් එකකුත් කරන්නම්....දැන් මෙයාට දෙන බෙහෙත් නිසා වැඩි කාලයක් නින්ද යයි....එයාට ගොඩක් රෙස්ට් කරන්න දෙන්න....

හරි ඩොක්ටර්...

ඉතුරු දේවල් ටෙස්ට් රිසාල්ට් වලින් පස්සෙ කියන්නම්....

හරි ඩොක්ටර් තැන්ක්‍යූ.....

ඩොක්ටර් මෙන්න මෙයාට පිස්සු..එයාට  බෙහෙත් ටිකක් දීලා යන්න...මං ඩ්‍රිංක්ස් කරන් කියනවා...මං නෑ කියන්න කියන්න...මං දන්නෙ නැද්ද මං කරපුවා..

හරි හරි....ශාන් දැන් නිදා ගන්නකෝ...

ඩොක්ටර් යන්න ගියාත් එක්කම මට නින්ද ගියා....

ඇහැරිලා බලද්දි වෙලාව දවල් එකයි....

මං මොකද උනේ.....මං මොකද මේ සේලයින් කට්ටක් ගහගෙන....පොඩ්ඩක් ඉන්න...

මං එහෙම හිතලා ඊයෙ යීබොට කියපු දේවල් ගැන මතක් කරා....

අයියෝ...දෙයියනේ....දැන් හරිනේ ශාන්...සතුටුයි නේද.....

ශාන්...ඔයා නැගිට්ටද....

හ්ම්...

මොකටද ඊයෙ ක්ලබ් එකට ගියෙ....

මට ඕන නිසානේ.....

ආහ් එහෙමද...එතකොට අර කෙල්ලො එක්ක නටපුවා..

මොන...

මං එහෙම කියද්දි මං කෙල්ලො පිරිවරාගෙන නටන වීඩියෝ එකක් මගේ ඇස් ඉස්සරහා ප්ලේ වෙන්න ගත්තම මට ඉන්න තැනත් අමතක උනා..

යීබො...මේ...

ඔව්...මේ....

අනේහ්...මගේ මසුරන් කට...මං මොකටද ඔයාට හේතු කියන්නෙ....මට ඕන දේ මං කරන්නෙ...

මං එහෙම කියලා අතට ගහලා තිබ්බ කටුත් ගලවලා වොශ් එකක් දාන්න ගියා....

ශාන්...උඹ අතන අරහෙම හැසිරුන එක වැරදීනෙ....
අනේ මේ...එයාට ඔහොම කරලා මදි...ඒත් පොඩ්ඩක් ඉවසන්න තිබ්බා ...

මං මාත් එක්කම තර්ක කරන ගමන් ඒ සිහියෙන් බොඩි වොශ් ඔලුවෙ ගාලා ෂැම්පො ඇඟේ ගාගෙන....ඒ මදිවට හදිස්සියට තුවායත් අමතක වෙලා බාත් රොබ් එක කාමරේ තියලා ඒක ගන්න යීබො ඉස්සරහට හෙලුවෙන් ගිහින් මාත් ලෙෆ්ට් උනා....

මගේ මසුරන් කට නිසා මගේ ලැජ්ජාව නැති වෙලා ගියා...ආය ඉතින් ටික දවසක් යනකම් මං යීබොට මූණ දෙන්නෙ කොහොමද...අර කල හොඳ පස්සෙන් එනවා කියන්නෙ...අන්න එහෙම එකක් අනිත් පැත්තට ආවෙ මට...


✨️අපි වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ ජීවිත පරදුවට තියලා අරගලයට ගිය හැම කෙනෙක්ටම මගේ ගෞරවය.....ඒ හැම කෙනෙක්ටම කිසි කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා......අරගලයට ජය...🙏❤️

✨️අදත් කොහොම හරී දිග අප්ඩේට් එකක් දුන්නා...මෙච්චර වෙලා නිව්ස් බල බල හිටියෙ....

ඊළඟ කොටසින් හම්බවෙමු ❤️

Please vote & comment ❤️😘

arouza ✨️❤️

2022.07.09






Continue Reading

You'll Also Like

19.7K 4.5K 47
කියුට් කොල්ලො දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද.....
7.2K 1.7K 30
සැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම...
3.4K 753 17
වසර සිය ගණනක් එකම ප්‍රේමයක් වෙනුවෙන් මග බලාගෙන, ප්‍රේම පාරමිතා පුරන ජීවත් වන්නේද නැති මියගිහින්ද නැති සොදුරු ආත්මයක අමරණීය ආදර වෘතාන්තය ...... Nosfer...
52.2K 13.9K 50
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥