" මමී ඇයි ඔයා අප්පගෙ ඔඩොක්කුවෙ ඉන්නෙ ? "
පුංචි කොල්ලා රෝස් දිහා බලලා එහෙම අහද්දි රෝස් හැදුවෙ ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් නැගිටින්න.හැබැයි ජන්කුක් ඒක කරන්න දුන්නෙ නෑ.
" සෝහා බබා ඔයාගෙ මමීගෙ කකුල රිදෙනවලු.ඉතින් ඒක හින්දා අප්පා මමීව ඔඩොක්කුවට ගත්තා ."
" ඇයි ජන්කුක් මෙතන ඕනතරම් පුටු තියෙන්නෙ ."
යුන්ගි ජන්කුක් දිහා බලලා නෝන්ඩියට එහෙම අහද්දි රෝස් ජන්කුක්ටත් රවලා ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටෙ .
"පොඩි එකා හිටිය හින්දා තමුසෙ බේරුනා යුන්ගි ."
ජන්කුක් යුන්ගි දිහා බලලා එහෙම කියද්දි සෝහා ජන්කුක්ගෙ අතේ එල්ලුනා.
" අප්පා අපි මමීව ගෙදර එක්කන් යමුකෝ."
" අහන්නත් දෙයක්ද සෝ . අද ඉදන් මමී ඉන්නෙ අපි එක්ක."
ජන්කුක් එහෙම කියලා තොලත් හපාගෙන රෝස් දිහා බලද්දි සෝහා රෝස් ගාවට ගිහින් කෙල්ලගෙ කකුල් දෙක බදාගත්තා .
" මමී සෝහා එක්ක ඉන්නවද ? "
" මමී හැමදාම සෝහා එක්ක ඉන්නවා."
රෝස් එහෙම කියන ගමන් සෝහාව වඩාගෙන කොල්ලගෙ ලිප්ස් වලට පෙක් එකක් දුන්නා.
" අප්පා කියන කතාව හරි මමී."
" ඇයි මොනාද අප්පා කියන්නෙ ? "
" අප්පා කියනවා මමීගෙ ලිප්ස් ගොඩක් සොෆ්ට් කියලා.නැද්ද අප්පා ? "
සෝහා එහෙම කියන ගමන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක්ගෙ තමන්ගෙ ඔලුවට අත ගහගත්තෙ සෝහා කිව්ව දේ නිසා.
" ජියෝන් ජන්කුක් මොනාද මේ පොඩි එකාට උගන්නන්නෙ කියනවා . "
" ඉතින් බබා මන් ඇත්තනෙ කිව්වෙ.ඔයාගෙ ලිප්ස් ගොඩක් සොෆ්ට්.එදා යුන්ගි දුන්න ඩෙයා එකට ඔයාව කිස් කරද්දි තමා ඒක මුලින්ම තේරුනේ."
" පොඩි එකා ඉන්න තැන මොනාද කියවන්නෙ ඔයා ."
" පොඩි එකා වුනත් ඇත්ත දැනගන්න ඕනේ.අනික ඉතින් සෝහාත් කවදහරි කෙල්ලෙක්ව කිස් කරනවනේ. "
" ජන්කුක් ඔයා.අනේ ඇත්තමයි .පොඩි එකා ඉන්න තැන කට පරිස්සන් කරගන්න."
" ඔයා දන්නවනේ මගෙ කටට බ්‍රේක් නෑ කියලා."
"බ්‍රේක් නැත්තන් ගහගන්නවා ටේප් එකක්.තව මොනා මේ අහිංසකට කියලද දන්නෙ නෑ."
" It is not my fault "
ජන්කුක් එහෙම කියන ගමන් අහක බලාගනිද්දි රෝස්ගෙ කේන්තිය තවත් වැඩි වුනා.
" හිතේ තියන් හිටිය දේ රෑට කරන්න තියා ඒ ගැන වචනයක්වත් කතා කරන්න එපා ජියෝන් ජන්කුක් .මොනාහරි කියාගෙන ආවොත් ඇත්තමයි ඔයා මගෙ යකා අවුස්සනවා.ආයෙ පොඩි එකා ඉස්සරහ ඔහොම දෙයක් කිව්වොත් එහෙම ආයෙ මන් ලගට එන්න හිතන්නවත් එපා."
" මොකක් ඒක ආසාදාරනයි."
" ඉතින් "
" ඉතින් කියන්නෙ ආසාදාරනයි."
ජන්කුක් හරියට පොඩි එකෙක් වගේ එහෙම කියද්දි පැත්තකට වෙලා හිටියෙ යුන්ගි නම්ජුන් දෙන්නනම් මේ නාඩගම දිහා බලන් හිටියෙ හිනාව තද කරගෙන.
" මමී "
" කියන්න පැටියෝ ."
"මමීගෙ බඩු ටික ගේන්නෙ කවුද ? "
" ඔයාගෙ අප්පා ඉන්නෙ බබෝ.අප්ප මමීගෙ බඩු ටික ගේයි.අප්පා එනකන් අපි දෙන්න අප්පගෙ කැබින් එකට වෙලා අප්පගෙ ලැප් එකෙන් ඔයා ආසම කාටුන් එක බලමු."
රෝස් එහෙම කියන ගමන් ජන්කුක් ගාවට ගිහින්
" මගෙ හොද කුකීනේ ඔයා.ගිහින් මගෙ බඩු ටික ගේන්නෙ.උදව්වට අර දෙන්නත් එක්කන් යන්න."
රෝස් එහෙම කියන ගමන් සෝහාවත් වඩාගෙන ගිහින් සෝෆා එකෙන් ඉදගනිද්දි
ජන්කුක්
" ලැප් එක ගත්තට කමක් නෑ JR කියන ෆයිල් එක ඕපන් කරනවා එහෙම නෙමේ."
ජන්කුක් එහෙම කියද්දි යුන්ගි නම්ජුන් දෙන්න කොල්ලා ගාවට ඇවිත්
" කම්පැනි එකක CEO කෙනෙක්ට වෙච්ච දෙයක් දැන් බඩුත් අදින්න වෙලා."
" තමුසෙල දෙන්නටත් එක්ක තමා කිව්වෙ.එනවා මෙතන හිනාවෙන්න."
ජන්කුක් එහෙම කියලා තියෙනවා කැබින් එකෙන් යද්දි යුන්ගි නම්ජුන් දෙන්නනම් හිනාව නවත්තන්නෙ නැතුව කොල්ලගෙ පස්සෙන් ගියා.
To be continue .
ජන්කුක් පව් කියලා හිතෙනවද ? 🤭🤭🤭
සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️