•My True Love ||JJK||(Complet...

By Senikook

17.9K 2.5K 306

"නොදන්න මනුස්සයෙක්ව මට බෑ බදින්න.මන් තාම මගෙ හීනෙට ගියෙත් නෑ.මාව බේරගන්න දෙයියනේ." "බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්... More

• Chapter 01•
•Chapter 02•
•Chapter 03•
• Chapter 04•
• Chapter 05 •
• Chapter 06•
• Chapter 08 •
• Chapter 09 •
• Chapter 10•
• Chapter 11 •
• Chapter 12 •
• Chapter 13 •
• Chapter 14 •
• Chapter 15 •
• Note •
• Attention •

• Chapter 07 •

995 179 29
By Senikook

රෝස් බිම බලාගෙනම හිටියෙ කෙල්ලට ජන්කුක්ගෙ මූණ දිහා බලන්න බැරි නිසා.මොකද කෙල්ල හොදටම දන්නවා ජන්කුක් කියන්නෙ කවුද කියන.ඒ වෙලාවෙ ජන්කුක් ඉන්නෙ තමන් එක්ක ගොඩක් ලොකු කේන්තියකින් කියලත් කෙල්ල දන්නවා.

බිම බලාගෙනම හිටියෙ රෝස් කල්පනා කරේ තමන්ගෙ සෝහාව හම්බවෙච්ච පලවෙනි දවස ගැන.

මීට මාස දෙකකට කලින් නර්සරි එකේදි සෝහාව හම්බවෙච්ච විදිහ.සෝහා කරපු හැම දේකින්ම වගේ කෙල්ලට ජන්කුකව මතක් වෙච්ච විදිහ.
දැක්ක පලවෙනි දවසෙම සෝහා දුවගෙන ඇවිත් තමන්ට මමී කිව්ව විදිහ.සෝහා ගැන තමන්ගෙ හිතේ ගොඩක් ලොකු ආදරයක් ඇති වෙච්ච එක ඒ හැමදේකටම හේතුව කෙල්ලට ඒ වෙලාවෙ තේරුනා.කෙල්ල තමන් හිතන්නෙවත් නැති විදිහට සෝහාට ගොඩක් ලංවෙන්න හේතුව සෝහා කියන්නෙ ජන්කුක්ගෙ පුතා වෙච්ච නිසා කියලයි කෙල්ලට තේරුනා.
ඒත් කෙල්ලගෙ හිත පිලිගත්තෙ නෑ ජන්කුක් කියන්නෙ සෝහාගෙ අප්පා කියන දේ පිලිගන්න.

"තමුසෙ මෙච්චර කල් කොහෙද ගිහින් හිටියෙ කියනවා."

ජන්කුක් රෝස්ගෙ බිත්තියට හේත්තු කරලා තමන්ගෙ අත් මැද්දට ගන්න ගමන් එහෙම අහද්දි රෝස් මොනවත් කිව්වෙ නෑ.

"මන් තමුසෙව කොච්චර හෙව්ව කියලද හිතන්නෙ රෝස්.කියනවා දැන්වත් කොහෙද මෙච්චර කල් හිටියෙ කියලා."

" කුකී මන් "

" මගෙ නම කියන්නවත් එපා රෝස්.මට කුකී කියල කියන්න එපා.මගෙ නම ජන්කුක්.කියනවා කොහෙද මෙච්චර කල් හිටියෙ කියලා.තමුසෙව හොයන්න ගිහින් මට පිස්සු හැදුනෙ නැති එක විතරයි වුනේ."

"මන් කිව්ව මන් ගැන හොයන්න එපා.මොකටද එව්වෙ.අනික මන් මැරුනත් ඔයාට වැඩක් නෑනේ ."

රෝස් එහෙම කියද්දි ජන්කුක් තමන්ගෙ අත ඉස්සුවෙ කෙල්ලට ගහන්න.ඒත් කොල්ල රෝස්ගෙ ඇස් දෙක දිහා දැක්ක ගමන් නැවතුනා.

"ගහන්න .ඇයි නැවැත්තුවෙ ? කවුරුවත් මාව තේරුම් ගත්තෙ නෑ.ඔයාවත් අප්පවත්.සමහරවිට ඔම්මා හිටියනම් මගෙ හැගීම් එයා තේරුම් ගන්න තිබ්බා.ඔයාට කවදාවත් මගෙ හැහීම් තේරුනේ නෑනේ කුකී.සොරි ජන්කුක් .ඔයාට මන් ගැන යාලුවෙක් ඇරෙන්න වෙන කිසිම හැගීමක් තිබ්බෙ නෑනේ.මන් ඔයාට ආදරේ කරත් ඔයාට ඒක තේරුනේ නෑ.අනික "

කෙල්ල අන්තිම ටික කියද්දි කෙල්ලගෙ ඇස් වලින් කදුලු වැටුනා.කෙල්ල තමන්ගෙම අත් දෙකින් තමන්ගෙ කම්මුලට ගහ ගනිද්දි ජන්කුක් කෙල්ලගෙ අත් දෙකින් අල්ලගත්තා.

"රෝස් නවත්තන්න."

" ගහන්න ඉතින් මට "

රෝස් අඩ අඩම කොල්ලට එහෙම කියද්දි ජන්කුක් රෝස්ව තමන්ගෙ තුරුලට ගත්තා .ජන්කුක් මේ ලෝකේ දකින්න ආසම නැති දෙයක් තමා රෝස්ගෙ කදුලු .තමන්ගෙ හිතේ රෝස් ගැන තියෙන හැගීම කොල්ලා තේරුම් ගන්න කලින් ස්කූල් යන කාලෙ ඉදන්ම ජන්කුක් කැමති නෑ රෝස් අඩනවා දකින්න.

" මට සමාවෙන්න රෝස්.මට ඒක තේරුම් ගන්න ගොඩක් කල් ගියා.කවදාවත්ම ආදරේ කියන්නෙ මොන වගේ හැගීමක්ද කියලා හරියටම මම තේරුම් අරන් නොතිබ්බ නිසා මට ඒ හැගීම තේරුම් ගන්න ගොඩක් කල් ගියා.ඔයා නැතුව අවුරුදු හයක් ඉද්දියි මට තේරුනේ.මට සමාවෙන්න "

ජන්කුක් එහෙම කියන ගමන් රෝස්ව තමන්ගෙන් ඈත් කරලා කෙල්ලගෙ කම්මුල්වල තිබ්බ කදුලු පිහලා දැම්මා .

"කියන්න රෝස් ඔයා තාමත් මට කැමතිද ? එදා කිව්ව වගේ තාමත් ඉස්සරහටත් ඔයාගෙ හිතේ මන් ගැන තියෙන ආදරේ ඒ විදිහටම තියෙනවද ? "

" ඔව් "

රෝස් එහෙම කියනවත් එක්කම ජන්කුක් රෝස්ගෙ ලිප්ස් තමන්ගෙ පාලනේට ගත්තා .ජන්කුක්ගෙ සිපගැනිමත් එක්ක හැමදෙයක්ම වගේ අමතක වෙලා යද්දි රෝස් ජන්කුක්ගෙ බෙල්ල වටේ අත දාගත්තෙ ඒ හැගීම විදගන්න.ඒත් එකපාරටම කෙල්ල දෙයක් මතක් වුනා වගේ ජන්කුක්ගෙන් ඈත් වුනා.

"සොරි.මන් දැන් යන්න ඕනේ "

රෝස් එහෙම කිව්වත් ජන්කුක් එක මොහොතකටවත් රෝස්ව ඈත් කරේ නෑ.

"කුකී ප්ලීස් මාව අතාරින්න.මේක වැරදියි."

"මොකක්ද වැරදි ? "

"ඔයා මැරි කරලා ඉන්නෙ.ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා .මේක ගොඩක් වැරදියි "

"ආශ් මැට්ටි ඔයා හිතනවද මේ ජන්කුක් එයාගෙ හිතේ ඉන්න කෙල්ල ඇරෙන්න වෙන කෙල්ලෙක්ව තමන්ට ලන්කර ගනී කියලා."

ජන්කුක් එහෙම කියන ගමන් ආයෙත් කෙල්ලගෙ ලිප්ස් වලට පෙක් එකක් දෙද්දි ජන්කුක් කිව්ව දේත් එක්ක රෝස් හිටියෙ ෆුල් හොල්මන් වෙලා.

To be continue .

ජන්කුක් කිව්ව දේ තේරුම මොකක්ද දන්නෙ නෑ බලමුකෝ

සරංහේ .
Bunny Queen
💜️💜️💜️

Continue Reading

You'll Also Like

12.2K 371 15
Hinata shoyo a boy who is seven years old. His mum is a teacher at daycare but, once Hinata Shoyo mase a huge mistake and had no choice to accept his...
509K 12.5K 51
Faith Everly never had the best life. From having an abusive mother to being a siphoner, life wasn't the greatest. So what happens when vampires star...
1M 54.2K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...
26.6K 117 6
We have all heard the stories of the high rolling dungeoneers. The heros with the best stats, the best dice rolls. The chosen ones of every fable, th...