ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ ට්‍රැන්සිල්වේනිය...

SH-A-GGY

12.2K 1.9K 452

ගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්‍රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්‍රැකියුලායි වැම්පයර් කෙ... Еще

🖤CHAPTER 1🖤
🖤CHAPTER 2🖤
🖤CHAPTER 3🖤
🖤CHAPTER 4🖤
🖤CHAPTER 5🖤
🖤CHAPTER 6🖤
🖤CHAPTER 7🖤
🖤CHAPTER 8🖤
🖤CHAPTER 10🖤
🖤CHAPTER 11🖤
🖤CHAPTER 12🖤
🖤CHAPTER 13🖤
🖤CHAPTER 14🖤
🖤CHAPTER 15🖤
🖤CHAPTER 16🖤
🖤CHAPTER 17🖤
🖤CHAPTER 18🖤
🖤CHAPTER 19🖤
🖤CHAPTER 20🖤
🖤CHAPTER 21🖤
🖤CHAPTER 22🖤
🖤CHAPTER 23🖤
🖤CHAPTER 24 🖤(Final)

🖤CHAPTER 9🖤

490 79 15
SH-A-GGY

මන් ඇස් අදුරට හුරු කරගන්න ට්‍රයි කරන අතරේ කවුරුහරි එන සද්දයක් ඇහුන නිසා මන් ඉක්මනට ආයෙ ඇස් පියාගත්තා.

💥තාම සිහිය ඇවිත් නැහැ උතුමානෙනි.

😈 බලනවකො යෙන් මේ කෙල්ලගෙ කියුට් බෝගම් මෙච්චර කියුට් මේට් කෙනෙක් කොහෙන්ද දන්නැහැ නේ හොයාගත්තේ.

💥 මේ කෙල්ල මනුස්සයෙක් .

මේ මිනිස්සු කියන දේවල් මට ඇහුනත් මන් ඇහුන් නැති ගානට හිටියේ මන් කොහෙද ඉන්නෙ කියලා දැනගන්න.එකපාරටම මට දැනුනෙ කවුරුහරි මගෙ මූන අල්ලනවා ආයිශ් මොන වෙඩිමක්ද

😈කමක්නැහැ යෙන් මගෙ ලූනා මනුස්සයෙක් වුනා කියලා ප්‍රශ්නයක් වෙන්නැහැ වැම්පයර්ස්ලට වගේ.බෝගම්ට ආයෙ එයාගෙ මේට් දකින්න වෙන්නැහැ.

මේ මොන විකාරයක්ද යකූ😒
කවුද බෝගම් කියන්නේ 👀 ආ ඩ්‍රැකියුලා වෙන්න ඇති එතකොට ලූනා කියන්නේ මොකාද අනේ දෙයියනේ මන් කොහොමද මෙතනින් ගැලවෙන්නෙ🙂.

💥 වුල්ෆ්ලා ඔක්කොටම එන්න කිව්වා උතුමානෙනි.

😈හොදයි මන් එන්නම්.

මො..මොකක් වුල්ෆ්ලා 🙂මේ එතකොට වුල්ෆ්ලා ඉන්න තැනක්ද?

In Translaveniya ,
Auther pov,

♥️හොයනවා ඉක්මනට

👤 ඩ්‍රැකියුලා උතුමානෙනි මේ ලේන්සුව රැජිනියගේ නේද?

♥️ ඔව් එයාගෙ තමයි කොහෙද තිබුනෙ මේක?

👤 වුල්ෆ් පැලස් එකත් ට්‍රැන්සිල්වේනියාවත් අතරත් තියන සීමාවේ .

♥️ මොකක් වුල්ෆ් පැලස්
ඒ කියන්නේ වුල්ෆ්ලා මගෙ මේට්ව පැහැරගෙන ගිහින් කියන එකද ?එච්චර දෙයක් වෙනකන් ඔහේලා මොකද කරේ වුල්ෆ්ලා අපේ රාජදානියට එනකන් ඔහේලා මුකුත් දන්නැහැ .

හිතට ආපු තරහටත් එක්ක ඩ්‍රැකියුලා ඒ ආරක්ෂකයට බිම පෙරලගෙන ගැහුවෙ නහයෙන් කටෙන් ලේ දාගෙන ආරක්ෂකයා ඇදන් වැටෙද්දී .
ඒ දර්ශනය දැකපු අනිත් ආරක්ශකයෝ හිටපු තැන් වලම ගල් වුනේ ඩ්‍රැකියුලාට කේන්ති ගියාම පාලනයක් නැතුව අතට අහුවෙන ඕනකෙනෙක් මරලා දානවා කියලා දන්න නිසා.

♥️ යනවලා ඉක්මනට වුල්ෆ් පැලස් එකට උන් ඔක්කොම ඉවරයක් කරලා දානවා.

👤ඒත් ඩ්‍රැකියුලා උතුමානෙනි වුල්ෆ් පැලස් එකත් එක්ක යුද්ධ කරන එක ඔබතුමාගෙ අප්පා නැවත්තුවා නේද ?

♥️එතකොට බ## උබ කියන්නේ මගෙ මේට්ට මැරෙන්න දීලා බලන් ඉන්න කියලද මට. පලයන් මෙතනින්.
කොහෙද මිකී ඔයා ඉන්නෙ මගෙ අතින් වැරැද්දක් වුනේ ඒ වැරැද්ද හදාගන්න ඔයා ඉන්නම ඕනි.

ඩ්‍රැකියුලා හිතින් කොච්චර කතා කරන්න ට්‍රයි කරත් එයා කියන කිසිම දෙයක් මිකීට ඇහුන් නැත්තේ එයාට සිහිය නැති වුන නිසා.ඒත් සිහිය ආවට පස්සේ නම් මිකීට කියන ඒවා ඇහුනත් එයා ඇහුන්නැති ගානට හිටියේ ඩ්‍රැකියුලා එක්ක තිබ්බ කේන්තිය නිසාමයි.

Micky pov,

ආයිශ් නවත්තනවා..
මගෙ හිතින් කතාකරන්න එපා මට .

😈ආ ඔයාට සිහිය ආවද කියුටි 😏

කවුද ඔහේ ?

😈මන් තමා ජීසියොක්

(wolf🙂🖤)

මේ වුල්ෆ් පැක් එකේ ඇල්ෆා .

මොකක් ඇල්ෆා කියන්නේ කවුද ඔහේ වුල්ෆ් කෙනෙක්ද?

😈කාලයක් යද්දී ඔයාට හැමදේම පැහැදිලි වෙයි.

මට යන්න දෙනවා.

😈යවන්න ඕනි නම් මෙහෙම අරන් එන්නැහැ නේ නේද ?

මොනාද ඔහේට ඕනේ .

😈මටද මට ඕනි ඔයාව
ඔයා මගෙ ලූනා වෙන්න ඕනි.

What ? කවුද ලූනා කියන්නේ

😈ලූනා කියන්නේ මගෙ මේට් 😏

පිස්සුද ඔහේට මන් ඩ්‍රැකියුලාගේ මේට් .මොකක් මට පිස්සුද මන් කොහොමද ඒකගෙ මේට් වෙන්නෙ .
ආ නෑ මන් කිව්වෙ මන් කාගෙවත් මේට් කෙනෙක් නෙවෙයි.මට යන්න දෙනවා.

😈අනිත් අය ගැන දන්නැහැ ඔයා අද ඉදන් මගේ ලූනා😏.

ඔහේට පිස්සුද ? මන් කැමති නැහැ ඔහේට .

😈කැමැත්ත අකමැත්ත ඇහුවෙ නැහැ නේ මන් 😏.

ආයිශ් මොකක්ද මේ වුනේ 🙂

😈මන් තව ටිකකින් එන්නම්.

අනේ මාව බේරගන්න .
කවුරුත් නැද්ද😭

ඒත් එක්කම මට ඇහුනෙ එලියෙන් ගොඩක් අය කෑ ගහන ගහගන්න සද්දයක්.මන් ඉක්මනට එලියට දිව්වේ මොකක්ද වෙන්නෙ කියලා බලන්න .මන් දැක්කේ ...

ඔව් ඒ එයා තමයි .
ඩ්‍රැක් එයා මාව බේරගන්න ඇවිත්ද?ඒත් එයා මාව බේරගත්තොත් ආයෙ මට ට්‍රැන්සිල්වේනියා වල හිර වෙන්න වෙන්නෙ.ඒ නිසා ඉක්මනට මෙතනින් පැනගන්න ඕනි.
මන් කාටවත් පේන්නැති වෙන්න ඉක්මනට කැලේ පැත්තට දුවද්දී එකපාරටම මන් ඉස්සරහට පැන්නෙ තඩි වුල්ෆ් කෙනෙක් 🤐.
ඌව දැක්කා විතරයි මට හෙන හයියෙන් කෑ ගැහුනා🙂

යනවා මෙතනින්.යනවා.

♥️මිකී....
ජීසියොක් අයින් වෙනවා ඔතනින්.

මොකක් ජීසියොක් කිව්වෙ මේ අර මන් හිටපු තැනට ආපු කෙනා නේද🙂 එතකොට මේ වුල්ෆ් කියන්නේ .......
මගේ ප්‍රශ්නෙට උත්තරයක්
විදියට එකපාරටම අර තඩි වුල්ෆ් වෙනස් වුනා.

😈ඔව් ඔයා හිතුවා හරි .

ඇහ් එතකොට දැන් මේකා මනුස්සයෙක් වුනේ කොහොමද?

😈 ඔහේගේ මේටව ආයෙ ඔහේට අයිතිවෙන්න දෙන්නැහැ මන්.

♥️එයාගෙන් එහාට වෙනවා ජීසියොක්.

😈මන් අල්ලගෙන නැහැ නෙ එයාව බේරගෙන යන්න😏.

එකපාරටම ඩ්‍රැක් මන් ගාවට ආවත් ඒ එක්කම අර වුල්ෆ් මගේ අතින් ඇදලා අරන් මාව කිස් කරා.

♥️නැහැ එපා..

වුල්ෆ්ව තල්ලු කරලා දාලා ඩ්‍රැක් මාව එයා ගාවට ඇදලා ගත්තා විතරයි මට හැමදේම බොද වෙලා යනවා වගේ දැනුනා.







හායිලා🌚🖐️

සුට්ටක් ලේට් වුනා අප්ඩේට් දෙන්න ඉටිම්.සොරි වේවා ප්‍රෙන්ස් 🙂.

එහෙනම් මායි සෙනුවයි ටෙලිපෝට් වුනෝ😌🖤

බායි🖐️ ලා යූ😚♥️

THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤

Продолжить чтение

Вам также понравится

4.7K 853 6
තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්ම ඒ ආදරය අතඅරින්න සිද්ධඋනොත් කරන්න පුළුවන් ද ? මේ ඇගේ කතාව 💙 ______________________________ ••💙 мαyвє συr мisταкєs αrє...
225K 5.4K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
499K 10.6K 37
In wich a one night stand turns out to be a lot more than that.
1M 46.3K 92
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC