Golden Blood [ Taekook ] ✅

De Soul_ChimBear

62.4K 13.3K 633

[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්‍රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ... Mai multe

හැදින්වීම
01.
02.
03.
04.
05.
Achievement
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
New Book
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
29.
30.
31.
32.
33.
New Book
34.
35.
36.
37.
38.
39.
40.
41.
42.
43.
44.
45.
46.
47.
48.
49.
50.
51.
52.
53.
54. [Final]
Author Note

28.

852 206 1
De Soul_ChimBear

උදෙන්ම නැගිට්ට ටෙයොංග්ට දැනුනෙ එයාගෙ බද වටේට එතිලා තියන අතක්...
එ එක්කම  එයාට මතක් වුණා ඊයෙ රෑ ජංකුක් එයාල ඒ  ඇඳේම නිදාගන්න කියලා කිව්වා විදිහ... ජංකූක් ව තනි කරන්නත් බැරි නිසා ටෙයොංග් ඊයේ ජංකුක් ගෙ ඇගේම නිදා ගත්තා..... ජංකූක් පුංචි හා පැටියෙක් වගේ ලස්සනට නිදියගෙන ඉන්න විදිහ දිහා ටිකක් වෙලා බලං හිටිය ටෙයොංග්  ආදරෙන් ඒ ඔලුවත් අතගාලා ඉක්මනට ඇදෙන් බැහැලා ගියේ කොලේජ් යන්න ලෑස්ති වෙන්නයි.....

.
.
.
.
.
.

කාලෙ ගෙවිලා ගියා. ටෙයොංග් ජංකූක් දෙන්නා දැන් ඉන්නේ කොලේජ්  එකේ. එයාලා ඉදං ඉන්න බංකුවේ ඉස්සරහින් ඇනබෙත් එක්ක රෝසුත්  ඉඳගෙන හිටියා... ඇනබෙත් හිටියේ චිත්‍රයක් චිත්‍රයක් අඳිනගමන්.

" ඇත්තටම ඔයාට ලස්සනට චිත්‍ර වෙන්න පුළුවන්" ටෙයොංග් ඇනබෙත්ගෙ චිත්‍ර දිහා බලං හිමින් අහද්දි ෆෝන් එක ඔබ ඔබ හිටිය රෝස් ඉක්මනට ටෙයොංග් දිහාත් ඇනබෙත් දීහාත් බැලුවා....

" ඔ.. ටෙයොංග්... ඔයාට චිත්‍රයක් ඕනනං මට උනත් ඇදලා දෙන්න පුළුවන්...." රෝස් නිකටට අත තියලා ටෙයොංග් ගාවට නැවෙන ගමන් ඒම කියද්දි ඇනබෙත් රෝස්ට පොතකින් ගැහුවා...

ජංකුක්ට නං ඒකට හිනා ගියා.. ඒත් එ එක්කම කොහෙද මන්දා ඉදං ස්කේටිං බෝඩ් එකක ජිමින් එතනට ආවා..
බේරේක් කරගන්න බැරි උන ජිමින් ඇවිත් මේසෙ වැදුන පාර ඇනබෙත් ඇධ ඇද හිටිය චිත්‍ර උඩට පේන්ටිං බෝතලෙත් පෙරලුනා..

" යා... ජිමින්...... කොහෙද උබ ඕම උඩ බලං යන්නෙ ආ...." ජංකුක් ඇහුවෙ තව ඩිංගෙන් එ තිත්ත ටික එයාගෙ ෂර්ට් එකටත් වැටෙන නිසයි.. ඇනබෙත් නම් කේන්තියෙන් ජිමින් ට රැව්වා.

.
.
.

" අනේඒඒඒ........ මං හිතලා කරේ නෑඈඈ...... මං මේ ටකස් ගාලා දුවගෙන ආවෙ අපි යන කෑම්පිං ට්‍රිප් එකට නම් දාන්න යං කියලා කියන්න..... " ජිමින් හැමොම දිහා බලං කිව්වා.

" සීනීයර් කෙනෙක් මට ඔක්කොම විස්තර කිව්වා.... මේ... දැං හැමෝම යනවා නේද ආ.... හරිනෙ..." ජිමින් ඇහුවෙ ජංකුක් දිහාත් ටෙයොංග් දිහාත් වැඩිපුර බලමීන්.
.
.
.
.

" ටෙයොංග් යනවා නම්.... මාත් යනවා... " රෝස් කියද්දි ඇනබෙත් පුදුමෙන් වගේ එයා දිහා බැලුවා..

" ආග්... රෝස් යනවානම් තමයි ඉතින් මම යන්නෙ.. " ඇනබෙත් ඒම කිව්වෙ ජංකුක් දිහා බලාගෙනඉ.

ජංකුක් නම් මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරිව උඩ බිම බලනෝ..

" මොකක්ද අනේ... ඔයාලට කැම්ප් එකට යන්නත් ගෙවල් වලින් පර්මිශන් ගන්න ඕනද." ඇනබෙත් මුණ සවුත්තු කරං ඇහුවා.

.
.

" ආආආ.... ඇත්තටම ඔයාලා දෙන්නා නෑදෑයො කියල කියලා තිබ්බෙ නැත්තං හැමොම හිතන්නෙ ඔය දෙන්නා ඩේටිං කියල..... හ්ම්...." රෝස් කටට ආපු එක කියද්දි ජංකුක් ගෙ ඇස් ලොකු උනා.. ජිමිනුත් නිකං ශොක් උනා වගේ ටෙයොංග් දිහාත් ජංකුක් දිහාත් බලන්න ගත්තා.

" ආආ... ඒම දෙයක් නෙවෙයි අයියෝඕ. ඉන්නකො.. මුලින්ම ඒ ගැන කතා කරගන්න ඕන.. ඒම නේද ජංකුක්...... ආ... යන්න ඉතිං.පොඩ්ඩක් ඒ ගැන කතා කරගන්න" ජිමින් ජංකුක් ගාවට ගිහින් කරට අත දාගෙන කිව්වෙ එයාගෙ ඇත්ත තත්වෙ දන්න නිසයි.

.
.
.

ඒ ක්ශනිකව ටෙයොංග් ගෙ අතෙන් ඇදගෙන ජංකුක් නැගිටලා යන්න ගියා... ඒක දිහා ගෑනු ළමයි දෙන්නා නම් බලං හිටියේ මේ මොකක්ද මේ කියන්න වගේ...

" හොඳ උත්තරයක් ඕන ඈ.... " ජිමින් හයියෙන් කෑ ගහන ගමන් එතනින් වාඩි උනා.

ඒ සද්දෙට ලග මේසෙක හිටිය යුංගිත් ඒ පැත්ත හැරිලා බලං ඉන්න ගත්තෙ කාටත් හොරෙනුයි.

යුංගි හැරිලා ජිමින් එහෙ මෙහෙ දගල දගල කෙල්ලො දෙන්නා එක්ක කියවන හැටි ආසාවෙන් බලං හිටියා. දන්නෙම නැතිව යුංගිට හිනාත් ගියා..

.
.
.
.
.

ඔය අතර ටෙයොංග් ජංකුක් දෙන්නා කවුරුත් නැති හරියකට ආවා.

" සර් මම ඔයාට ඊයේ කිව්වෙ...ඔයාට යන්න පුළුවන්.... ඒක ප්‍රශ්නයක් නෑ.."

" නෑ ටෙයොංග්.. මං ඊයේ රෑ කල්පනා කලා.. මට ඔයාට කරදර කරන්න ඕන නෑ...... ඉතිං......" ජංකුක් කියාගෙන යද්දි ටෙයොංග් තමන්ගෙ ඇගිල්ලක් ජංකුක් ගෙ තොල් උඩින් තිබ්බා.

" නෑ සර්.... කරදරයක්... නෑඈඈ ඒම කිසිම දෙයක් නෑ.. ඒකට කිසිම ප්‍රශ්නයකුත්  නෑ.... හැමදේම පරිස්සමින් ආරක්ශාකාරිව අපි බලාගමු....... ඒ ගැන හිතන්නැතිව ඔයා ගමන යන්න ලැස්ති වෙන්න.. " ටෙයොංග් කියාගෙන ගියත් ජංකුක් ගෙ සිහිය නම් තිබ්බෙ එයාගෙ තොල් උඩ තිබ්බ ඇගිල්ල දිහාවටයි.

ජංකුක් තමන්ගෙ ඇගිල්ල දිහාම බලං ඉන්න නිසා ටෙස්ට් ඉක්මනට එක අහක් කරගත්තා.

" ම්.... මට තිබ්බ ප්‍රශ්නෙ අපි එලියට යන හැමවෙලාවෙම කරදරයක් උනා.. ඒකයි. මට ඒ ගැනයි ටෙයොංග් බය.."

ජංකුක් මුණ එල්ලගෙන කියද්දි ටෙයොංග් ටිකක් ඉස්හරහට ආවා.
එයා තමන්ගෙ අත් වලින් ජංකුක් ගෙ උරහිස් දෙක අල්ල ගත්තා.

" මේ අහන්න සර්.. මං ඔයාව බලාගන්නවා... මං හැමවෙලාවෙම ඔයා එක්ක ඉන්නවා... ඔයා සතුටින් නම්.... ඒකෙ තේරුම.. මමත් ගොඩක් සතුටින්.... " ටෙයොංග් කියද්දි ජංකුක්ගෙ කම්මුල් රතු පාට වෙලා ගියා. තමන්ගෙ වම් උරහිසේ තියන ටෙයොංග් ගෙ අත දිහා බැලුව ජංකුක් තමන්ගෙ අතෙන් ඒ අත අල්ල ගත්තා..

" ඔයා සතුටින් නම් මටත් ගොඩක් සතුටුයි ටේ.. " ජංකුක් ගොඩක් ලස්සනට හිනා වෙලා කිව්වා.

ඊට පස්සේ දෙන්නම ටිකක් වෙලා ඔහේ දෙන්නා දිහාම බලං හිටියේ මොනා කියන්නද කියලා හිතා ගන්න බැරිවයි.

.
.
.
.
.
.
.
.
.
.
.

" යා... දැං අර වැඩටික කවුද බං බලන්නේ....... එතනට ඕන සෙනග නැද්ද... අර එන ලමයින්ට මොනාද අපි දෙන්නෙ......."

" ඔව්. මං හිතන්නෙ අපි ඒක ගිහින්ම බලමු.... තේජූන්.. උබ මං එක්ක වරෙං.."

" ඒ එතකොට අර වැඩටික... ඒකනෙ මට කරන්න කිව්වෙ..."

.
.
.

නේචර් ක්ලබ් එකේ සීනීයර්ස්ලා හො ගාලා ක්ෂේත්‍ර චාරිකාවයි ඒ කත් එක්ක යන කෑම්පිං වැඩටිකයි ප්ලෑන් කරනවා...

හිතුව තරං පිරිසක් සංවිදාන කටයුතු වලට නැති නිසා කට්ටිය හොඳටම හිර වෙලයි හිටියේ.

ඔය අතර එතනට ආවෙ යුංගි..

" ඉතින්..... මොකද මෙච්චර බිසි වෙලා ආ..."
යුංගි අහකොට එයාගෙ හොඳ යාලුවෙක් උන තේජුන් මුණ කනපිට කරං යුංගි දිහා බැලුවා..

" ආග්... මේක මහ වදයක් බම්.. ට්‍රිප් එකට දිනත් ලගයි. ඒත් තමා හරියට එක වැඩක්වත් බලලා නෑ.... ඒකයි මේ...."

" උදව්වක් ඕනද සහෝදරයා.... ආ..." යුංගි එක ඇහැක් උස්හලා ඇහුවෙ එයා ඒ ක්ලබ් එකේ නොහිටියත් එයාට ඒකට උදව් කරන්න ඕන උන නිසයි..

ඇත්තටම යුංගිට මොකක්ද එච්චරටම මේකට උදව් කරන්න ඕන උවමනාව. සාමාන්‍යයෙන් යුංගි පැත්තකට වෙලා ඔහේ තමන්ගෙ දෙයක් කරගෙනයි ඉන්නෙ.... ඒත් අද....

" ඒයි.... ඕම ඉදහං.... උබ කවදාවත් මේම දේවල් වලට අපිට උදව් කරන්නෑ........ මේ ඇත්තටමද කියන්නෙ... ආව්.... ...." ලග හිටිය හංසුන් ඇස් දෙකත් ලොකු කරගෙන අහද්දි තේජුන් ලග තිබ්බ පොතකින් හංසුන්ගෙ ඔලුවට ගැහුවා.

ඉදං හිටිය තැනින් නැගිට්ට තේජුන් අත් දෙකත් එකතු කරගෙන යුංගිට වදින්න වගේයි ලැස්ති උනේ..

" අනේ මගේ යාලුවා.... ඇත්තටම මේ වෙලාවෙ ඔයා අපිට උදව් කලන එකට අම්මපා මම දණ ගහලා වදිනෝ.... ඉදහං...."

" හාහා. ඒවා ඕනනෑ බං... හරි දැං වැඩ ටික බලමුකෝ...." තේජුන් තමන්ට වදින්න යන්නෙ කියලා තේරුන යුංගි ඉක්මනට එයාව අල්ලගෙන ආයේ බංකුවෙන් ඉදගන්න කියල ඉගි කලා.

.
.

" එතකොට උබේ ක්ලබ් වල වැඩ. "  ඒ පාර කතා කලේ මින්හෝ....

" ආ... මං ඒවා බලාගන්නම් හරිද.... හැබැයි මම උදව් කරන්නෙ එක කොන්දේසියක් උඩ..... " යුංගි කපටි විදිහට හිනා වෙවී කියද්දි ඔක්කොම ඒ දිහා බැලුවා....

.
.
.
.
.
.
.
.
.
.
.

රෝස් වොශ්රෑම් එකේ කණ්ණාඩිය දිහා බලං ලිප්ස්ටික් එකක් ගානවා. එකපාරටම ඇතුලට ආව ඇනබෙත්ට හිනා ගියේ කෙල්ල වටපිට හැරි හැරී හැඩබලන විදිහටයි.

.
.

" ඔ... ලස්සනයි ලස්සනයි..." ඇනබෙත් රෝස් ගාවට යන ගමන් කිව්වා.

" මං දන්නැති දෙයක් කියන්න අනේ.. මං ඕක දන්නවා.." රෝස් තමන්ගෙ ලස්සන ගැන ආඩම්බරෙන් ඒම කිව්වා.

" ඔන්න බලන්නකෝ.... මේ කැම්ප් ගමන.... මං අනිවාර්යයෙන්ම මට ඕන කරන දේවල් ඔක්කොම කරගන්නවා... හ්ම්......." රෝස් ඒම කියද්දි ඇනබෙත් නම් කලේ හිනා උන එක විතරයි.

" යා.. ඕම හිනා වෙන්න එපා... දැං ඔයා කල්පනා කලාද මොකද කරන්නෙ කියල ආ.."

" මොකක් ගැනද අහන්නෙ.."

"නෑ ඉතින්... ජංකූක් ද, ජිමින්ද.. ඒමත් නැත්තං යුංගි ඔප්පා ද.... අම්බෝ ඉතින් කීයක් ඉන්නවද නේද.... "
රෝස් අතේ ඇගිලි වලින් නම් ගනින ගමන් ඇනබෙත්ගෙන් ඇහුව.

" අනේ..... ඒ ඔක්කොම යාලුවො විතරයි...... " රෝස් බොරුවට ඒම කියලා ලැජ්ජාවෙන් අහක බලාගත්තා..

" හරි හරි අපි බලමුකෝ. " රෝස් ඒම කියාගෙන ඇනබෙත්ගෙ අතටතක තට්ටුවක් දාලා එතනින් ගියා..

.
.
.
.
.

ඔය අතර ජිමින් තමන්ගෙ ස්කේට් බෝඩ් එකේ කොලේජ් එකේ වටේම යන්නෙ එක්කෙනෙක් ව හොයා හොයයි...

කොල්ලා හොයන කෙනා එයාගෙ කාර් එක ගාව ඉන්නව දැකලා ජිමින් ඉක්මනට ස්කේටිං බොඩ් එකත් අතට අරං එතනට දිව්වා..

" හියුංග්.. හියුංග්.. ඔම ඉන්න........"

ජිමින්ගෙ කෑ ගැහීල්ලට ගෙදර යන්න කියලා වාහනේට නගින්න හිටිය යුංගි ආයේම හැරිලා බැලුවා..

" ඔයා දන්නව නේද මම නේචර් ක්ලබ් එකේ කෑම්ප් එකට යනවා.. රෑට අපිට එහෙ තමා ඉන්න තියෙන්නෙ..." ජිමින් කියාගෙන ගියේ ගොඩක් සතුටින් වගෙයි.

" ඉතින්.... දැං ඇයි ඕවා මට කියන්නෙ...ඇයි... කවදාවත් ටව්න් එකෙන් පිට ගිහින් නැද්ද.... "
යුංගි වැඩිය ගනන් ගන්නැතච විදිහට ඇහුවා.

" යා.. හියුංග්... අපි යන්නෙ එහෙ මිනිසුන්ට උදව් කරන්නත් එක්ක. දන්නවද....... "

" ඔ ඉතින්.. ඔයා හරියට කතා කරන්නෙ පිටසක්වල-ජීවීන්ගෙන් ලෝකෙ බේරගන්න යනවා වගේනෙ.... "

" යා... අපෝ...... කිව්වත් පාඩුයි.....
මං යනවා යන්න..." ජිමින් යුංගිට රවලා ආපහු හැරූනේ යන්න.
යුංගිට නං තනියම හිනා.

" ආග්..... " ජිමින් ආයේම හැරැනෙ යුංගි දිහාවට ඇගිල්ලත් දික් කරගෙනයි.

යුංගි ඉක්මනට තමන්ගෙ හිනාව හංග ගත්තේ ආයේම කිසි උනන්දුවක් නැති ගානට මුණ වෙනස් කරගෙනයි..

" හියුංග්.... අපි නැති අතරෙ පරිස්සමින් ඉන්නවා ඈ......" ජිමින් හිනා වෙලා කිව්වා.

" ඒ මොනාටද ඒ ආ.. " යුංගි ඇහුවෙ පැටලිලා වගෙයි..

" ආග්.... ඇයි ඉතින් ඔයාට හැමවෙලාවෙම මාව මතක් වෙයි... ඒකයි.. හ්ම්..."

" හ්හා.. මං නං හිතන්නෑ මට ඔහේව මතක් කර කර ඉන්න වෙලාවක් තියෙයි කියලා.... " යුංගි බොරුවට ඒම කිව්වත් ඒකට ජිමින්ගෙ මුණ ටිකක් වෙනස් උනා.

" ම්.. කමක්නෑ... ඒකෙ තේරුම මට විතරයි ඔයාව මතක් වෙන්නෙ කියන එකනෙ... හරි හරි මං යනවා බායි... " යුංගි වචයනක් වත් කියන්න කලින් ජිමින් එතනින් දුවලා ගියා..

ජිමින් යන දිහා හීනා වෙවී බලං හිටිය යුංගි, ජිමින් ඒ කිව්ව දේවල් ආයේ ආයේ මතක් කර කර වාහනේට නැග්ගා.... "


.
.
.
.
.
.
.
.
.
.
.

To be continued ~~

.

.
✏ -
මේ කැම්ප් ගමන හැමොටම වැදගත් වෙනවා. ඔන්න බලන්නකෝ... 😉

.
.
ඒනං ඊලග එකෙන් හම්බ වෙයු. පුලුවන් උනොත් අද හවසට තව එකක් දෙන්නම්...
මං double check කරන්නෑ. මොකද වෙලාව නෑ බනීස්ලා. අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න...

Thank you so much for reading here.
&
Thank you so much 600 + followers. 🥺❤️







Continuă lectura

O să-ți placă și

17.2K 4.5K 19
" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තිය...
3.7K 745 33
🔮 හරිම අය ජීවිතය හමුනොවුනොත් කාගෙත් දෛවය නපුරුයි දරුවෝ.. ඔයාගේ ඔම්මාටත් උනේ ඒක.. එයා හරිම කෙනාව අදුන ගත්තේ නෑ... කාලය.. කාලය තමයි හැමදේටම උත්තරේ...
82.3K 9.7K 31
Jk=තමුසෙ මගෙ විතරයි බෝලෙ ,මගෙ විතරයි මෙ ජියොන් ජන්කුක්ගෙ විතරයි Tae=ආහ් සිදෙනො අත ගන්නකු ඉහි ඉහි JK=මියානෙ මැණික කවදාවත් දාලා යන්න එපා, ඩැඩී පිස්සෙ...
42.8K 11.2K 54
ගුප්ත මායාව තහනම් ව පැවති යුගයක්! තහනමට පිටින් යන්නවුන් සතා සිවුපාවන් මේ ඝාතනය කල අවධියක්! රජකම උදෙසා මාලිගය තුල එකම බල අරගලයක්! බලයද ? ප්‍රේමය ද? Ta...