LOVE & MAFIA 2 || sinhala ✅

By BTS_taesite_

10.3K 1.3K 218

🚫Woah..... Go to the hell ...With this bi*ch 🚫 The fu*cking man . I'm gonna kill u. 😏 Ur time is starting... More

SEASON'S INTRO
SEASONE 2 🔴PART : 01🔴
Seasone 2 🔴 PART : 02🔴
Seasone 2 🔴 PART : 03🔴
🍂NEW STORY🍂
Seasone 2 🔴 PART : 04🔴
Seasone 2 🔴 PART : 05🔴
Seasone 2 🔴 PART : 06🔴
Seasone 2 🔴 PART : 07🔴
Seasone 2 🔴 PART : 08🔴
Seasone 2 🔴 PART : 09🔴
Seasone 2 🔴 PART : 11🔴
Seasone 2 🔴 PART : 12🔴
Seasone 2 🔴 PART : 12🔴
Seasone 2 🔴 PART : 12🔴
Seasone 2 🔴 PART : 12🔴

Seasone 2 🔴 PART : 10🔴

453 71 5
By BTS_taesite_

Next day

Anu's pov

නැගිට්ට වෙලේ ඉදන් මං මේ පැයක් විතරම මගේ ෆෝන් එක හෙව්වා . මොන ලොකෙද මං ඒක දැම්මෙ . සාලෙ වෙන්නම ඕන . මොකාද ඊයෙ අපි අන්තිමට හිටියෙ එතනනෙ .

Anu : අනේ... කෝ ඔයා....

Tae : මමද.... මං මෙහෙ

Anu : යා..... තමුසෙ නෙවේ .

Tae : හරි ඉතීම් . සමාජයක් ඉස්සරහ ඔක බෙරිහන් දෙන්න ඕනත

Suga : මොනාද අනූ තමුසෙ ඔය සෝෆා එක අස්සෙ රිංගගෙන හොයන්නෙ .

Eha : මාත් දැන් ගොඩක් වෙලා බලාගෙන හිටියෙ...

Anu : මගෙ ෆෝන් එක අනේ...

එහෙම කිව්වහම ටේ එතනින් නැගිටලා ගියා .

Anu's pov

මේ මැන්ටලේ ඇයි මේ ශේප් එකේ ලිස්සලා යන්නෙ . 🙄 ඉදාම් බලන්න .

එහෙම හිතලා මාත් ශේප් එකේ හැංගිමුත්තම් කර කර පස්සෙන් ගියා .

මං දැක්කා ටේ එයාගෙ සාක්කුවෙන් මගෙ ෆෝන් එක ගන්නවා .

Anu : යා...... ඔයා ඒක හංගං හිටියෙ ඇයි ?

Tae : ඈ... නෑ නෑ.. ම්.මේක මේ මෙතන තිබ්බෙ . මං අරං එන්න හැදුවෙ...

Anu : ටේ..... බොරු කියන්න එපා හාද ? මං දැක්කා . 😒

එහෙම කියලා මං ෆෝන් එකත් අරගෙන ආපහු ලිවින්ග් රූම් එකට ආවා . මං ෆෝන් එකට ආපු නොටිෆිකේශන්ස් චෙක් කරන කොටයි දැක්කෙ සූහොගෙන් ඇවිල්ලා තිබ්බ කෝල්ස් කන්දරාව . ඊයෙ රෑ ඉදන් එක කෝල්ස් පනහකට වඩා ඇවිල්ලා තිබ්බා . ඒක තමා මේ ටේහ්‍යුන් මේක හංගන් ඉදලා තීන්නෙ . 😑 . මහ පිස්සු හෝන්තුවක් . හේතුවක් නොදන්න නිසා මං ඉක්මනින් සූහොට කෝල් බැක් කළා . හැමෝම තම තමංගෙ වැඩ වල හිටපු නිසා මාත් පොඩ්ඩක් එතනින් අයිනට උණා .

Anu : සූහෝ.. යොබුසේයෝ . කෝල්ස් ගොඩක් අරගෙන තිබ්බනෙ.

Suhoo : අනූ.... මගෙ නූනාව හොයා ගන්න නෑනෙ...

Anu : වට්... ඒ ඇයි කෝල් කරලා බැලුවද ?

Suhoo : ඔව් අනූ... මංදා කොහෙ ගිහින්ද කියලා...

Anu : මට ඒයාගෙ නම්බර් එක එවන්න බලන්න සූහො

Suhoo : හරි මං දාන්නම්

එහෙම කියලා ෆෝන් එක තියලා එක විනාඩියක් යන්නත් කලින් සූහෝ මට නම්බර් එක එවලා තිබ්බා .

මට ආපු සැකේ හරි නම්....
මං ෆෝන් එකත් උස්සගෙන දුවං ගියේ සාලෙට .

Anu : ගායිස්... ඉක්මනින් එන්න.... ජිමින් එන ගමන් අර යූරා ගාව තිබ්බ ෆෝන් එක අරං එන්න . ඉක්මනින්...

මං කෑ ගහගෙනම ලිවින්ග් රූම් එකට යනකොට හැමෝම එතනට ආවෙ ඇසුත් ලොකු කරගෙන .

Laki : මොකද ඕයි... මං කකා හිටපු එකත් දාලා ආවෙ...

Eha : මොකෝ බං

Jimin : ආ..... මෙන්න ෆෝන් එක

එහෙම කිව්වහම මං සූහො එවපු නම්බර් එකට කෝල් එකක් ගත්තා . ඒ එක්කම යූරගෙ ෆෝන් එක රිංග් උණා .

Anu : මං හිතුවා හරි... ඒ කියන්නෙ . එයා තමා ,යූරා තමා සූහොගෙ නූනා...

Nisu : වට්.... එහෙම වෙන්නෙ...

Jk : මට පොඩ්ඩක් ඔය කොල්ලගෙ ෆෝටෝ එකක් පෙන්නන්න අනූ...

එහෙම කිව්වහම අනූ සූහොගෙ ෆොටෝ එකක් පෙන්නුවා .

Jk : ඔව්... ඒක හරි . ඒක වෙන්න පුළුවන්. අපි දෙන්නා දැක්කෙ මේ බෝයිව තමා . එහෙනම් ඒ නිසා තමා එදා සූහො යූරලගෙ ගේ ඇතුළෙ ඉදගෙන එළියට ආවෙ...

Jin : අනූ කොහොමද ඒක දන්නෙ...

Anu : සූහොට මං කෝල් කළා . එයා ගොඩක් බය වෙලා හිටියෙ එයාගෙ නූනා හොයා ගන්න නෑ කියලා . මං නම්බර් එක ඉල්ල්ල ගත්තා මට සැක හිතුණ නිසා...

Tae : කෙල්ල දස්සයා...

Anu : මේ ටේහ්‍යුන් නැත්නම් මං මේක ඊයෙ රෑම දැනගෙන .

Jimin : වේ...

Anu : සූහො කෝල් කරන නිසා මෙයා මගෙ ෆෝන් එක අරගෙන හංගන් ඉදලා... මෝඩ කොටි හපුවා...

All : 😂😂😂

Tae : හරි විහිළුව . හිනා වෙයල්ලා හිනා වෙයල්ලා . 😑

Jimin : එතකොට ඔය යූරගෙයි මේ සූහොගෙයි අප්පලා එක්කෙනෙක් . ඔම්මත් එහෙමයි . ඒත් ඇයි එයාලා වෙන් වෙලා ඉන්නෙ...

Anu : නෑ ජිමින් , යූරගෙ අප්පා කියන්නෙ සූහෝගෙ බාප්පා . ඒ කියන්නෙ සූහොගෙ ඔම්මගෙ පළවෙනි කසාදෙ ළමයා තමා සූහො ,

Nisu : ඒ කියන්නෙ යූරා ඒ මිනිහගෙ පළවෙනි කසාදෙ ළමයා .

Suhoo : ඒ මිනිහා හොද නැති නිසා තමා සූහොලා එහෙන් ඇවිල්ලා තියෙන්නෙ . හැබැයි යූරයි සූහොයි ගොඩක් ආදරෙන් ඉදලා තියෙනවා .

Tae : ඒත් මෙතන ලොකු අව්ලක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ? සූහොගෙ ඔම්මා ගැන අනූ කිව්වට කවුද ඒ ? අනික මං හිතුවෙ සූහොට ඔම්මා කෙනෙක් නෑ කියලා . ඔය කියන විදියට සූහො ඔම්මා එක්ක එතනින් ආවනම් ඇයි සූහෝ තාම ඒ මිනිහව මීට් වෙන්න යන්නෙ...?

Anu : සූහොගෙ ඔම්මා ගැන මට එයා කියලා තියෙන පුංචි දේවල් ටිකක් විතරයි මං දන්නෙ...

Jin : මට හිතෙන විදියට අපේ අජුම්මා මේ මොනවම හරි දන්නවා . නැත්නම් එදා ජන්කුක් නිසූ දෙන්නා එතන අජුම්මාව දැක්කෙ ඇයි ?

Eha : අජුම්මා.......

Ajumma : කියන්න දුව

Eha : පොඩ්ඩක් මෙහෙට එන්නකො...

Ajumma : කියන්න ළමයි...

Jimin : අඅජුම්මා මොනවද යූරා ගැන දන්නෙ...

Ajumma : ම්..ම්මොකක්😳

Anu : ඕව් අජුම්මා , සූහොගෙ අක්කා ගැන මං මේ අහන්නෙ...

Ajumma : මං දන්නෑ මේ ළමයි මේ මොනවද මගෙන් අහන්නෙ කියලා .

Anu : අජුම්මා... අපි අහන්නෙ නරක දේකට නෙවෙයි . මාව විශ්වාස කරන්න පුළුවන් නේද ඔයාට . මොකද ඔයා මාත් එක්ක ජීවිතේ ගෙවලා තියනවා එක මාස දෙක තුනක් හරි .

Ajumma : මං කියන්නම් ..

All : 😳😶

Ajumma : යූරා කියන්නෙ මගෙ දුව ළමයිනේ...

Anu : එතකොට අජුම්මා ඔයා සූහොව දන්නෙ කොහොමද ?

Ajumma : ඒ මගේ පුතා...

Anu : මං අජුම්මා එක්ක ඉන්න කාළෙ ඇයි සූහො වෙනම හිටියෙ එතකොට ?

Ajumma : මේ ඔක්කොම වෙන්නෙ ඒ මනුස්සයගෙ උවමනාවට ළමයිනේ...

Eha : කවුද අජුම්මා ... කාගෙ උවමනාවටද මේවා මෙහෙම වෙන්නෙ...

Ajumma : යූරාගෙ අප්පගෙ උවමනාවට ළමයිනේ... 😭🤧

Jin : හරි අජුම්මා දැන් යන්නකො... අපි පස්සෙ කතා කරමු...

එහෙම කිව්වහම අජුම්මා එතනින් ගියේ ඇස් වලට ආපු කදුළුත් පිහ දාන ගමන්ම .

Tae : එතකොට අජුම්මා අපි කකවුද කියන්න දන්නවද ? ඒකත් ඇර ඒ මිනිහම අපි ගැන හොයන්න එවපු කෙනෙක්ද කියලත් මට හිතෙනවා .

Jk :ඒක ඇත්ත ටේහ්‍යුන් . යූරා අපි කවුද කියන්න දන්නවනම් , එයාගෙ අප්පා අපි ගැන නොදන්නවා ඒන්නත් බෑනෙ...

Nisu : ඒ මිනිහා අපි ගැන දන්නවා වෙන්න බෑ . මං හිතන්නෙ යූරත් අපි ගැන දැන ගත්තෙ අපි එදා ජන්ක්කුක්ව බේර ගන්න ගියපු දවසෙ..

Laki : ඒක ඇත්ත . යූරට අපි ගැන එයාගෙ අප්පට කියන්න වෙලාවක් එයාට හම්බුණේ නෑ . මොකද අපි එයාව අල්ල ගත්ත නිසා . අනික අජුම්මා අපි ගැන ඔත්තු බලනවනම් , ඒ මනුස්සයා මේ වෙද්දිත් අපිව හොයාගෙන ඇවිල්ලා නේද ?

Tae : ඒක ඇත්ත . අපි දන්න තරමින් යූරා තමා ඒ යකාගෙ හැමදේම.

Anu : මුළ ඉදන්ම අපි නොදැන හරි ඒ මනුස්සයා අපිව හොද වටයක් කරකවලා තියෙන්නෙ .

Eha : එතකොට ඩේවොන් කවුද ? එත කොට අර එදා අපි නම්සන් ගිය වෙලේ අපිව කිඩ් නැප් කළේ කවුද ? එතකොට අර ඩැනියල් ? එයාලා කොහොමද මේ ප්‍රශ්නෙට සම්බන්ද වෙන්නෙ ? එතකොට යූරගෙ අප්පා කියන්නෙ කිසි සේත්ම මේ දේට සම්බන්ද කෙනෙක් නෙවේ . එහෙම එකේ ඌ කොහොමද මේ දේට අදාළ වෙන්නෙ...

Anu : අපි මේ දේවල් සූහොට කියමු .

All : මොකක්....

Anu : අපිට එයාගෙ මාර්ගෙන් යූරගෙන් මේ දේවල් පොඩි හරි දුරකට දැන ගන්න පුළුවන් .

Jk : පිස්සුද අනූ... මේ වෙනකන් සමාජෙන් හැංගිලා ඉදපු එකේ වැඩක් තියෙනවද එතකොට...

Tae : හෙට පත්තරේ උඩින්ම අපේ නම් වැටෙයි . තේරෙන්නැද්ද මේ අපි ගන්න යන්නෙ ලොකු රිස්ක් එකක් කියලා .

Anu : මට ශුවර් සූහො අපිව තේරුම් ගනී...

Eha : එයාලා එකම අම්මගෙ බඩෙන් ආවෙ නැති උණාට ඔයා කියන විදියට එයාලා ගොඩක් ආදරෙන් ඉදලා තියෙන්නෙ සහෝදයෝ විදියට . එහෙම එකේ එයාගෙ අක්කව අපි හිරකරගෙන ඉන්නවා කියලා එයා දැන ගත්තොත්....

Nisu : එයා මේක ලේසියෙන් අත අරින එකක් නෑ .

Anu : එහෙනම් වෙන විදියක් හිතමු...

Jin : ඩැනී කියන් එකාව අනූලගෙ සීයා හොයා ගද්දි එයා තනියෙන්ද ඉදලා තියෙන්නෙ .

Anu : දන්නෑ ජින් ඔප්පා . ඇයි එහෙම ඇහුවෙ...

Jin : මට නිකමට වගේ හිතුනා යූරගෙ අප්පා ඩැනීගෙ කව්රු හරිදෝ කියලා...

Jimin : මෑන්ව එළියට ගන්න කාළෙ හරි ...

Eha : මටත් හිතුණා . අපි මෑන්ව යූරා ඉස්සරහට ගෙනියන්න ඕන...

Anu : ඔයාලා හිතන්නෙ යූරා ඩැනියල් ව දන්නවා ඇතිද ?

Jin : ඔව්... මේක දම්වැලක් වගේ ඒහා . අපි එක පුරුකෙන් පුරුක ඉස්සරහට යන්න ඕන...

Eha : ඒක ඇත්ත ඔප්පා... හොද වෙලාවට එදා ඌව වල පල්ලට නොයවා හිටීයෙ...

Yoongi : ඒක ඇත්ත...

Anu : ඈ... ඔප්පා.... ඔයා

Minhoo : අපිත් ඉන්නවා .

හැමෝම බලං හිටියෙ මොන මගුලෙන්ද ඔප්පලා කඩන් වැටුනෙ කියලා .

Minho : බැලුවොත් උබලා වැඩ නේහ්... ඔන්න එහෙනම් කට්ටියට පොඩි ආරංචියක් කියන්නයි ආවෙ...

Jin : ඒ මොකද්ද බං ඒ...

Hobi : අපි මැරේජ් එකක් ගන්නයි යන්නේ...

Eha : ඔප්පා... ඔයා මැරි කරනවද ?

Hobi : පිස්සුද යකෝ... උබලා දෙන්නයි මැරි කරන්නෙ...

All :ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ..................

Eha : මේ හදිස්සියේ...

Yoongi : ලබන සතියෙ සිකුරාදා , මහන්සි වෙන්න වෙයි . අපිට කල් නෑ...

Joon : අපි මේක ඉක්මන් කළේ ඒහත් දැන් ප්‍රෙග්නට් නිසා . අද හවස දෙන්නත් එක්ක ගිහින් ඩ්‍රෙස් එක ඩිසයින් කරන්න දීලා එන්න ඕන .

Eha , Jimin : අද ? 🤯

Hobi : ඔව් යකුනේ කල් නෑ... මේක මුළු කොරියාවම දැන ගන්න ඕන . JH ගෙ නංගිගෙ මැරේජ් එක කියලා...

Eha : යා.... ඔප්පා

ටික වෙලාවකින් ඔප්පලා ඩ්‍රොම් එකෙන් ගියේ එයාලා ඇවිල්ලා තිබ්බෙ ලන්ච් ටයිම් එකේ නිසා .

Tae : ඒකත් ජය සිරී......

All : මංගලා............ම් 😂

Laki : අපිට ගොඩක් මහන්සි දෙන්න වෙයි හැබැයි .🙂

Jin : මේ අතරේ අපේ වැඩෙත් වෙන්න ඕන...

Nisu : උබලා දෙන්නා හවස පලයල්ලා . නැත්නම් ඔප්පලා මරං කන්න හදයි . අපි ඩැනීව යූරට මුණ ගස්සන්නම් .

Jimin : හ්ම්... කලබල වෙලා සාක්ෂි ගන්න තියෙන තුරුම්පු වල පල්ලට එහෙම යවනවා නෙවෙයි...

Jin : මං බලා ගන්න්නම් . උබලා දෙන්නා ගිහින් වරෙන්කො. 😌

At the night....

ජිමින් ඒහා එක්ක ගිහින් එනකොට කට්ටියම හිටියෙ ලිවින්ග් රූම් එකේ ලොකු කතාවක. ආපු ගමන් ජිමිනුත් ඒහත් එක්කම ගිහින් කතාවට එකතු උණා .

Eha : මොකද උණේ... යූරා ඩැනියල්ව අදුන ගත්තද ?

Jimin : කියහල්ලකො... බකන් නිල ඉන්නෙ නැතුව

Jin : ඔව් ඔව්... ඩැනියල් කියන්නෙ යූරාගෙ බාප්පා...

Eha : වට් ද

Anu : fuක් තමා...

All : 😂

Jimin : ඒකි ඒක කිව්වද ?

Tae : නෑහ් ... අපි මෑන්ව ඒකි ඉස්සරහට ගෙනිච්චහම ඒකිගෙ කටින් නිකංම පිට උණා මාමෙ කියලා .

Eha : හිතුවට වඩා ලේසියෙන් වැඩේ කෙරිලා නේද ?

Nisu : මෙතන මහ මොළකාරයා තමා යූරගෙ අප්පා.

Laki : අන්තිමට උන් අපිට දීපු ළනුව කාගෙන ඇවිල්ලා තියෙන්නෙත් උන්මයි...

Anu : ඒත් අපෙ ඔම්මලවයි අප්පලවයි මරන්න තරම් හේතුව මොකද්ද කියලා හිතා ගන්න බෑනෙ..

Tae : අපි ඔය මිනිහගෙ අතීතෙ පොඩ්ඩක් ඇවිස්සුවොත් අපිට මොනා හරි හොයා ගන්න පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නෙ...

Laki : ඒත් කොහොමද අපි ඒ දේවල් හොයා ගන්නෙ...

Jin : සමහර විට ඌ මාෆියා කාරයෙක්ම නොවෙන්න තිබ්බා . බිස්නස් ෆීල්ඩ් එකේ තරහා කාරයෙක් වෙන්න බැරිද ?

Nisu : අපිට ඕන නම් අපේ ලම්පැනි වල ඩොකියුමන්ට්ස් චෙක් කරන්න පුළුවන් . පරණ ඒවා .

Eha : එහෙනම් අපි හතර දෙනා ඔප්ප්ලත් එකම හෙට යමුද ? අපි චෙක් කරලා අපි ඒ වගේ සැක දෙයක් තිබ්බොත් ඔයාලට එවන්නම් . ඔයාලා මෙහෙ ඉදන් අපිට බලන්න ඕන දේවල් කියන්න .

Jimin : හරි එහෙනම්... හෙටම මේක කරන්න ඕන . ඔය හතර දෙනා හෙට යන්න රෙඩි වෙන්න එහෙනම් .

Girls : හරි ඔප්පා .

පහුවෙනිදා කෙල්ලො හතර දෙනා එයාලගෙ ඔප්ප්ලා එක්කම ඔෆිස් ගියේ මොනා හරි හොයාගන්න අදහසින් . එයාලගෙ ඔම්මලා අප්පලා එකතු වෙලා කරපු හැම ප්‍රොජෙක්ට් එකකම ෆොටෝස් එයාලා එව්වා . කෙල්ලො හතර දෙනා මුළු දවසම ඩොකියුමන්ට්ස් ගොඩකට මැදි වෙලා ඉද්දි ඒ එවපු හැම ඩොකියුමන්ට් එකක්ම චෙක් කරලා මොනා හරි හොයා ගන්න කොල්ලො ටික ඩ්‍රොම් එකේ ඉදන් වෙහෙසුනා.
හවස කෙල්ලො ගෙදර එද්දි කොල්ලො ටික ඩොකියුමන්ට්ස් වල කොපීස් උස්සගෙන . එක්කෙනෙක් එහෙට දුවනවා . තව කෙනෙක් ඒවා කියවනවා . එක්කෙනෙක් ඒවා පිළිවෙලට හදනවා . එතන එකම යුද්ධයයි .

Eha : මොකද මේ...

Jimin : අහ්... ඔයාලා ආවද ?

Jk : අපි මේ ලේසි වෙන්න ඒවගෙ කොපීස් ගත්තා .

Nisu : මේ... මං හිතුවේ මේ...

කෙල්ලො හතර දෙනත් වොශ් එකක්ක් දාගෙන එනකොට කොල්ලො හතර දෙනා රව්මට බිම ඉදගෙන ලොකු වැඩක් . ඒ හතර දෙනත් ගිහින් අතරින් පතර ඉද ගත්තෙ වැඩේට හවුල් වෙන්න .

Jimin : මේ ඩොකියුමන්ට්ස් ටිකෙන් තමා මොනා හරි හොයා ගන්න වෙන්නෙ .

Anu : ඒ ඇයි ? එතකොට අනිත් ඒවා...

Tae : මේ තියෙන්නෙ ඔයාලගෙ ගෘප්ස් හතර එකට එකතු වෙලා කරපු ප්‍රොජෙක්ට්ස් , මේක බිස්නස් සම්බන්ද තරහක් පිරිමහ ගන්න කරපු දෙයක් නම් , ඒ මිනිහා ඔය හතර දෙනාගෙම ඔම්මලා අප්පලා නිසා තරහෙන් ඉදලා තියෙන්නෙ . ඒ නිසා තනි තනි ප්‍රොජෙක්ට්ස් අපි පැත්තකින් තිබ්බා .

Eha : ඕ..... ඒක එහෙම නම් එයා අපේ ඔම්මලා එක්ක බිස්නස් කරා කියලද ඔයාලා කියන්නෙ...

Boys : ඔව්...

Laki : ඒ කියන්නෙ... අපේ ගෲප්ස් හතරෙම එක වගේ වෙන වෙනම ඩොකියුමන්ට්ස් තියෙන්න ඕන...

Anu : ඔව්.... අපි බලමු

කට්ටියම එකතු වෙලා හෙව්ව නිසා පැය දෙකක් විතර යනකොට ඒ ටික හොයා ගන්න පුළුවන් උණා .

Nisu : මේ ටික හම්බුණාට මෙතන තියෙන්නෙ යූරගෙ අප්පගෙ නම නෙවේනෙ .

Jk : මේකේ තියෙන විදියට නම්... මේ පිරිමි කෙනෙක් වෙන්න බෑ .

Eha : මේකේ තියෙන කැරොලින් කියන නම ද එතකොට

Jimin : ඒත් මේකෙ තියෙන්නෙ කොරියන් නමකුත් නෙවේ...

Jin : එයා... සමහර විට යූරගෙ ඔම්මා වෙන්න බැරිද ? මං කිව්වෙ එයාගෙ ඇත්තම ඔම්මා...

Anu : මේක මහ පැටලවිල්ලක් ගයිස්... මං නම් තාම කියන්නෙ අපිට මේකට සූහොගෙ උදව් ඕන...

Jk : අනුවෝ..... නිකන් හරි උගෙ රියැක්ශන් එක අපි හිතනවට වඩා වෙනස් උනොත්...

Anu : ඒක එතකොට බලමු ජන්කුක් .

Jimin : එහෙනම් අනූ උබ ගනින්කො කෝල් එකක්... ස්පීකර් දාපන්...

Anu : අන්න ඒකයි... ඉන්න මං ගන්නම්

අනූ ෆෝන් එක අරගෙන සූහොගෙ නබර් එක ඩයල් කරලා ෆෝන් එක ස්පීකර් දාලා හැමෝටම ඇහෙන විදියට අල්ල ගත්තා .

Suhoo : යොබුසේයෝ අනූ...

Anu : යොබුසේයෝ සුහෝ... ඔයාට පුළුවන් නම් ඉක්මනින් අපේ ඩ්‍රොම් එකට එන්න පුළුවන්ද ?

Suhoo : මොනා හරි හදිස්සියක්ද ? චෙසොහම්නිදා අනූ... මට එන්න වෙන්නෙ නෑ . මං තාම නූනාව හොයනවා .

Anu : නූනා ගැන දේකට තමා සූහෝ .

Suhoo : මොකක්... දේ... මං ඉක්මනින් එන්නම්...

එහෙම කියලා අනූ කෝල් එක කට් කළා...

Laki : සූහෝ එයාගෙ නූනට ගොඩක් ආදරෙයි වගේ නේද ?

Tae : මිනිහා අපිට උදව් කළොත් හොදයි...

Nisu : මොනා උනත් දැන් කියලා ඉවරනෙහ්..වෙන දෙයක් බලමු...

ටික වෙලාවක් යනකන් හැමෝම මග බලං හිටියෙ සූහො එනකන් . කට්ටිය අතර කතා බහක් උනේම නැති තරම් . මොනා උණත් හැමෝම හිටියෙ දෙගෙඩියාවෙන් . සූහෝ මොන විදියට මේකට ප්‍රතිචාර දක්වයිද කියලා .

තවත් විනාඩි කීපයක් යද්දි සූහො එයාට තිබ්බ හදිස්සියටම දොර ඇරගෙන ඇතුළට ආවා . හැමෝම හිටපු හිටපු තැන් වල ඉදගෙන බලං හිටියෙ සූහො දිහා .

Anu : අහ්... සූහො...

All : මෙයාද එතකොට ඔය සුහො කියන්නෙ...

Tae : ඔය ආවෙ...

Suhoo : නූනා කෝ... අනූ කියන්නකො මට...

Anu : ඔයා ඉද ගන්නකො මුලින්ම

Suhoo : හරි... කියන්නකො අනූ.. එයා හොදින්ද ? ඔයාල එයාව හොයා ගත්තද ? අනේ කියන්නකො..

Nisu : පොඩ්ඩක් කලබල නොවී ඉන්නවද ...

Laki : අපිට ඔයාව තේරුම් ගන්න පුළුවන් . ඒත් පොඩ්ඩක් සන්සුන් වෙන්න...

Suhoo : හරි...

Anu : මේකයි සූහො අපිට කියනවද මුලින්ම ඔයාගෙයි යූරාගෙයි විස්තර ටිකක්...

Suhoo : ඔයා මට කතා කළේ මේවා කතා කරන්නද අනූ... මං නූනාව හොයන එක පැත්තකට දාලා දුවන් ආවෙ නූනා ගැන දැන ගන්න මිසක් අපේ විස්තර කියන්න නේවේ .

Eha : ඒ දේ ඔයාට කියන්න තමා අපි ප්‍රශ්නයක් ඇහුවෙ මිස්ට සූහෝ...

Suhoo : ම්වෝ...

Jin : ඔව් සූහෝ... ඔයා අහන දේට උත්තර දෙන්න . නූනා ගැන ඒකෙන් දැන ගන්න ලැබෙයි...

Suhoo : එ...ඒ කියන්නෙ තමුසෙලාද නූනව... අනී නෑ..

Anu : සූහො අහන්න මුළින්...

Suhoo : අනී... තමුසෙලා මොනාද මගෙ නූනට කළේ කියනවාහ්...

සූහො ඉදගෙන හිටපු තැනින් නැගිට්ටහම හැමෝම කලබල උණේ සූහො මොනා කරයිද කියලා හිතා ගන්න බැරි නිසා .

Anu : පොඩ්ඩක් මං කියන දෙ...

සූහො තිබ්බ කේන්තියට ඇල්ලුවේ අනූගෙ වැලමිටෙන් . දවස් දෙකකට කලින් දවසෙ උණ තූවාලත් එක්ක කෙල්ලට පොඩ්ඩක් ඒක සැරට දැනුනා.

Anu : ඌහ්...

Tae : ඇයි ආහ්... මැරෙන්න ඕනද තමුසෙට...

ඒ එක්කම ටේහ්‍යුන් සූහොව තල්ලු කරගෙන ඇවිත් සෝෆා එකට තල්ලු කරලා දැම්මෙ ගන් එක ඔළුවට තියන ගමන්..

Laki : ටේහ්‍යුන් , ගන් එක ගන්න...

ටේහ්‍යුන් සූහොට හැටට හැටේ ඔරවගෙනම ගන් එක පැත්තකට ගත්තෙ සූහො තවම බයෙන් ගැහී ගැහී ඉද්දි .

Suhoo : මට මුලින්ම කියනවා ඔහේලා කවුද කියලා . මට නූනව දෙන්න . චෙබල්...

Eha : සූහො එහෙනම් අපි කියන දේ මුලින්ම අහන්න... ඉට පස්සෙ ඔයා ඒ විස්තර අපිට කියන්න...

Suhoo : හරි...

Nisu : ඔයා දන්නවද අපි කවුද කියලා...

Suhoo : අ...අනී.

කට්ටියම තම තමන්ව අදුන්වලා දුන්නම සූහො හා කියන්න ඔළුව වැනුවා .

Laki : මේකයි ඔයා දන්නවද YG grp එක , JH grp එක , NJ grp එක . ඒ වගේම MH grp එක...

Suhoo : ඔව්... ඒත් එච්චර ලොකු කම්පැනීස් හතරක් කොහොමද මේකට සම්බන්ද වෙන්නෙ..

Nisu : අපි හතර දෙනාගෙ ඔම්මලා අප්පලා ගොඩ නගපු කම්පැනීස් හතර තමා ඒ... දැන් ඔප්පලා තමා owners ලා... YG grp එක බලාගන්නෙ අනූගෙ ඔප්පා . JH grp එක බලා ගන්නෙ ඒහාගෙ ඔප්පා . NJ grp එක බලා ගන්නෙ මගේ ඔප්පා . ඒ වගේම MH grp එක ලකීගෙ ඔප්පා බලා ගන්නවා...

Suhoo : ඒ කියන්නෙ... බිස්නස් ෆීල්ඩ් එකම අල්ලන් ඉන්න ඒ ගෘප්ස් වල අයිතිකාරයෝ ඔයාලද ?

Anu : දේ... ඒවා අපේ ඔම්මලා ගොඩ නගපු කම්පැනීස්... ඒත් එයාලව මැරුවට පස්සෙ අපේ ඔප්පලා හතර දෙනා අපි හතර දෙනාව අද මේ තත්වෙට ගෙනාවෙ නොකා නොබී දුක් විදලා . මොකද ඒ වෙද්දි එයාලටත් කම්පැනීස් බාර ගන්න වයසක් තිබ්බෙ නෑ .

Suhoo : මැරුවාහ් 😱

Eha : දේ... ඔයා දන්නවද එහෙම කළේ කවුද කියලාහ්..

Suhoo : අනී කවුද ?

Laki : ඒක පස්සෙ ඔයාට කියන්නම් . ඊට කලින් ඔයාගෙ ඔම්මයි යූරගෙ අප්පගෙයි සම්බන්දෙ මොකක්ද ? ඇයි ඒ දෙන්නා වෙන් වුණේ .

Suhoo : ඔම්මා ඒක මටත් කියන්නෙ නෑ . ඕයල එයාගෙන් ඒ ගැනාහන්න එපා ප්ලීස් .එයා ගොඩක් දුක් උණ්නා ඒ නිසා .

All : හ්ම්...

Anu : ඔයා දන්නවද සූහො ඔය යූරගෙ අප්පා තමා අපේ දෙමව්ව්පියන්ව මැරුවෙ.

Suhoo : ම්වෝ....චින්චා . ඒත් ඇයි...?

Laki : ඒ මිනිහා අපේ දෙමව්ව්පියෝ එක්ක බිස්නස් කරලා තියෙනවා . ගොඩක් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් . ලොකු ලොකු ඉන්වෙස්ස්ට්මන්ට්ස් . ඒත් එක පාර ඒ කියන්නෙ අපේ දෙමව්පියෝ නැති වෙන්න මාසෙකට විතර කලින් ඒ ගොඩක් පප්‍රොජෙක්ට්ස් වලින් යූරගෙ අප්පව අයින් කරලා තියෙනවා . මං හිතන්නෙ ඒ තරහයි ඒ අවනම්බුවයි නිසා තමා මිනිහා ඒ ජරා වැඩේ කළේ...

Suhoo : ඒ තරහ උඩ නුනගෙ අප්පම මෙහෙම කළා කියන්නෙ කොහොමද ඔයාලා....🤕

Tae : නැත්නම් මෙතන වෙන හේතුවක් පේනවද ඔහෙට...

Anu : ටේ...

Tae : තව ටිකක් හොදට නළවන්න . නළවලා ඔක්කොම අහන දේවල් වලට උත්තර දෙනවලා හැමෝම...මං යනවා යන්න...

Aall : ටේහ්‍යුනා....

ටේ හිටිය සූහො එක්ක තරහින් . ඒ තරහා වැඩි උණේ සූහො අහන අහාන හැම ප්‍රශ්නෙ ගානෙම හැමෝම උත්තර දෙන්න ගත්ත නිසා . ඉන්න බැරිම තැන කොල්ලා එතනින් ගියා .

Jin : මේ කොල්ලනම්... අහ් සූහො ගානන් ගන්න එපා . එයා එහෙම තමා .

Suhoo : දේ...

Nisu : යූරගෙ අප්පගෙ සහොදරයා ලවා තමා මිනිහා මේක කරවලා තියෙන්නෙ...

Jimin : ඔයාට කෙටියෙන් කිව්වා තේරුණානෙහ්... දැන් අපිට ඕන ඔයාගෙ උදව්...

Suhoo : මං මොනවද ?

Jk : ඒවා වෙන්න ඔන වෙලාවට අපි කියන්නම් . ඔයා කළාම ඇති . ඒ වගේම මේ ගැන වචනයක්වත් පිටට යන්න බැ . එහෙම උනොත් ...

Jimin : අනික යුරා ගැන වද වෙන්න එපා . එයා හිදින් ඉන්නවා ...

Suhoo : ම්වො... ඔයාලාද එයාවහ්...

Jk : දේ අපි තමයි... ප්‍රශ්න ඇති . අපි වෙන්න ඕන දේ කියන්නම් . ඒක කරහම ඇති...

Suhoo : දේ...😟

සූහො ඩ්‍රොම් එකෙන් යනවත් එක්කම ඔප්පලා ඔෆිස් ගිහින් ඩ්‍රොම් එකට ආවෙ හෙණ කලබලෙන්...
මුන් හතර දෙනා කසු කුසු ගාන්නෙ නිකන් ...

Jin : මොනාද බං උබලා කියවන්නෙ ඔය ?

Joon : වැඩ ගොඩයි හ්‍යුන්...

Eha : වේ ?

All : උබලගෙ වෙඩිමට තමා...

Jimin : අහ්... ඒකනෙ නේ

Yoongi : උබලා ඩ්‍රෙස් එක බැලුවා නේද ? ආපහු දෙපාර දෙපාර කියන්න තියන්න එපා හාද ?

Eha : බැලුවා බැලුවා යුන්ගි ඔප්පා .

Hobi : හෙට ගිහින් චර්ච් එක බලලා වැඩේ වෙන විදිය තීරණය කරන්න ඕන ඔයාලා .

Anu : හොද වැඩේ...

Yoongi : තමුසෙ ටේහ්‍යුන් එක්ක ගිහින් ඩෙකරේශන්ස් ටික බලලා එන්න ඕන...

Anu : යා.... මට බෑ . මේ මගෙ මගුල යැයි ?

Jk : මං නම් කියන්නෙ ඕකට ගැලපෙන්නෙ අනූම තමා...

Anu : පල පල හා පස්සාහ් 🤧

Joon : එතකොට ජන්කුක් නිසූ එක්ක ගිහින් ඉන්විටේශන්ස් ටික බෙදන්න ඕන .

ඔය අතරේ ලකී හිමීට කිචන් එක පැත්තට මාරු වෙමින් සිටී . ඔව් මේ දැන් ඈ අති සාර්ථක ලෙස ඔප්පලාගෙ ඇස් වලින් බේරී කිචන් එක වෙත ගොස් හැංගුණු වගයි...

Minhoo : ලකී... කොහෙද මාරු වෙන්නෙ . මෙහෙ වරෙම්...😂

අප්පටසිරි දැකලා කියාම්කො . අහවල් රෙද්දක්ද මට උණේ...🥴

Laki : ඇ ඇයි ඔප්පා...

Minhoo : ඔයා හෙට ජින් එක්ක ලන්ච් එක බලන්න ඕන...

Nisu : පලයන් පලයන්... උබ කොහොමත් කෑම පිළිබද ගෞරව උපාධි දාරියානෙ...

All : 😂

Laki : 🥴😑

Jimin : අර යකා ගියා ගියාමයි තාම නෑහ්...

Anu : ඇති පුපුර පුපුර , මෙලහකටත්. මං බලලා එන්නම්....

එහෙම්ම අනූ ගියේ අර මූලග්ගිණි කාරයව එක්කන් එන්න .

Anu : ටේ.... පහළට යමු එන්න..

Tae : යා.... අර මිනිහව නලවන්නෙ ඇයි ඔයාලා...

Anu : ඕහ්.... ජෙලස්ද පැටියෝ....

Tae : අ...අනී... යමු ..

Anu : යමු යමු...

දෙන්නත් එක්කම හිනා වෙවී පහළට ගියේ කට්ටිය කන්න බලං ඉද්දි ....

✳️ Yura's mansion ✳️

Someone : මට මගෙ කෙල්ල හොයලා දීපන් අදම... නැත්නම් තොපි සේරම ජීවත් වෙන අන්තිම දවස අද කියලා හිතා ගනිම්...

🧔 : ස...ර්...

Someone : පලයව්...

Mansion එක දෙවනත් දෙන්න කෑ ගහපු යූරගෙ අප්පා ඉදගෙන හිටපු තැනින් නැගිටලා එයාගෙ රිඋම් එකට ගිහින් හයියෙන් දොර වහං ඇතුළට ගියේ හැමෝම බයෙන් බලං ඉද්දි .

_____________________________

තව චැප්ටර්ස් දෙකයි .
මේ මාසෙ ඉවර වෙන්න කලින් දෙනවා .

සරන්හේ .

වෝට් ඕන කමෙන්ට්ස් ඕන..

💜️

සරන්හේ

Continue Reading

You'll Also Like

3.1K 814 10
ආදරය සාගවගත් තරුණයෙක් තනිකම දරගැනීමට නොහැකිව ජිවිතේ දුක් විඳින තරුණියක් ඒ දෙපලගේ දැවෙන හදවත් වලට සිසිල් සුළඟක් හමාවිද ?
523K 18.7K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
27.6K 4.6K 21
"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. ...
2.1K 364 11
එයා මානසික ලෙඩෙක් එවුන්හා 🥺