The Way To Your Heart (yizhan...

By __arouza__

22.6K 4K 900

🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 (Bonus)
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Author's Note ✨️❤
Chapter 32 (End)

Chapter 16

526 109 12
By __arouza__

මට හිතා ගන්න බැරුව මට බිම ඉන්ද වුනා....ටික වෙලාවක් ඒක හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා....ඒත් ඒක ඇත්තක්.....

යීබො මාව කලින් ඉඳලම දන්නෙ කොහොමද...එයාගේ රූම් එකේ මං කොලේජ් කාලෙ ෆොටෝ...අනික මොකද මේ සමහර ඒවා රතු පාට කතිර වලින් කපලා තියෙන්නෙ....එයා ආපුහම තමයි මේ දේවල් සේරම දැන ගන්න වෙන්නෙ....මොකක්ද එයාගෙ රහස.....

මං එහෙම හිතන ගමන් එයාගේ කාමරේට වෙලා ඒවා දිහාම බලාගෙන හිටියා....

ඊටපස්සෙ මට ඇහුනා යීබො දොර ඇරගෙන පඩිපෙළ දිගේ උඩට එනවා ...

මගේ හදවත් හයියෙන් ගැහෙන්න ගත්තා.....දාඩිය දාන්නත් ගත්තා....

ශාන්...තමුන් කොහෙද....

තමුන්....එයා එහෙම මට කවදාවත් කතා කරලා නෑනෙ....ඇයි එයා මට එහෙම කතා කරන්නෙ...මං අතින් වැරැද්දක්වත් උනාද....

මං එහෙම හිතන ගමන් ටික ටික රූම් එකේ දොර ළඟට ගියෙත් අමාරුවෙන් කකුල් වාරු කරගෙන...මගේ කකුල් දඩ දඩ ගාලා ගැහෙන්න ගත්තෙ අමුතු බයකින්.....

යීබො....

ආහ්....බේබි බෝයි....

යීබො ඔයා ඩ්‍රිංක්ස් අරන් ද හොඳටම....

මං...ඩ්‍රිංක්ස් අරන් නැහැ....

එතකොට මේ ෆොටෝ....ඔයා මාව කවද ඉඳන්ද දන්නෙ....කියන්න මට

මං එහෙම කියලා එයාගේ කොලර් එකෙන් අල්ල ගත්තා...

එයා මගෙ අත ගසලා දැම්මෙ මගේ හීන බොද කරලා....

මට කියන්න...

මං එහෙම කියද්දි එයා මං දිහා බලලා පිස්සු හැදිච්ච මනුස්සයෙක් වගේ කෑ ගහ ගහ හිනා වෙන්න ගත්තා.. 

මං බය උනා....එයා හිටපු කේන්තියට මාව මරයි ද කියලා ..ඒ තරම් එයාගේ මූණ කේන්තියෙන් පිරිලා තිබ්බෙ....

මං බය හින්දම පල්ලෙහාට දිව්වෙ ඉක්මනින් එහෙන් යන්න කියලා හිතා ගෙන....එයාට මොනා වෙලාද කියලා හිතා ගන්නත් බැරුව හිටියෙ....

මං පල්ලෙහාට ඇවිත් දොර අරින්න හැදුවට ඒක ඇර ගන්න මට බැරි උනා....

යීබො ටික ටික පල්ලෙහාට එද්දි මගේ ඇස් වලින් කදුලු පිටාර ගලන්න ගත්තා...

කවුද දැන් ඔයාට යන්න අවසර දුන්නේ.....ආයෙ මෙහෙන් යන්න හැදුවොත් ඔයාට දැන ගන්න පුලුවන් වෙයි මං කවුද කියලා...

එයා එහෙම ඇහුවෙ කවදාවත් මට ඇහිලා නැති රළු ගොරහැඩි කටහඬකින්.....

ම..මං...යීබො ඔයා විහිලුවක් නේද කරන්නෙ....මේ හොඳටම ඇති...මං බය වෙලා ඉන්නෙ හරිද ....

මං විහිලු කරන්නෙ නෑ....

මට ඇත්තම කියන්න.. ඔයා ළඟ මගේ ෆොටෝ අච්චර ගොඩක් තියෙන්නෙ කොහොමද....

මං ඔයාට ආදරේ නිසා.....

ඒත්....ඔය මම කොලේජ් කාලෙ ඒවා...අනික..ඒවා රතුපාට කතිර වලින් කපලා...

ඒක ලොකු කතාවක්....මං ඔයාට ආදරේ ඔයා කොලේජ් යන කාලෙ ඉඳන්....වන්ග් සූ කියන්නෙ මගේ නංගි....

********************************


වන්ග් සූ...

ශාන්ගේ කොලේජ් කාලෙ හොඳම යාලුවා...ශාන් එක්කමයි පාඩම් කරේ....එහෙ මෙහෙ  ගියෙ....

සූට ඒ දවස් වල ඉඳන් ශාන් ගැන ක්‍රශ් එකක් තිබ්බා...

ශාන් ඒක ගැන දන්නෙ නෑ...ඒත් යීබො හිතන් ඉන්නෙ ශාන් සූට එයා ගැන කැමැත්තක් තියනවා කියලා දැන ගෙන හිටියා කියලා.....

හොඳම එක....

සූ එක්ක ශාන් එයාලගෙ ගෙදර ආපු පලවෙනි දවසෙම යීබො අහම්බෙන් ශාන්ව දැකලා එයාට ආදරේ කරන්න පටන් ගන්නවා...ඒත් ශාන් කවදාවත් යීබොව දැකලා තිබ්බෙ නෑ...සූගෙ අයියා විදිහට.......😶😶😶

********************************

වන්ග් සූ....වන්ග් සූ....ඔයාගේ නංගි....එයා කෝ දැන්....

එයා කෝ...දන්නෙ නෑ වගේ අහන්නෙ....

මොනවා....ඔයා මොනාද ඔය කියන්න හදන්නෙ....

එයා එකපාරටම ඇවිත් මගේ බෙල්ල අල්ලගෙන බිත්තියට තද කරා....

යීබො..හ්....අ..යින් වෙන්න්න....

එයා ඇස් දෙක ලොකු කරලා මං දිහා බැලුවා...

ශා..න්...
මට සමාවෙන්න...මං හිතලා කරේ නෑ....මං මොනාද මේ කරන්නෙ මං ඔයාට ආදරෙයි...

එයා තනියම කියව කියව මොනාද තව මුමුණන්න පටන් අරන් එකපාරට මාව තදින් බදා ගත්තා.....

යීබො....මට යන්න ඕන....

ඔයාට බෑ මාව දාලා යන්න ශාන්....

මට යන්න දෙන්න...

මං දැන් එක සැරයක් කිව්වනෙ තමුසෙට...යන්න එපා කියලා...

සූට මොකද උනේ...මට ඉස්සෙල්ලාම ඒක කියන්න...

මං එහෙම කියද්දි යීබො ආවේශෙන් වගේ මාව ඇදගෙන පඩිපෙළ දිගේ උඩට ගියෙ හෙන වේගෙන්....ඊටපස්සෙ වෙන රූම් එකකට මාව ගෙනිච්චා....

මේ ඉන්නෙ...මේක තමයි මෙයාට වෙලා තියෙන්නෙ....

මං දැක්කෙ හෙනටම කෙට්ටු වෙලා ඇදිලා ගිහින් ඇඳට වැටිලා ඉන්න සූව....

සූ....

මං ඒ ඇඳ ළඟම ඇදගෙන වැටුනෙ සූ මගේ හොඳම යාලුවා  කියන දුකටයි....

එයා පැරලයිස් වෙලා අවුරුදු 4ක් වෙනවා....

අවුරුදු හතරක්...

මං පුදුමෙන් එහෙම අහද්දි එයා මං දිහෑ කේන්තියෙන් බලන් හිටියා......


✨️ඔන්න බෝනා එකකුත් තියනෝ...💚❤️🤗

✨️කතාව කැත වෙනවද අප්පා...🥺

ඊළඟ කොටසින් හම්බවෙමු ❤️

Please vote & comment ❤️😘

arouza ✨️❤️

2022.06.28

Continue Reading

You'll Also Like

10.4K 1.4K 18
Only sex but not love🦁🔞🐰 සෙක්ස් පාට්නර්ලා විදිහට හම්බ වෙන දෙන්නෙක් .. ඔවුන් ආදරය කරයිද....... නැත්තං දිගටම සෙක්ස් පාට්නර්ලා විදිහටම ඉදීද.. අපි බලම...
29.1K 6.5K 38
tk sinhala
99K 4.6K 44
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
53.6K 3.3K 53
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။