The Way To Your Heart (yizhan...

By __arouza__

22.6K 4K 900

🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 (Bonus)
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Author's Note ✨️❤
Chapter 32 (End)

Chapter 13

534 114 18
By __arouza__

මං එහෙම හිත හිත යද්දි.....

මගේ ඇඟේ කෙල්ලෙක් හැප්පුනා....

සොරි.....

මං එහෙම කියලා එතනින් එද්දි මට එයාගේ මූණ දිහා බලන්න වෙලාවක් තිබ්බෙ නෑ.....

ඒකට කමක් නෑ...

එහෙම එයා කියනවා මට ලාවට ඇහුනා.....

මං කෙලින්ම ගියේ අන්තිම ලෙක්චර් එක තියන හෝල් එකට.....

එතනට වෙලා ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ ඉද්දි අම්මාගෙන් කෝල් එක්ක ආවා.....

හෙලෝ අම්මෙ...කියන්න...

පුතේ ඔයා යුනිවර්සිටි එකේ ද ඉන්නෙ....

ඔව් අම්මෙ තව ටිකකින් අන්තිම ලෙක්චර් එක....

හරි එහෙනම්...මං හෙට එන්නම් ඔයාව බලන්න බෝඩිමට....ඔයා ආස කෑම හදාගෙනම....අර ළමයාටත් එක්ක....

අනේ...එයාට ඕන නෑ...මට දෙන්න...

ඇයි මොකෝ දෙන්නා රණ්ඩු උනාද....

එහෙම නෑ..  මේ...

හරි හරි පැටියෝ....රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක්....ඕවා හරියනවා.....දුක් වෙන්න එපා හරිද.....

හරි අම්මෙ...පරිස්සමෙන් ඉන්න ...මං තියන්නම්....

හරි...පරිස්සමෙන් වැඩ ටික කර ගන්න....

ශාන්.....ශා...න්...

ජීසු කෑ ගහගෙන ලෙක්චර් හෝල් එක පැත්තට දුවගෙන ආවා....

ඇයි මොකද.......

අන්න.....යීබො....ගහගෙන

මොනවා...යීබො...

ඔව් අන්න යන්න.....

මං ඒත් එක්කම දුවගෙන ගියේ යීබො මොන වින්නැහියක් කර ගෙනද බලන්න....

යද්දි යීබොයි තව එකෙකුයි හොඳටම ගහ ගන්නවා.....

යීබො....ඕක නවත්තන්න....යීබො.....

මං මැද්දට පැනලා දෙන්නගෙන අත් දෙකෙන් අල්ල ගද්දි දෙන්නම නිකම් මං දිහා බලන් හිටියෙ අර ද හේයර්ස් කොරියන් ඩ්‍රාමා එකේ කිම් ටෑනුයි යොන්දොයි චා ඉයුන් සන් දිහා බලන් ඉන්නවා වගේ.....

දෙන්නම මගේ කට වචනෙට යටත් වෙලා මං දිහා බලද්දි යීබො මාවත් ඇදගෙන එතනින් එන්න ඇවිත් ස්වීම් පූල් එක පැත්තට ගියා...

යීබො ඔයා මොකටද ගහ ගන්න ගියෙ.....

එයා මාර තරහකින් හිටියෙ....මගේ අත රතු වෙන්නම අල්ලගෙන මාව ඇදගෙන ගියෙ....මං හිතුනා මං මැද්දට පැන්නෙ අපරාදේ කියලා....

යීබො කියන්නකො....

මං එහෙම කියද්දි තිබ්බ තරහටත් එක්කම එයා මාව ඇදගෙන ගිය වේගෙන් අතාරිද්දි මගේ කකුල ඇඹරිලා මාව ස්වීම් පූල් එකට ඇදගෙන වැටුනා....

හොඳම එක කියන්නෙ මට පීනන්න බෑ....මං කෑ ගහන්න ගත්තෙ මැරෙයි කියලා බය හිතුන නිසයි....යීබො ඉක්මනින් පූල් එකට පැනලා මාව උස්ස ගත්තා.....

මං තරහයි...මාව බිමින් තියන්න....

හා..එහෙනම්...

එයා මාව ආයෙමත් වතුරට අතාරිද්දි මං එයාට ගහගෙන ගහගෙන ගියා...එතකොට එයා මාව ආයෙමත් වඩා ගත්තා.....

ඇයි දැන් ඔයානේ කිව්වෙ අතාරින්න කියලා....

එහෙම කිව්ව පලියට අතාරිනවද...

ආ එහෙම කියන්න තිබ්බනේ....

එයා එහෙම කියලා අමූතු හිනාවක් දාලා මාව පූල් එක උඩින් තියලා කිස් කරා....

අතාරින්න...දැන් මං යන්න ඕන....පාර්ට් ටයිම් ජොබ් එකට...

ඔයා ජොබ් එකක් කරන්න ඕන නෑ...මට පුලුවන් ඔයාවයි අම්මාවයි බලා ගන්න....

එහෙම ඕන නෑ යීබො....මට පුලුවන්...

මං දැන් ඇහුවෙ පුලුවන් ද බැයිද කියලද.....

අනේ...

ශාන්....මං දැන් එය සැරයක් කිව්වා.....

හරි...හරි.....දැන් වත් යමුද ගෙදර.....

ඔයා අද යන්නෙ බෝඩිමට නෙවේ...

එහෙනම්..

එන්නකො යන්න....

එයා එහෙම කියලා මාව එක්කන් ගියෙ ලස්සන ගෙදරකට...එයා අපි දෙන්නට ඉන්න ගෙදරක් අරන්....යුනි එකට ළඟින් තියෙන එකක්....තාවකාලිකව තමා අපි ඒකෙ ඉන්නෙ.....


ශාන් මේ තියෙන්නෙ ඔයාගේ රූම් එක.....ඔයා කැමති ද....

ඔව් මං කැමතියි.....

ඊටපස්සෙ මේ තියෙන්නෙ මගේ රූම් එක....ඔයා කැමති නම් මගේ රූම් එකේම ඉන්න පුලුවන්....


යීබො එහෙම කිව්වෙ වරත්ත හිනාවක් දාලා...

ඕනෙ නෑ...මං අර රූම් එකේ ඉන්නම්...

මං එහෙම කියලා හිනා උනා ....

මේ තියෙන්නෙ අපේ ලස්සන ගෙදර ඉතින්....


සේරම බලලා මායි යීබොයි එයාගේ රූම් එකේ ඇඳ උඩින් ඉඳ ගත්තෙ කෝපි එකකුත් හදාගෙනම ගිහින්...

යීබො ඔයා මට කිව්වෙ නෑනෙ අර කොල්ලා කවුද කියලා....

ආහ්...ඒක මේ පොඩ්ඩක්....නිකම්...වැඩක් නෑ....

බොරු කියන්න එපා.. මට කියන්න බැයි නම් ඕන නෑ ....

හරි හරි...මේ බේබි බෝයිටත් ඩෝං යන හැටි....

අනේ මේ...බලන්නකො ඔයාගේ තොලත් තුවාල වෙලා ගහගෙන....

හරි හරි....ඌ පොඩි කාලෙ ඉඳන් පොඩ්ඩක් මාත් එක්ක ඇරියස්.....

Wang zhuocheng එයාගේ නම...මගේ වයසෙමයි....


එහෙමද....

මං එහෙම කියද්දි එයා ඔව් කියලා මාව එයාගේ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා.....


✨️මේ කතාවෙ හොඳම ටික තව ටික දවසකින් එනෝ.....😁😁

✨️කතාවක අවසානයක් තියෙන්නත් එපැයි නේද....🤗❤️

✨️ඔන්න කිව්වා වගේම අදත් අප්ඩේට් දුන්නා..

✨️හෙටත් දෙන්න බලාපොරොත්තු වෙනවා...😂😂

ඊළඟ කොටසින් හම්බවෙමු ❤️

Please vote & comment ❤️😘

arouza ✨️❤️

2022.06.22


Continue Reading

You'll Also Like

29.5K 6.5K 38
tk sinhala
78.4K 16.8K 40
උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්...
100K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
10.5K 1.4K 18
Only sex but not love🦁🔞🐰 සෙක්ස් පාට්නර්ලා විදිහට හම්බ වෙන දෙන්නෙක් .. ඔවුන් ආදරය කරයිද....... නැත්තං දිගටම සෙක්ස් පාට්නර්ලා විදිහටම ඉදීද.. අපි බලම...