💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇...

By Deminie_kim

7K 1.5K 526

Completed #jikook story #texting : ඔයා කවුද? : සොරි වැරදියට මම වැරදි නම්බර් එකකට මැසේජ් එක දාල තියෙන්නෙ : ඇත්... More

1
3
4
5
6
7 (Last)

2

977 228 59
By Deminie_kim

KookD
හායි baby

KookD
කොහොමද කෙල්ලේ..😏

KookD
ඔයාගෙ නමවත් කියල යන්නකො බබා



Jimin's pov
ආශ්.. මේක මල වදයක් උනානේ.. මොන ගොං හරකෙක්ටද මං මේ මැසේජ් කරල තියෙන්නෙ😑



Chimbae
මං කිව්ව නේද මට මැසේජ් දාන්න එපා කියල
අනික දැනගන්නවා මං කෙල්ලෙක් නෙමේ😑


KookD
අනේ.. මං හිතුවෙ ස්කූල් යන්න බෑ කියල ඔම්මට කියද්දි කෙල්ලෙක් කියලමයි😂🤣
හුලතල් චූටි කොල්ලෙක්ද එතකොට


Chimbae
අනේ මේ යනව යන්න හලෝ
මම චූටිත් නෑ හුරතලුත් නෑ
ආයෙ මැසේජ් කරන්න එපා
මම කැමති නෑ

KookD
ඇයි ඔම්මා එපා කිව්වද අදුලන්නෙ නැති අය එක්ක කතා කරන්න එපා කියලා චූටි බබාට😑😂


Chimbae
😑බායි



KookD
කියුට් අනේ

Chimbae
මොනාද

KookD
ඔයානෙ බබෝ

Chimbae
මේ මේ මාත් එක්ක ඔය flirting වලට එන්න එපා!🚫

KookD
වේ?? ආස නැද්ද?😏
ඔයාට නම්ජා චින්ගු කෙනෙක් ඒම ඉන්නෝද බබා😏


Chimbae
මම කොල්ලෙක් ගොන් මැට්ටෝ
මොන කෙහෙල් ඇවරියකටද මට නම්ජ චින්ගුල ඉන්නෙ😑

KookD
අනේ.. මං හිතුවෙ ඇති කියලා..
එහෙනම් යොජා චින්ගු කෙනෙක්වත්..😏

Chimbae
නෑ😑

KookD
හයියෝ හයියෝ.. ඇයි ඔයා එච්චරටම කැතද කාරුත් කැමති උනේ නැද්ද අනී?? 😂💔

Chimbae
මට කැමති අයට මම කැමති නෑ මම කැමති කෙනා මට කැමති නෑනේ..🙂💔

KookD
ඕ හෝ..
ඒ කියන්නෙ crush එකක් ඉන්නෝද..😏

Chimbae
මං දන්නෑ

KookD
ඈ?? ඒ කිව්වෙ??

Chimbae
මං එයාට crush ද කියලවත් මං දන්නෑ..
ඒත් එයාව දකිද්දි මගේ පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා.
ඒත් මං දන්නව එයා මට කැමති නෑ කියල


KookD
ඔයා එයාට කිව්වද?


Chimbae
මට බෑ මට ගුටි කන්න වෙන්නෙ ඕව කියන්න ගිහින්.
අනික මුලු ස්කූල් එකම එයාට කැමතියි.. තව ස්කූල් එකේ කොච්චර ලස්සන අය ඉන්නෝද.. එයා මට කැමති වෙන්නෑ කොහොමත්..


KookD
අම්මෝ.. ප්‍රසිද්ධ crush එකකටනෙ කොල්ල කැමති වෙලා තියෙන්නෙ..
ඔයාට කැමතිම නම් මං ඔයාගෙ හොදම යාලුව වෙන්නම්.. ඔයාට ඒන ප්‍රශ්න මට කියන්න


Chimbae
ඒ ඇයි?
මං කිව්වනෙ මං දන්නැති අයත් එක්ක මැසේජ් කරන්න කැමති නෑ කියල😑

KookD
කැමති නැත්තම් දැන් crush එක ගැනත් කියෙව්වේ..😏😂
මටත් යාලුවෝ නෑ ඕන නම් අපි දෙන්න යාලුවො වෙමු.. එතකොට අපිට පුලුවන්නේ අපි අතරෙ අපේ කතා ගැන බෙදාගන්න..

Chimbae
ඇයි ඔයාටත් crush එකක් ඉන්නවද?


KookD
නෑ පිස්සුද..😂
මට crush ගැන හිතන්න වෙලාවක් නෑ හලෝ🤣

Chimbae
ඒ කියන්නෙ ඔයා මැරි කරල බබාලත් ඉන්න කෙනෙක්ද??
පොඩ්ඩක් ඉන්න ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද😑


KookD
මම කොල්ලෙක්
මට බබාල තියා කෙල්ලෙක්වත් නෑ තාම 😂
මට තාම 18 යි




Chimbae
මෝව්?? ඔයා මගේ වයසෙමද එතකොට??




















#To be continued

මොකෝ හිතෙන්නෙ
අවුල් වගේද..
වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝයො...💕

Continue Reading

You'll Also Like

762K 28.2K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
5.5K 61 7
Ask or dare these people/Demond's down here 👇🏻 Me Bill Will Dipper Rev.dipper Mabel Rev.mabel Stan Ford So bring it on! Also if you have your own...
198K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.1M 40.7K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...