ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ

By ahasthiv1760

460 119 136

ගෝඩ් නම් තමයි ඒත් ඩෙශිටිකිසම් නෙමෙයි........ Cover by Dev_Vicky_006 More

1
2
3
4
5
6
7
8
10

9

30 10 11
By ahasthiv1760


" ඔන්න ජිමිනා මුගේ මහලොකු මැජික් එක. ඉස්සෙල්ලම මුට බොරුඤව් ඤියෑව් ඤෑන් ඤුඤ්ඤෑව් ඤෑව්ව් විඤෑව් ඤාව්ඤෑව් ඤව්.."

මොකක් මොකද යකෝ මේ වෙලා තියෙන්නේ. ඤැව් ඤැව් ගෑවෙන්නේ මොකෝ මට.

"දෙයියනේ හ්යුන් ඔයා..."

ඔව් මම. ඉතින් මොකක්ද කියන්නෙ.

"ඕඕඕඕඕඕ උස හ්යුන් ඔයා ඇත්තටම දෙයියෙනක්ද . අම්මෝ හ්යූන් මට නම් හිතා ගන්න බෑ"

ජිමිනට පෙත්ත ගහන්න අමතක වෙලා ද කොහෙද. විකාර කියවනවා. කිව්ව කැත. 'ඌඌඌඌඌ උස හියූන් උයා ඇත්තටම දැයියැක්ද. ' හිපාටුවා. උබ මගේ ගෙදර ඉදන් මටම කෙලවනවා නේද ජිමින්. උබට මම අද දෙසන්නම් අවුරුදු ගානක ඇරියස් වලට හරියන්නත් එක්ක.

"ඤාව් ඤාව් ඤැව් ඤෑව්"

මොන අටමගලයක්ද හත්තිලව්වේ. මම හොද හොද වචන වලින් බනින කොට ඤැව් ඤැව් ගෑවෙන්නේ මොකෝ.

හත්තික්කේ. ඔම්මා ඒ කාලෙම කිව්ව මට නරක වචන කියන්න හොද නෑ. එතකොට කටවල් වලට හෙන ගහනවා කියලා. එතකොට මගේ කටට හෙන ගහලා හත්තලාමේ.. යකූ මගේ සුදාම්මිට කිස් එකක්වත් දෙන්නේ කෝමද දැන්. හුවෑ...

අනික මේ කොටා කොහොමද මේ තරම් උස ගියේ. මූ හෙන කොටටනේ හිටියේ.

"අනී හ්යුන් බලන්න ඔයා කොච්චර කියුට්ද ඔහොම ඉද්දි. නපුරු පෙනුමක් ගෑවිලාවත් නෑ"

"මම කියුට් තමා මිනිහෝ කොහොමත්. ඔම්මා මට ඉපදෙන්නත් කලින් ඉදලමයි කියන්නේ මම පුදූම හුරතල් කොල්ලෙක් කියලා. බලපන් මගේ කම්මුල් අල්ලලා. පූස් පැටියෙක්ගේ වගේ."

මම මගේ කම්මුල් අල්ල අල්ල කියවද්දි ලෝම ඇල්ලෙනකොට, ජිමිනා ඉස්සර ලාචිමොලාලා දිහා බලනවා වගේ දිලිසෙන ඇස් වලින් මං දිහා බලනකොට, කටින් පිට වෙන හැම වචනයක්ම ඤාව් කියලා පිටවෙන කොට, ඔක්කොටම වැඩිය අර දෙයියා කියපු ගෝතයා වැඩ්ඩා වගේ මං දිහා බලන් ඉන්න කොට මට හිතුනේ එක දෙයයි.

මම පූසෙක් වෙලා....

TO BE CONTINUED....

පරිස්සමින් ඉන්න💖

Continue Reading

You'll Also Like

1.1M 37.9K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
164K 5.7K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
113K 3.4K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season
1.8M 60.5K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...