La Vie en Rose

By Weiyexiao

5.5K 749 220

අදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ... More

Life in Rose 🌹
A/N
Love Yourself
Alone
I'm sorry
My dream
Pain - තනාශිගේ සිතුවිලි
Chemestry Teacher
Bio Teacher
To Led ...
MY RAP
Trip to ...
Prefect life
Butterflies
To my soulmate ...
Wattpad Family
Pearl
Only Me
Freedom
Modern girl
KimPorchay
Aga ගේ විත්ති
One side love
DNA
9
Term Test
RIP Akki
Life
Dear Poliyana ...
Happy Birthday නංගෝ ❤
Cinderella
Sun × Moon
Life 2
Funaral
Love In The Air
Sir
Bla Bla Bla 😁
බ්ලේසර් එක
Love
Love 2
My Love Story
වර්ණ
අනියම් පෙම
The Untamed
Word of honor
The Untamed 2 ( Wu Ji )
Tharntype
කෝපි
💔
YiZhan
TU
Tu
Tu
TU
නුඹ ඍතුවක්
පන්දම් සදගනාව
දැන්වීමයි ...
විරහව
One Side Love 2
වැස්ස
ප්‍රේම පැහැ
ආලය
කවියන්ගේ දිනය
දස්කොන් ප්‍රමිලා
HuaLian
ප්‍රේමේ නම් එපා
හිටිවන කවි
නොම දනී...
හදවත් 1k ට ප්‍රණාමයෙන්...
අනෙක් පස...
Team Work
Life 3

Woman

108 19 3
By Weiyexiao

දියණික් ලෙස උපත ලද මා
මුසාවක ප්‍රතිඵය නම්
සත්‍යයෙන් ඉපදුන් පුතුන් ඇයි
දියණියන් වෙත මේතරම් ලොල්

කිසිවෙකුන් වෙත නොවැඩි බුදුහිමි
එදා කිඹුල්වත් වැඩි වෙලේ
මගේ පති බලයක් තිබේ නම්
වඩි වී මා  කුටියට හිමි

කියා පැතු යශෝදරාවන් වෙත
වැඩ සදකිදුරු වත දෙසූ
එබුදුන් දැයි පැවසුවේ හිමියනි
මුසාවෙහි ඵලේ ගැහැනියක් වග

බෝසතුන් වෙත නියත විවරණ
දෙන්නටත් පෙර පසෙ බුදුන්
ගැහැනියක වූ මවක පැවසුවා
' අනේ මගේ පුතු බුදු වෙයන් '

එසේ විවරණ දුන් එමව් වැනි
ගැහැනියක්ගේම කුසින්
නොවෙද අපි හැම ඉපදුනේ අනේ
ඉතින් මේමගේ සිත ගැටුම්

සත්‍ය වෙන්නැති බොහෝවිට
ඔබතුමන් ඒ පැවසූ වදන්
ඉදින් කම් නැහැ විරි වඩන්නන්
පිරිමියෙකු වෙන්නට මමත්

ඒත් තාමත් මේමගෙ සිත තුල

ගැටලුවක් ඉතිරිව ඇතේ

ඉදින් හැම පිරිමින්ම වූ කල

ඉපදෙන්න කෝ මව් කුසක්

Yeye

මතකද ඔයාලට පහුගිය කාලේ සාමාජ ජාලා වල share උන video එකක් හාමුදුරුවෝ කෙනෙක් බනකට කියනවා ... අම්මෙකුටයි තාත්තෙකුටයි ගෑනු ලමයෙක් ඉපදෙන්නේ ඒ දෙන්න ගිය ආත්මේ බොරු කියපු දේක විපාක විදිහට කියලා ...

මං මේකෙන් කියන්නේ නෑ ඒ හමුදුරුවෝ හරි කියලවත් වැරදියි කියලවත් ... මං හුදු පැනයක් නගනවා ... එපමණයි ...

Continue Reading

You'll Also Like

570 8 102
I mean, I like writing poetry in my free time, so yeah here have some ----- Official Spotify playlist to listen: https://open.spotify.com/playlist/5...
646K 14.5K 53
နေကြာတွေက သစ္စာရှိတယ်။ နေမင်းကြီးရှိရာအရပ်ကိုပဲ အမြဲမျက်နှာမူတယ်လေ။ အဲ့လိုပဲ နေကြာတွေလိုပဲ ညီမကလည်း အကိုကြီးရှိရာအရပ်ကိုပဲ အမြဲမျက်နှာမူမှာ။ ဘယ်တော့မ...
83.4K 7K 17
မင်းနဲ့အတူသာဆိုရင် ...
33 7 9
Magsusulat.. Magsasalaysay.. Mga letrang hinubog sa tintang nasanay. Hindi susubukang isulat Kundi patutunayan na ang talentong binigay. Sa loob ng a...
Wattpad App - Unlock exclusive features