Little Rose || KTH || Complet...

By Cyra_00

39.7K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 34

688 153 27
By Cyra_00

Taehyung pov

මන් ඇස් අරිනකොට හිටියේ හොස්පිටල් එකක් ඇතුලේ..මන් මෙතනට ආවේ කොහොමද කියලා හිතාගන්න බැහැ...ඒත් ටිකක් වෙලා යනකොට එකෙන් එක මතක් උනාම මන් ඉක්මනට ඇදෙන් නැගිට්ටේ නාදියාව හොයන් යන්න උනත් එකපාරටම කවුරු හරි මාව අතින් අල්ලලා නැවැත්තුවා..

🌼 ටේ...කොහෙද දුවන්නේ ??

🐯 නූනා..නාදියා..එයා කෝ ??

🌼 කවුරු ?? කවුද නාදියා ??

🐯 ආහ්..ආනි...අයේශ්...අයේශ් කෝ ??

🌼 එයා ඉන්නවා...vip room එකේ...ඔයාට මොකක්ද උනේ ටේයා..මොහොකටද ඔයා බය උනේ ??

නූනා ප්‍රශ්න වැලක් ඇහුවත් මන් පුලුවන් ඉක්මනට දුවගෙන ගියේ vip room එකට..මන් ඇතුලට යනකොට දැක්ක දෙයින් මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..නාදියා හිටියේ ජිමින්ගේ පපුවේ ඔලුවේ තියාගෙන...එහෙන් අයුශු ඔලුව අතගානවා..

🐯 මොකක්ද මෙතන වෙන්නෙ ??

අම්මපා මූ කෙල්ලත් තියාගෙන මොකටද මගේ කෙල්ලව තුරුල් කරන් ඉන්නෙ..දෙන්න හිතයි තව ටිකක් කොට වෙන්න...මන් වෙන්නෙ මොකක්ද ඇහුවත් ජිමින් මුකුත්ම කිව්වේ නෑ...ජින් හ්‍යුන්ග් රෝසමලව වඩාගෙන කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා..

🐹 ටේහ්‍යුනා ඔයාට කොහොමද දැන් ??

🐯 මන් හොදින් හ්‍යුන්ග්..ඇයි නාදියා මෙහෙම ඉන්නේ..එයාට සනීප නැද්ද ??

මන් නාදියා ලගට යන ගමන් ඇහුවාම ජිමින් ඉක්මනට එතනින් එහාට වෙලා නාදියාව මගෙ අතට දුන්නා..මන් උස්සලා එයාව ලගට ගත්තාම පොඩි දරුවෙක් වගේ එකපාරටම මගේ ශර්ට් එක තද කරලා එයා අල්ලගත්තා..මට කට කොනෙ හිනාවක් ගියේ නින්දෙන් උනත් නාදියා මාව අදුරගත්ත නිසායි..

🐹 අයිශු..දැන්වත් මෙතන වෙන්නේ මොකක්ද කියන්නේ ?? ඇයි නාදියා බෙහෙත් බොන්නේ ??

🐯 මෝ ?? බෙහෙත් බොනවා...මොකක්ද මෙතන වෙන්නේ !! අයිශු ඒ සින්දුව...ආහ්...නාදියා දවල් කියපු සින්දුව ඒක එදා මට ඇහුන සිංදුවමයි..

🌹 මන් දන්නේ නෑ ඔප්පා ඔයාගේ ඇක්සිඩන්ට් එකයි නාදියාගේ ඇක්සිඩන්ට් එකයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා

🐱🦄🐨🐰 ඇක්සිඩන්ට් එක ??

එතකොටයි අපි දැක්කේ ඒ වෙලේම යූන්ගි හ්‍යුන්ග්නුයි හොබි හ්‍යුන්ග්නුයි ජුනි හ්‍යුන්ග්නුයි කුකීයි එක්ක ඔම්මායි අප්පායිත් ඇතුලට එනවා..ඔම්මායි අප්පායි කටත් ඇරන් මන් දිහා බලාගෙන ඉන්නවා..

එයාලා එහෙම බලන් ඉන්න එක සාධාරණයි ඉතින්..මොකද දැන් මේ එයාගේ පුතා කොල්ලෙක්වනේ ඔඩොක්කුවේ තියන් බදාගෙන ඉන්නේ...ඔම්මායි අප්පායි මන් ගැන මොනවා හිතනවද දන්නේ නෑ...අම්මේ ඔයාගේ පුතා බයි නෙමෙයි...

🌹 හරියටම අවුරුදු 3කට කලින් අද වගේ දවසක නාදියා ඇක්සිඩන්ට් උනා...

අයිශු එහෙම කිව්වාම අපි පුදුමෙන් අයිශු දිහා බැලුවේ එයා කියන කිසි දෙයක් තේරුම් ගන්න බැරුව..

🌹 එදා නාදියා මාව එයාර්පෝර්ට් එකට ගන්න එනගමන් හිටියේ...කුණාටු ගතිය නිසා මගේ ෆ්ලයිට් එක ටිකක් පරක්කු උනා..ඒත් නාදියා එනවා කියපු වෙලේ ඇවිල්ලා හිටියේ නෑ...මන් බලන් ඉදලා බැරිම තැන නාදියාට කෝල් කරා...එවෙලේ ෆෝන් එක ආන්ස්වර් කරේ හොස්පිටල් එකෙන්...වෙලාවට එදා අයේශුත් කොරියා හිටියේ..මන් අයේශ්ටත් කෝල් කරලා අපි ඉක්මනට හොස්පිටල් එකට ආවා..අපි හොස්පිටල් එකට එනකොටත් නාදියාගේ ඔපරේශන් එක පටන් අරන් තිබ්බේ...ඒක ප්‍රයිවට් හොස්පිටල් එකක් උනත් නාදියාගේ ඔපරේශන් එකට ඔක්කොම බිල් පේ කරලා තිබ්බේ...ඒත් ඇක්සිඩන්ට් උනේ කොහොමද...ඒ කවුද කිසිම කෙනෙක් ඒක කිව්වේ නෑ..එයාලා කිව්ව එකම දේ එයාලා vip අය..ඒ නිසා එයාලගේ අනන්‍යතාවය තහවුරු කරන්න බැහැ කියලා...නාදියා හිටපු තත්ත්වේ එක්ක අපි ඒ ගැන තව හොයන්න ගියේ නෑ..ඇක්සිඩන්ට් එක කරපු කෙනා පැනලා ගිහින් කිව්වා..එයාව හොයන්න පොලිස් පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ කිව්වා...එයාලට නාදියාගේ කට උත්තරයක් ගන්න ඕන කිව්වා...එත්...ඒත් නාදියාට ආයි සිහිය ආවේ මාස හයකට පස්සේ...ඒ සිහිය එනකොට එයාට කිසිම දෙයක් මතක තිබ්බේ නෑ...අඩුම අම්මා තාත්තාවත්...

අයිශු ඇස්වල කදුලු පුරෝගෙන කියනකොට මගෙ ඇස්වලට ඉබේටම කදුලු පිරුනා..එයා එච්චර දුකක් විදලා තියෙනවා..ජිමින් අයිශුව එයාගේ තුරුලට ගන්නකොට ජින් හ්‍යුන්ගේ නම් ඇස් කටේ..පව් කොල්ලා..කන්ෆියුස් වෙලාද කොහෙද ඉන්නේ..

🌹 න..නාදියා ආයි සිහිය ආවට පස්සේ එයා හුගක් වෙනස් උනා..ඉස්සරහ හැමදෙම නෙගටිව්ව හිතපු නාදියා දැන් හැමවෙලේම පොසිටිව් උනා..එයාට කිසිම දෙයක් මතකේ තිබ්බේ නැතත් සමහර දේවල් නිසා ටික ටික එයාට හැමදේම මතක් උනා..අන්තිමට අපි නාදියා එක්ක ලංකාවට ආවා..එයාට හුගක් දේවල් මතකෙට ආවත් ඇක්සිඩන්ට් එකේ උන දේවල් කිසිම දෙයක් මතකේ තිබ්බේ නෑ...අපි ඒක හාර අවුස්ස අවුස්ස අහන්න ගියෙත් නෑ...මොකද පොලිසිය කිව්වා නාදියා එයාලට කෝල් කරලා තිබ්බේ කියලා..එයා ඇක්සිඩන්ට් එකෙන් නැති උන ගෑනු කෙනාව දැකලා තිබ්බා...දරුවා එයාගේ අතේ හිටියේ කිව්වා..ඉතින් ඒ දෙවල් එයාට අමතක උන එක හොදයි කියලා අපිට හිතුනා..අපි ඒ ගැන කිසිම දෙයක් එයාගෙන් ඇහුවේ නෑ...එයා ජීවත් උනේ ඔයාලා නිසා..හැමදේම අමතක වෙලා තිබ්බාත් එයා ඔයාලගේ සිංදු නිස, වචන නිසා එයාගේ හිත හදාගත්තා..ආයි අවුරුදු තුනකට පස්සේ එයා ආයි කොරියාවට ආවෙ ඔයාලව බලන්න..ඒකත් අයේශ් විදියට...

අයිශු කතාව ඉවර කරනවත් එක්කම නාදියා හීනෙන් බය වෙලා වගේ මගේ ඔඩොක්කුවේ ඉදන් දගලන්න පටන් ගත්තාම මන් හුගක් බය උනා..එයාගේ මුලු ඇගම දාඩියෙන් පෙගිලා..මන් එයාට කතා කරාම එයා එකපාරටම ඇස් ඇරලා මාව දැක්ක ගමන් ඇස්වල කදුලු පුරෝගෙන අඩන්න පටන් ගත්තා..

ඔප්පා..ඔන්නි...ඔ..ඔන්නි...එදා මට කතා කරේ එයා...ඔප්පා එ..එයා...

🐯 ශ්ශ්...කලබල වෙන්න එපා...මැණික කෝ ඇඩිල්ල නතර කරන්නකෝ...

ඔ..ඔප්පා මියානේ...ඔ..ඔප්පා ඔන්නි...එ..එයා කතා කරා..එ...එදා බැල්කනි එකේදි එයාව මන් දැක්කා...එ..එයා මට කිව්වා ඔයාට ආදරෙයි කියන්න කියලා..එ..එයා කිව්වා දෝනිටත් ආදරෙයි කියලා..එ..එයා ම..මට කිව්වා ඔයාලා දෙන්නාව බලාගන්න කියලා...එ..එදා මට එයා කියපුවා තේරුනේ නෑ...එ..එයා මට ඔයාලා දෙන්නාව බලාගන්න කිව්වා...ඔ..ඔප්පා මියානේ...

🐯 මොනවද මැණික කියවන්නේ ?? ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ මට...කෝ මුලින්ම ඇඩිල්ල නවත්තන්න..

නාදියා කියන කිසිම දෙයක් මට තේරුනේ නෑ..එයා එක දිගට මාව බදාගෙන අඩනකොට මන් දැක්කා හ්‍යුන්ග්ලාගේ කුකීගේ ජිමින්ගේ පවා ඇස්වල කදුලු පිරිලා තියෙනවා..එයාලා නාදියාට එයාලහෙම සහෝදරියක්ට වගේ ආදරෙයි කියලා මන් දන්නවා..කෙල්ල එක දිගට අඩනකොට ඔම්මා අතට රෝසමලව දීලා ඔම්මාවයි අප්පාවයි අපි එලියට යැව්වා..මන් කෙල්ලගේ ඔලුව ටික ටික අතගානකොට මට දැනුනා නාදියා සන්සුන් වෙනවා..

🌹 නාදියා...දැන් ඇඩිල්ල නවත්තන්න මැණික..
මොකක්ද උනේ ?? ඔයා මොනවාද දැක්කේ ???

අයිශු කෙල්ලගේ ඔලුව අතගාලා අහනකොට එයා එකින් එක කියන්න පටන් ගත්තා...එදා ඇක්සිඩන්ට් එක, නායොන්ග් එයාට කතා කරපුවා, රෝස මලව නලවපුවා, හොස්පිටල් එකේදි සිහිය නැති උන ඒවා වගේම එදා බැල්කනි එකේදි නායොන්ග්ව දැකපු ඒවා පවා කෙල්ල කියාගෙන ගියා...මට දැනුනේ මගේ පපුව පිච්චෙනවා වගේ..එයා ආත්මෙද එතකොට අපිව බේරගන්න ඉල්ලුවේ...

🦄 ඔ..ඔයා කියන්නේ එදා ජන්ග්මිවයි ටේවයි බේරගන්න කියලා ඉල්ලුවේ නායොන්ගේ හොල්මන කියලාද ??

හොබි හ්‍යුන්ග් ඇසුත් ලොකු කරන් අහනකොට කෙල්ල ඔලුව උඩට පහලට කරාම හොබි හ්‍යුන්ග් ඉක්මනට යූන්ගි හ්‍යුන්ගේ අතින් අල්ල ගත්තා..

🐥 එ..එතකොට ඔ...ඔයා කියන්නේ නායොන්ගේ හොල්මන අපේ ඩෝර්ම් එකේ ඉන්නවා කියලාද ?? ඔ..ඔයා එක්ක රූෆ්ටොප් එකේදි කතා කරේ එයද ??

❤ ම..මන් දන්නේ නෑ ඔප්පා ඒ හොල්මනක්ද නැද්ද කියලා...ඒත් මන් නායොන්ග් ඔන්නිව අදුර ගත්තේ නෑ..එයා කිව්වා මට එයාව අදුරගන්න පුලුවන් වෙයි කියලා..එ..එයා කිව්වේ ටේ ඔප්පාටයි දෝනිටයි ආදරෙයි කියලා විතරයි...ම..මට එයාලව බලාගන්න කිව්වා...

නාදියා එහෙම කියලා බිම බලාගන්නකොට සෝයොන්ග් ඔන්නි අපේ ලගට ඇවිල්ල නාදියා ලගින් දනගැහුවා..

🌼 ඔයා මොනවද අයේශ් මේ කියවන්නේ ?? ඔයා කියන්නේ මගේ නංගි හොල්මන් කරනවා කියලාද ??

❤ ඔ..ඔන්නි මන් එහෙම එක්ක් කිව්වේ නෑ..එත්..

🌼 ඇති අයේශ්...ඔයා කියන ඒවා විශ්වාස කරන්න කියලද මට කියන්නෙ ?? මෙච්චර කල් තමුන් කෙල්ලෙක් කියලා හංගන් හිටපු කෙනෙක් කියන දේවල් කොහොමද අපි විශ්වාස කරන්නේ ?? තමුසෙට පිස්සු අයේශ්...පිස්සු...

🐯 නූනා...ඕක නවත්තනවා...😡

සෝයොන්ග් නූනා නාදියාගේ උරහිස හොල්ලන ගමන් කෑ ගහනකොට මට කේන්ති ගියා...මන් කෑ ගහලා නූනාගේ අත් අයේශ්ගේ අතින් ඈත් කරනකොට නූනා විසික් වෙලා ගිහින් බිමට වැටුනා..

🐹 ටේහ්‍යුන් 😡

මන් සෝයොන්ග් නූනාව තල්ලු කර නිසාද කොහෙද ජින් හ්‍යුන්ග් මට සැරෙන් කතා කරලා නූනා ලගට ඇවිල්ලා නූනාව කෙලින් කරා..හ්‍යුන්ග් මට සැර කරාද...එයා මට පොඩි පොඩි දේවල් වලට සැර කරලා තියෙනවා...ඒත් ජිවිතේ පලවෙනි වතාවට හ්‍යුන්ග් මෙච්චර හයියෙන් මට කෑ ගහපු...ඒ සද්දෙට එතන හිටපු හැමෝම ගැස්සුනා...මෙච්චර වෙලා මගේ ඔඩොක්කුවේ හිටපු නාදියා පවා ඉක්මනට බැස්සා..

🌼 ඔයා මේ පිස්සු කෙල්ල කියන දේවල් විශ්වාස කරනවාද ටේහ්‍යුන්...අවුරුදු ගානක් හිටපු අපිට වඩා මාස ගානක් හිටපු ඒ කෙල්ලව ඔයාට වටිනවාද ?? ඒකද කවදාවත් නැතුව මට කෑ ගැහුවේ...

🐯 මට එයාව විශ්වාසයි තමයි නූනා..එයාට පිස්සු කෙල්ල කියන එක නවත්තනවා...ඔයා කොහොමද එයාට එහෙම කතා කරන්නේ...එයා නිසායි මායි රෝසමලයි තාම ජීවත් වෙන්නේ..ඔයාට අයිතියක් නෑ එයාට එහෙම කතා කරන්න...

💥💥 චටාස්

මන් නූනාට කෑ ගහලා කතා කරනකොට ජින් හ්‍යුන්ගේ අත කෙලින්ම නතර උනේ මගේ කම්මුලේ..මගේ ඇස්වල කදුලු පිරුනේ ඉබේටමයි..එ..එයා අද මට අත ඉස්සුවා...

🐯 හ්..හ්‍යුන්ග්...

🐹 ඔහොමද ටේහ්‍යුන් වැඩිහිටියන්ට කතා කරන්නේ ?? මන් මෙච්චර කල් ඔයා කරපු හැමදෙයක්ම ඉවසුවා..සෝයොන්ග් ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද ?? එහෙම කරපු කෙනාටද මේ වැඩකට නැති කෙල්ලෙක් වෙනුවෙන් කෑ ගහන්නේ...

ජින් හ්‍යුන්ග් මට කෑ ගහනකොටම එකපාරටම නාදියා හ්‍යුන්ගේ කකුල් දෙක අල්ලන් පහත් උනා..

ඔ..ඔප්පා චේබල්...ම..මන් නිස ඔයාලා රන්ඩුවෙන්න එපා...චේබල්...මන් කිව්වේ බොරු කියලා හිතන්න...අනේ ජින් ඔප්පා මට ඕන උනේ ඔයාලට සතුට ගෙනත් දෙන්න..නැතුව ඔයාලා අතර ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි...චේබල් ඔප්පා...ම..මන් යන්නම්...මන් මෙහෙන් යන්නම්... ඔ..ඔන්නි කියපු දේ ඇත්ත...ම..මන් පිස්සු කෙල්ලෙක් තමයි..ම..මට පිස්සු...

🌹 නාදියා..නැගිටින්න ඔයා මොනවද මේ කරන්නේ ??

❤ චේබල් ඔප්පා...මන් නිසා රන්ඩු වෙන්න එපා.. ම..මන් පිස්සෙක් වෙන්න ඇති...ඔම්මා අප්පා උනත් මාව අතෑරලා ඉන්නේ ඒකනේ...ම..මන් පිස්සෙක් තමයි...ම..මන් යන්නම් ඔප්පා...මියානේ...

නාදියා එක දිගට කියාගෙන කියාගෙන ගිහින් එතනින් දුවලා යන්න හදනකොටම ඔම්මායි අප්පායි රෝසමල එක්ක ඇතුලට ආවා.....

👶 ඔ..ඔම්මා....

❤ ඔම්මාට සමාවෙන්න මැණික 🥺🥺

නාදියාව දැක්ක ගමන් මගේ කෙල්ල කතා කරා..එයා ඔම්මා කිව්වා...නාදියාගේ පැත්තට අත දික් කරලා ඔම්මා කිව්වාම නාදියා කෙල්ල දිහා ඇස්වල කදුලු පුරෝගෙන බලන් ඉදලා එතනින් දුවලා ගියේ රෝස මල ඔම්මාගේ අතේ ඉදන් නාදියා දුවන පැත්තට අත දික් කරගෙන කෑ ගහනකොටමයි...මාත් එයාගේ පස්සෙන් දුවන්න හදනකොට යූන්ගි හ්‍යුන්ග් මගේ අතින් අල්ලගත්තා..

🐯 හ්..හ්‍යුන්ග් අතාරින්න...මට එයා පස්සෙන් යන්න ඕන..

🌹 එයාට පාඩුවේ ඉන්න දෙන්න ටේහ්‍යුනශි...අපිට සමාවෙන්න...

ජිමින් කෑ ගහනකොට අයිශුත් ජිමින් දිහා බලලා ඉක්මනට නාදියා පස්සෙන් දුවලා ගියා..

🐥 අයිශු ඉන්න..

🐨 නවතින්න ජිමින්...එලියේ ආර්මිලා ඔයාලව දැක්කොත් ප්‍රශ්නයක් වෙයි...

ජූන් හ්‍යුන්ග් ජිමින්ව නැවැත්තුවාම මේ උන දේවල් කිසි දෙයක් හිතාගන්න බැරුව මන් එහෙම්ම ඔම්මා ගගා කෑ ගහලා අඩන රෝසමලව තුරුලට අරන් බිම වාඩි උනා...මට නිකන් දැනුනේ ආයි පාරක් මගේ ලෝකේ කඩන් වැටුනා වගේ...මගේ කෙල්ල කතා කරන්න පටන් ගත්තාත් මට සතුටු වෙන්න ඕන උනත් මට දැනෙන්නේ මගේ පපුව ගැලවිලා යනවා වගේ...

එයා මාව දාලා යන්නේ නෑ කියලා ඊයේ පොරොන්දු උනා..ඇයි එහෙම කරේ...මන් බිම වාඩි වෙලා රෝස මලව තුරුල් කරන් මගේ ඇස්වලින් ගලන කදුලු වලට ඔහේ ගලන්න ඉඩ දෙනකොට යූන්ගි හ්‍යුන්ග් මාව බදාගත්තා..

🐹 ට්..ටේහ්‍යුන් ම..මට සමාවෙන්න...

🐰 ජින් හ්‍යුන්ග් 🥺🥺 ඔයා කිව්ව වැඩකට නැති කෙල්ල නිසායි ටේ හ්‍යුන්ගි හ්‍යුන්ග් හිනා උනේ...එයා තමයි ජන්ග්මිට ඔම්මෙක් උනේ...යූන්ගි හ්‍යුන්ගේ , ජිමින් හ්‍යුන්ගේ, මගේ ආදරේ හොයලා දුන්නේ එයා...නූනා ඔයා කිව්ව පිස්සු කෙල්ල තමයි මගේ හොදම යාලුවා..ඒ පිස්සු කෙල්ල නිසායි ජන්ග්මි අද කතා කරේ..

කුකී ඇස්වල කදුලු පුරෝගෙන කතා කරනකොට ජින් හ්‍යුන්ගේ නූනාගේයි ඇස්වල තිබ්බේ පසුතැවිලි වීමක් කියලා හොදටම පෙනුනා..නූන එකපාරටම මගේ ඉස්සරහ දන ගැහුවා...

🌼 ම..මට සමාවෙන්න...මමයි මේක පටන් ගත්තේ...ම...මන් ගිහින් එයාව එක්කගෙන එන්නම්...

..............................................................................................

ජින් ඔප්පා එක්ක කේන්ති ගන්න එපා ඉතින් හොදේ...මොන කොල්ලාත් කැමති නෑනේ තමන්ගේ කෙල්ලට කවුරුත් සද්ද බද්ද දානවට..සෝයොන්ග් පවා වැරදි නෑ...මොන අක්කාද කැමති තමන්ගේ නංගි හොල්මන් කරනවා කියලා හිතන්න...ඒ නිසා කිසිම කෙනෙක් ගැන කේන්තියක් ගන්න එපා...🙂🙂

චැප්ටර් එක කොටයි ගාගෙන ආවොත් කපනවා සෙනිකව...අද අප්ඩේට් පරක්කු උන නිසා දිග චැපියක් දුන්නේ..🙂🙂

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

48.2K 2K 24
A model who chose love over limelight and a CEO who chose career over love. Where Omega Taehyung at his peak of modeling career gave everything up to...
23.1K 6.2K 25
_Before the marriage_ පාක් නිවසෙ එළිමහන් බංකුවට ආව ජන්ග්කුක් තාමත් බිම බලාගෙන ලැජ්ජාවට යටිතොල හපාගෙන ඉන්න ජිමින්ට තමන් ළගින් වාඩි වෙන්න කියලා සන් කලා...
203K 4.7K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
984K 17.1K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...