𝐂𝐨𝐨𝐀 𝐖𝐒𝐭𝐑 𝐒𝐭𝐫𝐨𝐦...

By zehaaGurl__

3.3K 625 55

[ YOONMIN ] Don't Copy My Work 🚫 Sinhala Yoonmin Start - 22/04/2022 End - 03/07/2022 More

π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 01
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 02
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 03
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 04
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 05
Thank you
π—–π—›π—”π—£π—§π—˜π—₯ 06
π—–π—›π—”π—£π—§π—˜π—₯ 07
π—–π—›π—”π—£π—§π—˜π—₯ 09
π—–π—›π—”π—£π—§π—˜π—₯ 10
π—Ÿπ—”π—¦π—§ π—–π—›π—”π—£π—§π—˜π—₯
𝑁𝑒𝑀 π‘†π‘‘π‘œπ‘Ÿπ‘¦

π—–π—›π—”π—£π—§π—˜π—₯ 08

170 43 6
By zehaaGurl__


After one week.....

සතියෙන් ගෙවිලා ගියා. මේ සතියට යුංගී වගේම ජිමිනුත් ගොඩක් මහන්සි වුනා Gold of cheif තරගේට. ඉතින් අද සනා, යුංගී, ජූන්, හොසොක් වගේම ජිමින්, මායා, සෝක් ජින් මේ හැමෝම ඇවිත් ඉන්නේ මේ තරගේ තියෙන තැනට.

"යුංගී ඔයාව විස්වාස කරන්න....ඔයාට පුලුවන්"

සනා ඇවිත් යුංගිගේ උරහිසට තට්ටුවක් දාලා කියනකොට ජුන්, හොසෝක් දෙන්නා යුංගිගේ නම කිය කිය කෑ ගහන්න ගත්තා. යුංගිට වෙන්වෙලා තිබුනු කාමරේ එහෙම වෙනකොට අනික් පැත්තෙන් තරගෙට සුදානම් වුනේ ජිමින්.

"ජිමින්...... ඔයා අනිවාර්‍යෙන් දිනනවා, නෑ ඔයා දිනන්න ඔනේ.... all the very best jimin"

එහෙම සෝක් ජින් කියනකොට මායා ජිමින්ගේ අත්දෙකම අල්ලගෙන් 'ඔයාට පුළුවන්' කියලා කිව්වේ ජිමින් ලස්සන හිනාවකින් මුනම පුරුවගෙන.

විනාඩි කිපයකට පස්සේ තරගය පටන් ගන්නවා. මේ තරගෙන් දිනන කෙනාට තමා international cheif championship එකට යන්න පුළුවන් වෙන්නේ. ඒ තරගයත් දිනුවොත් විතරයි ගෝල්ඩ් ඔෆ් එක චැලේන්ජ් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජිමින් වගේම යුංගිත් තමන්ට දිලා තියෙන බඩු වලින් කෑම හදන්න පටන් ගන්නේ යුංගී සාම්ප්‍රදායිකයි විදිහටත් ජිමින් මොඩන් විදිහත් තමා.

එතකොට යුංගී පිරිසිදු කරලා තියෙන තාරාවෙක් ව අරගෙන ඒක ඇතුලට පිහිය දලා හම වෙනම මස් වෙනම ගලවනවා. ඒක දැක්ක හැමෝම වගේ පුදුම වෙනවා. විනිශ්චය මණ්ඩලය පාවා. ඊට පස්සේ හම කැල්ල අරගෙන ඒකට කපපු එළවළු දලා ඒකට තෙල් පුරවනවා. පස්සේ එක කොලේක තියලා ඔතනවා.

ඉතින් ටික වෙලාවක් යනකොට ස්ටේජ් එකේ යුංගී හිටියේ නෑ. තරගේ බලන්න ඇවිත් හිටපු අය යුංගිව බැලුවත් හිටියේ නැති නිසා හැමෝම හිතුවේ ජිමින් එක්ක තරග කරන්න බැරුව යුංගී පැනලා ගිහින් කියලා.

"සනා, කෝ යුන්ගී"

"දන්නෑ.... හෝසොක්"

"ඒ මේ අර"

ජූන් එහෙම පෙන්නනකොට ස්ටේජ් එකට ලොකු තාච්චියක් අරගෙන යුංගී එනවා.

මේ අතරේ ජිමින් සැලඩ් එකක් හදලා එක ටිකක් ලොකු හතරැස් භාජනේකට දලා අයිස් කැට එක වටේටම දානවා. ටික වෙලාවකට පස්සේ එයා හදපු කෑම එක පිලිගන්නන්න ලස්සන කරන්න පටන් ගන්නවා. ඒ සැලඩ් එක පො විදුරුවක වගේ තියලා ඒ විදුරුව පැල තියලා තිබ්බ ලස්සනට අමුතු හැඩයකට වගේ තිබ්බ පෙට්ටියක හරි මැදින් ටිකක් උස් වෙන්න තියලා. පස්සේ ඒ පැලවලට වතුර දානකොට ඒ පැලවලින් දුමක් පිටවෙනවා.

ඒක ලස්සනයි, ඇත්තටම ලස්සනයි. යුංගී කොච්චර ආමාරුවෙන් කෑම හැදුවත් ජිමින්, නිදහසේ කෑම හදන්නේ අලුත් උපකරණවල උදව් ඇතුව කිසිම මහන්සියක් නැතුව තමා කෑම හදන්නේ.

මේ අතරේ යුංගී අර ගෙනාපු තාච්චිය ලිපක් උඩින් තියලා ඒකට පිටි දලා රත් කර ගන්නවා. ඊට පස්සේ කම්බී කැල්ලක් අරගෙන අර කොලෙන් ඔතපු තාරවගේ මැදින් කම්බිය ගහලා රත් කර ගත්ත පිටි ඒ තාරාවව ඔතපු කොලේ වටේට තිය තිය රවුමක් වගේ හදනවා. විනාඩි පහකට විතර පස්සේ එකට පිහියෙක් එකක් ගහනකොට එකේ තිබ්බ පිටි ටික විතරක් ගැලවිලා වැටෙනවා.

කොලේ ඔතපු තාරාවව අරගෙන ඒක හරි මැදින් ටිකක් කපනකොට එකෙන් ඇතුලට දාපු එළවළු ටිකක් එලියට ආවා.

ඉතින් තරගකරුවන්ට දිලා තිබ්බ වෙලාවත් ඒත් එක්කම වගේ ඉවර වෙනවා. යුංගී ජිමින් දෙන්නා හදපු කෑම විනිශ්චය මණ්ඩලේ අයට පිලිගන්නනවා. ඒ අයත් එවාගේ රස බලලා දෙන්නට ලකුණු දුන්නත් දෙන්වා. ඒත් ඒකෙන් ද්ව්න්නම සමාන ලකුනු අරගෙන තියෙන්නේ.

ටික වෙලාවක් නිහඩව පැවති ශාලාව නැවතත් කටහඩවල් ඇහෙන්න ගත්තේ විනිශ්චය මන්ඩලයේ එක සාමාජීකයෙක් නැගිටලා ස්ටෙජ් එකට ගිය නිසා.

"දෙන්න ම අරන් තියෙන ලකුණු ගනන සමානයි.
එත් කොච්චර රසට කැම එක හැදුවත් වැඩක් නෑ
ඒක ලස්සනට arrange කරලා නැත්තම්. ඉතින් අපි මෙකට තිරනයක් දෙන්න ඔනේ නිසාම ඒ දෙවලුත් සලකලා බලලා අපි මේ තරගෙ winner විදිහට......"




_________________________________________

පොඩි එකක් හීහී. සොරි අද එපිය පරක්කු උනාට. වෙලාවක් තිබ්බේ නෑ අද දවසටම දැනුයි වෙලාවක් හම්බවුනේ එකත් ටික වෙලාවකට. ඒ වෙලේ තමා මේ ටික හරි ටයිප් කරේ මන් ඔයාලට කිව්වනේ අද එකක් දෙනවා කියලා එක නිසා.

හෙට එපියක් ඔනේද....🙂 නැත්තම ලබන මාසේම එකක් දෙන්නද 😁 වැඩි ඉල්ලිමට ඉඩ

වොට් කරන අයට thank u...

Continue Reading

You'll Also Like

1.1K 270 7
_ΰ·ƒΰΆΈΰ·”ΰΆœΰ·ΰΆ±ΰ·“ΰΆΈΰΆšΰ·Š ࢱැࢭුව ΰΆ…ΰΆ­ΰ·Šΰ·„ΰ·ΰΆ»ΰ·’ΰΆΊ ΰΆ­ΰ·ΰΆ±ΰ·Šΰ·€ΰΆ½ ΰΆ‘ΰΆš ΰ·„ΰ·’ΰΆ­ΰΆšΰ·Š ࢸැࢻි ࢸැࢻි ΰΆ’ΰ·“ΰ·€ΰΆ­ΰ·Š ࢋࢱා! ?!?
438K 27.5K 91
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
6K 1.7K 26
࢚ාࢽࢺ හࢻහා ࢜ࢽා ΰΆœΰ·™ΰΆ± ΰΆ† ΰΆ…ΰΆ­ΰ·“ΰΆ­ ΰΆ ΰ·’ΰΆ­ΰ·Šβ€ΰΆ» ΰ·ΰ·’ΰΆ½ΰ·ŠΰΆ΄ΰ·’ΰΆΊΰ·™ΰΆšΰ·” ΰ·€ΰ·– ΰΆšΰ·’ΰΆΈΰ·Š ΰΆ­ΰ·šΰ·„ΰ·Šβ€ΰΆΊΰ·”ΰΆ±ΰ·ŠΰΆœΰ·Š ࢜ේࢭ් ΰ·€ΰΆ»ΰ·ŠΰΆ­ΰΆΈΰ·ΰΆ± ΰΆ½ΰ·ΰΆšΰΆ΄ΰ·Šβ€ΰΆ»ΰΆšΰΆ§ ΰΆ΄ΰ·”ΰΆ»ΰ·ΰ·€ΰ·’ΰΆ―ΰ·Šβ€ΰΆΊΰ·ΰΆ₯ ࢴා්࢚ ΰΆ’ΰ·’ΰΆΈΰ·’ΰΆ±ΰ·Š ࢜ේࢭ් ΰΆ±ΰ·œΰΆΈΰ·’ΰΆΊΰ·ΰΆ―ΰ·”ΰΆ±ΰ·” ΰΆ†ΰΆ―ΰΆ»ΰΆΊ..... "I wish...
4.2K 979 39
(completed) Vmin sinhala short love story πŸ’–