Little Rose || KTH || Complet...

By Cyra_00

39.7K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 31

708 151 10
By Cyra_00

Taehyung pov

ඉර එලියත් එක්ක මන් උදේම නැගිට්ටුනේ මගේ ඇග පොඩ්ඩක් හිරි වැටිලා වගේ දැනුන නිසා..මන් එහෙම්ම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවේ මට හෙල්ලෙන්න බැරි තරම් මගේ ඇග උඩ තියෙන්නේ මොකක්ද කියලා..

ඇස් ඇරපු ගමන් මට හිනා ගියේ මගේ ඉස්සරහ පෙන්න තියෙන දර්ශනේ ඒ තරම් ලස්සන නිසා..හරි වැඩිය දෙයක් නෑ නාදියයි රෝස මලයි මාව දෙපැත්තෙන් තදින් බදාගෙන නිදි...මගේ ඇගේ තෙත් වෙලා තියෙන විදියෙන් දන්නවා දෙන්නාම කුණු කෙල පෙරනවා කියලා...ඒත් උදේ පාන්දර මට දරාගන්න බැරිම දේ නාදියාගේ තොල් තියෙන්නේ මගේ නිපල් එක උඩ, කකුල් මගේ බඩ උඩ, එක අතකින් මගේ ඇග උඩින් දාලා ‍රෝස මලව අල්ලගෙන...ඒකට නම් ආස හිතුනා..නාදියා නින්දෙන් උනත් රෝස මලගේ පුංචි අතින් අල්ලන් ඉන්නේ හරිම ආදරෙන්..ඒ අතර පොඩ්ඩක්වත් රිද්දෙන්නේ නැති වෙන්න එයා අල්ලන් ඉන්නේ..

මන් හිමීට නාදියාගේ කොන්ඩේ දිගේ මගේ අත අරන් ගියාම එයා තව ටිකක් මගේ උනුහුමට ගුලි උනා..පුංචි පූස් පැටියෙක් වගේ...ඇත්තටම කෙල පෙරන් නිදන් හිටියත් එයා හුරතල්...

🐯 ආහ්....

එකපාරටම නාදියාගේ තොල් මගේ නිපල් එකේ එහෙ මෙහෙ වදිනකොට මන් මෙච්චර වෙලා අමාරුවෙන් හිර කරන් හිටිය හැගීම් පුංචි කෙදිරිල්ලකින් පිට උනා...වාහ්..එයාගේ පුංචි ස්පර්ශයෙනුත් මට මෙහෙම වෙනවාද ?? එක අතකට කොල්ලෙක් වෙලා ඉන්න කාලෙත් මෙහෙම උන එකේ කෙල්ලෙක් කියලා දැනගත්තාට පස්සෙ මෙහෙම උනේ නැත්තන් තමා පුදුමේ...

මගේ කෙදිරිල්ලට රෝස මල ඇහැරුනාද කොහෙද ?? එයා කොහොමත් සාමාන්‍යයෙන් උදෙන් ඇහැරෙනවා...හිමීට ඇස් ඇරලා ඇහැ කසන ගමන් මගේ මූන බැලුවා...

🐯 ගුඩ් මෝනින්ග් මගේ මැණික

මන් එහෙම කිව්වාම නිදිමතේම ඇහැරිලා ලස්සන හිනාවක් එයාගේ මූනේ පිරුනා..මන් එක අතකින් එයාගේ කට වටේට තියෙන කෙල ටික කිසිම අප්පිරියාවක් නැතුව පිහිදලා දැම්මාම කෙල්ල මගේ අත උඩින් හාදුවක් තිබ්බා...රෝස මල පුංචි උනත් එයාට හුගක් තෙරෙනවා..එයා ආස නෑ මන් එයාගේ කෙල, හොටු පිහිදනවට,එයාගේ කිලුටු ඇදුම් සෝදනවාට..එයාට අනුව ඒවා අප්පිරිය දේවල් උනාට මගේ පුංචි කෙල්ල ගැන මට අප්පිරිය නෑ..මන් එයාගේ අප්පා...එයා මගේ පන...ඒ වගේ වෙලේට එයා මගේ අතට හාදුවක් දෙන්න අමතක කරන්නේ නෑ..ඒත් එයා දෙන පොඩි පොඩි හාදු වලට මගේ ඇස් වලට කදුලු පිරෙනවා..මන් ඒවාට ආදරෙයි..සමහර වෙලේට රෝස මලගේ හාදු නැතුව මට නින්ද යන්නේ නෑ...වර්ල්ඩ් ටුවර් එහෙම ගියාම ‍රෝසමල රෑට දෙන හාදුව නැතුව මට නින්ද යන්නේ නැති තරම්...

🐯 ඔම්මා තාම නිදි...මැණික වොශ් එකක් දාගෙන එන්න..අප්පාත් එන්නද ??

මන් එහෙම ඇහුවාම එයා එපා කියලා හිනා වෙලා ඔලුව වනලා මටයි නාදියාටයි හාදුවක් දීලා ටවල් එකත් අරන් ඇදෙන් බැහැලා ගියා...රෝස මල ගිය විතරයි නාදියා නින්දෙන්ම අත ගගා රෝස මලව හොයන්න පටන් ගත්තා...ඒත් එතන ලොකුම ප්‍රශ්නේ උනේ එයා නින්දෙන් අත ගාන්නේ මගේ ඇග..ශර්ට් එකක්වත් නැතුව ඉන්න මගේ ඇග පුරාම එයාගේ සීතල ඇගිලි දුවනකොට මාව හිරිවැටිලා ගියා...කටින් කෙදිරිල්ලක් පිට නොවෙන්න මන් යටි තොලත් හපාගෙන ඉන්නකොට එයා මගේ ඇග පුරාම අත යවලා අත නතර කෙනා හීනෙන්වත් හිතපු නැති තැනකින්..

වාහ්....ඔයාට ඕක රෝසමලගේ අත වගේද දැනෙන්නේ...හරි ඔයා මෙච්චර වෙලා කරපු වැඩ වලින් ඒක උනුසුම් වෙලා කියලා මන් දන්නවා...ඒත් මන් හිතන්නේ උදේ පාන්දර මගේ ලිමිට් පන්නන්නේ නැතුව ඔතනින් අත ගත්තොත් හොදයි කියලා...

🐯 ආහ්...

දෙයියනේ ඕක තද කරන්න එපා...දැනටමත් ඒක බෝනර් වෙලා තියෙන්නේ...ආයිශ්.....දෙයියනේ මිරිකන්න එපා නාදියා...නින්දෙන් ඔයා මාව දූෂනය කරනවාද ??

යටි තොල හපාගෙනම ඉදලා මගේ දැන් තොලෙන් ලේ රහකුත් එනවා..තව හිටියොත් මගේ හැගිම් මටම පාලනයක් නැතුව යන නිසා මන් හිමීට නාදියාගේ අත එතනින් අයින් කරත් එයා මගේ අත නින්දෙන්ම ගසලා ආයි අතනට ගිහින් හිමීට පිරිමදින්න පටන් ගත්තේ මට උන් හිටිතැන් නැති කරලා..

දෝනි...ඔයාට උනද ?? අත රස්නෙයි..

වාහ් අත ?? ඕක අත නෙමෙයි !! නාදියා නින්දෙන්ම දෝනි ගැන කියෙව්වාට ඕක දෝනිගේ අත නෙමෙයි.. මිරිකන්න එපා දෙයියනේ..මගේ ලිමිට් පැන්නොත් දෝනිට නෙමෙයි ඔයාට උන ගනිවි හරිද ?? 

🐯 ඕක අත නම් නෙමෙයි...ආහ්....

මන් කියන්න ගියපු එක නතර උනේ නාදියා එකපාරටම එතන හිමීට උඩට පහලට පිරිමදින්න පටන් ගත්ත නිසා...මේ පාර නම් මට හුගක් සැරට කෙදිරි ගෑ වුන නිසාද කොහෙද එයා එකපාරටම ගැස්සිලා ඇහැරිලා මගේ මූන බැලුවා..

ඔප්පා ඇයි කෙදිරි ගෑවේ ?? ඔයාට සනීප නැද්ද ?? මූනත් රතු වෙලා...තොල පැලුනේ කොහොමද ?? ඔයාට හොදටම දාඩියත් දාලා...

🐯 නාදියා ඔයාගේ අත ඔතනින් ගත්තොත් මට හුස්ම ගන්න පුලුවන් වෙයි ??

මන් එහෙම කිව්වාම තමා එයා එයාගේ අත තියෙන්නේ කොහෙද කියලා බැලුවේ...එයා ඒක දිහා ඇසුත් ලොකු කරන් ටිකක් වෙලා බලන් හිටියා..එයා ටික ටික රතුවෙන විදිය දැක්කාම මට තවත් මගෙ හැගීම් පාලනය කරගන්න බැරි උනා..

නාදියා ඉක්මනට මගේ ඇගෙන් නැගිටලා යන්න හැදුවත් මන් එයාගේ අතින් ඇදලා අරන් ඇදට දාලා දිග හාදුවකට මුල පිරුවා...යාන්තම් එයාගේ යටි තොල හපලා කට ඇරගෙන මන් මගේ දිව එයාගේ කට පුරා අරන් ගියා..

( A/ N : ඊක්කා...කුණු කෙල 🙂🙂 )

ටිකක් වෙලා පුදුම වෙලා වගේ බලන් හිටියත් නාදියාත් මගේ හාදුවට ප්‍රතිචාර දැක්වූවා..හාදුවේ උපරිමේටම ගිහින් මන් එහෙම්ම නාදියාගේ බෙල්ල ලගට ඇවිල්ලා බෙල්ල දිගේ මගේ තොල් අරන් ගියාම නාදියා යාන්තම් හීන් කෙදිරියක් පිට කරා..

ආහ්...ඔ..ඔප්පා...

මන් එක අතකින් එයාගේ ඉන තද කරලා අල්ලගෙන බෙල්ල ලීක් කරනකොට බාතෲම් එකේ දොර ඇරෙන සද්දේට නාදියා මාව ඉක්මනට එයාගේ ඇගෙන් තල්ලු කරා...එවෙලෙයි මටත් මතක් උනේ තව පොඩ්ඩෙන් මගේ අහින්සක කෙල්ල ඕනේ නැති දෙයක් දකිනවා කියලා...

දෝනි හිනා වෙවී බාතෲම් එකේ ඉදන් ආවම මන් එයාගේ නලලට හාදුවක් තියලා ඉක්මනට බාතෲම් එකට දිව්වේ නාදියාගේ වැඩ නිසා අවුරුදු ගානකට පස්සේ නැගිටලා ඉන්න මගේ පුංචි ටේහ්‍යුන්ව සනසවන්න හිතාගෙන..

.

.

.

.

උදෙට කෑම කාලා මන් නාදියයි රෝසමලයි එක්ක කෙලින්ම ගියේ නායොන්ගේ ග්‍රේව් එක ලගට..නාදියට අයේශ් විදියට යන්න ඕන කිව්ව නිසා එයා කොල්ලෙක් වගේ ඇන්දත් රෝසමල හරියට නාදියා අයේශ් කියන්නේ දෙන්නෙක් කියලා දන්නවා වගේ ඒක ගනන් ගත්තෙ නෑ...නාදියා ලග ඉන්න විදියටම අයේශ් ලග ඉන්න නිසා එයාට ඒක ප්‍රශ්නයක් නැති එක ගැන නම් මට දැනුනේ ලොකු සැහැල්ලුවක්..

ඒ දෙන්නාත් එක්ක ටික ටික මන් ග්‍රේව් එක ලගට යනකොට මගේ පපුව නොසෑහෙන්න ගැහෙන්න පටන් ගත්තා..නායොන්ග් මාව දාලා ගියත් අද තමයි මන් එයාගේ සෙමට්‍රි එකට යන්නේ...මෙච්චර කාලයක් ලෝකෙන්ම හැංගිලා මන් ඒ දවසට මුල්ලක් අල්ලන් අඩන එක විතරයි කරේ..එදාට කිසිම කෙනෙක්ට මාව බලන්නවත් ලගට එන්න දුන්නේ නැති මන් අද නාදියා නිසා හුගක් ශක්තිමත් වෙලා කියලා මට හිතුනා..

කාර් එක නවත්තලා රෝස මලවත් වඩාගෙන නාදියා එක්ක ඇතුලට යනකොට හ්‍යුන්ග්ලයි කුකියි ජිමිනායි සෝයොන්ග් නූනායි නායොන්ගේ ඔම්මායි අප්පායි අපේ ඔම්මායි අප්පායි ඔක්කොම ඇවිල්ලා හිටියා...නායොන්ගේයි මගෙයි එෆෙයාර් එක පටන් ගත්තාට පස්සේ නායොන්ගේ ඔම්මායි අප්පායි මේකට කැමති උනේ නෑ...මන් ගොවියෙක්ගේ ලමයෙක් උන එකටත් මන් තෝරගත්ත පාර හැම කෙනෙක්ම ඉස්සරහට යන්නේ නැති නිසාත් එයාලා මට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම එයාලට ඕන උනේ දරුවාව නැති කරන්න..ඒත් නායොන්ග් ඒකට කැමති උනේ නෑ...ඔම්මලාගේ විරුද්දතා මැද්දේ නායොන්ග් දරුවාව හැදුවා...කාලයක් යනකොට ඔම්මලා මට කැමති උනා..ඒත් ඒ සතුට විදින්න උනේ ටික කාලයයි..මන් මගේ මැණිකව මගෙන් විතරක් නෙමෙයි ඒ හැමෝගෙන්ම සදහටම ඈත් කරා..

නායොන්ගේ ඔම්මා ඇවිල්ලා රෝස මලව එයාගේ අතට ගන්න හැදුවත් එයා මගේ බෙල්ල තද කරලා බදාගත්තේ යන්න බෑ කියන්න වගේ..එයා බයයි එයාලා ලගට යන්න..නායොන්ග් නැති උනාට පස්සේ රෝසමල එහෙම හැම කෙනාගෙම අතට යන්නේ නෑ..එයා හුගක් අයට බයයි...ඔම්මා බලෙන්ම රෝසමලව මගේ අතින් ගන්න හදපු එකෙන් උනේ එයා කෑ ගහලා අඩන්න ගත්තු එක..

🐯 ශ්ශ්...මැණික හරි අඩන්න එපා..හැල්මොනි ඔයාට ආදරෙයිනේ මැණික..ඒකයි ඔයාව ගන්න හැදුවේ...කෝ..කෝ...නොඅඩා ඉන්න...අප්පා ඔයාව කාටවත් දෙන්නේ නෑ...ශ්ශ්...බලන්න අර සමෝච්චන්ලත් අඩනවා මැණික අඩනකොට...

මන් එයාව නලවන්න කොච්චර උත්සාහ කරත් කෙල්ල මගේ බෙල්ල බදාගෙන තවත් හයියෙන් අඩන්න පටන් ගත්තු එකයි කරේ...

හ්‍යුන්ග් කෝ දෙන්න මට...

බැරිම තැන නාදියා රෝස මලව මගේ අතින් අරගෙන රෝසමලගේ ඔලුව එයාගේ උරහිස උඩ තියාගෙන එයා හිමීට සිංදුවක් මුමුනන්න පටන් ගත්තා...

❤  සුදු ඇත් පොව්වෙක්..
සුදු පියුම හොඩින් ගෙන..
පැදකුණු නොකලත්
සිරියහනේ...

පෙරුම් පුරා මා..
කුසට පැමිණි බිලිදු..
මට රජ පැටියෙක්..

හන් කිති කවමින්
කුස තුල සක්මන් කරනා..
නුඹ දගයෙකු වේ දැයි
නිකමට මෙන් මට සිතෙනා..

පැටියෝ...
නුඹ දුවක උනත් මට පුතෙකු උනත්
නුඹෙ හිස පළදන්නේ
වෙනසක් නැති එක ආදරයයි..
ආදරයයි...ආදරයයි...

යන්න ගියපු මන් ආයි නතර උනේ ඒ සින්දුව නිසායි...ඒක...ඔව් එදා ඇක්සිඩන්ට් එක දවසේ මට ඇහුන සිංදුව ඒක...

🐯 එ..ඒක...හ්‍යුන්ග් ඒ සිංදුව...

ඒ සිංදුව ඇහෙනකොටම මට මගේ ඇගම පන නැතුව යන්න වගේ දැනුන නිසා මන් එහෙම්ම ජින් හ්‍යුන්ගේ අතින් අල්ලගත්තා..එදා උන දේවල් එකින් එක මතක් වෙනකොට මගේ ඔලුවේ කැරකුන එකම දේ එදා මට ඇහුන සිංදුව නාදියා දන්නේ කොහොමද කියන එක...

🐹 ටේයා...ටේයා...ඇයි මේ ??

🐰 හ්‍යුන්ග් මොකද උනේ ??

🐥 ටේ...කතා කරන්නකෝ...ඔහොම බලන් ඉන්න එපා...ටේ...අනේ ඇයි අඩන්නේ ??

🐱 ටේ...මොකද මනුස්සයෝ එකපාරටම උනේ ?? කොහෙද බලාගෙන ඉන්නේ...?? ටේයා...

🐨 ටේහ්‍යුන් !!

👵 අනේ පුතේ ඇයි මේ ??

හැමෝම මාව හොල්ලනකොට මගේ ඇස් තිබ්බේ සින්දුව කිය කිය රෝසමලව නලවන නාදියා ලග..මගේ ඇස් බොද වෙලා කදුලු බේරෙනකොට නාදියා අපේ  කටේ සද්දේ ඇහුන නිසාද කොහෙද මගේ පැත්තට හැරුනා..රෝස මල ඒ වෙනකොටත් ඇඩිල්ල නවත්තලා තිබ්බ පුදුමෙකට වගේ..මාව දැක්ක ගමන් නාදියා එයාගේ තුරුලේ නිදන් ඉන්න රොසමලව එහෙම්ම නායොන්ගේ ඔම්මාගේ අතට දීලා ඉක්මනට මගේ ලගට දුවගෙන ආවා..එයා මගේ ලගට එනකොටම මට හැමතැනම කරුවල වෙනවා වගේ දැනෙනකොට මගේ ඇග පන නැතුව බිමට වැටුනා..

ඔප්පා...

නාදියා මගේ නම කියනවා ඇහෙනකොටම මන් එහෙම්ම ජින් හ්‍යුන්ගේ තුරුලේ ඇස්වහ ගත්තේ තවත් ඇස් ඇරන් ඉන්න බැහැ කියලා දැනුන නිසායි.

..............................................................................................

හුග කාලෙකින් නේද බබාලා 🙂🙂
නිවාඩු දවස් ටික නිසා එක දිගට චැප්ටරස් දෙන්නම් මන් 😁😁😁

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

23.1K 6.2K 25
_Before the marriage_ පාක් නිවසෙ එළිමහන් බංකුවට ආව ජන්ග්කුක් තාමත් බිම බලාගෙන ලැජ්ජාවට යටිතොල හපාගෙන ඉන්න ජිමින්ට තමන් ළගින් වාඩි වෙන්න කියලා සන් කලා...
24.1K 4.4K 31
𝙸 𝚜𝚝𝚒𝚕𝚕 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚜𝚝𝚘𝚛𝚢.....🎀 Sweet memories of teenage LOVE 💘 [Sinhala]
15K 2.9K 32
ගසක් කැපුවම දුක අහන්නෙ කවුද මුල්වල? මලක් වැටුනම දුක අහන්නෙ කවුද පැළවල? හිතක් බිඳුනම දුක අහන්නෙ කවුද සිත්වල? ඇත්තටම...
48.1K 2K 24
A model who chose love over limelight and a CEO who chose career over love. Where Omega Taehyung at his peak of modeling career gave everything up to...