ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ

By ahasthiv1760

460 119 136

ගෝඩ් නම් තමයි ඒත් ඩෙශිටිකිසම් නෙමෙයි........ Cover by Dev_Vicky_006 More

1
3
4
5
6
7
8
9
10

2

51 13 23
By ahasthiv1760

සලාං.......

මොකක්ද ඒ සද්දේ.

"ජිමිනා.. උබද"

"ජිමිනා මේ මහ රෑ සෙල්ලම් කරන්න එපා යකෝ"

"උබ නෙමෙයිද "

සද්දයක් නෑ කියන්නේ ඌ නෙමෙයි. එහෙනම් කවුද. ලාචිමොලාලා ද . නෑ නේ. ඌට ජලභීතිකාව කියලා මම ගිය සතියේ ඌව ඩොකාට දුන්නනේ. ජිමිනා ඌට ලෙඩක් නෑ කියලා වැලපුණත් එක්කනේ දවස් දෙකක්ම. ඒ කියන්නේ ඒකා නෙමෙයි. ඒත් සමහරවිට ජිමින් ආයි ඒකව ගෙනාවද දන්නෑ. එහෙම වෙන්න විදියක් නෑනේ. ඌව ගෙදර ගෙනාවොත් භීතිකාව වැඩි වෙලා විනාඩියක් ඇතුලත මැරෙයි කියලා ජිමින්ව බය කරන්න කියලා මම ඩොකාට හෙන ගානක් දුන්නනේ. ඩොකා ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් නම් දුන්න ගානේ හැටියට මාසයක්වත් ලාචිමොලාලාව තියන් ඉන්න ඕන. එතකොට ඌ නෙමෙයි මේ.

එහෙනම් හොල්මන්ද. මෙච්චර කාලෙකට මේ ගෙදරට වෙන්න ඕන ඔක්කොම වෙලා හොල්මන් විතරයි ඇවිත් තිබ්බේ නැත්තේ. දැන් උනුත් ඇවිත්ද. මේ කොට හොල්මන් පරානය යවා ගන්න බැරුව ඉදිද්දි හොල්මන් පරම්පරා පිටින් ඇවිත් මේ පාර.

"කවුද යකෝ ඔය"

මගේ ඉස්සරහින් හෙවනැල්ලක් යනවා දැක්කම මම කෑ ගහලා ඇහුවා.

ඒත් එක්කම මුලු ගෙදරම කලුවර කර ගෙන කරන්ට් එක ගියේ මට නොමිලේම horror film එකක් බලන්න ඉඩ දීලා.

බය කියන එක ටික ටික හිතට එන්ටර් වෙද්දි ෆ්‍රිජ් එක අරින සද්දයක් එක්ක මම ඒ පැත්ත බැලුවම මට අදුර අතරින් පෙනුනේ 4න් එකක් පාවෙනවා වගේ. ඒ 4න් එක පාවෙවී පඩිපෙල ලගට ගිහින් එක පාරටම නැතිවුනා.

වටේ කැරකි කැරකි මේ ගෙදර සැරි සරන භූතාත්මය හොයන කොට මගේ පිටේ මොකක් හරි දෙයක් වැදුනේ මගේ කටින් අසභ්‍ය වචන ගලාගෙන යද්දි.

එකපාරටම ආපු එලිය එක්ක ඇස් පියාගෙන අරිද්දි මම දැක්කේ....

TO BE CONTINUED.....

____________________________________

●ලාචිමොලාලා

පස් දෙනෙක්ගේ වත් කමෙන්ට් ඕන😭🙂
එතකොට අනිත් එක දාන්නම්.



ශෙයා & කමෙන්ට්

Continue Reading

You'll Also Like

960K 21.9K 49
In wich a one night stand turns out to be a lot more than that.
619K 18.7K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
608K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...