The Way To Your Heart (yizhan...

Por __arouza__

22.6K 4K 900

🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17 Más

Chapter 01
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 (Bonus)
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Author's Note ✨️❤
Chapter 32 (End)

Chapter 02

1.1K 174 42
Por __arouza__

මං ඒකම හිත හිතා යුනි එකෙත් ලෙක්චර් මඟ ඇරියා....මගේ හීනෙ මට අමතක උනා...ඒ පොඩි දේ නිසා..මාව නිකන් කඩා වැටුනා...

ඔය අතරෙ.....යුනි එකේ මගේ ඉස්සරහට එයාව හම්බුනා.....

ඔව්..ඒ යීබො තමා...ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක් විදිහට ඇඳගෙන අතේ ස්කේට්බෝර්ඩ් එකකුත් අරගෙන තොප්පියකුත් මූණ වැහෙන්න වගේ දාගෙන ගියෙ හරියට නිකම් idol කෙනෙක් වගේ...


මං පටස් ගාලා එයා ළඟට දුවගෙන ගියා...ඒත් මං දන්නෙ නෑ ඒ ඇයි කියලා....මං එයා ඉස්සරහට ගිහින් ගල් පිලිමයක් වගේ හිටන් හිටියෙ වෙනදා මගේ කටට බ්‍රේක් නැතුව කියවෙන වචන පවා බ්ලොක් වෙලා තිබ්බ හින්දා....

ඇයි...මොකද...

එයා මගේ දිහෑ රවාගෙන බලන ගමන් එහෙම කිව්වා....

නැ...හැ....මේ...


මං එහෙම කියන ගමන් ඇස් දෙක පියාගත්තෙ එයා දිහා බලන්නෙ නැතුව මට කියන්න ඕන දේ කියන්න පුලුවන් ද බලන්න....

යීබො...ඔයා එනවද මාත් එක්ක ලන්ච් ගන්න යන්න...

මට අහන්න දෙයක් නැති කමට එහෙම අහලා ඇස් දෙක අරිද්දි එයා එතනින් ගිහින්....මං වස විලි ලැජ්ජාවෙන් එතනින් ඉක්මනින් දුවලා ගියෙ ඊළඟ ලෙක්චර් එකට හරි ඉන්නවා කියලා හිතාගෙන....

එදා හවස ලෙක්චර් ඉවර වෙලා යද්දි මං බස් එකේ පාර්ස් එක ගේන්න අමතක වෙලා..මං ආයෙ බහින්න හදද්දිම...ටිකක් ගැඹුරු පුරුදු කටහඬක් ඇහුනා...

මං එයාටත් එක්ක දෙන්නම්...

ඒත් එක්කම කීක් ගාලා බස් එකේ සල්ලි ගෙවෙනවා ඇහුනා...මං ටග්ගාලා එහා පැත්ත හැරෙද්දි මං දැක්කෙ යීබොව....ඔව්...එයා මං වෙනුවෙන් සල්ලි ගෙව්වා....

මං ඉක්මනින් ගිහින් ඉඳ ගත්තෙ එයාගෙ එහා පැත්තෙන්....

"Thank you...."

මං එහෙම කියද්දි එයා මගේ දිහා බලලා හිනා උනා පලවෙනි වතාවට...

මට නිකම් මොක්කද වෙලා ගියා...මගේ ඔලුවත් හිරි වැටුනා...හිතපන්කො තමන් කැමති කෙනා පළවෙනි වතාවට ඔයත් එක්ක හිනා උනාම දැනෙන සතුට...හ්ම්ම්....🤗🤗




මාත් හිනා වෙලා එයා දිහා බලද්දි එයාගේ ඇස් මගේ කට ළඟ තියන ඩොට් එකක් වගේ ලපේ දිහාවට හැරුනා...එවලෙ එයාගෙ ඇස් මොකක්ද වෙලා එයා අපහසුවට පත් වෙච්ච හැගීමක් මට දැනුනා....😁❤️

එයයි මායි දෙන්නම දෙන්නට දෙන්නා පිටුපාන විදිහට හැරුනා....යීබො උගුර පාදනවා මට ඇහුනා...

ඒත් එක්කම අපේ අම්මාගෙන් කෝල් එකක් ආවා....

මං හිමීට කෝල් එක ආන්ස්වර් කරා...

"හෙලෝ අම්මෙ...."

"තෝ කොහෙද ඉන්නෙ...තොට කෝල් එක්ක අරන් මේ අම්මා හොඳින් ද කියලා අහන්න බැයිද...උඹට කෝල් ගත්තම මොකද ආන්ස්වර් කරන්නෙ නැත්තෙ...මොන නැට්ටිච්චියක්ද මේ පාර අල්ල ගත්තෙ.. ඈ..."🤨

"අනේ අම්මෙ...පිස්සු කියවන්න එපා..මොන නැට්ටිච්චියොද මට...මං මේ කොල්ලෙක් එක්ක ඉන්නෙ...."

"ආහ්....අනේ දෙවියනේ...ඇයි මට මේවා අහන්න උනේ...බලපන් මේකා කොල්ලෙක් එක්කලු ඉන්නෙ....තෝ අපේ පවුලට ලැජ්ජා කරන්නද හදන්නෙ...වරෙන්කො ගෙදර මං කරන්න හොඳ වැඩක්..."

"නෑ..අම්මෙ...පිස්සුද ඔයාට...බීලා වගේ කතා කරන්නෙ...මං ඉන්නෙ යීබො එක්ක..."😮‍💨😮‍💨

මට නොදැනිම බස් එකට ඇහෙන්නම කෑ ගැහුනෙ සීට් එකෙනුත් නැගිට්ටවිලා....මට ලැජ්ජාව දරා ගන්න බැරි තැන ෆෝන් එක කට් කරලා බස් එකේ හැමෝටම චූටි හිනාවක් දාලා ආයෙමත් ඉඳ ගත්තා....යීබො මොනවා හිතුවද කියලා මං දිගටම කල්පනා කරා...😮‍💨😮‍💨😮‍💨

අපි දෙන්නම ඊටපස්සෙ බස් එකෙන් බැහැලා බෝඩිම දිහාවට ඇවිද්දා....

"ඒ...බේබි බෝයි..."

මං වටපිට බැලුවා..එයා ඒ කාටද කතා කරන්නෙ කියලා බලන්න....එයා මං දිහා තමා බලාගෙන හිටියෙ...

"ඔයා මටද කතා කරන්නෙ..."

මං එහෙම ඇහුවෙ පුදුමෙන්...

"ඔව්...එදා වෙච්ච දේට සොරි...මං එදා කුණු මල්ල විසික් කරේ ඒ වෙලාවට කුණු ගෙනියන කෙනා එන හින්දා එයා කියලා හිතලා...මට ඔයා දිහා බලන්නත් බැරි උනා මං බිසී වෙලා හිටියෙ..."


මට ඒක ඇහෙද්දි මාර සතුටක් දැනුනා....මං හිනා වෙලා එයාට කිව්වා...

"ආ..ඒකට කමක් නෑ කියලා...."

එදා දවස එහෙම හොඳින් ගෙවිලා ගියා....

ඊළඟ දවසෙ උදේම මං ඇහැරිලා මං ළඟ තියන හොඳම ඇඳුමත් ඇද ගත්තා...මං බ්‍රෙක්ෆස්ට් යන ගමන් කන්න හිතාගෙන එලියට බැස්සා....මං යද්දි යීබො අර මං කිව්වෙ අර යුනි එකේදි එයා හිටපු විදිහට ඇඳගෙනම එයාගෙ දොර ළඟට වෙලා කවුරු හරි එනකම් බලන් ඉන්නවා....

මාත් ඒ කිට්ටුවට ගිහින් ගුඩ් මෝර්නින් කියලා කියද්දි නිකම් පොඩි කාලෙ ප්‍රින්සිපල් ළඟට යද්දි තියන බයටත් වඩා චූ යන්න බය හිතුනා...

"ගුඩ් මෝනින්...."

එයා එහෙම කියලා මගේ පැත්තට කෑම තියන පෙට්ටියක් දික් කරා...

මාත් ඉතින් පුදුම වෙලා ඒක අතට ගත්තා...එයා මටත් බ්‍රෙක්ෆස්ට් ගෙනත්...අනේ....කොච්චර හොඳද....

ඊටපස්සෙ අපි දෙන්නම යුනි එකට එකටමයි ගියෙ....

✨️කොහොමද කතාව ..

✨️නිකම් කම්මැලී ද...🥺🥺


✨️මොන වගේ අවසානයක් තියෙයිද...😁😁

✨️Hint....ඔයා හිතන්න ඔයත් එක්ක අවුරුදු ගානක් ඉන්න කෙනෙක් ඔයාට එච්චර කල් කරේ බොරුවක්  කියලා දැන ගත්තොත්.....🤗🤗

ඊළඟ කොටසින් හම්බවෙමු

වැරදි තියනවනම් සොරි...

Please vote & Comment 🥺❤️

__arouza__

6.20PM

2022.06.11

Seguir leyendo

También te gustarán

543K 31.9K 64
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
12.3K 2.9K 26
For everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala f...
7.2K 1.7K 30
සැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම...
3.4K 847 7
My black crystal ... omega . . . . . . 🖤🖤🖤🖤