The Way To Your Heart (yizhan...

By __arouza__

22.6K 4K 900

🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17 More

Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 (Bonus)
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Author's Note ✨️❤
Chapter 32 (End)

Chapter 01

2.3K 201 36
By __arouza__

"මං ශියාඕ ශාන්...අවුරුදු 24 යි..මං ඉතින් පොඩ්ඩක් කට වැඩි අහිංසක හැන්ඩ්සම් එක්කෙනෙක්...."

"මගේ අම්මා තමා මගේ හැමදේම....තාත්තා කියන්නෙ මං ගොඩක් වෛර කරන කෙනෙක්....එයා මගේ අම්මාව ඩිවෝර්ස් කරලා දැම්මා..මං පොඩි කාලෙම...අම්මා කට උගන්නන්න ගොඩක් මහන්සි උනා...දැන් මං වැඩ කරන්නෙ මගේ හස්බන්ඩ්ගෙ කම්පැණියෙ එයාගේ ඇසිස්ටන් විදිහට...මගේ හස්බන්ඩ් ගැන මං ඔයාලාට පොඩි ඉන්ට්‍රො එකක් දෙන්නම්කො....""

Wang Yibo

අවුරුදු 25 යි.

වන්ග් කම්පැණි එකේ අයිතිකාරයා....

හරිම නපුරු කෙනෙක්...

"ඒ ටික දැනට දැන ගත්තම ඇති..මොකද මගේ කතාව මං ඔයාලට කියද්දි එයා මොන වගේ කෙනෙක් ද කියලා ඔයාට තේරෙයි..."

"ඔන්න ඉතින් මං මගේ කතාවෙ මුල දැන් ඉදන් පටන් ගන්නවා..ඔයාලත් මගේ කතාව අහලා බලන්නකො...."😁😁

"එතකොට මට අවුරුදු 20යි...මං යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්...මට ඕන වෙලා තිබ්බෙ ඇක්ටර් කෙනෙක් වෙන්න....මොකද මං පොඩි කාලෙ ඉඳන් හැංගිච්ච කඩවසම් කමක් තිබ්බා කියලා ගමේ අය පවා කියනවා...ඒක හින්දමද කොහෙද හැමදාම මං කෙහෙහරි ගිහින් ආපු ගමන් අපේ අම්මා මොනාද මංදා මිරිස් කරල් වගයක් දාලා මොනවද කොරගෙන එනවා කෙල ගහන්න කියාගෙන....ඒකෙන් මගේ ඇස් වහ කෙසේ වෙතත් මගේ හුස්ම නම් ලෙෆ්ට් වෙන්න එනවා...මොනා කරන්නද...අපේ අම්මාට මුකුත් කියන්නත් බෑනෙ පොඩ්ඩ බැරි වෙන්න ඉවරයි...ආය අඬාගෙන දොඩාගෙන කෑ ගහගෙන එනවා...මං ඒක හින්දම කට වහන් කර ගන්න දෙයක් කර ගන්න කියලා නිකම් ඉන්නවා....ඔය ඉඳලා ඉඳලා කෙල්ලෙක්ට ටෝකක් දාන්න ගිහින් අපේ ගෙදර ඉන්න අහල පහල රේඩාර් වලට අහුවෙලා මන්න පාර නොකා යාන්තමට ඇතිලියකින් වගේ පොඩ්ඩක් සප්පායම් වෙනවා...."😁😁

"ශාන් මෙහෙ එනවා..."

අම්මා මට කතා කරේ ටිකක් සැරෙන් මාත් ඉතින් මීයා වගේ අම්මා ළඟට ගියෙ මොන හෙන ගෙඩියක් පත්තු වෙලාද කියලා දන්නෙ නැතුව......

"ඔව් කියන්න අම්මෙ...."

මං හිමින් සීරුවෙ එහෙම ඇහුවා....

"මොකද...තමුසෙ මොකද අර එහා ගෙදර ළමයාට ඇහැක් ගැහුවා කියන්නෙ....ඒකිගෙ අම්මා ඒක දැකලා රෙද්ද උස්සන් මෙහෙ ආවා..."

"මොනාද අම්මෙ ඒ ඇන්ටි කිව්වෙ...."

"මොනාද මොනාද කියවගෙන ගියා...මාත් ඇරියෙ නෑ.මාත්  හොඳවයින් කිව්වා...එයාගේ හඩු කෙල්ල වගේද අපේ එකා...ආයෙ තමුසෙ ඔය වගේ වැඩ කරලා මට අහු වෙන්න එපා...තේරුනාද..."

අම්මා එහෙම කිව්වම මාත් නිකම් හා කිව්වා වගේ ඔලුව වැනුවෙ  මටත් මගේ වරත්ත මනස පාලනය කර ගන්න බැරි බව දැන ගෙනමයි.....මොනා උනත් මම ඔය කෙල්ලන්ට එහෙම ඇස් ගහන්නෙ ඔය නිකම් ජොලියට...උන්ට ඇති කැමැත්තකට එහෙම නෙවේ...

මං එහෙම හිතලා අම්මා දිහා බලලා හිනා උනා...

ඔහොම ඉඳලා ඉඳලා කැම්පස් එකට යන්න ගත්තා....කැම්පස් එකට ගෙදර ළඟ ඉඳලා දුර නිසා අම්මා කිව්වා මට බෝඩිමක නවතින්න කියලා...යුනිවර්සිටි එකේ හොස්ටල් වලට මම එච්චර කැමති උනේ නෑ...මොකද මට පොඩ්ඩක් තමා ඇඳේ චූ යනවනෙ...😂😂ඒක කවුරු හරි දැනගයි කියන බයට තනියම ඉන්න තීරණය කරේ.....ඒක නෙවේනෙ හොඳම ටික....මං යුනිවර්සිටි එකට ළඟම තැනක බෝර්ඩ් උනා...මගේ එහා පැත්තෙ කාමරේ හිටියෙ යීබො...ඔව් දැන් මගේ හස්බන්ඩ් වෙලා ඉන්න එක්කෙනා....

එයාව මුලින්ම දැක්ක විදිහ මං ඔයාලට කියන්නම්කො..

මං මුලින්ම මගේ රූම් එකට ඇවිත් මගේ බඩු ටික මට ඕන විදිහට හදා ගන්න හැදුවෙ...පොඩ්ඩක් සෝෆා එක එහෙම එහෙට මෙහෙට ඇද ඇද ඉද්දිම කවුද ඇවිත් මගේ දොරට තට්ටු කරා...

ක්නොක්...ක්නොක්...👀👀

මං රූං ගාලා ගිහින් දොර ඇරියා...මං ඕඩර් කරපු කෑම ඇවිත් කියලා හිතලා....

"සද්ද කරන්න එපා..."

"එයා එහෙම කියලා යන්න ගියා..වටපිට බැලුවෙත් නෑ....මං එවලෙ එයා ගැන මුකුත් දන්නෙ නෑ...මං ඊටපස්සෙ අම්මාට කෝල් එකක් දුන්නා..."

"හෙලෝ අම්මෙ..."

"ඔව් කියන්න ශාන්...."

"අම්මෙ..මගේ රූම් එකට එහා රූම් එකේ ඉන්නෙ කවුද..."

"ආහ්...එයාද...එයා මගේ යාලුවෙක්ගෙ පුතෙක්...නම යීබො...එයා සෙකන්ඩ් ඉයර් කෙනෙක්...ඔයාගෙ යුනි එකේමයි...දෙන්නටම එයට එහෙ මෙහෙ යන්න පුලුවන්...කතා කරලා එහෙම ඉන්න...මේ මට වැඩක් තියනවා මට යන්න වෙනවා...."

"අම්...මේ..හරි.."

මං එහෙම කියලා යීබොගෙ මූණ මතක් කරන්න ගත්තා...සාමාන්‍යයෙන් මට ඕන නැති කෙනෙක්ගෙ මූණ මතක හිටින්නෙ නෑ..ඒත් මේ මූණ මට දැන් මැවෙනවා හැම තැනම...😌😌

මං ඊටපස්සෙ මං ඕඩර් කරපු කැම එයාටත් දෙන්නම් කියලා ගිහින් දොරට තට්ටු කරා.....

එයා එකපාරටම දොර ඇරලා...

කුණු මල්ලක් මං දිහාවට විසික් කරේ මගේ ඇගේ වදින්න මයි...ඊටපස්සෙ දොර වහගත්තා....ඒත් එයා එක තත්පරයක්වත් ඔලුව උස්සලා බැලුවෙ නෑ...ෆෝන් එක ඔබ ඔබමයි හිටියෙ....එයා මාව දැක්කෙ නැද්ද...නැත්තම් මං දුප්පත් නිසා ද එහෙම කරේ....මං ඒක හිතා ගන්න බැරි උනා....

මං ඇයි දුප්පත් උනේ....මට ඇයි පෝසත් විදියට ඉපදෙන්න බැරි උනේ....මං ඒ විදියට පෝසත් උනොත් යීබො මට අරහෙම නොකරන්න ඉඩ තිබ්බද....

මං ඒකම හිත හිතා යුනි එකෙත් ලෙක්චර් මඟ ඇරියා....මගේ හීනෙ මට අමතක උනා...ඒ පොඩි දේ නිසා..මාව නිකන් කඩා වැටුනා...

ඔය අතරෙ.....යුනි එකේ මගේ ඉස්සරහට එයාව හම්බුනා.....👀👀

✨️කාවද.....ම්ම්ම්ම්...

✨️ඔයාලා මොකක්ද මේ කතාව ගැන හිතන්නෙ...

මට මේ කරන්ට් එක ගිය වෙලාවක හිතුන අදහසක්...නිකම් ලියලා දැම්මා...මේක දිගටම ඕනෙද...???

Please vote & Comment 🥺❤️

__arouza__

7.39PM

2022.06.10


Continue Reading

You'll Also Like

232K 42.3K 54
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
3.4K 847 7
My black crystal ... omega . . . . . . 🖤🖤🖤🖤
7.2K 1.7K 30
සැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම...
28.9K 6.5K 38
tk sinhala