Little Rose || KTH || Complet...

By Cyra_00

39.7K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 29

743 151 22
By Cyra_00

දෝනිට කවලා මන් එයත් එක්ක ආවේ ගාර්ඩ්න් එක එහාපැත්තෙ තිබ්බ පොඩි ඇල ලගට..දෝනි නම් මෙතනට හුගක් කැමති කියලා බැලූ බැල්මටම තේරෙනවා..එයාගේ ඇස් ඒ තරම් සතුටින් දිලිසෙනවා..තරු කැට දෙකක් වගේ...

දෝනි වැව වටේ තියෙන ටියුලිප් මල් එකතු කරනකොට මට එකපාරටම දැනුනේ අත් දෙකක් ඇවිල්ලා මගේ ඉන වටේ එතෙනවා වගේ...මගේ පපුව අසූහාරදාට ගැහෙන්න අරන් මන් ඒ අත් මගේ ඉනෙන් ලිහලා අයින් කරන්න හැදුවත් එයා මාව තව ටිකක් තද කරලා අල්ල ගත්තා..

🐯 ඔහොම දගලන්නේ නැතුව ඉන්න නාදියා..

ඒ ගැඹුරු කටහඩ මගේ කන ලගින් ඇහෙනකොට මගේ හාර්ට් එක බිමට වැටෙන්න වගේ දැනුනේ..ඇයි එයා මෙහෙම ඉන්නේ..මේක වැරදි..ඔයා මේ කරන දේවල් වලින් මට තවත් ඔයාට ලන් වෙනවා ඔප්පා..මට ඔයාව දාලා යන්න බැරි වෙයි...

ඔ..ඔප්පා මො..මොකක්ද ඔයා කරන්නේ ??

🐯 මගේ වයිෆ්ව බැක්හග් කරන් ඉන්නවා..

ටේ ඔප්පා එහෙම කියලා මගේ උරහිස උඩින් එයාගේ නිකට තියාගත්තා..ආහ්...මගේ ඇග සිතල වෙනවා..මෙයා දැන් මේ කරන වැඩ වලින් මට පපුවේ අමාරුව හැදිලා නතර වෙන්නේ...

ඔ..ඔප්පා දෝනිට අපිව පේන්නේ නෑනේ...ඒ නිසා එහාට වෙන්නකෝ...

🐯 ඇයි දැන් මන් මගේ වයිෆ්ව දෝනිට පේන්න විතරයිද බදාගෙන ඉන්න ඕන..

❤ ඔප්පා !! මන් ඔයාගේ වයිෆ් නෙමෙයිනේ..අනික අපි මේ කරන්නේ බොරුවක්...දෝනිගේ හිත හැදෙනකම් විතරයි මන් එයාගේ ඔම්මා විදියට ඉන්නේ..ආයෙත් ඩෝර්ම් එකට ගියාම මන් ඔයාගෙ සෙකට්‍රි අයේශ් විතරයි...මේක බොරුවක් විතරයි ඔප්පා..

අන්තිම ටික කියනකොට මගේ කටහඩ වෙව්ලුවා කියලා මට දැනුනා...මන් කොහොමද මන් ඇත්තටම ආදරේ කරන කෙනාට බොරුවට ආදරේ කරන්නේ කියලා කියන්නේ ?? මගේ පපුව රිදෙනවා...ආදරේ !! මෙක මහ පිස්සුවක්...ලේසියෙන් අඩන්නේ නැති මාව මේ ආදරේ පිස්සු වට්ටනවා....එයා පොඩ්ඩ ඇත්තම් මගේ කදුලු පාලනය කරනවා..

🐯 ම්..මේ බොරුව ඔයාට ඇත්තක් කරන්න ඕනේ නැද්ද නාදියා...

ඔප්පා ඒක කිව්වේ හුගක් හිමීට..එයාගේ කටහඩ වෙව්ලනවා...මන් අනිත් පැත්තට හැරෙන්න හැදුවත් එයා මට හැරෙන්න දුන්නේ නෑ...එයා එහෙම්ම මාව බැක්හග් කරගෙනම තව ටිකක් මගේ බෙල්ල අස්සේ මූන හංග ගත්තා..එයාගේ උනුසුම් හුස්ම මගේ බෙල්ලේ වදිනකොට මගේ ඇගම හිරිවැටිලා ගියා..

🐯 දන්නවාද හෙටට හරියටම අවුරුදු හතරක් නායොන්ග් මාව දාලා ගිහිල්ලා...එයා මාව දාලා යන්න තප්පර ගානකට කලින් කිව්වේ මොකක්ද දන්නවාද ?? එ..එයා කිව්වා එ..එයා මැරුන දවසට මගේ හිත ගන්න මන් මුලින්ම ආදරේ කරන්න පටන් ගත්ත කෙනාට ආදරේ කරන්න කියලා..එයාට විශ්වාසයි කිව්වා මන් ආදරේ කරන කෙනා මාව එයා බලාගත්තා වගේ බලාගනිවි කියලා..රෝස මලට එයා තරම් ආදරේ කරයි කියලා...

ඔප්පා එහෙම කියලා මගේ බෙල්ලෙන් තොල් තිබ්බා..දෙයියනේ මෙයා මොනවද මේ කරන්නේ ?? මගේ ඇග සීතල වෙලා යනවා මෙයා මේකරන දේවල් වලට...ඔප්පාව තල්ලු කරලා දාන්න හැදුවත් මගේ උරහිසට දැනුන වතුර බෙරෙන ගතියෙන් තේරුනා ඔප්පා අඩනවා කියලා..එයාගේ කදුලු මගේ උරහිසට වැටෙනකොට මට හැරිලා ඒ කදුලු පිහිදාන්න ඕන උනත් එයා මට හැරෙන්න දුන්නේ නෑ..

🐯 ම..මන් හිතුවේ නායොන්ග් කිව්වා වගේ දෙයක් කවදාවත් වෙන්නේ නැති වෙයි කියලා..මන් කවදාවත්ම කාටවත්ම ආදරේ නොකරයි කියලා..ඒත් දවසක් මගේ රෝසමලව ඒන්ජල් කෙනෙක් ඇවිල්ලා බේරගත්තා...එදා මන් එයා ලගට ගිහින් එයාට ස්තූති කරනකොට ඒ බෝල ඇස් ලොකු වෙනකොට මට හිතුනේ එයා හුගක් කියුට් කියලා..මට අන්න එවෙලේ තමා මගේ ජෙන්ඩර් එක ගැන මුලින්ම ප්‍රශ්නයක් ආවේ...මන් කොල්ලෙක්ට කියුට් කිව්වාද කියලා හිතුනා..ඒත් මට ඕන උනේ නෑ ඒ බෝල ඇස් මගෙන් ඈත් කරන්න..එකපාරටම එයාව මගේ සෙකට්‍රි විදියට ගත්තොත් ප්‍රශ්නයක් වෙන නිසා හැමෝටම සැක හිතෙයි කියන බයටයි මන් එයාට ඉන්ටර්විව් එකට එන්න කිව්වේ..අන්තිමට ඒ ඒන්ජල් මගේ සෙකට්‍රි උනා..මගේ රෝසමලගේ ඒන්ජල් උනා..මගේ පුංචි කෙල්ල මට තරම්ම එයාටත් ආදරේ කරනකොට පොඩි ඉරිසියාවක් ආවත් මට හිතුනා ඇයි එයාට එච්චරටම ආදරේ කරන්නේ කියලා හිතන්න..ඒ නිසා මන් අවුරුදු ගානකට පස්සේ කෙනෙක්ට ආයි පාරක් මගේ අවදානේ දුන්නා..ඇත්තටම එයා කොල්ලෙක් උනත් හුගක් හුරතල්..එයාගෙ පුංචි පුංචි දග වැඩ, ගොන් කතාවලට මන් ඇබ්බැහි උනා..කුකි එක්ක දග වැඩ කරනකොට , ජින් හ්‍යුන්ග් එක්ක ඩෑඩ් ජෝක් කර කර හිනා වෙනකොට , ජිමින් එක්ක හොරගල් අහුලනකොට, හොබි හ්‍යුන්ග් එක්ක හයියෙන් හිනා වෙනකොට, ජූන් හ්‍යුන්ග් එක්ක සීරියස්ව ඉදන් පොත් ගැන, පැල ගැන කතා කරනකොට, යූන්ගි හ්‍යුන්ග් එක්ක අයිනක් අල්ලන් නිදාගන්නකොට ඒ පුංචි දගකාර කොල්ලාට මගේ හිත ගියා...හැමවෙලේම හිතුනා එයාට ඇයි කෙල්ලෙක් වෙන්න බැරි උනේ කියලා..ඒත් කාලයක් යනකොට මන් එයාට කැමති කියලා මට තේරුනා..මගේ හැගීම් එයා එක්ක බෙදාගන්න තරම් මන් එයාට ලන් වෙලා කියලා හිතුනා..මන් මගේ හිතට දැනුන අමුතු සතුටට එයාට ලන් උනා.. ඇත්තටම එයා පිස්සු කොල්ලෙක්...කියවන්න ගියාම ඉවරයක් නෑ...හැබැයි ඒ හැමදෙයක්ම මන් අහන් ඉන්න ආස උනා..එයාට මන් අහන් ඉන්නේ නෙමෙයි වගේ පෙන්නුවාම ගස්සගෙන මට හොරෙන් බැන බැන යන විදිය බලන්න ආස හිතුනා..එයා හ්‍යුන්ග්ලා එක්ක කුකී, ජිමින් එක්ක ඕනවට වඩා ලන් වෙලා ඉන්නකොට මට ඉරිසියා හිතුනා..මුලදි මන් මට පිස්සු කියලා හිත හදාගත්තාත් කාලයක් යනකොට මට තේරුනා එයා කොල්ලෙක් උනත් මන් එයාට ආදරේ කරන්න පටන් අරන් කියලා...

❤ ඔ..ඔප්පා  🥺🥺🥺

මගේ ඇස් වලින් කදුලු එක දිගට බේරෙනකොට ඒ සතුටටද දුකටද කියලා මට හිතාගන්න බැරි උනා..

🐯 ශ්ශ්...මැදින් ඇඩ් නොදා අහන් ඉන්න...

ඔප්පා එහෙම කිව්වාම මට පොඩි හිනාවක් ගියා..එයා හරි ලස්සනට මගේ වචන හොරකම් කරනවා..

🐯 ඔයා දන්නවාද මන් එයාට ඕනවට වඩා ඇබ්බැහි උනා..පොඩි එකෙක් වගේ රෑට රෑට එයාගෙන් හම්බුවෙන පුංචි හාදුව හම්බුවෙනකම් බලන් ඉන්න තරම් මන් ඇබ්බැහි උනා...අන්තිමට මට එයාව නැතුවම බැරි උන...මන් එයා කොල්ලෙක් උනත් ආදරේ කරා..මට එයාව මගෙන් ඈත් කරන්න ඕන නැති නිසා මන් එයාට එදා ඇත්තම කියන්න ගියේ..ඒත් එදා මන් දැනගත්තා එයා කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක් කියලා...මට හුගක් සතුටු හිතුනා...මන් එයා කොල්ලෙක් උන එකට සමාජෙන් ප්‍රශ්න එයි කියලා බය හිතුනත් දැන් එයා කෙල්ලෙක් කියලා දැනගත්තාම බය නැතිඋනා..දරාගන්න බැරි තරම් සතුටක් දැනුනා..ඒත් මට දුක හිතුනා එයා මට බොරු කර නිසා..මන් කේන්තියට එයාට බැන්නාට එදා මන් එයාට කියපු දේවල් වලට අදටත් දුක් වෙනවා..මට සමාවෙන්න නාදියා...

❤ ඔ..ඔප්පා මි..මියානේ...

මගේ කදුලු කිසිම පාලනයක් නැතුව කඩන් වැටෙනකොට ඔප්පා මාව එයාගේ පැත්තට හරව ගත්තා..එයා හිමීට මගේ ඇස්වල කදුලු පිහිදලා මගේ තොල් වලට බර උනා..එකපාරටම එයා එහෙම කරාම මන් ගැස්සුනා..මේක අපේ පලවෙනි කිස් එක නෙමෙයි තමයි..ඒත් මේ මන් කෙල්ලෙක් කියලා දැනගෙන ඔප්පා මාව කිස් කරන පලවෙනි පාර...මගේ පපුව ගැහෙනකොට ඔප්පා හාදුව අතරින්ම මගේ යටි තොල පොඩ්ඩක් හැපුවේ මාව සිහියට ගන්න ඕන නිසා වෙන්න ඇති...ටිකක් වෙලා මන් බයෙන් හිටියත් එහෙම්ම ඔප්පාගේ උරහිසට අත් දෙක දාලා මාත් හාදුවට රියැක්ට් කරා..පලවෙනි පාරට මන් එයාගේ හාදුවට රියැක්ට් කරා..එයා හිනා වෙනවා කියලා මට තේරුනා...විනාඩි ගානක් මගේ තොල් එක්ක දග කරලා එයා එහෙම්ම හාදුව නතර කරලා මගේ ඇස් දිහා බැලුවා..

🐯 මන් ඔයා කිව්වා වගේ මගේ හැංගිලා තිබ්බ සතුට තියෙන තැන හොයාගත්තා...ඉතින් මට පුලුවන් නේද මගේ සතුට එක්ක ජීවත් වෙන්න..මන් දන්නවා නාදියා මන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා..ඒත් මාව දාලා යන්නේ නැතුව ඔයාට ඉන්න පුලුවන් ද නාදියා...මගේ ලග ඉන්නවා නේද ?? මාව මගදි දාලා යන්නේ නෑ නේද ??

ඔප්පා ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා මන් එයාගේ තොල් උඩ මගේ ඇගිලි තියලා කතව නතර කරා..

❤ මන් ඔයාව දාලා යන්නෙ නෑ ඔප්පා...මොන ප්‍රශ්නේ ආවත් මන් ඔයත් එක්ක ඉන්නවා..මන් දන්නවා ඔයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි..ඉස්සරහට අපිට හුගක් ප්‍රශ්න එයි..ආර්මිලා ඇත්ත දැනගත්තාම එයාල කලබල වෙයි...සමහර අය ඔප්පාට බනිවි...ඒත් ඒ මොන දේ උනත් මන් ඔයත් එක්ක ඉන්නවා..දෝනිට හොද ඔම්මා කෙනෙක් වෙන්නම්..ඔයාගේ පස්සෙන් ඔයාගේ ශක්තිය , සතුට වෙලා ඉන්නම්..

🐯 සරන්හේ නාදියා...

❤ නාතු සරන්හේ ඔප්පා...

ඔප්පා පැනපු ගමන් මාව බදාගත්තා..හම්මේ මේ අලියා මාව තලනවා..කමක් නෑ...ආදරේටනේ..

ඔප්පා..දෝනිගේ සද්දයක්වත් නෑ..කෝ යමු ගිහින් බලමු...

මන් මාව බදාගෙන ඉන්න ඔප්පාට එහෙම කියලා එයාව එහාට කරලා ඔප්පා එක්ක දෝනි එක්ක හැරෙන්න ගියත් අපේ එහා පැත්ත බෙන්ච් එකේ වාඩි වෙලා හිනා වෙවී ඉන්න කෙනාව දැක්කාම මට තඩි කෙල ගුලියක් ගිලුනා..

🐯 ර්..රෝස මල ??

❤ දෝනි ඔයා මෙච්චර වෙලා මෙතනද හිටියේ ?? ඔක්කොම දේවල් දැක්කාද ??

මන් එහෙම ඇහුවාම කෙල්ල හිනා වෙවී ඔව් කියලා ඔලුව වැනුවා..දෙයියනේ මේ පොඩි කෙල්ල එයාගේ අප්පාගේ හපන්කම් දැකලාද එතකොට...මාව දැන් නම් රතුවෙලා පුපුරන්න වගේ..

ඔප්පා නම් ගානක් නැතුව ගිහින් දෝනි ලගින් වාඩි වෙලා දෝනිව එයාගේ ඔඩොක්කුවට අරගෙන මටත් එතනට අඩගැහුවා...මාත් ඉතින් ඔප්පාට එහාපැත්තෙන් වාඩි උනා..

🐯 ඔන්න දෝනි අප්පා පොරොන්දු උන විදියට ඔම්මාව හැමදාටම ඔයාට ගෙනල්ලා දුන්නා..සතුටුයිද දැන් ??

ඔප්පා එහෙම ඇහුවාම කෙල්ල හිනා වෙවී ඔලුව උඩට පහලට කරලා අතේ තිබ්බ ටියුලිප් මල් පොකුර මගේ අතට දීල  මටත් කම්මුලට හාදුවක් දීලා ටේ ඔප්පාටත් හාදුවක් දුන්නා..

..............................................................................................

අම්මේ...ඇති යාන්තම් මේ දෙන්නාව සෙට් කරා...😂
හරි මහන්සි 🙂🙂

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

201K 4.6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
1.7K 334 14
jikook love story added sexual parts 🔞🔞👀 pls help me to write to my story . vote my story and love my story . I'm writing this for my entertainmen...
1.9K 269 7
Helai bik ah hi chuan taekook ONESHOT bik kan post thin dawn nia.... support our precious taekook🐯💜🐰
2.1M 108K 62
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...