Little Rose || KTH || Complet...

By Cyra_00

39.8K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 25

692 152 21
By Cyra_00

Nadia pov

🐥 හ්‍යුන්ග් කුකී කලබල වෙන්න එපා මන් කියන එක අහලා..මේ..මේ අයේශ් කියන්නේ කොල්ලෙක් නෙමෙයි...

🐰 ඒක මන් දන්නවා...

මෝ කුක්කා ඒක දන්නවා...එ..ඒත් කොහොමද ?? එයා කොහොමද දැන ගත්තේ මන් කෙල්ලෙක් කියලා..එයා කවද්ද දැක්කේ..එදා පූල් එකට වැටුන වෙලේ ජිමින් ඔප්පායි හොබි ඔප්පායි දැක්කා, වැස්ස වෙලේ ටේ ඔප්පා දැක්කා...එතකොට ඔය දෙකෙන් කොයි වෙලේද කුක්කා දැක්කේ...සැක් බලන් ගියාම මන් අපරාදෙනෙ මන් මේක හංගන් හිටියේ..මුන් ඔක්කොම හොරෙන් මගේ රහස් අවයව බලලානේ..

අයියටවත් පේන්නේ නැති වෙන්න හොරෙන් හන්ගන් හිටපුවා ලෝක ප්‍රසිද්ද කොල්ලො පහක් දැක්කා කියලා කාටවත් කටක් ඇරලා කියන්නේ කොහොමද දෙයියනේ...මට හූනු බිත්තරයක් ඕන හැංගෙන්න...

නැත්තන් මන් සත්තයි හොබි ඔප්පාගේ sprite හරි කුක්කාගේ කෙහෙල් කිරි එක හරි බීලා මැරෙනවා..
මොන ලැජ්ජාවක්ද මේක ??

🐯 තමුසේ කොහොමද දන්නේ අයේශ් කොල්ලෙක් නෙමෙයි කියලා..

මන් හරි සිහියට ආවේ ටේ ඔප්පා මෙච්චර වෙලා මගේ හිතේ කැලඹිලා තිබ්බ ප්‍රශ්නේ අහපුවාමයි..

🐰 ඕක දැක්කම පේනවානේ ??

🐯 කැහ්..කැහ්...

හම්මට...කුක්කා කියපු එකට ටේ ඔප්පාට හිරත් උනා..මට තව ඩින්ගෙන් හුස්ම හිරවෙන්නේ..චිකේ වලත්තයා...ඕක ඕක ගාන්නේ...මූ ඒක බලලා මදිවට රස විදලද...සැක්...කෙල්ලෙක්ගෙන් නම්බරේ ගන්න බෑ...ඒ උනාට ඒක බලාගෙන ඉදලා..

මොකක්දෝ මන්දා බයකට මන් මගේ පපුව අත් දෙකෙන් වහගත්තාම ටේ ඔප්පාත් මගේ පපුව ඉස්සරහින් එයාගේ අත තියලා වහගත්තා..කොල්ලත් බය වෙලාද ?? ඒත් මේකා මොකටද බය වෙන්නේ ??

🐥 තමුසේ ඇත්තටම ඒක දැක්කාද ??

🐰 කෝකද ??

ජිමින් ඔප්පා ඇසුත් ලොකු කරන් ඒක ඇහුවාම කුක්කා ඇදේ හාන්සි වෙනගමන් කිසි ගානක් නැතුව කෝකද ඇහුවා..ඊලට ජිමින් ඔප්පා මගේ දිහා බලන් කියපු එකට මට කැස්සකුත් ආවා..

🐥 අරක..

🐰 අරක කිව්වේ ??

දෙයියනේ මොනවද මෙයාලා මේ අරක ඕක මේක ගගා කියවන්නේ..මට දැන් නම් වලක් කපන් වැලලෙන්න ඕන...අම්මා...මට ජීවත් වෙන්න බැරියො....

🐯 ඕක නවත්ත ගන්නවා...තමුන්..තමුන් කොහොමද දන්නේ කියනවා අයේශ් කෙල්ලෙක් කියලා...තමුනුත් ඒක බැලුවාද ?? ආහ්..??

ටේ ඔප්පා ටිකක් සද්දෙන් ඇහුවාම කුක්කා ගැස්සිලා ගියා...හැබැයි එයාගේ බෝල ඇස් ටොම්බ සයිස් උනේ නොතේරෙන භාෂවකින් ඔප්පා කතා කරා වගේ..

🐰 මෝ ?? අයේශ් කෙල්ලෙක්...පිස්සුද හ්‍යුන්ග් ඔයාට...විහිලු කරන්න එපා...

මෙන්න එපර මූ හිනා වෙනවා..මුට මොනවා කැවිලාද මේ...අනික මන් කෙල්ලෙක් කිව්ව එකට ඔච්චර හිනා වෙන්න ඕනද ?? ඇයි යකෝ...මේක මගේ කාන්තා පෞරුෂය බල්ලට දෑමක්..මොන ලැජ්ජාවක්ද මේක..

කුක්කා බිම පෙරලි පෙරලි හිනා වෙනකොට තාමත් මෙතන වෙන දේවල් පූස් මොලේට ප්‍රොසෙස් කරගන්න බැරුව යුන්ගි ඔප්පා ඇසුයි කටයි ඔක්කොම ඇරන් බලන් ඉන්නකොට ඔප්පලා තුන් දෙනා කුක්කා දිහා මූ මොන පිස්සෙක්ද ලුක් එකෙන් බලන් හිටියා..මට නම් දැන් මේ හා තඩියාගේ හා මස් කන්න ඕන...

🐰 හම්මෝ හ්‍යුන්ග්...විහිලු කරන එකෙ සීමාවක් තියෙනවා...අයේශ් කොල්ලෙක් නෙමෙයි කියලා මන් දන්නවා...මොකද එයා පිටසක්වලයෙක්..ඒත් කෙල්ලෙක් !! ඒක දරුණු විහිලුවක් හ්‍යුන්ග්...අර බලන්න අයේශ් ලැජ්ජාවට රතු වෙලා..ඔහොම කැත කතා කියන්න එපා හ්‍යුන්ග්...අඩුම ලොකු පපුවක්වත් තිබ්බා නම් කමක් නෑ...මේ ලෑලි බෝඩ් එකටද හ්‍යුන්ග් කෙල්ලෙක් කිව්වේ ?? පව් අනේ...
අයේශ් ඔයා මෙයාලා කරන විහිලු ගැන හිතන්න එපා...ඔයා පිටසක්වලයෙක් කියලා විතරක් හිතන්න...

කුක්කා බිම පෙරලි පෙරලි බනි දත් දෙක දාගෙන හිනා වෙනවා..තවත් නම් ඉවසන්න බෑ...මූ මට ලෑලි බෝඩ් එක කිව්වා..අද මන් හා මස් කනවා...

ටේ ඔප්පා...මන් හා මස් ටිකක් කාලා එන්නම්..

මාව කවර් කරන් ඉන්න ඔප්පාට මන් කියලා එයා ආයි වචනයක්වත් කියන්න කලින් එතනින් නැගිටලා ඇවිල්ලා ලග තිබ්බ කොට්ටේ අරන් කුක්කාට මන් ගහන්න ගත්‍තා..

🐰 ආව්..මොකද බන් ගහන්නේ ??

❤ මොකක්ද තමුසේ කිව්වේ..ලැලි බෝඩ් එක..මන් කියන්නේ නෑ තමුන්ට...මට පිටසක්වලයා කිව්වා නේද...ඉදා...💥💥 ආවා මෙතන මට එක එක ජාතියේ නම් කියන්න ඉදා..💥💥ඩිශුම් 💥💥 මාව කෙල්ලෙක් වගේ පේන්නේ නෑ කිව්වා නේද 💥💥 කෙහෙල් කිරියා..ඉදා තොට 💥💥 මස්කට් බනියා 💥💥 කෙල්ලෙක්ගේ නම්බරයක් ගන්න බයයි...ආවා මෙතන මට පිටසක්වලයා කියාගෙන...ඉදා..💥💥

මන් කොට්ටෙන් කුක්කාට ගගා බැනගෙන බැනගෙන යනකොට මට අතරින් පතර ඇහුනා තේරෙන භාෂාවෙන් බනින්න කියලා කුක්කා ගුටි කකා කියනවා..එතකොට තමා මට තේරුනේ මන් කුක්කාට සිංහලෙන් බැනලා තියෙන්නේ කියලා...ඒකත් හොදයි...නැත්තන් මගේ ජන්මේ ඉවරයි..

කොහොම හරි හයිය අත් දෙකකට මාව හිර වුනාම තමයි කුක්කා මගෙන් ගුටි කන එක නැවැත්තුවේ..මන් එයාගේ අත් වලින් අල්ලන් දැගලුවත් ටිකක් වෙලා ගියාම ඒ උනුහුමට මාව ඉබේටම කන්ට්‍රෝල් උනා..පුදුමයි...මට කේන්ති ගියාම අයියටවත් බෑ මාව පාලනය කරගන්න..

අන්තිමට ටේ ඔප්පා මාව තුරුල් කරගෙනම අරන් ගිහින් මාව ඔඩොක්කුවේ තියාගෙන වාඩි උනා..මෝ ඔඩොක්කුවේ ?? දෙයියනේ...මන් ඔප්පාගේ ඔඩොක්කුවෙ නම් එතන හිටපු දොනි කෝ ??

ආහ් මේ ඉන්නේ සැපට ඇදේ....මෙතන සැපැයි ඇත්තටම..කොට්ටේ වගේ..මෝ...ඉක්මනට ඔඩොක්කුවෙන් බැහැපන් නාදියා..මොන ලැජ්ජ නැති වැඩක්ද මේක...

මන් ඉන්නේ ඔඩොක්කුවේ කියලා මතක් උන ගමන් මන් ඉක්මනට ටේ ඔප්පාගේ ඔඩොක්කුවෙන් අයින් වෙලා ආයි ඇදෙන් වාඩි උනා...ඊට පස්සේ තත්ත්වේ සන්සුන් උනාම ජිමින් ඔප්පා මගේ බයස් කවුද නොකියා ඔක්කොම දේවල් පැහැදිලි කරා..

🐰 එතකොට මන් දැන් දෙපාරක්ම ගුටි කෑවේ කෙල්ලෙක්ගෙන්...ආහ්...අයේශ්...තමුසේ මගේ ඇගේ බේබි ඔයිලුත් ගෑවා...

❤ ඒකට මන් මොනවා කරන්නද ?? තමුසෙනේ කිව්වේ ගාන්න කියලා...අනික මේ මන් අනවශ්‍ය හැගීමකින් එහෙම ඔයාගේ ඇග ඇල්ලුවේ නෑ..වැඩේමයි...අනික ඕක දැකලා නැති ඇගක් ඈ... කොයි වෙලෙත් ස්ටේජ් එකේ බට්න් ගලවන් දගලන්නේ...

මාත් කුක්කාට දෙවෙනි නොවී කෑ ගහනකොට කුක්කා කොන්ඩේ අත් වලින් ඇදන් කෑ ගහලා ආයි ඇදෙන් හාන්සි උනා..

🐱 දෙන්නම දැන් ඔය රන්ඩුව නවත්තනවා....අයේශ් ඔයා කෙල්ලෙක් නම් ඔයාගේ ඇත්ත නම මොකක්ද ?? එතකොට කවුද අයේශ් ??

❤ මගේ නම නාදියා...නාදියා සූරිබන්ඩාර...අයේශ් කියන්නේ මගේ ඔප්පා..එයයි මායි ට්වින්ස්ලා..මන් මෙහෙට දීපු ඔක්කොම ඩීටේල්ස් අයේශ්ගේ...ඒකයි මන් එයාගේ නමින් ආවේ...මියානේ ඔප්පා...මට ඔයාලව රවට්ටන්න ඕනකමක් තිබ්බේ නෑ...ඒත් මට ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න ඕන උනා..

මන් ඔලුවත් පහත් කරන් කියනකොට යූන්ගි ඔප්පා හිටපු තැනින් නැගිටලා ඇවිල්ලා මගේ ලග දනගහලා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා..

🐱 මේ අහන්න නාදියා...ඔයා කරේ වැරැද්දක්..ඔයා ඒක පිලිගන්නවාද ??

මන් ඔව් කියලා ඔලුව වැනුවා..දැන් නම් ඇඩෙන්න වගේ...ඇස්වල කදුලු පිරෙනවා කියලා දැනුන නිසා මන් මගේ මූන බිම බලාගෙන තවත් ටිකක් හංගන්න උත්සාහ කරා..ඒක තේරිලා වගේ ටේ ඔප්පාත් එයාගේ අත මගේ කරට දාගත්තාම ඔප්පලා ඔක්කොම මගේ ලගට ඇවිල්ලා වට උනා..

🐱 කෝ හොද ලමයා වගේ ඔලුව උස්සන්නකෝ...

යූන්ගි ඔප්පා එහෙම කිව්වාම මට තවත් කදුලු ආවා..මගෙ කටින් ඉකියක් පිට වෙනකොට එයාලට තේරෙන්න ඇති මන් අඩනවා කියලා...

🐰 මෙන්න මට ගැහුව යක්ස කෙල්ල අඩනවා...දැන් ඇයි අඩන්නේ ??

කුක්කා මගේ නිකටෙන් අල්ලලා මූන උස්සලා අහනකොට මට තවත් හයියෙන් ඇඩුනා..

🐱 අඩන්න එපා නාදියා..ඔයා වැරැද්දක් කරා තමා..ඒත් ඒ වැරැද්දට සමාව දෙන්න තරම් දේවල් ඔයා කරලා තියෙනවා...ඔයා හැමවෙලේම අපි වෙනුවෙන් ඉන්නවා...අපි ගැන ඔම්මා කෙනෙක් වගේ හොයලා බලනවා...ටේගේ සෙකට්‍රි උනාට ඔයා කිසිම වෙනසක් නැතුව හැමෝටම සලකනවා..අනිත් එක ඔයා නැත්තන් මන් තාමත් මගේ ආදරේ හිතේ හිරකරන් තනියම දුක් විදිනවා.. කවුරු නැතත් මන් ඔයාට සමාව දෙනවා...චූටි ඒන්ජල්...

යූන්ගි ඔප්පා එහෙම කියනකොට මන් එකපාරටම ඔප්පාව බදාගත්තා...මට සතුටුයි...එයා මාව තේරුම් ගත්‍ත එකට සතුටුයි...

🐰 අයියෝ අඩන්න එපා මැට්ටි...මාත් ඔයාට සමාව දෙනවා..මොනවා නැතත් ඔයා හ්‍යුන්ග්ලාගෙන් බැනුම් අහ අහ හරි මගේ හැමදේටම උදව් කරානේ..කෝ කෝ දැන් අඩන්න එපා...තමුසේ අඩනකොට හෙන කැතයි ඕයි...පිටසක්වලි...

කුක්ක එහෙම කියනකොට මන් නැගිටලා කුක්කාගේ ඔලුවට ටොක්කක් ඇන්නා..මූ ඒ අස්සෙත් මට පිටසක්වලි ගානවනේ..

🐥 නාදියා...දැන් අයේශ්ට මොකද කරන්නේ ??

❤ මන් දන්නේ නෑ...එයා දන්නවා නම් මන් මෙහෙම කොල්ලෙක් වගේ ඇදන් කොල්ලො හත් දෙනෙක් එක්ක එක ගෙදරක ඉන්නවා කියලා මගේ හම ගහයි..ඉස්කෝලේ යනකාලේ මගේ දිහා එක කොල්ලෙක්ට බලන්න දෙන්නේ නෑ එයා..එහෙම බැලුවොත් එදාට ඌ ඇගේ කොහේ හරි බැන්ඩේජ් දාගෙන එන්නේ...එහෙම එකේ මන් මේ වගේ වැඩක් කරා කියලා දැනගත්තොත් ඉවරයි..

මන් ඒක කිව්වාම ඔප්පලා ටිකගේ මූනු බලන්න වටිනවා...හම්මේ කෙලත් ගිලිනවා..මුන් ටික අයේශ්ට දැන්ම බය වෙලාද කොහෙද ?? මාව කෙසේ වෙතත් ඔප්පාලා ටිකව හම ගහයිද කියන එක තමා ඇත්තටම මට තියෙන බය..

🐱 හරි..දැන් ඕක ගැන හිතන්න එපා...ඒයා එන්න තව කල් තියෙනවානේ...අපි බලමුකෝ...දැන් ගිහින් නිදාගන්න...දැන් පාන්දර 5යි වෙලාව...

..............................................................................................

සුපුරුදු පරිදි ආයි කට්ටිය ගෙස්ට් කරා වැරදිනේ 🤭
කුක්කා මුකුත් දැකලා නෑ මෙයාලා..ඕකට පිස්සු 😂

කලින් චැප්ටර්ස් වල කොමෙන්ට් වලට රිප්ලයි නොකරට තරහ වෙන්න එපා පටව්නේ🥺🥺 මන් ඒවා ඔක්කොම කියවනවා..ඒත් රිප්ලයි කරන්න වෙලාවක් නෑ...වෙලාව ලැබෙන වෙලේට මන් කතාව ටයිප් කරන්නේ...සොරි හොදේ...එක්සෑම් ඉවර උනාම ඔක්කොටම රිප්ලයි කරන්නම් 🥺🥺

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

366K 23.3K 87
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
2.1M 108K 62
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
3.1K 382 33
මෙය චක්හෝ කතා මාලාවේ සිංහල පරිවර්තනයයි.
15K 2.9K 32
ගසක් කැපුවම දුක අහන්නෙ කවුද මුල්වල? මලක් වැටුනම දුක අහන්නෙ කවුද පැළවල? හිතක් බිඳුනම දුක අහන්නෙ කවුද සිත්වල? ඇත්තටම...