CRAZY IN LOVE|MYG|✔|

By _jesmine_

1.5K 417 57

රුපියල සක්තිමත් කිරීම සදහා වූ පලමු වෑයමයි... ආනයන අඩු කර හැකි තරම් අපනයන කරමු!!! රුපියල සක්තිමත් කරමු!! ලංකාව... More

Crazy In Love-02💗
Crazy In Love-03💗
Crazy In Love-04 pt1💗
Crazy In Love-04 pt.2💗
Crazy In Love-05💗
Crazy In Love-06💗
Crazy In Love-07💗
Crazy In Love-08💗
Crazy In Love-09💗
Crazy In Love-10💗
Crazy In Love-11💗 (The End)

Crazy In Love-01💗

324 60 24
By _jesmine_

"සාරා!!!!!තමුසෙ වැඩ කරන්නෙ මෙහෙමද ආ??"

බුදාම්මියොහ්.... සුනාමියක් අත ළඟ.. බුරවිද හුරවිද හප්පට ගුඩු ගුඩු බිල්ලා ඉස් නියර්... මා මයින්ඩ් එක ඒ විදියට කුංච නාද දෙද්දි මාත් සම්ප්‍රදායෙන් ඔබ්බට වගෙ අර රෝද තීන කැ⁣රකෙන පුටුවෙන් ඔබ්බට පතබෑවුනේ මා සදාදරණිය අති උත්තම ජවසම්පන්න සර්වබලදාරී අලංකෘත ස්වාමී තුමා වන මා බොසා නොහොත් මින් එන්ටපුරුස් එකේ බොසාගෙ අතිශය ප්‍රිය උපදවන සුලු අග්නි වගේ වොයිෂ් එකෙන්

"හුටාහ්.... බොසා..."

මං කොන්දත් අත ගාන ගමන් නැගිටින ගමන් ඉතාමත් ගෞරවනිය ලෙස ඇහුවා.

"ඔෆිස් ටයිම් එකේ මෙහෙම නිදා ගන්නවටද මං ඔහෙලට සැලරි ගෙවන්නෙ"

ඈ යකෝ ඕකට ඔය පූස් නකුට්ට පා⁣ගගෙන ශබ්ද දූසනෙ කරන්න ඕනෙද?? යකෝ උපරිම විනාඩි තිහක් නින්ද යන්න ඇති.. අම්මගෙ සෙම්ද තමා ඇයි යකෝ..

මෙන්න මේකයි උනේ... අපේ බොස් පොක්ක දැං සතියකට කලිම් මොකක්ද මංදා කෙහෙම්මලක් පටම් ගත්තා... ඔය බනානා මල පටන් ගත්ත දවසෙ ඉදං මට සිද්ද උනා ඕවර් ටයිම් කොරන්න... සාරා අරක ගෙනෙං සාරා මේක ගෙනෙං සාරා අරක බලන්න සාරා මේක බලන්න වගේ නානාප්‍රකාරා අන්ඩවාත කියමින් මා අදරැති පිය බොසා මාගෙ උත්තම ස්‍රමය සූරා කෑවා... ඉතිං ඔය විලෛයාඩප්පලම් පුස්පය නිසා මට හරියට නින්දක් නෑ...

ලොකු එන්ටපුරුස් එකක වැඩ කරාට මේ සාරා මධ්‍යම පාන්තික කෙම්ල.. යන්නෙ බස් එකේ නිදා ගන්නෙ ඉතිං ⁣මධ්‍යම පාම්තික ඇපාට්මන්ට් එකක.. ඉතිං මේ බිලාල පෝතකයා පවරපු වැඩ ටික ඉවර කොරලා බස් එකේ ගෙදර යද්දි සමහර දාස් වලට උදේ වෙනවා.... මුගෙ අම්මාගෙ ආච්චිව මතක් වෙන්නෙ එතකොට තමා.. ඉතිං ආයෙත් උදෙන්ම මේ මුඩුක්කවට ඇවිත් මං පොඩි නැප් එකක් දැම්මා.. ඒ ඩිංගට තමා මේ හාදයා අර නකුට පා⁣ගගෙන මගෙ නකුටත් පාගගන්න ඔය අසහාය උත්සහයක යෙදුණේ..

"සො.. සොරි සෑර්..... පොඩ්ඩක් ඇහැ පියවුනා.."

"ඇහැ....??? මාස පහක් යනකම් පඩිය වොන් 20000කින් කපනවා."

"ඇක්ස්කියුස්මී බොසා... එතකොට ඇපාට්මන්ට් එකේ ගාන ගෙවන්නෙ බොස්ද?? නැත්තම් බොසා මට නවාතැන් පහසුකම් සප්ලයි කරනවද?? එහෙම කරනවනම් හැබැයි  ප්‍රවාහන පහසුකමුත් සප්ලයි කොරම්න වෙනෝ... බොසාගෙ ගෙවල් මෙහෙ ඉදලා දුරද දන්නෙ නෑනේ..."

මාගෙ පහසුකම් කතාව අවසන බොසා මානසික වැටිලා දනිහ තුවාල වෙලාද කොහෙද? තුස්නිම්බූත වෙලා මා දෙස අමුතු ලෙස බලා සිටියා...

"මටද ඔය එකට එක කියන්නෙ"

"කිටී කිටී කිටී..... කෝ මගෙ කිටී...... කොච්චර කියනවද මේ පූස් තඩියට... දවල් තිස්සෙ ඔය අනුන්ගෙ ප්‍රවාහන පහසුකනුයි, නවාතැන් පහසුකනුයි අස්සෙ රිංගන්න එපා කියලා... අහන්නෙම නෑනේ... මාතියා.... මාතියා මගෙ පූස් පුතාව දැක්කද??"

මං හිමීට කතාව බිලාල පෝතකයා පැත්තට හැරෙව්වෙ තවත් සතයක් හරි සැලරියෙන් කපාගෙන තොවිල් නටන්න තරං මට බූත දෝසයක් නැති නිසා..

"අනෙහ් මේ කෙල්ල ඇයි මංම වැඩට ගත්තෙ"

බොසා පුරු පුරු ගානෝ වගේ මගෙ දෙසවන් වලට ඇහුනා... බොසා ලැජ්ජාව ළඟ තිබ්බ ෆයිල් එකකින් වහං එතනින් යන්න ගියෙ තා කතා ⁣කරොත් මගෙ පඩිය කෙසේ වෙතත් බොසාගෙ යටිතල පහසුකම් ටික අඩු  වෙයි කියලා තිබුන බයට වෙන්ටෑ

____________________________

"අම්මේ........."

"සාරා දුව ඉතිං ඔහෙ වැඩ කටයුතු කෝමද??"

"ආයෙ මෙහෙ කටයුතු එලකිරි මීකිරි විදියට වෙනෝ... අර ඥානා ආන්ටි තාමත් නන්දසේන අංකල් පස්සෙද අම්මෙහ්??"

ඔහෙලා හිතුවේ මං කොරියන් කෑම්ලක් කියලද??

පිස්සු නැත්තං සෝයි...... මේ ආත්මයේදි සුද්දියක් වෙන්නට අපිට පිං..... මදි වෙන්ට ඇති නේ.... ලබන බවයේ කොරියාවෙ ඉප.... දීමටත් පිං ඇති වගේ...

මං සිරිලංකන් යක්ක කෙම්ලක් හුම්... ⁣

නන්දසේන අම්කල් එහෙ ගම කනෝ කියලා ආරංචියක් ආවේ දැම් කාලෙකට කලින්... ඥානාක්කා නොහොත් ගමේ හැට පැන්න සුම්දරී.. අංකල්ට ලයින් දානෝ කියලා දැනගත්ත ගමන් මං කොරේ උන් දෙන්නගෙ ප්‍රේම පුරාණය ගැන ඇස් දෙකයි කන  දෙකයි ගහගෙන උන්න එක

"ඔහෙ ඉද්දිවත් ටිකක් පිලිවෙලට හැසිරෙන්න ලමයො... ගෑණු දරුවෙක් විදියට හැසිරෙන්න"

හිකි හිකි හිකිහිකි හරි හිනා... අම්මා මේ මොන අපබ්බරන්සයක්ද තෙපලන්නනෙ මං ඇහුවෙ නන්දිඥානා ප්‍රේමපුරාණය ගැන අම්මා මෙහෙ මට සංවර වෙන්ට කීනෝ... මේක ලංකන් වුමන්ස්ලයෙ උත්පත්ති හැටිද මංදා..

"හරි හරි අම්මා.. මං තීනෝ වතුර එක සිංදු කීනවා."

මං කෝල් එක කට් ක⁣රේ කැම්පස් කාලෙ වගේ බැය ගනම් ලෙක්චර් වලට ආයෙ සවන් දෙන්නෙ නෑ කියන ප්‍රතිපත්තියට ගරු කරලා...

පතෝල හරකා වයෙ උනාට හප්පොච්චියෙ මා බොසා හරි හැන්ඩියා...

මියෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින්......

මේ දෑස ඔය දෑස සොයනා විට.......

මල්මද හාස පීදෙනා......

මං බලාගෙන උම්නා.... පෝන් එකෙන් නැට්ට ගිනි ගෙන ගිනිනිවන ඒකකයට කතා කරනා විට ගත් පූෂ්ගෙ පික්කුවක්...

හනේ.... පිංපාට මූණෙ පැණි බේරෙනෝ... මං එ  පැණි ටික එකතු කරලා විකුනලා ලොකු කම්පැනි එකක් පටන් අරං සල්ලි ගොඩක් හොයලා බිලියන පතියෙක් වෙලා ඔය පූෂ්ගෙ කොම්පැනියත් සල්ලි වලට අරං මට මෙච්චර කල් කොරපු තාඩන පීඩන වලට හරියන්න ඕකව ගහලා පන්නවා මං.. හුම්.... හිටහංකො.. ප⁣තෝල පූසා...

දැං හිතන්න එපා මං පූසාට ලයින් කියලා.... සියක්දහසක් වූ මාගෙ කරස් ලිස්ට් එකේ එක් පුද්ගලයෙක් පමනයි මේකා.. මුගෙ සේප් එකට දැනටම කෙල්ලෙක් සිටීමට ඇති සම්බාවිතාව සීයයට අනුනවයයි දශම නමයයි නමයයි..

ඒ සුකුමල මූණ දිහා බලං ඉද්දි මට දොයිය ගියේ ඉබේමයි.

_______________________________

ඊයෙ කිව්වා අද දැම්මා 🙂✌️

මං කොස්සර හොදද බාම්න ඉතිම්...

අප්ඩේට් කල්පෙන් කල්පේ 😗

දිගට ඇදෙන එකක් නෑ(වෙන්න ඇති කව්ද දන්නෙ)

#blacklily

Continue Reading

You'll Also Like

20.2K 1.4K 14
MY FIRST FF!! a romantic comedy ff your crush in high school will he remember you? A cute friendly best friend A hot flirty crush a triangular love s...
193K 6.1K 20
He was a cold,heartless mafia & she was a genuine sweet girl going on with her life.He saw her & simply fell in love with her at first sight.His life...
1.1M 44.3K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...