HOME || BTS ||

By UD99TaeTae

813 94 18

කාලගෝට්ටි අකරතැබ්බ සිනාව පිරුනු පිස්සු කොල්ලො හතකගේ පුංචි පවුල.... More

බන්ටන් ගෙදර
නාම්ජූන්ගේ දෛවය
ජින්ගේ රෙසපිය
නිදිමත යුන්ගි
හොබීගේ ෆොටෝ
ටේටේගෙ සිතුවිලි
කුකීගේ දත

ජිමිනාගේ ෆැෂන්

47 6 2
By UD99TaeTae

ටේටේ මේක හොදයිද??☺

හොදයි ජිමිනා.. 😊 ඉවරද?? යමු...

එක්කෝ ඒක එපා... ඉන්න..😕

කුකී.. බලන්නකො මේකට මේ බෑග් එක ලස්සනද???😊
 
අවුලක් නෑ..😞 ඉක්මනට හියුන්.. පරක්කු වෙනවා...

හරි හරි.. මට ග්ලාස් දෙක විතරයි තෝරන්න තියෙන්නේ..😉😉

ජිමින්ශී.....😠😠😠

කෑ ගහන්න එපා.. මං එනෝ...😃😃😃

තවත් දවසක...

හියුන් පරක්කුයි අනේ..😡😡 අපි තුන්දෙනා විතරයි ගිහින් නැත්තේ.. ජූන් හියුන් කෝල් සීයක් විතර ගත්තා..

ඉන්න එනවා...😄😄

දැන් කී වෙනි ඇදුමද ඔය??😥😥 අන්තිම එකද??

මේක හොදයිනේ.. කලින් ඇදුම් දොලහම හරි නෑ...😆😆

හරි හරි යමු...😠😕

තවත් දිනයක..

ජිමිනා දැන් මගේන් ගුටි කන්න තමයි...😤😤😤 හැමදාම අපි තමයි අන්තිමට යන්නෙ ඔයා නිසා.. ඊලග දවසේ කොහේ හරි යන්න කලින් දවසේ ඔයා ගෙදර තියෙන හැම ඇදුමක්ම ඇදලා තෝරගෙන ඉන්න.. 😟😟

ඔව් ජිමින්ශී..😧😧

හාකෝ...😏😏

ඔහොම ටික කාලයක් ගෙව්නලු.. ඔන්න ආයෙමත් දවසක්..😉😉

මේ දැන්ම කියන්නම්.. ඊලගට තියෙන අවෝඩ් ශෝ එකට  තුන්දෙනා පරක්කු වෙලා ආවොත් බලාගන්නම් මම..😫

අපි නෙමෙයි.. මෙයානේ හැඩ වෙන්නේ..😟😟😟

මම ජිමින්ට තමයි කිව්වේ...

ආ ඉන්නකො බලමු අපි එහෙනම්...😏😏😏

ඊලග දවසේ..

ඈ.. අද ඉර අනිත් පැත්තෙන්ද පායලා තියෙන්නේ..😉😉

ඒක තමයි කුකී මං බැලුවේ..😐😐

මම ලෑස්ති.. කෝ තාම කවුරුත් ලෑස්ති නෑ.. හැමදාම මම බැනුම් අහන්නේ ඇයි.. ඔන්න කලින්ම ලෑස්ති වුනා...😎😎

මොකද ඒ...😆😆

නිකන්.. යනවා දැන් දෙන්නම ලෑස්ති වෙන්න..

මු යකෝ...😕😕

තමුන් කොහේ යන්නද??

වෙන කොහෙද අවෝර්ඩ ශෝ එකට😬😬

පිස්සුද ජීමින් තමුසේට.. 😒😒

ඇයි??

ඒක තියෙන්නේ.. අද
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අද නෙමෙයි හෙට රෑටනේ.. අද නිවාඩු.😂😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කමක් නෑ මම ඒකට තමා ලෑස්ති වුනේ..😎😎😎😎😎

ජිමිනා ඒමලු එයාට වුන නොන්ඩිය වහගත්තෙ😂😂

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කලින්ම ලෑස්ති වෙලා ඔන්න.... හී.හී..😂😂
.
.
.
.
.
.
.
.
.

එච්චර වෙලා ලෑස්ති වෙන ජිමිනාගේ ෆැෂන් ටිකක් හී..හී..

_________________________________________________

කෝමද ලස්සන.. අපිට පේන්නනේ ඔය හැඩ වෙන්නේ..

ජිමිනත් ආවා ඒනම්..

ටේටේ තමයි අද පරක්කු.. එයි පස්සේ හෙමීට..

මම යනෝ..

ආදරෙයි හැමෝටම...❤❤❤❤

Continue Reading

You'll Also Like

1M 35.6K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
114K 912 20
|𝐉𝐔𝐉𝐔𝐓𝐒𝐔 𝐊𝐀𝐈𝐒𝐄𝐍 𝐗 𝐅𝐄𝐌 𝐑𝐄𝐀𝐃𝐄𝐑| ~•𝐉𝐮𝐣𝐮𝐭𝐬𝐮 𝐊𝐚𝐢𝐬𝐞𝐧•~ ~•𝐎𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬•~ ~•𝐘/𝐧 𝐰𝐢𝐭𝐡 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭 𝐜𝐡𝐚...
73.7K 2.6K 48
"𝐓𝐫𝐮𝐭𝐡, 𝐝𝐚𝐫𝐞, 𝐬𝐩𝐢𝐧 𝐛𝐨𝐭𝐭𝐥𝐞𝐬 𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐡𝐨𝐰 𝐭𝐨 𝐛𝐚𝐥𝐥, 𝐈 𝐤𝐧𝐨𝐰 𝐀𝐫𝐢𝐬𝐭𝐨𝐭𝐥𝐞" 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Caitlin Clark fa...
185K 6.6K 94
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...