💋WORK OF ART 💋 [ COMPLETED ]

By parkmochi_baby

9K 1.3K 292

Darling, whenever I think of you, I start writing invisible love letters to your heart. Top jungkook Botta... More

🐣 හැදින්වීම 🐰
💋 මිස්ටර් බනී 🐰💋
💋 නපුරා 💋
💋 යුන්ගි හියුන් 💋
💋උණ 💋
💋 ප්‍රෙග්නන්ට් 💋
💋 වැරදීමක් (M) 💋
💋 ජොන් ජන්කුක් 💋
💋 තමුන් නිසා 💋
💋 තනිවෙලා 💋
💋 දරාගැනීම 💋
💋 දරුවා වෙනුවෙන් 💋
💋 හදගැස්ම 💋
💋 ආදරේ නෑ (M)💋
💋 පිස්සු ඔයාට 💋
💋 ආදරෙයි හැමදාමත් 💋

💋 හමුවීම 💋

831 104 24
By parkmochi_baby

Jungkook pov,
             වෙනදා වගේම තමා උදේම නැගිටලා බලද්දි ඇදේ අනික් පැත්තේ ඉන්න ඕන කෙනා නෑ එතන ඔව් හැමදාම එහෙමයි.මට පාලුයි එයා නැතුව ඒත් මන් මොනා කරන්නද ඒක එයාගේ කැමැත්තනේ.අහ් මන් ගැන කියන්නම් ඉන්න මම තමා ජොන් ජන්කුක් මම මේ දැන් කතා කරේ මගේ බිරිද ගැන එයා ජොන් ලීසා එයා පෝල් ඩාන්සර් කෙනෙක් ඉතින් හැමදාම එයා වැඩ ඉවර වෙලා එන්නේ දවල් වෙලා මම ඒ වෙලාවට ගෙදර නෑ මම යනවා මගේ කලාගාරෙට.ඒත් මට ලීසාට ඒකට මොකුත්ම කියන්න බෑ.එයාගේ අප්පටගේ ගාව වැඩ කරන එක මට නවත්තන්න බෑනේ.ඒ වුනාට මන් ලීසාට අඩුවක් නැතුව ආදරේ කරනවා.අදත් ලීසා නැති නිසා මම කිචන් එකට ගිහින් කෑම හදලා තියලා ලෑස්ති වෙලා ආවේ මගේ කලාගාරෙට යන්න. මම කලාගාරෙට ගිහින් පැයබාගයක් යනකොට හැමෝම වගේ ආවා මගෙන් චිත්‍ර අදින්න ඉගෙන ගන්න.මම හවස හතර විතර වෙනකන් චිත්‍ර අදින හැටි කියලා දුන්නා .මම හැමදාම හතර වෙනකොට වැඩ ඉවර කරන්නේ හවස 6 වෙනකොට ලීසා මාව හොයනවා කියලා දන්න නිසා.මම ගෙදර ආවා පහමාර වෙනකොට ඇවිත් වොශ් එකක් දාන් එනකනුත් ලීසා නිදි.කීයට ආවාද කියලවත් මම දන්නේ නෑ.

🐰: ලීසා හනී නැගිටින්න වෙලාව හයට ලගයි

🌷: ඔහ් ජන්කුක් ඔයා ආවද කෝ මගේ කිරි එක .

🐰: ආ හනී මේක බීලා ලෑස්ති වෙන්න මම ඇදුමක් අරන් තියන්නම්.

🌷: හරි එහෙනම් මන් වොශ් එකක් දාන් එන්නම් මට අද අර රතුයි කලුයි. ඇදුම අරන් තියන්න ජන්කුක් .

🐰: හරි ලීසා .

After few min ago .

🌷: ආ ජන්කුක් එහෙනම් මන් යනවා .හතාමාර වෙනකොට එතන ඉන්න ඕන මම .

🐰: හරි ලීසා පරිස්සමෙන් ගිහින් එන්න.

🌷: බායි ජන්කුක්.

At someplace at night.

Jimin pov .

ශිට් හතටත් ලගයි  මම අද jeon art college  එකට යන්නනේ හිටියේ  දැන් නම් ඒක වහලත් ඇති  කමක් නෑ ජිමින් හෙටම යමු දැන් අහ් ඉන්න මන් ගැනත් කියන්න ඕනනේ.මම පාක් ජිමින් මම සාමාන්‍ය පවුලක කොල්ලෙක් මගේ ඔම්මා අප්පා නෑ මම ජීවත් වෙන්නේ කුලියට ගේක මම sweet shop එකක් කරලා තමා ජීවත් වෙන්නේ. මම විනෝදාංශයක් විදිහට කරන්නේ චිත්‍ර අදින එක ඒකයි මන් jeon art college  එකට බැදෙන්න හිතුවේ ඒත් කොහෙද මේ ශොප් එක කරන නිසා ඒකට යන්න බෑනේ.හෙට නම් කොහොමහරි යන්න ඕන .

Next day morning .

🐰: ම්හ් අදත් නෑ  කමක් නෑ යමු එහෙනම් කලාගාරෙට ඒකේදීවත් මගේ හිතට සැනසුමක් ගේනවානේ.

At art college  .

🐰: හැමෝම අහගන්න අද මම කියලා දෙන්න යන්නේ නිරුවත් කලාව ගැන මම ඇන්ද චිත්‍ර ටිකක් මුලින්ම පෙන්නන්නම් .

Students: හා සර් .


🐰: මේ තියෙන්නේ මන් ඇන්ද ඒවා .

Student: වාව්  ඒවා ලස්සනයි සර් අපිටත් කියලා දෙන්න.

🐰: දැන්ම අදින්න කියලා දෙන්න බෑ මුලින්ම ඒවාගැන විස්තර නෝට් එකක් වගේ ලියාගන්න ඕන.හරි එහෙනම් මම කියන්නම් නිරුවත් කලාව ගැන ඔයාලා වැදගත් දේවල් ලියාගන්න.

Ding dong (door bell rings )

🐰: කවුද මේ වෙලාවේ  ලමයි ඔහොම්ම ඉන්න මම කවුද කියලා බලලා එන්නම්.

🐣: හෙලෝ මේ jeon art college  එක නේ මට ජොන් ජන්කුක් සර්ව හම්බ වෙම්න පුළුවන් ද .

🐰: ඔහ් මම තමා ජොන් ජන්කුක් .

🐣: ඔහ් සොරි මන් දැනන් හිටියේ නෑ .සර් මන් මෙහෙ ආවේ චිත්‍ර අදින්න ඉගෙන ගන්න.

🐰: ඔකේ එන්න ඇතුලට මම වැඩි විස්තර කියන්නම්.

🐰: මෙතනින් වාඩි වෙන්නකෝ හරි ඔයාගේ විස්තර ටිකක් කියන්නකො.

🐣: මම පාක් ජිමින් වයස විසිපහයි.ඔම්මා අප්පා නෑ මම ගෙදරක කුලියට ඉන්නේ මම ස්වීට් ශොප් එකක් කරනවා මන් ආසයි චිත්‍ර අදින්න.මම ඕන නම් මන් ඇන්ද චිත්‍ර ටිකක් පෙන්නන්නම් සර් .

🐰: ඔකේ හරි අපි බලමු.

🐣: ආ මෙන්න සර් බලන්න.

🐰: මේ කවුද ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ද .

🐣: ඔහ් අනේ නෑ නෑ එයා මගේ සෝල්මේට් හොදම යාලුවා එයා වෙන රටක ඉන්නේ .

🐰: ඔහ් හරි හරි ඔයාගේ චිත්‍ර හරිම පැහැදිලි හොදයි ඔයාට ඇත්තටම ඉගෙන ගන්න ඕන නෑ.

🐣: ඒත් මට තව ඉගෙන ගන්න ඕන කලාව ගැන මම ඒ හැටි දෙයක් දන්නේ නෑ.

🐰: හරි ඔයාගේ කැමැත්තක්.ක්ලාස් පටන් ගන්නේ උදේ 9 ඉදන් 4 වෙනකන් .

🐣: වට්  අනේ වෙන වෙලාවක් නැද්ද .

🐰: නෑ මිස්ටර් පාක් මේ වෙලාව විතරයි .

🐣: මන් ශොප් එකේනේ ඒ වෙලාවට අනේ  මම වැඩ කලේ නැත්තන් සල්ලි හම්බ වෙන්නෙත් නෑනේ .

🐰: ඒක ඉතින් ඔයාගේ තීරනේ.

🐣: හුම් මම එහෙනම් යන්නම් මිස්ටර් ජොන් .

🐰: ඔකේ .

Jungkook pov .

වාව් ඒ ඒන්ජල් කෙනෙක්ද එයා.එයාගේ බොඩි ශේප් එක එයත් හරියට චිත්‍රයක් වගේ . එයා හුරතල් විදිහට කොහෙද ඇදුම් අදින්නේ හරිම කියුට් පව් හැබැයි ඔම්මා අප්පත් නෑලු යාලුවත් රටලු කුලි ගේක කොහොම ඉන්නවද මන්දා එයාගේ තොල් එයාගේ ඇස් වාව් ඕහ් ශිට් මෙයා ඇහැරිලා වට්ද ඇක්චුවලි ෆක් මම ස්ට්‍රේට් නේ.නෑ එක්කෝ මම  බයිසෙක්ශුවල් වෙන්න ඇති අනේ මන්දා ශිට්  දැන් යන් ඉතිම් නිදහස් කරගන්න ඕක ශිට් අතේ පිහිට තමා හැමදාම වගේ .

Jimin pov .

අනේ මන් දැන් කොහොමද ක්ලාස් යන්නේ ශොප් එක වහලා යන්නත් බෑනේ  මිස්ටර් ජොන් එයා වාහ් මාර හැන්සම් නේ ආශ් ඒවා වැඩක් නෑ මම දැන් කෝල් එකක් ගන්න ඕන මගේ කොටි පැටියට .

In call 📲

🐣: හලෝ කොටි පැටියෝ .

🐯: ආ ජිමින්නා  කොහොමද ඉතිම් මගේ කුකුල් පැටියට

🐣: හොදයි අනේ ටේයෝ ඔයා මෙහෙ එන්නේ නැද්ද කොටියෝ .

🐯: එන්නම් එන්නම් අනේ.

🐣: ඔයා දන්නවද ටේ අද මම ගියා jeon art college  එකට මෙම්බර් කෙනෙක් වෙන්න හිතාගෙන අම්මෝ එහේ අයිතිකාරයා ජොන් ජන්කුක් පට්ට හැන්සම් ඒයි .

🐯: ඔහෝ කොල්ලට හිත ගිහින්   වගේ .....

🐣: අනේ එහෙම දෙයක් නෙමේ මට යන්න වෙන්නේනෑ ටේ මම ශොප් එක කරන වෙලාවට තමා ඒක තියෙන්නේ .ඉතිම් යන්න බෑනේ.

🐯: අහ් අයියෝ ජිමින් මම කිව්වනේ ඕක නවත්තන්න මම ඔයාට සල්ලි එවන්නම්.

🐣: එහෙම බෑ ටේ මම ඒවා කරගන්නම්.මට ඔයාව ගොඩක් මතක් වෙනවා කොටියෝ .

🐯: මටත් තාර පැටියෝ හරි එහෙනම් මම දැන් තියෙනවා බායි වෙන දවසක කතා කරමු .

🐣: හරි බායි කොටියෝ.

Call end 📱.

5.00 pm at jeon mention .

🌷: ජන්කුක් ජන්කුක් .

🐰: ඇයි ලීසා.

🌷: මම මේ කියන්න ආවේ මට දවස් දෙකක නිවාඩුවක් හම්බ වුනා .

🐰: අනේ ඒක හොදයි නේ ලීසා.

🌷: ඔව් අපි දෙන්නා කොහෙහරි යන්ද පික්නික් එකක් වගේ .

🐰: හා මම කැමති .

🌷: හරි එහෙනම් හෙට උදේට  එලියෙන් කෑම කාලා එහෙන්මම ජේජු යන් හරිද .

🐰: ඔහ් හරි ලීසා ඔයාගේ කැමැත්තක් .මන් ඔයාට ආදරෙයි 

🌷: හ්ම් .

🐰: අද රෑට යන්නේ නැද්ද ඒ කියන්නේ.

🌷: නෑ ජන්කුක් යන්නේ නෑ.

🐰: හ්ම් මම ඔයාට කන්න මොනාහරි හදන්නද .

🌷: ඔව් ජන්කුක් මට ඇගට අමාරුයි මම නිදියනවා ඔයා කෑම හදලා අඩගහන්නකෝ.

______________________________________
වචන 1038

Continue Reading

You'll Also Like

780K 47.8K 113
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
465 102 14
ඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්යොන්ග් ----
1.2M 48.6K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...