හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය...

By Duminaah123

2.2K 374 55

අනේ මගේ කොන්ද .....බිම දාන්නං එපා .... _______ හීටරයා කොට්ටෝරුවා සාස්පානා _______ තමුසෙ කවුද මට තමුසේ කියන්... More

secret love ♥️
secret love♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
secret love ♥️
A/N

Secret love ❤

195 30 8
By Duminaah123

Secret love ❤
හදවත් දෙකක සැගවුනු ආදර අන්දරය

හොබී---🦄

🦄ගුඩ් මෝනින් ඕල්.අද හැමෝටම විශේෂ දවසක් ඉතින් මං අද මගේ මල්ලිට මේ කම්පැනි එක බාර දෙනවා.ඉතිං...

🌹( මේ මොන වදයක් ද?කියෝනවා කියලා මෙතන ලෙක්චර් එකක් දෙනවද මං දා?නිදි මතත් හැදෙනවා .අම්මපා මේ බොසාටත් බැරි උනානෙ කොල කෑල්ලක ලියලා අත්සනක් අරන් මේක ඉවර කරන්න)

🌼ඊරියේ උබ මොන ලෝකේ ද ඉන්නේ? අත්පුඩියක් ගහපම්.

🌹 කතාව ඉවරයි ද බං මං හිතුවේ හෙට වෙයි කියල..

🌼බලාම්කෝ අලුත් බොසා ගේ ලුක් එක.ගිනිසිලුවක් වගේ.

🌹මොකා .ගිනි පෙනෙල්ල ක් වගේ..ආ ඔව් ඔව් ඒ වගේ තමා 👀

🌼 අනේ මගේ කට...

🌹🤓😅

කෝම හරි ඒ දවසත් ගෙවුනා.

ඊළග දවසේ උදේ පාන්දරම මං වැඩට ගියේ අලුත් බොසා ගේ නීති සැර වැඩි ලු .. එයාට පරක්කු වෙලා එන අය පේන්න බෑලු.එහෙනම් නොබලා ඉන්න. එහෙම කියන්න බෑ😁මොකද මං එතන වැඩ කරන්න ආසයි..ඔන්න ඒක නිසා මං එදා උදෙන්ම ගියා.බෙස්ටියා එදා මටත් කලින් ඇවිත්..

🌼හෙලෝ.ගුඩ් මෝනින් . මං උබටත් නොකියා ආවා බං සොරි.

🌹පාප මිත්‍රයා.මං කෝල් නොකලා නම් මං තාම උබ එනකං බලාගෙන ඉන්නවා....

🌼හරි හරි සුදු.උදේ පාන්දර ලස්සනට ඉදාම් අපායට ගහපු කැලැන්ඩර් එක වගේ නැතුව..

🌹 මොකක්ද බං අලුත් බොසා ගේ නම.

🌼ජිමීන්.

🌹කිචන්..ඈ යකෝ එයා කලින් කුස්සියකද වැඩ කළේ..

🌼ගල් ඉබ්බා.කිචන් නෙවෙයි බොල  ... ජිමින්.

🌹ආ ..ජිමින්,ජිමින්,ජිමින්

🌼ඊගමන නම පාඩම් කරනවද?

🌹 ඔව් බං කවුරු හරි ඇහුවොත් කියන්න එපැයි.

හරියටම ලන්ච් එකට යන්න හදනකොට ම අලූත් බොස් මට කිව්වා එයාගේ රූම් එකට එන්න කියලා.කන්න ගෙනාපු කෑම එක කටේ ඔබන්න හිතුනා මට.ආයි බොස් නේ කියලා ඒකත් හිත හදා ගත්තා .

🌹May I come in sir.

Jimin---🐥

🐥come.

🌹 සර් මට කතා කළේ👀

මං ඉතින් මගේ ගොබ්බ හිනාව දාන ගමන් ඇහුවා

🐥ම්.හෙට මාත් එක්ක අලුත් ප්‍රොඩක්ට් ටිකක් සිලෙක්ට් කරන්න.ඔෆිස් ටයිම් එකෙන් පස්සේ ටික වෙලාවක් ඉන්න පුලුවන්ද?මොකද මට දවල් වැඩ පිරීලා.

හම්මේ ඉතින් මට නේද ? දැං ලන්ච් එක හෙට ඩිනර් එක.මේක නං වසංගතයක්...

🌹A ..ok sir I can ..

🐥That's good..හෙට හම්බ වෙමු .

එදා දවස ඔහොම යද්දි.ඊට පසුදින උදෑසන මං රැකියාව බලා බෙස්ටියා එක්ක පිටත් උනා..!

උදේ ඉදලා හිනා වෙවී ,කකා බිබී ඉදලා ඔෆිස් ටයිම් ඕෆ් වෙනකං මායි බෙස්ටියයි ගොං ආතල් ගත්තා .....පස්සේ හොද වෙලාවට බෙස්ටියා මතක් කළා මං අද රෑ වෙනකං ඉන්න ඕනි කියලා.එයා නොකිව්ව නං මං ගෙදරත් ගිහිං.

(🐼බෙස්ටි ඉන්නකං සැපේ🤝🏻)

🌼 මං ඉන්න ද උබ එනකං.

🌹කමක් නෑ..ඔයාට පරක්කු වෙනවනේ මං තනියම එන්නං .වැඩිය රෑ වෙන එකක්. නෑ..

🌼අනේ මන්දා උබව තනි කරන්න බෑ බෑ වගේ.

🌹 කමක් නෑ සුදු.මං ඔයාට ගෙදර ගිය ගමන් කෝල් එකක් ගන්නම්.

🌼හ්ම්.. එහෙනම් මං ගියා.බායි පරිස්සමින් ඈ

🌹බායි.

ලීසු ගිහින් පැය භාගයක ට විතර පස්සේ මම බොස් එක්ක වැඩ කරන්න පටන් ගත්තා...

🐥මිසිස්.....

🌹ආ .. සර් මං තමා මැරි කරලා නෑ..

🐥ආ ...සොරි....මිස් ජීහු ඔයා මොකක්ද මේ ප්‍රොඩක්ට් එක ගැන හිතන්නේ..

🌹මේක මීට කලින් අපි අරන් නැති. නිසා රස අනුව තමයි තීරණය කරන්න වෙන්නේ සර්..

🐥ම්ම්....ඒක හොඳයි..

🌹 හරි සර්..

ඒ වෙනකොට නං මගේ රෑට කන වෙලාව පහු වෙලා පැයක් විතර ගිහිං.

🌹( අම්මේ ..මේකට බඩක් නැද්ද.තව ටිකක් හිටියොත් මං මූව කනවා සත්තයි🙂 අනේ දෙයියනේ මට දැන් කෑම ටිකක් පහල වෙන්න ..ඒස්වාං පුහ්.)

🐥ජිහු අපි මොනා හරි කාලා ඉමුද ?👀

🌹( ඕක අහන්නත් දෙයක්ද සාන්ත..මට පට්ට සාගින්න. මගේ බඩේ පනුවො වූශූ , කරාතේ,බොක්සිං,ස්ට්‍රයික් හැම මගුලම කරනවා)

ආහ් සර් මට බඩගිනි නෑ🥲

( හිතේ එකක් කටේ එකක්)

කරුමෙට මගේ බඩ කියන පිං කැටේ එවලෙම කෑ ගැහුවා🥲🤝🏻සැජ්ජාවේ බෑ

මෙන්න බොසා මං දිහා බලලා පල් හිනාවක් දැම්මා..මට ඉතින් එතන වලක් කපලා ගිලා බහින්න හිතුනා.

🐥 හරි හරි...බොරු කියන්න එපා මං කෑම ඕඩර් කළා..

විනාඩි දහයකට විතර පස්සේ කෑම ටික ආවා.

අවුරුදු හතකින් කෑවේ නැති හිගන්නෙක් වගේ මං රාමෙන් ටික ගිලින්න ගත්තා . පස්සේ යි මතක් උනේ බොසා ළගනේ  කියලා🥲(මට හැමදේම පස්සේ මීටර් වෙන්නේ හැබැයි ටියුබ් ලයිට් නෙවෙයි ඈ...) පරක්කු වැඩියි ඒ වෙනකොට ත් එයා ඇස් දෙක නලලට අරං කට නහය ගාවට අරන් මං දිහා බලාගෙන හිටියා....

ළග තිබ්බ වතුර එක අරන් මං ක්ශනිකව ඒක බිව්වා..

🐥මාර බඩගින්න ක් නෙහ්!.

කලින් කිව්වා වගේ මගේ ටිකත් දෙනවා.

ඒකට මරිමොංගල් හිනාවක් දාලා මං එතනින් ගියා ..🥲

තවත් පැය දෙකකට පස්සේ වැඩ ටික ඉවර කරලා මං යන්න ලෑස්ති උනා .ලෑස්ති උනාට යන්න බස් එකක් නෑ කියලා මතක් උනාම  ......මට හීං දාඩිය දැම්මා...

____________________________

කමෙන්ට් එකක් දාගෙන යන්න ඈ 🤧.

Continue Reading

You'll Also Like

279K 48.5K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
83.2K 11.1K 41
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
2.4K 476 10
This is only a fanfiction All from my imagination Slow updates Requested story Started :09/07/2021 Finished :
2.4K 668 9
අවස්ථාවක් දෙන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. ඒත් තමන් පණ වගේ ආදරේ කරපු කෙනෙක් අවස්ථාවක් ඉල්ලුවොත් ඔයා ඒක දෙනවද? #sinhala #short chapters #s...