Arcade (PJM FF)

By _Min_Yoomi_

2K 261 14

අනිත් අය වගේ ජියේන් ජිමින්ගේ සල්ලි වලට අාකර්ෂණය වුනු කෙනෙක් නෙවෙයි....ජියේන් අාදරය කලේ ජිමින්ට...කොටින්... More

CHAPTER-01
CHAPTER-02
CHAPTRE-03
CHAPTER-04
CHAPTER-05
CHAPTER-06
CHAPTER 07
CHAPTER-08
Yoomi's note
Attention Plz...

CHAPTER-09

207 26 3
By _Min_Yoomi_

:- මො...මො..කක....මේ..ක... වෙ...වෙන්..න... බැ....බැ..බැරි..දෙයක්!!!!!!!!!!ම..ට තාමත් හි..හිතාග..න්න බෑ....මං ක...ක..වදාවත් මේ ව...ව..ගේ දෙයක් දැකලා නැහැ......





ඔව් ජියේන්ගේ සැත්කම සාර්ථකයි...ජිමින්ගේ හදවත ජියේන්ට හොඳට ගැලපුනා.....එ්ත්.......


























එලියට අරන් තිබුන ජියේන්ගේ හදවත අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා....

මොකුත් හිතාගන්න බැරි වුන ඩොක්ටර්ස්ලා ජියේන්ගේ අසාමාන්‍ය විදිහට ගැහෙන හදවත ජිමින්ට බද්ධ කලේ හිතේ අැතිවුන සැකයට......

ඔව් එ් හදවත ජිමින්ට ගැලපුනා විතරක් නෙවෙයි.....ජිමින්ගේ පපුව අැතුලේ තියෙන ජියේන්ගේ එ් හදවත ගැහෙන්න පටන් ගත්තේ හැමෝවම පුදුම කරවලා......

මෙතරම් කාලයක් සැත්කම් කරපු කිසිම ඩොක්ටර් කෙනෙක් මේ වගේ හාස්කමක් දැකලා තිබුනේ නෑ.....

ඔව් මේ හාස්කමක්......

ඔයාලා කවදාවත් මේ වගේ සිද්ධියක් අහලා තියෙනවද.??

ඔව්...ජිමින්ගේත් ජියේන්ගේත් පිවිතුරු,සැබෑ අාදරයට දෙවියන් වහන්සේ දීපු තෑග්ග තමයි මේ......























_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

jm:- මට සමාවෙන්න හනී.....ඔයාගෙන් අැත්ත හංගලා ඔයා කියන හැමදේම හොරෙන් අහන් හිටියට.....මට සමාව දෙනෝ නේද?

jy:- හ්ම්ම්.....එ්කට නම් බබා ඔයාට දෙයක් කරන්න වෙනවා....

jm:- එ් මොකක්ද?

jy:- pinky promise වෙන්න ඕනම දෙයක් කරනවා කියලා.....

jm:- pinky promise මගේ බබා වෙනුවෙන්.....

jy:- එහෙනම් ඔයා හොබී ඔප්පට කිස් එකක් දෙන්න ඕන......

jm:- යාාාාඅාාාඅාාාා පාර්ක්....!!!! ජියේන්...!!!!!!!


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

මේ තමයි මගේ කතාව.....නෑ එ්ක දැන් අපේ කතාව.....

අද මං ශල්‍ය වෙෙද්‍යවරියක්....

මගේ චිමීත් මං ලඟ ඉන්නවා....ඉතින් මං අද සතුටින්.....

මොකද මගේ පපුව අැතුලේ ගැහෙන්නේ ජිමින්ගේ හදවත....
එ් වගේම ජිමින්ගේ පපුව අැතුලේ ගැහෙන්නේ මගේ හදවත.....

එදා මං පාර්ක් එකට ගියේ නැත්නම්....
එ් විදිහට මගේ හිතේ තිබුන දේවල් වචන කලේ නැත්නම්.......
මොනවා වෙයිද කවුද දන්නේ???

ජීවිතේ කියන්නේ
ගලන ගඟක් වගේ......
ගඟ ගලනවා....
මොන බාධකය අාවත්
නවත්වන්න බෑ.....
තාමත් එ් ගඟ
ගලනවා....
ගල් පර්වත නවත්තන්න
උත්සාහ කලත්
ගඟ නවතින්නේ නැතුවම
ගලනවා.....
දවසක ගඟත් එක තැනකින්
නවතිනවා.....
හැබැයි එතනට යනතුරු
ගඟවත් දන්නේ නෑ
එ් කොහේද කියලා......

අද මං සාර්ථකයි......
ගායෙලුත් මං හොස්පිටල් ඉන්න කාලේ ජන්කුක එක්ක යාළු වුනා.....එ් කතාව වෙන දවසක මං කියන්නම්......

:- ඔම්මා....අප්පා කූවා අද අපි ගුක් ලගේ ගෙදල යනෝ කිලා.....

jy:- ඕ එ්නම් යූමින් බබාට සෙල්ලම් කරන්න  පුළුවන්නේ.....කො ඉක්මනට ගිහින් ලෑස්ති වෙලා එන්න මගෙ සූටි මැනික.....

:- හලි ඔම්මා.....

ගුක් කියන්නේ ගායෙල්ගෙයි,ජන්කුක්ගෙයි චූටි බබා......එයා අපේ යූමින්ට වඩා අවුරුද්දක් වැඩිමල්.....

එතකොට යූමින් කියන්නේ....

jm:- එ් අපි දෙන්නගේ prince.....
දැන් අපි යමුද ? එයාලා අපේ කතාව දැනගත්තනෙ......අනිත් එක ඔයා පරක්කු වුනොත් මායි,යූමින් බබායි ඔක්කොම කෑම ටික කනවා......

jy:- යාාාාඅාාාාඅාාාා........පාර්ක්!!!ජිමින්...!!!!!!! ඊලඟ සැරේ මාව යාළු කරගන්න නම් හොබී ඔප්පට හරි යුන්ගි ඔප්පට හරි ලිප් කිස් එකක්ම දුන්නොත් විතරයි.....

jm:- පාර්ක්!!!!!!ජියේන්!!!!!!! ඔහොම නවතිනවා.....














ඔව් තවදුරටත් ජියේන්ගේ අාදරේ එ්කපාර්ශ්වික නෑ........

දැන් එයා අම්මා කෙනෙක්.....
අාදරනීය බිරිඳක්.....
ලස්සන නැන්දා කෙනෙක්....
අයියලා 6දෙනෙක්ගේ හුරතල් නංගි කෙනෙක්...විතරක් නෙවෙයි
සොල් නැෂනල් හොස්පිටල් එකේ දක්ෂම ගල්‍ය වෙෙද්‍යවරියත් අැය...
අැයි..
මුළු ලෝකෙම සිහින තරුවක් වෙන  park jiminගේ අන්තිම අාදරේ අයිතිකාරියත් අැය....

තවත් බාධක එයි....එ්ත් හැමදේම ජයගෙන එයාලා හැමදාමත් සතුටින් ඉදියි......

මේ අැයගේ කතාවයි.....

                               End.....
                                      Min_Yoomi_
    

Continue Reading

You'll Also Like

1M 40.4K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
187K 3.9K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
39.3K 601 15
Y/n L/n is a renowned mercenary in Universe 6, and he's been given an interesting contract - Eliminate Caulifla.
1.3M 56.5K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC