Rescued

By park_heshani

5.1K 1.1K 841

A story about a boy who misunderstood his wife..... #1 srilanka (2022.06.16) More

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25

Part 13

177 40 24
By park_heshani

Hwani pov

Jimin කිව්වේ මට ආස හිතෙන හැමදේම ගන්න කියලා.
ඒත් එච්චර දෙයක් අරන් දෙන්න තරම් jimin ට වත්කමක් තියෙයි ද කියන එකයි ප්‍රශ්නෙ. මොකද shopping mall එකේ මන් දකින දකින හැම දේම අද මට ලස්සනට පේනවා.

"අද දවසම මෙතන ඉන්න බෑ අපිට. Dinner එකට යන්නත් ඕනි. ඒ නිසා ඔයා කැමති දේවල් ඉක්මනට ගන්න"

Cold tone එකකින් jimin එහෙම කිව්වහම මට ටිකක් බයත් හිතුනා.

මේ මනුස්සයා මේ හොඳට ඉන්නවා මේ වෙනස් වෙනවා.

මාර මනුස්සයෙක් තමයි.

Jimin ට ත් ඔරවලා වටේ පිටේ තියන ඇඳුම් දිහා බල බල මන් පොඩ්ඩක් වෙලා ඇවිද්දා.


හිතට වදින ඇඳුම් දැක්කට ඒවයෙ ගාන දැක්කහම ගන්න හිතන්නේ නෑ. මොකද jimin නේ මේවට ගෙවන්නේ.

මට කැමති දේවල් තෝරගන්න ඉඩ දීලා jimin ඒ ළඟම තිබ්බ පුටුවක වාඩි වුණා.

අම්මෝ ඇති යන්තම් මෙතනින් ගියා.

Jimin තවත් මන් ළඟ හිටියනම් ඇත්තට ම මට ඒක ලොකු අපහසුවක්. මොකද jimin ගේ මේ හැසිරීම මට දරාගන්න බෑ.

මොන දේ උනත් මාව reject කරපු මනුස්සයා මේ. එයාට ඒක ගානක් නොවෙන්න පුළුවන්.

ඒත් මට?

Jimin මගේ හිතේ එයාට තියන feelings ගැන දන්නවා.

ඉතින් මට අපහසුවක් නොදැනුනොත් තමයි පුදුමේ.

හොඳ හුස්මක් අරන් ආයෙත් ඇඳුම් තෝරන්න හදද්දී තමයි මන් දැක්කේ jimin මන් දිහා ඉන්නවා.

හිටපු විදිහට ම ගල් උනා මාව. Heart beat එකත් වැඩි වෙනවා කියලා මට තේරුණා.

මන් හිතුවෙ jimin ඉඳගෙන phone එකේ මොකක් හරි වැඩක් කරනවා කියලා.

ඒත් එයා මේ විදිහට මන් ඇඳුම් තෝරන දිහා බලන් ඉන්නවා දැක්කහම මට පිස්සු වගේ.


Jimin ඇහිබැමක් උස්සලා මන් දිහා බැලුවා. හරියට නිකන් "මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව ඉක්මන් කරන්න" කියලා කියනවා වගෙ.





මන් පුළුවන් තරම් ඉක්මනට අතට අහු වෙච්ච ඇඳුම අරන් ඇඳලා බලන්න room එකට ගියේ තවත් එතන ඉන්න බැරි නිසා.






හදිස්සියට තෝරගත්තා ට මොකද මන් තෝරගෙන තියන්නේ තද නිල් පාට dress එකක්. 

සාමාන්‍යයෙන් ගන්න ගන්න ඇඳුම කළු අළු වලින් ගන්න මට නිල් පාට dress එකක් ගන්න කිසිම ආසාවක් තිබ්බේ නෑ.




ඒත් කරන්න දෙයක් නෑ. අයේ ඇඳුම් තෝර තෝර ඉන්න ගියොත් jimin ට තවත් කේන්ති යයි.


මන් තෝරගත්තු dress එක ඇඳලා බැලුවා. මන් ආස පාටක් නෙමෙයි උනත් ඒ ඇඳුම ට මට ආස හිතුනා.

ඕනිවට වඩා ඇඟ පෙන්නේත් නැති නිසා මන් ඒ dress එක ගන්නවා කියලා හිතාගෙන ආයෙත් ඇඳුම් මාරු කරගත්තා.






හොඳ හුස්මක් අරන් fitton room එකෙන් එලියට ආවේ jimin ට මන් තෝරපු ඇඳුම පෙන්නලා ඒකත් අරන් යන්න.


ඒත් මන් එළියට එද්දී jimin වාඩි වෙලා හිටපු තැන හිටියේ නෑ.

වට පිට බැලුවම මන් දැක්කා එයා ඇඳුම් වගයක් අරන් ඒවට pay කරන්න පෝලිමේ ඉන්නවා.

මාත් දුවලා ගිහින් මන් ගත්තු ඇඳුම jimin ට පෙන්නුවා.

"Jimin... මන් මේ dress එකට ආසයි"

"ම්ම්ම් හරි. මේ ඇඳුම් ටිකයි ඔය dress එකයි cashier එකට දීලා මෙන්න මේ card එකෙන් pay කරලා ඉස්සරහට එන්න. මන් car එක අරන් එන්නම්"


"ඕහ් හරි"


Jimin දීපු card එකෙන් මන් ඇඳුම් ඔක්කෝටම pay කරලා මගේ ඇඳුම වෙනම bag එකකට දාගෙන අනිත් ඇඳුම් ටිකත් අරන් මන් mall එකෙන් එළියට ආවා.




මන් එළියට එනකොට jimin car එක start කරන් ඉන්නවා. ඉක්මනට passenger seat එකට නැගලා bags ටිකත් පිටිපස්සේ seat එකෙන් තියලා මන් seat belt එක දාගත්තා.




Jimin  මන් දිහා හැරිලා වත් බැලුවේ නෑ. ආයෙත් ඉතින් කලින් වගේ ඔරවගෙන වාහනේ drive කරන්න පටන් ගත්තා.



කලින් වගේ ම awakward feeling එකක් එද්දී කතා කරන්න දෙයක් මතක් කර කර මන් උකුල උඩ තිබ්බ අත් දෙක දිහා බලන් හිටියා.





වෙනදටනම් කතා කරන්න දේවල් වැඩි වෙලා කතා කරන්න කෙනෙක් වෙලාවක් නැතුව ඉන්න මට අද ඒ දෙකම තිබිලත් කතා කරන්න දෙයක් නෑ.




Jimin car එක ආයෙත් නවත්තපු නිසා මන් ඔලුව උස්සලා බැලුවා ඇයි කියලා.



මන් හිතන්නේ අපි dinner එක ගන්න restaurant එකට ඇවිල්ලා වෙන්න ඕනි.
මොකද jimin car එක නවත්තලා තිබුණේ ඒවගේ තැනක නිසා.



මන් ඉන්නේ කොහෙද කියලා කල්පනා කර කර ඉද්දී jimin car එකෙන් බැහැලා මගෙ පැත්තට ඇවිත් දොර ඇරලා මට බහින්න අත දුන්නා.




මේ මනුස්සයා අද වැරදි දෙයක් වත් කාලා ද මන්දා මෙහෙම හැසිරෙන්නේ.

Jimin ගේ අතින් අල්ලගෙන car එකෙන් බැහැලා අපි restaurant එක පැත්තට ගියා.




නොදැනුවත් වම මන් තාමත් jimin ගේ අතින් අල්ලන්. වෙනදට මගෙ අත පොඩ්ඩ ගෑවුනත් කෑගහන මෙයා අද හ්ම්ම් සද්දයක් නෑ.



මටත් ඒ අත අතාරින්න කිසි ඕනි කමක් නෑ. අයේ කවදාවත් මෙහෙම හැඟීමක් විඳගන්න ලැබෙන්නේ නැති වෙයි  කියලා හිත කියද්දී අල්ල ගත්තු අත අතාරින්න හිත දෙන්නේ නෑ.



Jimin ගෙන් ලැබුණු ඒ අවසරෙන් මන් තවත් jimin ගේ අත තදින් අල්ලගත්තා.



ඇයි මට මහ අමුතු feeling එකක් එන්නේ?

ඇයි jimin මෙහෙම අද දවල් ඉඳන් හැසිරෙන්නේ?


වැඩිය දේවල් හිතන්න එපා Hwani. මේ මොහොතේ ජීවත් වෙන්න.


එහෙම කියලා හිත හදාගත්තු මන් හිතට ආපු එක එක විකාර ගැන නොහිතා ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.


"ඔයා කන්න ආස මොනවටද Hwani? ඔයා කන්න කැමති දේවල් මෙතන තියෙනවා නේද?"

Menu එක බලන ගමන් jimin අහපු ප්‍රශ්නේ නිසා මට හිනා ගියා.

"මෙතන තියන ඕනි දෙයක් මට කන්න පුළුවන් jimin. කෑම කියන එක ඉතින් මගේ ජිවිතෙනේ"

"ඔව් එකත් ඇත්ත. එහෙනම් ඔයාට ඕනි ඒවා ඉස්සෙල්ලම order කරන්නකො"

"ම්ම්ම්ම් හරි"


මගෙ order එක waitress ලියාගත්තට පස්සේ ඒ girl ඇහුවේ jimin ගෙ order එක මොකද්ද කියලා.

"මේ මිස් order කරපු එකම මටත් ගේන්න"


Phone එකේ තිබ්බ මගෙ ඇස් දෙකෙන් මන්  කෙලින්ම බැලුවේ jimin දිහා.

"ඇයි ඔහොම බලන්නේ?"

"මේකයි ඇයි ඔයත් ඒකම order කලේ?"

"අහ් ඉතින් මේ menu එකේ තියන ඒවගෙන් මට කන්න ආස හිතුනේ ඒක"

"ඕහ් හා"

"ඇයි ඔයා හිතුවේ මොකද්ද අහ්?"

"නෑ නෑ මන් මොකුත් හිතුවේ නෑ"

"Hmm Hwani මට කියන්න දෙයක් තියනවා ඔයාට"

"ම්ම්ම්ම් කියන්න"

Jimin ටිකක් serious විදිහට එහෙම කිව්වහම මට හිතුනා එන පොට හොඳ නෑ කියලා.


තව තවත් හිත නොසන්සුන් වෙද්දී දාහක් ප්‍රශ්න හිතට එද්දී waiter ඇවිත් කෑම ටික මේසේ ට පිළිගැන්නුවා.

"අපි කන ගමන් කතා කරමු Hwani"

Jimin කතා කරනකන් කෑම එක දිහා බලන්නෙවත් නැතුව ඉන්නකොට jimin එහෙම කිව්වා.


කෑම එකෙන් භාගයක් විතර කාලා ඉවර වෙද්දි jimin කතා කරන්න පටන් ගත්තා.




"Hmmm Hwani මට ඔයාට කියන්න ඕනි උනේ... මන් මෙහෙන් යන්න තීරණය කලා කියලා"


"ඔයා මෙහෙන් කොහේ කියලා යන්නද jimin? අහ් විකාර කියවන්න එපා"

ඒකත් joke එකකට ගත්තු මන් බලන් හිටියේ jimin හිනා වෙනකන්.

ඒත් මොකද්දෝ හේතුවකට ඒ මුණේ හිනාවක් ගෑවිලාවත් නෑ දැන්.


දුකක් ද කේන්තියක් ද කියලා හිතාගන්න බැරි එක එක හැගීම් වලින් කැළඹුණු නොසන්සුන් මුණක් අද jimin ගාව.


ඒ ඇයි jimin?

ඔයා මාව තවත් රිද්දන්නද හදන්නේ?


මාව හිතින් විතරක් නෙමෙයි ගතිනුත් ඈත් කරලා?



ඒක ටිකක් දරුණු වැඩි නැද්ද?


මොනවා උනත් මන් ඔයාගේ යාළුවා නේද තාමත්?



ඔයාගේ හොඳම යාළුවා?



ඉතින් කොහෙද යන්නේ?





හිතින් විතරක් කෑමොර දීලා මන් අහපු ප්‍රශ්න මේ.














කතාව කියවන හැමෝටම thank you 💜

I Purple you 💜

Continue Reading

You'll Also Like

1.1K 79 20
වසර ගණනක ආදරය සහා දෛවගත ආදරය අතර සටනක යෙදෙන ඇය.. තම බැදීම් රැකගැනීමට පොරබදින ඇය.. තම ආදරය වෙනුවෙන් සටන් කරන Mafia king Sohee & JK Namjin (bl) BTS TX...
965K 40.6K 82
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1K 166 5
මලින හිරු බැස යන රත් පැහැ අහස දෙස හරිත වර්ණ වූ තුරු වදුල අතුරින් බලා හිදිමි දිගු ගමනක් නිමා කර යළි කැදලි කරා පියඹා එන සියොතුන්ගේ නාදයෙන් වනය මුසපත්...
13.3K 2K 13
please read the discription ⤵️ (sinhala fanfiction) this is for you.. werewolf and vampire story.. Main character :- Jeon Jungkook Starting date:-20...