❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴�...

By Madhu_96

82.2K 15.7K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 34th Bite ❤️

1K 249 107
By Madhu_96

I Bite You In My Eyes ❤️

අලුත් දවසකට ඉර පායලා අවසන් වු පසු ජාන් ඇස් ඇරියේ තමන්ට හුස්ම ගන්නත් බැරි තරමට දැනෙන පහස නිසා.. ඇස් අරින්න කම්මැලි උනත් කොල්ලා අමාරුවෙන් ඇස් දෙක ඇරියා.. ජාන්ගේ ඇස් උඩ ගියේ දෙපසින් තමන්ට හෙලවෙන්න වත් නොහැකි වෙන්න බදාගෙන ඉන්න තමන්ගෙ යාලුවෝ දෙන්නව දැකලා...

❤️ ආහ්.. අයින් වෙයන් යකුනේ හුස්ම ගන්න බැ මට...

ජාන් කොල්ලෝ දෙන්නට පයිනුත් ගගහා කෑ ගහද්දි කොල්ලෝ දෙන්නා තව තවත් බදාගත්තා මිසක් අත ඇරියෙම නෑ...

❤️ අනේ ඕයී ..

🔻 දගලන්නෙ නැතුව ඉදපන් බම්ලෝ... ඉස්කෝලේ හොස්ටල් එකේදී උබව මෙහෙම බදාගනෙ නිදාගත්තට පස්සෙ අදනෙ ඔයී බදාගත්තේ..

💎 ඒ දවස් වල උබ හීනෙන් හරියට බය උනා බන්.. එතකොට අපි දෙන්නා මෙහෙම උබව බදාගන්නවා.. එතකොට තමයි උබට නින්ද යන්නේ..

🔻 බිනා උබට මතකද... හීනෙන් බය වෙලා මුට දවසක් චූත් ගියා...

💎 ම්...එදා මූ ලැජ්ජාවෙන් ඇඩුවනේ...

❤️ අනේ බන්..🥺🥺

💎 ඒත් ඉතින් අපි උබව මෙහෙම බදන් නිදාගත්තා ඈ...එලෙව්වේ නෑ... ඒත් අද උබ අපිව එලවනවද.

❤️ බිනා... ශූයා.. 🥺🥺කවදාවත් මන් උබලව එලවන්නෙ නෑ බන්.. මන් දන්නෑ උබලා පිලිගනීවිද කියලා.. මන් උබලා දෙන්නට ගොඩාක් ආදරෙයී බන්.. උබලා දෙන්නට ගොඩාක් ගරු කරනවා මන්.. මට මුකුත්ම කරගන්න බැරිව ඉද්දී මාව පණ වගේ බලාගත්තේ උබලා.. ඒත් මන්...🥺🥺

🔻 උබ සර්ගෙයි උබෙයි ලව් එක කිව්වේ නෑ බන් අපිට..

ශුවාන් මෙට්ටේ උඩ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා කිව්වේ අවංකවම දුකින්.. මොකද පුංචි කාලේ ඉදන් යාලුවෝ තුන් දෙනා තමයි මේ.. ජාන් මෙයාලට වෙනස්කම් කරාට.. බින් ශුවාන් කවදාවත් කොල්ලට එහෙම කරේ නෑ....කුවාන් චෙන් යාඕ සන්ග් හතර දෙනාව ගත්තොත් එයාලා අලුත් යාලුවෝ නිසා ජාන්ගෙ මේ හැසිරීම එයාලා ලොකුවට ගනන් ගත්තේ නෑ.. හැබැයි ඒ කොල්ලෝ හතර දෙනත් ජාන්ට පණ ඇරලා ආදරෙයී...

ශුවාන් ලගින්ම වාඩි උන ජාන් ඒ උරහිසට හිස තියාගත්තා.. ඒ පරක්කුවට බිනුත් ඇවිත් ජාන්ව මැදි කරන් ජාන්ව බදාගෙනම ඒ ඇගට හේත්තු උනා...

❤️ කොහොමද බන් මන් කියන්නේ උබලට.. අපේ අතරේ ආදරයක් තිබුනේ නෑ බන්.. තනිකරම දැක්ක වෙලාවෙ ඉදන් මන් පිස්සු වැටිලා උන්නා විතරයි.. හැබැයි එක දෙයක්.. මන් හිතනවා මුල ඉදලම ඩැඩී මට ආදරේ කරා කියලා.. මොකද එයා මට පුදුම ආදරේකින් සැලකුවා බන්.. මට ඕන උනේ එයා එක්ක සෙක්ස් කරන්න.. මන් එයාට කිව්වාම.. උබලා දන්නවද වෙන මිනිහෙක්නම් මට ඕන දේ කරලා දානවා...ඒත් ඩැඩී මට පාඩම් කරවනවා.. කවනවා.. අන්තිමට ඒ ඔක්කොම ඉවර උනාම තමයි බන් මට ඕන දේ දුන්නේ.. ඒකත් මාර ආදරණීය විදියට... සැරින් සැරේට රිදෙනවද ඇහුවා...උබ දන්නවද පහුවදාට මුල්ම  පාර කරලා මාව වඩාගෙනම හිටියා බන්... ඇත්තටම මට හිතුනේ මන් බබෙක් කියලා.. එයා එහෙමයි බලාගත්තේ..  ඇත්තටම ආදරෙයී කිව්වේ මෙහේ එද්දි කෝච්චියෙදී බන්.. එතකල්ම අපි ආදරේ කිව්වේ නෑ.. අනික කොහොමද බන් උබලට මන් කියන්නේ මන් සර් එක්ක සෙක්ස් කරනවා කියලා.. උබලා මාව නෝන්ඩි කරයි.. හිනා වෙයි...

💎 අනේ තෝ දන්න ලබ්බ..

බින් ජාන්ට හොද ටොක්කක් ඇනලා අන්තිමට ඔලුව අත ගගා හිනා උනා...ඇත්තටම ජාන්ට යාලුවෝ දෙන්නට කියන්න තවත් කතාවක් තිබුනා.. ජාන් කොල්ලෝ දෙන්නට එදා යීබෝට කිව්ව මුළු කතාවම කියන්න ගත්තා..
මුලදි ජාන්ව තුරුල් කරන් උන්න කොල්ලො දෙන්නව කතාව ඉවර වෙද්දි ජාන් තුරුල් කරන්... කොල්ලො දෙන්නා හොදටම අඩනවා...

🔻 අනේ ඕයී...  😭😭

💎 හීක්....

🔻 සීරීයස් මූඩ් එක කන්න එපා බම්ලෝ...

ශුවාන් මෙට්ටේ උඩට බින්ව දාගෙන කොට්ටයක් අරන් ගහගෙන ගහගෙන යද්දි බින්ගේ ඇග උඩ ශුවාන් , ශුවාන්ගේ ඇග උඩ ජාන්... කොල්ලෝ එක පොඩියට නෙලා ගද්දි කාමරේට ඇවිත් උන්නේ යෙන්ග්මී.. හැබැයි කෙල්ල අඩනවා...

❤️ අක්කී... ඒ ඒ.. ඔයා ඇයි අඩන්නේ...

🦞 මුකුත් නෑ... ආ තේ බොන්න.. කට සෝදලා...

ඉක්මනින් තේක මේසෙන් තිබ්බ යෙන්ග්මී යන්න යද්දි ජාන් කෙල්ලව අතින් අල්ලන් නවත්තගෙන ඒ මුහුණ දිහා බැලුවේ ලස්සනට හිනාවෙලා...

❤️ මගෙ කතාව හොරා වගේ අහන් හිටියා නේද... ඇයි අක්කේ ඉතින් යන්නේ...

🦞 මන් ඔයාට ගොඩාක් ආදරෙයී පැටියෝ... ඇත්තටම දුකයි මට... ඔයාට කොච්චර ප්‍රශ්න ආවත් හැමදාම මන් ඔයාට ඉන්නව මල්ලි  බබා..

❤️ මන් දන්නවනෙ ඉතින්...අඩන්න එපා හොදේ.. තේ බොන්නම් පට ගලා.. ඊටපස්සෙ ඩැඩී ගාවට එක්ක යනවද...

🦞 ආ හා... කාලා තමයි ඔයා යන්නේ...කන්න නොදී එවන්න එපා කිව්වා හොදේ ..

❤️ අනේ මට බෑ... ඩැඩී කාලාත් නෑනේ...

ජාන් අඩිය පොලවෙ ගහලා එහෙම්ම බිම වාඩි උනේ පොඩි එකෙක් කේන්තියට පලි ගහනවා වගේ වෙද්දි යෙන්ග්මී එහෙම්ම පහත් වෙලා ජාන්ගේ ඔලුව අත ගෑවා...

🦞 අද අයියා ගෙදර එන්නෑ පැට්ටෝ.. එයාලට කන්නත් හම්බෙන්නේ වත්තෙදී.. ඒ කියන්නේ අපි අරන් යනවා.. අම්මීයි මායී උයනවා.. ඔයාලා වොශ් දාන්නකෝ.. ඔයාට අතින් කන්න බෑනේ... අද මම කවන්නම් හොදේ... ඊටපස්සෙ තේ අරන් අපි සෙට් එක පහළට යන්.. ඊටපස්සෙ ඉතින් මන් එනවා ගෙදර කෑම හදන්න.. මන් කෝල් කරන්නම් ඔයා නැතත් යාලුවෝ දෙන්නව එවන්න කෑම ගෙනියන්න හොදද.. හරිද ඔයාලා දෙන්න කැමතිද...

💎 හදවතින්ම....

බින් පපුවට අතකින් තට්ටු කර කර කියද්දි ,

🔻 හීක්...😁😁

💎 ඈහ්...

🔻 සමහර දේවල් දැක්කම අපිටත් හික් ගෑවෙනවා බන්..

..

..

..

අන්තිමට තේ බෝතල් එක්ක කැවිලිත් අරන් කට්ටිය තේ වත්ත මැදට යද්දි ගොඩාක් ගැහැණු අය වගේම පිරිමි අයත් එක්ක මොන මොනවාද කිය කිය යීබෝත් තේ දළු කඩනවා දැක්ක ජාන් එක පිම්මට දුවන් ගියේ යීබෝ ලගට...

❤️ ඩැඩී පණ..

💚 අහ්... ආවද මගෙ මැණික... ගුඩ් මෝනින් රත්තරන් පැටියා...

❤️ ගුම්මෝනින් සුදු ඩැඩී... මාත් කඩන්නම්ද...

💚 ම්ම්....එන්නකෝ... මෙන්න මෙහෙම මේ තැනින් අල්ලලා ටික් ගාලා කඩලා ගන්න හොදේ.. නියපොතු තියෙනවනේ.. මගෙ පිට පහුරු ගාන ඒවා.. ඉතින් ඒවයින් කඩන්න...

❤️ හී.. ඊටපස්සෙ

💚 ඊටපස්සෙ මගෙ පිටේ තියෙන කූඩෙට දාන්න...

❤️ මරු මරූ..

ජාන් මුලදි මුලදි එක දල්ලක් කඩලා ඒක යීබෝගේ කූඩේට එබුවත් යීබෝ එක පාර දළු සෙට් එකක් කඩලා ඔක්කොම එක පාර කූඩෙට දානවා දැක්ක ජානුත් දැන් එහෙම කරනවා..

❤️ ඩැඩී.. තේ බොන්නකෝ... මහන්සි නේද...දාඩියත් දාලා...

සාක්කුවේ දාන් ආව ලේන්සුව අරන් යීබෝගේ මුහුණ පිහදාපු ජාන් රතුවෙලා තිබ්බ යීබෝගේ කම්මුලක් අත ගෑවා..

❤️ මහන්සි පාටයි ගොඩාක්...🥺

💚 ඉතින් කොල්ලොනේ.. පොඩ්ඩක් මහන්සි උනාට කමක් නෑ.. අනික මට බලාගන්න පවුලක් ඉන්නවනෙ මැණික..

වටපිට බලලා ඉක්මනින් ජාන්ගේ නළලට හාදුවක් තිබ්බ යීබෝ ජාන්ගේ ඇස් දෙකත් පිහ දාලා කූඩේ පැත්තකින් තියලා ඒ තේ ගස් අස්සෙම වාඩි උනා...

💚 මගෙ තේක ගෙනත් දෙනවද සුදු මැණික..

❤️ හා ඩැඩී..

💚 තේක අරන් තනියම එන්න වස්තූ...😊😊

❤️ තේරුනා ඩැඩී..

ජාන් ඉක්මනින් පල්ලම් බැහැලා ලොකු කෝප්පෙකට තේ වක්කරන් කැවිලි පිගානකුත් උස්සන් යද්දි ශුවාන්ගේ කට කැඩිච්ච කතාවකුත් අහගත්තා..  ඒවාට නොසෑලී ජාන් ඉදිරියටම ගමන් කරේ හිනාවෙලා...

💚 එන්න රං....

යීබෝ ලග තිබ්බ ගලක් පෙන්නලා තට්ටුවක් දාලා කියද්දී ජාන් ඒ අසලින් වාඩි වෙලා තේක දික් කරේ යීබෝට... අත් දෙකෙන්ම කැවිලි පිගාන අල්ල ගත්ත ජාන් ඒවා යීබෝට දික් කරන් බලන් ඉද්දී එක කැවිලි ජාතියක් ගත්ත යීබෝ මුලින්ම කැව්වේ ජාන්ට...

❤️ ඔයා ඉතින්.. මමද වැඩ කරේ...

💚 කවුරු කරාම මොකද සුදු මැණික.. ආ කියන්න.. මන් කවද්ද ඔයාට නොදී කෑවේ.. 

එය නම් සැබෑවක්.. ගෙවුන මාස එකහා මාරට යීබෝ ජාන්ට හැමදාම කැව්වා.. තේ වත්ත මැද වාඩි වෙලා තේක බොන ගමන් කැවිලි කාපු දෙන්නට කතා කරන්නත් බොහෝ දේවල් තිබුනා...

❤️ ඩැඩී.. අනේ මාව පොඩ්ඩක් තුරුල් කරන් ඉන්නවද.. වැඩ පටන් ගන්න කලින්.. උදේ නැගිටිද්දිත් ඔයා නෑනේ..

💚 ඇගේ දාඩියනෙ මැණික මගේ..

❤️ ඉතින්...යකූ මගෙ කැත පස්ස සෝදන්න ඔයාට පුළුවන් නම්.. ඇයි මට බැරි ඩැඩීගේ දාඩිය ඇගට හේත්තු වෙන්න..

යීබෝගේ කකුල් දෙක ඈත් කරලා ඒ මැද බිමින් වාඩි උන ජාන් යීබෝගේ පපුවට ඔලුව හේත්තු කර ගද්දී යීබෝ ජාන්ව තුරුල් කරන් දෙපැත්තට ලාවට වැනෙන්න ගත්තේ ජාන් කෑ ගහද්දී..

❤️ ඔහොම කරන්න එපා.. මට නින්ද යයි හොදද..

💚 එතකොට උස්සන් ගිහින් ඇදෙන් තියලා එනවා.. කෝ මූණ උස්සන්න..

❤️ ඇයි...

💚 කවුරුත් නෑනේ රං.. උම්මියක් දෙන්න..

ඇහැකුත් ගහපු යීබෝ ජාන්ගේ දෙතොල් ලෙවකන්න ගත්තේ ජාන් යීබෝගේ බෙල්ල බදා ගද්දී... දෙදෙනම තරගෙට වගේ දෙතොල් සිපගද්දි අවටින් ඇහෙන සද්ද බද්ද නිසා ආයෙමත් කට්ටිය වැඩ කියලා තේරුන යීබෝ ජාන්ගේ ඔලුවත් අත ගාලා නැගිට්ටා...

❤️ කෝප්පේ තියලා ආයේ දළු කඩන්න එන්නම් ඩැඩී..

💚 හෙමින් හොදේ.. කලිනුත් දඩිබිඩි ගාලා දුවනවා මන් දැක්කා හොදේ...තුවාල කරගන්න එපා...ඩැඩී ආස නෑ කියලා දන්නවනේ...

❤️ එහෙනම් ගුරුතුමනී...

අංශක අනූවටම නැවුන ජාන් කෝප්පෙත් අරන් මල්මද බිසව වගේ නාරිලතා ගමනින් යනවා දැක්ක යීබෝට හිනාව නතර කරගන්න බැරි වෙද්දි අමුතු ගමනකින් එන ජාන්ව දැක්ක බින් හා ශුවානුත් මූණට මූණ බලාගත්තා...

🔻 මොකෝ බම්ලෝ ඔය...

💚 ඩැඩී කිව්වා හිමින් යන්න වැටෙයි කියලා...

💎 හීක්....😁😁

🔻 තූ මු... හීක් ගාපන්.. පොඩ්ඩක් වැදගත් වෙයන්...හීක් ගානවා හැමතිස්සෙම...

💎 හීක්....😁😁

🔻 තොට මන් ඉදා....

ලග තිබ්බ නිවුන තේකෙන්ම බින්ගෙ ඔලුවට හලපු ශුවාන් ගෙදරට දුවද්දි තේ නාගෙන බිනුත් හීක් හීක් ගගා පස්සෙන් යද්දි ජාන් ආයෙනත් ගියේ යීබෝ ලගට...

..

..

..

හැම්නම් කඳුකර
සිරියා පරදන...
රූබර මුහුණ මුගෙ...
මදහස නංවන..
පස්සත් වන වන..
ජානා දළු කඩන අගේ...

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

..

ඔන්න ඉතින් ජාන්ගෙ කතාව දැන් ගොඩක් අය දන්නවා.. ඉතින් කොල්ලව ආරක්ෂා කරන්නත් දැන් ගොඩක් අය ඉන්නවා හොදේ...

තේ දළු කඩන එකත් හෙන ආතල් වැඩක්... මාත් කඩලා තියේ.. ජානුත් ඔය කඩන්නේ නෙහ්...

අද බකට් නෑ ඉතින්.. හෙටවත් බලමුකෝ...

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

3.7K 365 17
" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]
69.5K 17.9K 61
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
70.7K 11.9K 41
🍁 ZhanYi Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලී...
22.5K 3.7K 27
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...