Euphoria❤️🍃😊

By Kavi_kook

400 45 206

හායි... 👋 මේක මගේ පලවෙනි කතාව🙂 වැරදි එහෙම ඇති ඉතිම් 😁 කමක් නෑ ඒවා වැඩිය ගනනේ නැතුව බලන්න😌 කතාවෙ වෙන්නේ... More

Part 1 💜️🍃
Part 2 🍃💜️

3💜️🍃

75 8 24
By Kavi_kook

.......

දෙන්නම කියව කියව park එකෙ ඉස්සරහට ඇවිදගෙන ගියා... ටික දුරක් යද්දි.......

ඉස්සරහින් දුවගෙන ආපු කොල්ලො දෙන්නෙක් අපේ ඇගේ හැප්පුනා. උන් දෙන්න සෑහෙන වේගෙකින් ආවේ. අපි දෙන්නට කර කියා ගන්න දෙයක් නැති උනා🤧 අපි දෙන්නම වැටුනා. සවීගෙ කකුල පෙරලුනා🥲💔 මමත් බිමටම වැටුනා. මම නැගිටලා සවී ලගට ගියා. කකුල පෙරලුනු නිසා එයාට චුට්ටක් ඇවිදින්න අමාරුයි වගේ.

" අයියෝ මන්දා මොක්කුද ඒ🤧 මෙච්චර පාරෙ ඉඩ තියෙද්දි ඇයි අපෙ ඇග උඩින්ම ගියේ😑 "

" බෙරිහන් දෙන්නෙ නැතුව මාව නැගිට්ටපන්කෝ🤕 "

" අහ් හා හා සොරි🥲 කෝ ඉන්න..."

අපි දෙන්නම කොහොම හරි අමාරුවෙන් ගෙදර ආවා🤧 මදැයි park එකේ ඇවිදින්න ගියා🥲 Jolly යේ ඉන්න ගිහිල්ලා පුපුර පුපුර තමා ගෙදර එන්න උනේ.

මම සවීව ඇදෙන් වාඩි කරවලා කකුලේ බෙහෙත් වගයක් ගෑවා.

" ආව්... මොකද බං ඔය කරන්නෙ😑 "

" බෙහෙත් ගානවා. ඇයි මොනා කරනව වගේද පේන්නේ😂 "

" යකෝ මේක කකුලක් නැතුව ගල් පර්වතයක් නෙවේ.පොඩ්ඩක් හිමින් ගාපන්. ඔච්චර හයියෙන් අතුල්ලන්න එපා යකෝ🤧 "

" ආ........ මේක හරි වැඩක්නේ දැන් මේක මං කරපු දෙයක්ද මේක හරියට මං කරා වගේනේ කෑ ගහන්නේ😒 පොඩ්ඩක් ඉවසන්න. මට වද දෙන්නේ නැතුව😒"

" හරි හරි හිමීට ගාන්න.....
මේ ඇත්තටම ඒ හැප්පිච්ච පොල් බූරුවො දෙන්නා කවුද?? "

" මං කොහොමද දන්නෙ. උබ හිතුවද උන් දෙන්නා හැප්පෙන්න කලින් මට විස්තර දීලා හැපුන්නා කියලා😒 "

" ශිට්.. මූනවත් හරියට දැක්කෙ නෑනේ🥲 "

" දැන් ඉතිම් මොනා කරන්නද වෙච්චි දේ උනා නේ "

ටික වෙලාවක් දෙන්නම සද්ද නැතුව හිටියා 😂 වේදනාව ඉවස ගන්න බැරුව වෙන්න ඇති😂😂
.
.
.
.

" සවී මේ මම අද උයන්නම් අහ්😌"

" අනේ මෙන්න වැන්දා අපි අද නොකා ඉමු ඔයාගේ කෑම කාලා මට hospital යන්න බෑ......"

" හරි හරි ඉතිම්😂 අදට විත....රක් කොහොම හරි කන්න"

සවි එපා කියද්දි කාවි පල්ලෙහාට දුවගෙන ඇවිත් කෑම හදන්න පටන් ගත්තා.

" ම්ම්ම්....මොනාද හදන්නේ...
අනේ මංදා මේ උයනවා කියන එකත් මහ කරුමයක්. දැන් මොනා කරන්නද මොනා හරි තම්බලා දානවා "

සවී කොර ගගහා කොහොම හරි පල්ලෙහාට ආවා.

" කාවියෝ "

" ඇයි "

" වැඩ වගේ නේ "

" අනේ හලෝ ඔය කිව්වා වගේ අපි අද නොකා ඉමුද🙂 "

" 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඒක තමා බොල මං කිව්වේ කොහොත් ඔයාහෙ කෑම කෑවොත් හෙට උදේට දෙන්නම hospital නේ🥲 "

" ඒකනේ විහින් ලෙඩ දා ගන්න ඕනි නෑනේ "

දෙන්නම TV බල බල ටිකක් වෙලා හිටියා.
ටික වෙලාවකින් ගෙදර bell එක ring උනා........

ට්‍රීං....... ට්‍රීං........

" කවුද යකෝ මේ මහ රෑ🙄 "

" කාවි පොඩ්ඩක් බලන්න කවුද කියලා "

මම දොර ඇරියා....

" Oppe ඔයා😬😶 ... ඔයා මොකද මේ මහ රෑ මෙහෙ ආවේ🤧 "

" ආ ඇයි දැන් මට මෙහෙ එන්න පුලුවන් දවල්ට විතරද😂 මට මෙහෙ එන්න තහනම් එහෙම නෑ නේ🥲 ඔයාල මොකද කරන්නේ කෝ ඔයාගේ යාලුවා..."

" ආ.. මේ එයා...එයා ඇතුලේ පුටුවේ ඉන්නවා😶 "

" මම ඇතුලට එන්නද?? "

Savi : " කාවි කවුද ආවේ👀 "

" ආ ....මේ.... නෑ.... අර hyun woo ආවේ.
ඔයා ඇතුලට එන්නකො oppe "

ඇත්තටම අපි දෙන්නටම හිතා ගන්න බෑ මේ වෙච්චි දේ. මේ මනුස්සයා කවදාවත් රෑට අපේ ගෙදර ඇවිත් නෑ..

" අනේ ඔයාගෙ කකුලට මොකද උනේ👀 අමාරුද hospital යනවද "

Kavi : " යකෝ මූ ....😑 පුදුම ගායක්නේ මුට තියෙන්නේ😒 අනේ ඉතිම් මගේ කට😬 "

savi : " අනේ නෑ එච්චර ලොකු අමාරුවක් නෑ ටිකක් කකුල පෙරලුනා විතරයි . බෙහෙතුත් ගෑවා දැන් අඩුයි. ඇයි woo ඔයා මේ රෑ මෙහෙ ආවේ😶"

Woo: " නෑ නෑ අද දවසම ඔයාල දැක්කෙ නෑ ඒකයි නිකන් බලන්න ආවේ😁 "

Kavi: " නිකන් ආපු එකේ අපිට කන්න මොනා හරි හදල දීල යනවකෝ😒😒 "

Savi: " කාවි කට😬😑 "

හේ හේ ඇත්තටම මම ඒක ඌ ගෙදරින් යවන්න ඕනි නිසා නිකන් කිව්වේ😁 ඒත් මේ පිස්සා මටත් ගස්සලා කුස්සියට ගිහින් උයන්න පටත් ගත්තනේ🙂 මායි සවියි ගල් වෙලා වගෙ බලන් හිටියා දෙන්නටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා🙂කමක් නෑ කොහොම හරි කන්න ටික ලැබෙනවනෙ දැන්😂 ඒකත් හොදයි.

Savi : " යකො මෙච්චර ඉක්ම්නට ඉව්වද😳 "

Woo: "එහෙම තමා මගෙ වැඩ😌 කන්නකෝ දැන් දෙන්නම "

Savi: " කාවි ඔයා ඉස්සලම බෙදා ගන්නකෝ🙂 "

Kavi: " අම්මොහ් මේ මට බෑ ඉස්සලා ඔයා කන්න බැරි වෙලාවත් මෙයා මේකට වශියක් වත් කරල මොන හරි දාලා තිබ්බොත්😳😳😬 ඒක නිසා ඉස්සලා ඔයා කන්න. ඊට පස්සෙ මම කන්නම් "

Savi: "අයියෝ ඔය කට වහගෙන හිටපියකෝ🤧 මං එහෙම දේකට නෙවේ ඉස්සල්ලම ඔයාට කන්න කිව්වේ😒 "

Woo: " හරි හරි දෙන්නම කන්නකෝ දැන් කාලා කෑම කොහොමද කියන්නකෝ "

Woo's pov

මේ කෙල්ලො දෙන්නෙක්ද🥲 කන විදිය🥲 හත් අවුරුද්දකින් කාලා නෑ වගේ🥲

A/N pov

මේ මේ මේ මගේ කෙල්ලෝ දෙන්නට එක එක ඒවා කියාගෙන එන්න එපා😌✌🏻 දෙන්නේ කනට තෑං තෑං ගාලා😌💥

Woo's pov

ඔයාගේ කෙල්ලො දෙන්නට කන විදිය කියලා දෙන්න ඒවා දැක්කම අපිටවත් කන්න හිතෙන්නේ නෑ😬

A/N pov

අනේ මේ යනවා යන්ට😒 ඒ දෙන්නා ලස්සනට කනවා හරිද😌 මෝඩයොන්ට පේන්නේ නෑ ඒවා😌

Woo's pov

ආ දැන් මමද මෝඩයා😑

A/N pov

අනේ නෑ ඔයා නෙවේ. අර එහ ගෙදර ඉන්න පැනියා🤭🤭

pov end

Savi : oppe කෑම නම් මාර රසයි

Woo : 😁😁

Kavi : යකෝ මේකිට මං හදන තේ එක බොන්න බෑ අරකයි මේකයි කියනවා අනේ ඉතිම් කොහෙවත් යන කොල්ලෙක් හදන පිට්ටුව හරි කයි රසයි කිය කිය😒😒😒😑 හිටපන්කෝ මූ යනකන් 🤧

( සවී ට real life එකෙත් මට වඩා එහා ගෙදර ඉන්න කොල්ලා වටිනවා ප්‍රෙන්ඩ්ස්🥲)

Woo : කාවි ඔයා මොනා හරි කිව්වද👀

Kavi : අනේ නෑ නෑ මුකුත් නෑ😒😑

Woo : කාවි ඔයාට කොහොමද කෑම

Kavi : අවුලක් නෑ හොදයි😁 මගේ ඒවා තරම් රහ නෑ හැබැයි😌

Savi : පුහ් ඒව කෑවනම් අද අපි hospital 🤣🤣🤣🤣🤣

Kavi : ඇයි ඇයි ආ... එක එක ඉස්සරහ මට අපහාස කරන්න එපා මෝඩියේ😒

Savi : ඔහ් සොරි සොරි🤣🤣

Kavi : උබලා තමා දවසකට හරී යාලුවෝ🥲😒

ඔහොම ඔහොම තුන් දෙනා ඕප දූප කියව කියව හිටියා ටිකක් වෙලා🥲

විනාඩි 30 ක්





පැයක්




පැය 1 .30






පැය 2 ක්🥲



පැය 2. 30


.......ආ ඇති ඇති කියවන්න ගත්තම ඉවරයක් නෑනේ මුන් යකෝ🤧 නිදා ගනිල්ලා ගිහින්🙂......





Woo : එහෙනම් මං ගිහිල්ලා එන්නම්🙂

Savi : අහ් ඒක තමා දැන් ගොඩක් රෑත් වෙලා නේ

Woo : ඒකනේ වෙලාව ගියා දැනුනෙවත් නෑ

Kavi : ඔව් ඉතිම් කොහෙ දැනෙන්නද හිකි හිකි ගගා හිනා වෙවී විකාර කියවද්දි 😒😒

Savi : කාවි......😑 ඔයා මුකුත් කිව්වෙම නෑනේ නේද🥲

Kavi : හරි හරි බායි good night oppe🙂❤️

Savi : Good night ........🙂🙂🙂

Woo & savi මූනෙන් මූන බලාගෙන.....................................................................................................................................................................................................................................................................🤭❤️❤️

හම්මේ දෙන්නගෙ ආදරේ......😁

ඒත් මං ඒ දෙන්න සෙට් වෙනවට කැමති නෑ😒😒

Kavi : යකෝ මේ මොකද🙄 මුන් දෙන්නා බලහල්ලකො🤧
අහ් හරි හරි මොකද මේ වෙලා තියෙන්නේ🙄🙄👀 අන්න දොර 😒මෙන්න පාර😒 දොර ඇර ගන්න බැරි නම් මං ඇරල දෙන්නම් ගෙදර යන්න 😒😒 අපිට නිදි මතයි🥱🥱

Savi 's pov

මේකි එක්ක කිසි වැඩක් කරන්න බෑනේ මැදින් පනිනවනේ😒😒 හිත රිදුනද දන්නෙ නෑ මගේ oppa ගේ🤭🤭❤️

Pov end....

Kavi: අයියෝ දෙය්යනේ මං දැන් මොකද කරන්නේ😖😖

Savi: ඇයි උබට මොකෝ උනේ👀

Kavi : ඔය අරූට වශී වෙලා...මම කිව්වා අර ජරාව කන්න කලින් දෙපාරක් හිතන්න කියලා🤧 ඇහුවේ නෑනේ කාගෙන කගෙන ගියානෙ...අනේ මගෙ යලුවට ජීවිතේට පෙන්නන්වත් බැරි එකා දිහා අද බලා ගෙන හිටපු විදිය🙂🙂

Savi : වහගනින්කෝ උබෙ කරච්චලේ🤧

Kavi: දැන් මගෙ තම කරච්චලේ🤧 අරූගෙ ඒවා සුමිහිරි වදන් වෙන්න ඇති😒

Savi : අයියෝ එහෙම එකක් නෑ වදේ නිදා ගන්න යමන්කෝ

Kavi : හරි හරි මං ගියා ගුඩ් නයිට්🤧😑

Savi: මාව දාලා යන්නෙ ඇයි😑 තනියම එන්න බෑ...එක්කන් පලකෝ😒

Kavi : ඔයාගෙ ප්‍රේම ලෝකෙ පැනි බඹරට කියපන් එක්කක් යයි රූම් එකට😁😁😁

Savi : 😑😑😑😑

Kavi: යමු යමු😁❤️























අදට ඊලායි.....😁😁 මාව අමතකද 😒 මාස දෙකකින් විතර අප්ඩේට් එකක් දුන්නේ🙂 තරහ නෑ නේද🥲💜 මට මේක ලියන්න කම්මැලි🥲🥲 හිතුනොත් නවත්තනවා🙂🙂

අද එපිය හොදද දන්නෙ නෑ අනේව්🥲 කියන්නකෝ කොහොමද කියලා🙂 💜
Comment vote ඕනිමයි🙂

Bye හැමෝටම
Borahae💜
Saranghae❤️

ආයෙ ලබන ආත්මේ හම්බ වෙමු👋🙂❤️

Continue Reading

You'll Also Like

6.1M 98.8K 104
>「𝘸𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘣𝘢𝘤𝘬 𝘵𝘰 𝘵𝘩𝘦 𝘛𝘢𝘪𝘴𝘩𝘰 𝘌𝘳𝘢 𝘺𝘰𝘶 𝘸𝘦𝘳𝘦 𝘮𝘪𝘴𝘴𝘦𝘥 」 𝐒𝐋𝐀𝐘𝐄𝐑 𝐕𝐄𝐑. Demon Slayer belongs to Koyoh...
206K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
168K 4.5K 39
" She is my wife, stay away from her!" " Keep trying she will remain mine. " " Show me your scars, I want to see how many times you needed...