General's Partner (Yizhan Co...

By __arouza__

35.3K 6.9K 1.9K

ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14 More

හැඳින්වීම...💚❤️
පළමු කොටස....❤️💚
දෙවන කොටස....❤️💚
තෙවන කොටස....❤️💚
සිව් වන කොටස....❤️💚
පස් වන කොටස....❤️💚
හය වන කොටස....❤️💚
හත් වන කොටස....❤️💚
අට වන කොටස....❤️💚
නව වන කොටස....❤️💚
දස වන කොටස....❤️💚
එකලොස් වන කොටස....❤️💚
දොලොස් වන කොටස....❤️💚
දහතුන් වන කොටස....❤️💚
දාහතර වන කොටස....❤️💚
පහළොස් වන කොටස....❤️💚
දහසය වන කොටස....❤️💚
දාහත් වන කොටස....❤️💚
දහ අටවන කොටස....❤️💚
දහ නමවන කොටස....❤️💚
විසිවන කොටස....❤️💚
විසි එක්වන කොටස....❤️💚
විසි දෙවන කොටස....❤️💚
විසි තුන්වන කොටස....❤️💚
විසි හතරවන කොටස....❤️💚
විසි පස්වන කොටස....❤️💚
විසි හයවන කොටස....❤️💚
විසි හත්වන කොටස....❤️💚
විසි අටවන කොටස....❤️💚
🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰
තිස්වන කොටස....❤️💚
තිස් එක්වන කොටස....❤️💚
තිස් දෙවන කොටස....❤️💚
තිස් තුන්වන කොටස....❤️💚
තිස් හතරවන කොටස....❤️💚

විසි නවවන කොටස....❤️💚

642 146 36
By __arouza__

"ඔබට මහන්සි නැතිද...."

ශාන් එසේ ඇසුවේ යීබොගේ මුහුණ තෙහෙට්ටුවෙන් මෙන් නිසයි...

"මදක්..."🥺

යීබො එසේ පවසා ශාන් දෙස ආදරණීය සිනහවක් පහළ කර නැවත ආහාර ගැනීම ආරම්භ කලා...

ශාන් ගොස් ඔහුගේ උරහිස් සම්බාහනය කලේ ඔහු හට මද හෝ සැනසීමක් ලබා දීමට වුවමනා වූ නිසයි....

යීබො ටික වෙලාවකට පසු ශාන්ගේ අතින් ඇඳ ඔහුව තමාගේ කලව මත හින්දවා ගත්තා...

"ඔබ කුමක් ද සිදු කරනුයේ...ඔබ ආහාර ගෙන අවසන් ද..."

ශාන් යීබොගෙ මුහුණ දෙස බලා අසයි....

"මා...ආහාර ගෙන නම් අවසන් නමුත් මා හට අතුරුපස ලෙස....."

යීබො එසේ පවසා සිනා වෙමින් ශාන්ගේ මුහුණ දෙස බැලුම් හෙලුවා....

"ඔබ නම්....මා පිටව යනවා...ඔබ මදක් සැතපෙන්න..."

ශාන් එසේ පවසා යාමට සැරසෙත්ම....

"ඔබ කොහි යන්නද....මා ඔබට පැවසුවේ නැහැනේ කුටියෙන් පිටවන ලෙස...අනෙක ඔබ මා සමඟ සිටීමට බිය විය යුත්තේ කුමක් නිසාද...."

යීබො ප්‍රශ්න කරයි.....

"මා....මේ..."

"තවත් කුමක්වත් පවසන්න අවශ්‍ය නැහැ...."

යීබො කේන්තියෙන් ගොස් යහනෙන් ඇතිරුණා...

"නැවතත් ඔහුට කේන්ති ගොස් ඇති හැඩයි......"

"ඔහුට කේන්ති නොයාවිද ඔබ පවසන දේ වලට...ගොස් ඔහුව සනසන්න...නැතිනම් ඔබට දුක් විදීමට සිදු වෙයි පසුව...."

ශාන් එසේ සිතා යීබොගෙ යහනට නැඟ ඔහුගේ ඇඟ උඩින්  පෙරළී ගොස්  එහා පැත්තට මාරු උනා....යීබො නමුත් තවමත් නිහඬයි.....😌😌

"යීබො...."

යීබො තවමත් ප්‍රතිචාරයක් නැහැ...

"යීබො......"

"යීබො....."🥺

"යීබො......."

"මගේ බෝ.....ඔබ මා සමඟ අමනාපයෙන්ද...??"🥺🥺

යීබො සැනින් ශාන් දෙසට හැරුණා...

"ඔබ කුමක් ද දැන් පැවසුවේ...."

යීබො දෑස් විශාල කර අසයි....

"මා...පැවසුවේ...ඔබ මා සමඟ අමනාපයෙන් ද කියා...."

"නැහැ...එය නොවේ...ඊට පෙර.."

"ම්ම්...ඊට පෙර..මගේ බෝ...කියායි පැවසුවේ... "

ශාන් එසේ පවසා යීබො දෙස බලන විටම යීබො තම අත ශාන්ගේ ඉන වටා ගෙන ගොස් ශාන්ව තමා අසලට ගෙන ශාන්ගේ රෝස පැහැති මෘදු තොල් සිප ගැනීමට පටන් ගත්තා....ශාන් ද යීබොගෙ ගෙල වටා තමාගේ දෑත් බැඳ ගත්තා...😚😚

රාත්‍රිය එලෙසම ගෙවී ගියා....එය නම් යීබොට හා ශාන් හට මහත් සතුටුදායක රාත්‍රියක් වුනා....😌🌛

🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰

හිමිදිරි උදෑසන අවදි වූ ශාන් තම ආදරවන්තයාගේ හිසෙහි හාදුවක් තබා ඔහුව අවදි කරා...

"බෝ...."

"හ්ම්...පවසන්න..."

"පවසන්න නොවේ අවදිවන්න...උදෑසන වී තිබෙන්නේ....."

"මා හට තවත් ඔබ හා සැතපීමට අවශ්‍යයි.....ඔබ මෙතනින් පිටව යන්න එපා...."🥺🥺

යීබො එසේ පවසා ශාන්ව තදින් අල්ලගෙන ඔහුගේ හිස ශාන්ගේ ඔඩොක්කුවෙන් තබා ගත්තා....

"හොඳයි එසේ නම්..."

ශාන් එසේ පවසා මද සුසුමක් හෙලුවා..... 

🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁

දහවල උදා වී.......

බෝ සෙබළුන් පුහුණු කරමින්....

"ජෙනරාල්තුමනි....ජෙනරාල්තුමනි....."

ශාන් ඈත සිට සිනා සෙමින් සෙබළුන් පුහුණු කරන ස්ථානයට දිව ගෙන පැමිණෙනවා....

යීබො ක්ෂණයෙන් හැරී බලා......

"මොහු නම් ඇත්තෙන්ම පොඩි එකෙකු වගේ....බලන්න ඔහුගේ දෑස්...හරිම අලංකාරයි....බලන්න ඔහුගේ තොල් රෝස පෙති වැනියි...ඔහුගේ හුරුබුහුටි සිනහව මා හට ඉතාමත් සැනසීමක් ගෙන දෙනවා..."😌😚

ශාන් එන දෙස බලමින් යීබො එසේ සිතමින් සිනා සෙනවා....

"අර බලන්න...ජෙනරාල්වරයා සිනා සෙනවා...ඔහුගේ මුහුණෙහි ඇති ප්‍රේමාන්විත බැල්ම අර පුද්ගලයා වෙතයි හෙලන්නේ....."

එක් සෙබළෙක් තවත් එකෙකුට පවසයි....

"එසේ යි ..ඔය ශාන් උතුමාණන්...මා අසා ඇති ආකාරයට එතුමා ඉතාමත් කාරුණික හදවතක් ඇති අයෙක්ලු....අනෙක ජෙනරාල්තුමා ශාන් උතුමාණන් හට ඉතාමත් ප්‍රියයිලු...."😌

"එසේ ද..."

"එසේ යි....වැඩිය ශාන් උතුමාණන් පිළිබඳව කතා කිරීමෙන් වළකින්න....එය ඇසුනහොත් අපට හිසත් අහිමි වේවි...."🙄

********************************
"ශාන්...ඔබ..."

"එසේ යි මා තමා....."

"නමුත් ඔබ කුමකටද මෙලෙස මෙතනට පැමිණියේ...."

"මා රජුට ඔත්තු සපයන්නේ නැහැ...බිය විය යුතු නැහැ.."

ශාන් එසේ පවසා සිනා සෙත්ම යීබොගෙන් ශාන් හට හිමි වූයේ කෝපාන්විත බැල්මක් පමණි....

"ශාන් ඔබ මාගෙන්.......ආහ්...මොහුට මේවා පවසා කිසි ප්‍රයෝජනයක් නැහැ..ඔබට තේරුම් කර දීමට මා නැවත උත්සහ ගන්නේ නැහැ..කැමති දෙයක් සිතා ගන්න ....."🤨🤨

යීබො එසේ පවසා තම වස්ත්‍රය ගසා දමා සෙබළුන් අසලට පිටව ගියා.....

ශාන් තවමත් වූ දේ සිතා ගත නොහැකිව....

"ඒ..මියුන්...ඔහු  කුමකටද කෝප වූයේ...."

ශාන් මියුන් අසලට ගොස් අසයි...

"එතුමා ඔබ හට කරදරයක් සිදු වනවාට අකමැතියි..එ නිසයි..."

"එසේ ද....මා දැන් ඔහු අසලට පිටව යන්නම්..."😌

"ඉන්න...ශාන් උතුමාණනි...."

මියුන් කෑ ගසද්දිත් ශාන් යීබො අසලට දිව ගියා...ඒ අතරතුර සෙබළෙකුගේ අතෙහි තිබූ විශාල මුගුරක් ශාන්ගේ පය උඩය පතිත වුණා....

"ආව්...."

ශාන් හට කෑ ගැස්සී ගියා...

යීබො ඉක්මනින් ශාන් අසලට පැමිණියේ ඉතාමත් කලබලයෙනි....

"ශාන්...ඔබට කුමක් ද සිදු වූයේ...ඔබ හොදින් ද...."

"එසේ යි...මා හට ප්‍රශ්නයක් නැහැ...."

යීබො එසැනින් එම සෙබළා දෙසට හැරුණේ කෝපාන්විතවයි...

"ඔහුගේ අතෙහි වැරැද්දක් නැහැ යීබො...මායි මෙතනට පැමිණියේ..."

ශාන් එසේ පවසන විට යීබො කිසිවක් නොපවසා ශාන්ව ඔසවා ගෙන කුටිය වෙත ගියා....

"මා ඔබට පවසා තිබෙනවා පුහුණු කරන ස්ථානයට පැමිණෙන්න එපා කියා..ඔබ මා කියනා දෙයක් කනකටවත් නොගන්නේ මංද...."🤨

යීබො ශාන්ව යහන මතින් තබා ඔහුද අනෙක් පසෙන් වාඩි වී අසයි....

"මා...මා හට සමාව ලබා දෙන්නකෝ...මා නැවත එසේ සිදු කරන්නේ නැහැ....පොරොන්දු වෙනවා...."

ශාන් එසේ පවසා යීබොගෙ පපුවෙන් හිස තබා ගත්තා....

"ඔබ දන්නවා මා හට දැන් ඔබ නොමැතිව ජීවත් වීමට නොහැකි  බව...එසේ තිබියදීත් ඔබ මෙසේ අවදානම් දෑ සිදු කරන්නේ මංද...ඔබ හට අවශ්‍ය මා හට රිදවීමටද..."🥺🥺

යීබො කඳුලු පිරි දෑසින් මෙන්ම කෝපයෙන් ශාන් දෙස බලා අසයි....

"එසේ නොවේ...මා නැවත එසේ කරන්නේ නැහැනේ...දැන්වත් සිනා සෙන්නකෝ..."

ශාන් එසේ පවසා යීබොගෙ කොපුල් සිප ගත්තා....

"සමාව ලබා දෙනවා නේද..."

"කෝ ඔබේ පය පෙන්වන්න...රිදුම් දෙනවා ද...."

යීබො බිමට නැවී අසයි....

"නැහැ....මෙහි නම් රිදුම් දෙනවා...."

යීබො නැගිට ශාන් දෙස බලන විට ශාන් තම උඩු ඇදුම මඳක් ගලවා තම පපුව මත දෑත් තබා ගෙන සිටිනවා....

"ඇයි..මුගුර පතිත වූයේ ඔබගේ පපුවටද...."

"නැහැ...නමුත් මේ සියල්ල ඔබ මා හට සමාව නොදෙන නිසයි...."

"වස්ත්‍රය හැඳ ගන්න..කවුරුන් හෝ පැමිණේවි....."

"කවුරුත් මෙහි පැමිණෙන්නේ නැහැ...මා ඔබ ඉදිරියේ පමණයිනේ මෙසේ සිටින්නේ...."🤭🤭

"යීබො තමන්ව පාලනය කර ගන්න....ඔබ ඔහු සමඟ කෝපයෙනුයි සිටින්නේ...මා හට නොහැකී ඔහුගේ ශරීරය දකින විට මෙසේ සිටින්න....ඉක්මනින් මෙතනින් පිටවිය යුතුයි...."😌😌

යීබො එසේ පවසා ඉක්මනින් පිටව යාමට සැරසෙන විට ශාන් තම උඩු වස්ත්‍රය ගලවා යීබො වෙත විසි කරා....🤭

යීබො නැවත හැරී ශාන් වෙත යමින්.....

"ඔබ මාගේ ස්වයං පාලනය බිඳ දමනවා ශාන්....ඔබ හට මෙයට පසු තැවීමට සිදු වේවි...."🤨

එසේ පවසමින් යීබො ඔහුගේ සරාගික සිනහව පහල කලා...

"මා නම් ඔබ හට බිය නැහැ...."

ශාන් එසේ පවසමින් යහන මතට වී තම දෙපා සොලවමින් ඇපල් ගෙඩියක් ආහාරයට ගයි....

යීබො යහනට නගිත්ම...

"ජෙනරාල්තුමනි....."

සෙබළෙක් කුටියෙන් පිටත සිට කතා කරයි....

"මා දැන් කාර්යබහුලයි....කාහටවත් මෙහි පැමිණීමට ඉඩ ලබා දෙන්න එපා.."😠😠

යීබො එසේ පවසමින් ශාන් කටෙන් කඩා ගත් ඇපල් කෑල්ල තම කටින් අරන් කා දැමුවා....

"එය නම් ඉතාමත් රසවත්....."😌❤️💚

"එසේ නම් මා ඔබට තවත් ලබා දෙන්නම්...."

ශාන් නැවත ඇපල් කැබැල්ලක් කඩා ගත්තා....යීබො එයත් කා...

"ඔබ නම් ඉතාමත් සරාගිකයි...මා එයට කැමතියි..."🤭

"එසේ ද....මා සැම විටම එසේ තමා...."

"ඔබට මා අසළදි පමණයි එසේ විය හැක්කේ..."

"හොඳමයි ජෙනරාල්තුමනි...ම හට වැටහුනා...."

ශාන් එසේ පවසමින් යීබොගෙ උඩු වස්ත්‍රය ඉවත් කලා....

ශාන් යීබොගෙ ශරීරයේ ඇති ශක්තිමත් අත්...පළල් උරහිස් දෙස බලමින් සිටියේ ඉතාමත් කැමත්තෙනි....🤭🤭

"ඔබේ දෑස් ඔය තරම් දිලිසෙනවා මා දැක නැහැ...."🙂

යීබො ශාන්ගේ හිසකේ අතරින් තම ඇඟිලි රැගෙන යමින් පවසයි...

තව දුරටත් තම හැඟීම් පාලන කර ගත නොහැකි වූ ශාන් කිසිවක් නොපවසාම යීබොව සිප ගන්න පටන් ගත්තා....යීබො ඉතාමත් සතුටු සිතකින් ශාන් දෙස ආදරණීය බැල්මක් හා කරුණාවක් දැක්වූයේ තමාගේ එකම සැනසීම හා ජීවිතය ඔහු නිසා....😚😚😚

🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰

(👆👆මේ සීන් එකේ ඉතුරු ටික කාට හරි ඕනෙ ද....ඕනෙ නෑනේ...හරි හරි....මං දන්නවා ඔයාලා ඕවට කැමති නෑනේ..😌😌)

ඔන්න...අද අප්ඩේට් දෙනවා කිව්ව අයට දුන්නා...මං හොඳයි නේද...හි...හි...මං වගේ ඕතර් කෙනෙක් ලබන්න පිං කරලා ඔයාලා....ඔයාලාගේ කමෙන්ට්ස් ගොඩක් අඩු වෙලා අප්පා...සික්...මං කතාව ගොං කරාවත් ද..???🥺🥺🥺

අදම කරදරේ ගෙනාවෙ නෑ...පොඩ්ඩක් සැනසීමෙන් මේක කියවලා ඉන්න...කුණාටුවකට පෙර නිශ්ශබ්දතාවය.....😂😂

ඊළඟ කොටසින් හම්බවෙමු ❤️

වැරදි තියනවනම් සොරි

Please vote & comment ❤️😘

✍️__arouza__
8.00PM
2022.04.19

Continue Reading

You'll Also Like

8.6K 1.9K 23
ආහ්....ඉතිං එය එහෙමයි දැන්නෙන්නේ! යීබෝ වේගයෙන් ගැහෙන තමන්ගෙ හදවතට අත තියාගෙන ශාන්ගේ දිලිසෙන දෑස් දිහා බලාගෙන සිටියේය .! "After long time යීබෝ!" "ඔව්...
169K 36.6K 98
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)
308 53 21
This is the 02nd book of my covers... You can find out my 01st book in my account! Hope you'll enjoy!
48K 12.7K 46
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥