❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴�...

Da Madhu_96

82.2K 15.7K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... Altro

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 24th Bite 🥺

1.2K 266 94
Da Madhu_96

I Bite You In My Eyes 🥺

බින් හා ශුවාන් දුම්රිය ස්ටේශන් එකට දෙදෙනා ඇරලවූ අතර බෑග් පසකින් තබා ජාන්ගේ හිස අතගාන්නට විය.. සැබෑ මිතුරන් වාසනාවකී.. ජාන් හට කුමක් නොමැති වූවත් හොදම මිතුරන් දෙදෙනෙක් ඉන්නවා.. අවසානෙදි බින් හා ශුවාන් පිටත් වෙලා යද්දි යීබෝ ජාන්ව තුරුල් කරන් කොල්ලන් දෙදෙනට අත වැනුවා...

*

*

*

දුම්රිය පිටත් වෙද්දි ජාන් යීබෝගේ පපුවේ ඔලුව තියාගෙන යීබෝ දිහාම බලන් උන්නා.. ජාන් බලන් උන්නේ දැන්වත් යීබෝ එයාට බනීවි කියලා...

💚 මගෙ පණ බලන්නේ ඇයි මම බැන්නේ නැත්තේ කියලානම්.. ඒකට උත්තර දෙන්න මට පුළුවන්..

❤️ ඩැඩී.. සමාවෙන්න..

💚 අවුලක් නෑ.. සමාව ඉල්ලන එක ඔයාගේ පුරුද්දගෙ මගෙ මැණික..

❤️ ම්ම්ම්..🥺🥺

හිතට තමන් ගැනම තරහක් වේදනාවක් දැනෙද්දි ජාන් යීබෝගෙන් ඈත් වෙලා ජනේලෙට නිකට තබාගෙන පසුවෙලා යන වටපිටාව දිහා ඇස් යොමු කරන් උන්නා.. යීබෝ බලන් උන්නේ කිසි කතාවක් නැති ජාන් දෙස.. වැරද්දට බනින්න ඕනේ.. ඒත් ඊට වඩා ජාන්ටම තේරුම් කරන්නත් ඕනේ.. මොන දේ සිදු උනත් ඒ හැම දේකටම උත්තර හොයන්න ජාන්ට යීබෝ ඉන්නවා කියලා ඒත්තු ගන්වන්න ඕනේ.. ඒත් ඒකට හොදම වෙලාව නම් මේ අවස්තාව නෙවෙයි..

❤️ මාව හැමෝම දාලා යනවා.. ඔයත් යන්නකෝ ඩැඩී.. ඔයා විතරක් ඇයි මාව මෙහෙම ලගින් තියන් ඉන්නෙ.. මට ඔයාට දෙන්න දෙයක් නැ ඩැඩී.. ඔයා දන්නවද පපා මට බොරු කරනවලූ.. මමාත් යන්න ඇති.. අර මිනිහා.. මැරෙනකල්ම මාව අතාරින්නේ නෑ.. ඌ ආයෙමත් එනවා. ඒක මන් හොදටම දන්නවා ඩැඩී.. දන්නවද පුංචි කාලේ මන් ඒ මිනිහට බය උනේ නෑ.. ඒත් අද මන් එයාට බය උනා.. මගේ ඩැඩීව මට මැවි මැවි පේන්න ගත්තා.. තාමත් මගෙ හිත වගේම ඇගත් රිදෙනවා.. මට මහන්සියි ඩැඩී.. මට කවුරුත් නැතුව අනාථයෙක් වගේ ජීවත් වෙලා මහන්සියි.. මට මගෙ මමා පපා එනකල් බලන් ඉදලා මහන්සියි.. අර මිනිහා ඇවිත් මාව විනාස කරයි කියලා හිත හිත ඉදලා මට ගොඩක් මහන්සියි.. මට ජීවත් උනා ඇති කියලා හිතෙනවා ඩැඩී...හ්...🥺

💚 එහෙනම් ගිහින් මැරියන්...😭😭

❤️ ඩැඩීහ්....

💚 මන් උබට ගොඩාක් ආදරෙයී මැණික.. මන් උබට අච්චරයි මෙච්චරයී කියලා කියාගන්න බැරි තරම් ආදරෙයී.. ඇයි බන් තාමත් බැරි මාව විස්වාස කරන්න.. මැරෙන්න හදන වෙලාවේ පොඩ්ඩක් මන් එක්ක ජීවත් වෙන්න උත්සහ කරපන්කෝ.. බලපන්කෝ ආදරෙන් ජීවත් වෙලා උබට මැරෙන්න හිතෙයිද කියලා.. අර වගේ පො%&& ට බය වෙලා ජීවිතේ නැති කරගන්න හදන්නේ ඇයි බබා.. උබට මම ආදරෙයී නේ.. උබට මාව මදිද මැණික.. ආ.. මන් පොරොන්දු වෙන්නම් බබා.. මන් මැරෙනකල්ම උබට එක වේලක්වත් බඩගින්නේ ඉන්න නොදී ඉන්නවා කියලා.. මන් දුප්පත් මිනිහෙක් තමයි වස්තුවෙ.. උබ පෝසත් ඇති.. ඒත් ඉතින් මේ දුප්පත් මිනිහටත් පුළුවන් උබව පරිස්සමෙන් බලාගන්න... උබට මාව මදිද කියපන්කෝ.. මගේ මුළු හිතින්ම උබට ආදරේ දුන්නොත් උබට පුළුවන්ද මැණික ජීවත් වෙන්න හිත හදාගන්න.. කියපන්කෝ සුදු පුංචො.. උබට පුළුවන්ද ජීවත් වෙන්න මන් එක්කම.. පොඩි විදියට ජීවත් වෙමු මැණික.. අපිට අහස අල්ලන්න ඕනේ නැනේ.. අනේ රත්තරන් මගෙ පැටියෝ.. ඩැඩී ආදරෙයී වස්තුවට....

යීබෝ කෝච්චියේම ජාන් අසලින් බිම දණ නමාගෙනම ජාන්ගේ මුහුණ දෝතට අරන් ඉකි ගගහා අඩමින් කියවන් යද්දි ජාන් සීට් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා... යීබෝ බිම ඉන්ද වෙලාම යද්දි ජාන් ඒ ඔඩොක්කුවෙන් වාඩි වෙලා යීබෝගේ මුහුණ පුරාවටම පුංචි පුංචි හාදූ වැස්සක් තියන්න ගත්තේ යීබෝගේ මුළු පිටම තදින් අත ගාමින්..

💚 වස්තූ...ම්...

❤️ ඩැඩී මට ආදරෙයී නේද..

💚 ආදරෙයී මැණික..

❤️ ගොඩාක් ආදරෙයී කියන්න...🥺

💚 අනේ මගේ පොඩි කොල්ලෝ....ආදරෙයී දෙයියනේ මගේ පොඩි එකාට මන් ගොඩාක් ආදරෙයී...

❤️ ඔයාගේ චූටී ගෙදර මටත් ඉඩ තියෙනවද ඩැඩී...🥺

💚 පොඩී පාරකින් යන්න තියෙන කන්ද මුදුනේ තියෙම තේ වත්තෙන් වට වෙච්ච පුංචි මගේ පැලේ උබට හැමදාම ඉඩ වෙන් වෙනවා මගේ බබො.. චූට්ටම චූට්ටන් ගෙදර මගෙ පණයි මායී ඉමු.. ම්ම්. සතූටින් ඉමු..

යීබෝට මේ වෙලාවේ තමන්ගේ ආදරේ හරියටම කියාගන්නත් බෑ.. ආදරේ වැඩි කමටම යීබෝ වෙව්ලන්න ගත්තා.. ජාන් නම් කරේම ඉකි ගගහා අඩපු එක.. ඒ හිතේ තරම් මේ වෙලාවේ අහල පහල උන්න කාගෙවත් හිතක දුකක් නැතුව ඇති...

❤️ ඩැඩී.. මගෙ මමා පපා ඔයාම වෙනවද ඩැඩී...

💚 ඔයා එහෙම ආසයි නම් එහෙම කරමු බබෝ... අහන්නකෝ මගේ පණ... හිත රිදෙනකොට ඒ දුක කාටහරි කියන්න පැටියෝ.. හිත තද කරන් ඉන්න එපා... හිතේ දුක තියන් ඇස් වල කදුළු හංගන් දුක තද කර ගත්තාම වෙන්නේ ඔයාට අද වගේ මැරෙන්න හිතෙන එක.. ඔයාට මැරෙන්න හිතෙද්දි ආයෙ මේ මනුස්සයව මතක් කරගන්න බබා.. උබ නම් මැරිලා සැනසීම හොයන් යයි.. එතකොට මට මොකක්ද පණ වෙන්නේ... මන් කොහොමද ජීවත් වෙන්නේ.. මට නිස්කාරනේ මැරෙන්න බෑ පැටියෝ.. එහෙම උනොත් මගේ ගෙදර අයට මොකද වෙන්නේ.. ම්ම්..ඔයා ඔහොම හැසිරෙන්නෙ මගෙ පණට පවුලේ කවුරුත් නැති නිසා නේද මගෙ පණ.. එතකොට මම කවුද රත්තරන්.. ම්.. මම කවුද වස්තුවෙ ඔයාගේ...

❤️ මගෙ රත්තරන් *ඉහික්* ඩැඩී...අනේ මට සමාවෙන්නකෝ.. ආයේ කවදාවත් *ඉහික්* මන් මැරෙන්න හදන්නෙ නෑ *ඉහික්* ඩැඩී....

ඉකිගගහා අඩන ජාන් වෙව්ලද්දී යීබෝ ජාන්ව අරන් සීට් එකෙන් වාඩි උනා.. ජාන් යීබෝගෙ උකුලින් වාඩි උනේ කකුල් දෙකම එකම පැත්තකට දාගෙන.. යීබෝ ජාන්ගේ දෙතොලට බරවී සැනසීමෙන් ඒ දෙතොල් රසවිදිද්දී ජාන් යීබෝගෙ කම්මුලක් අතගෑවා..

💚 මගෙ පණ... දෙයක් කියන්නද..

❤️ ම්ම්..🥺🥺

💚 හිතේ තියෙන දුක මට කියන්න පැටියෝ.. සෙනග නෑනේ.. අඩලා අපි හිත නිදහස් කරගමූ.. ඊටපස්සෙ ඔන්න ගෙදරට යන්නේ මගේ හිත හදාගත්ත හොද කොල්ලා.. අපි එහේ ගිහින් සෙල්ලම් කරමු.. අපේ ගම මරූ..

❤️ අපේ ගම...

💚 ම්ම්. ඔයාගෙයි මගෙයි ගම ඉතින්..

❤️ ගොඩාක් ස්තුතියි ඩැඩී.. ම්ම් මුලින්ම මගේ පාලූ කාමරේට ආවාට.. ඊටපස්සෙ මගේ ජීවිතේට ආවට.. මාව චූටී දරුවෙක් වගේ බලාගත්තට.. මාව පරිස්සම් කෙරුවට... එතකොට දැන් මට ආදරේ කරනවට.. ඔයාගෙ ආදරේ මට ගොඩාක් බරයි ඩැඩී... මන් මොනවද දෙයියනේ ඔයා වෙනුවෙන් කරන්න ඕනේ...

යීබෝගේ කමිසයේ බොත්තම් සියල්ල ගලවා ඒ පපු මතට හාදූ තවරමින් ජාන් අවසානෙදි යීබෝගේ නිපල් එකක් දෙතොලේ හිර කරගත්තේය.. ඉතින් හිත සැනසෙන්නට යන්නේ තත්පරයකී... යීබෝ ඒ හිස ආදරෙන් අතගාන්නට විය...

💚 මට චුට්ටම චුට්ටක් ආදරේ දියම් මැණික.. මට ඒ ඇති.. ඉතුරු ඔක්කොම මම බලාගන්නම් සුදු මැණික...

❤️ චුට්ටක් ඇතිද මගේ ඩැඩී පණට.. අනේ මන් ගොඩක් ආදරේ කරන්නම්කෝ.. 🥺🥺

💚 අයියෝ මේකා.. ඉතින් කරපන්කෝ.. මාත් ආසයිනේ ඉතින්..

❤️ එහෙනම් මොන මගුලටද චුට්ටක් කරන්න කිව්වේ.. රෙද්ද ගොඩක් කරන්න කියන්න එපැයිනේ.. මන් තරහයී.. මන් ගොඩක් තරහයී.. මී හරකා...

ජාන් යීබෝගෙන් පැන ඉදිරී ආසනේට ගිහින් යීබෝට මුහුණට මුහුණලා වාඩි වෙලා අහක බලාගත්තා...
යීබෝ බලන් උන්නෙ කාලගුණය වගේ වෙනස් වන ජාන් දිහා... යීබෝගේ හිනාව දැක්ක ජාන්...

❤️ ඇයි මොකද...

💚 ඇයී.. ඉතින්..

❤️ හිනාවෙන්නේ මොකද..

💚 ඉතින් මට සතුටුයිනෙ..

❤️ ඇයි දන්නෑ...

💚 මගේ ආදරේ මට ලැබුනනෙ.. බලන්නකෝ දැන් මන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්නේ.. ලේසී නෑ.. ලොකූ පෝස්ට් එකක්නේ ඒක.. මන් මේ හිනාවෙන්නේ බෝයීෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙච්ච සතුටටනේ...

❤️ කෝලම්...😊

💚 ම්ම්.. මට ඉස්සරහා ඉන්න කෙනාගේ තමයි කෝලම් තියෙන්නේ..

❤️ ඩැඩියෝ...

💚 ම්ම්... ඇයි රත්තරන්..

❤️ ම්ම්..... මේ.. මන් ඔයාට ගොඩාරියක් ආදරෙයී ඩැඩී.. ඇත්තමයි. මම ඊයේ මමාටත් කිව්වා ඩැඩී...

💚 මමා...???

ආදරෙයී කියලා අහද්දිම කොතරම් සතුටක් දැනුනත් ජාන්ගේ මමා ගැන අහද්දි නම් යීබෝ කල්පනා කරේ ජාන්ට අම්මා කෙනෙක් ඉන්නවද කියලා.. මොකක්ද ජාන් කිව්වේ මමා දැන් නැහැ කියලයි.. ජාන්ගෙ මූණ නම් සතුටින් පිරිලා..

💚 සතුටින් ද මගෙ මැණික.. එන්න ඔඩොක්කෙට.. අපි ඒ ගැන කතා කරමු..

❤️ ම්.. ඒක දිගම දිග කතාවක් ඩැඩී..

💚 කියන්න වස්තු.. ඒ අතරෙ අඩන්න ඕන්නම් අඩන්න මගෙ වස්තුව...

හිත නිවන තැන යීබෝගේ පපුව.. ජාන් ඒ පපුවට හිස තබාගත්තේ ලොකූ කතාවකට මුල පුරන්න.. යීබෝ ජාන්ගේ නොසන්සුන්ව ගැහෙන පපුව නිසාම ජාන්ගෙ පිට ලාවට අතගාන්නට උනේ ජාන්ගේ පහසුවට..

❤️ ඩැඩීහ්...

💚 ම්ම්..

❤️ මගේ කතාවෙන් පස්සෙ මගෙම මමා පපා මාව තනිකරා ඩැඩී.. අනේ ඔයත් මට එහෙම කරන්න එපා ඩැඩී.. දැන් මට ඉන්න එකම කෙනා ඔයා විතරමයී.. ඔයත් මට නැති උනොත් මට ජීවත් වෙන්න අමාරුයි ඩැඩී.. ගොඩාක් ආදරෙයී මන්...ගොඩාරියක් ආදරෙයී මන් ඔයාට.. මගේ ජීවිතේ තියෙන්නේ මගෙ ඩැඩී ගාව දැන්.. මට බනින්න.. වැරදි කරොත් ගහන්න.. ඒත් මාව දාලා නම් යන්න එපා සුදු ඩැඩී.. මන් බයයී...

💚 දෙයියනේ වස්තූ.. දාලා යන්න නෙවෙයි දෙයියනේ මෙ ලෑස්ති වෙන්නේ.. උබ එක්ක ජීවත් වෙන්නයි මට ඕනේ.. මගේ ලෝකේ උබනේ දැන්... ආදරෙයී වස්තුවට..

යීබෝ හා ජා තව තවත් තද වෙමින් තුරුල් වූයේ යීබෝ ජාන්ගේ ගෙල පුරාවට හාදු තවරමින්.. ජාන්ගේ ගෙල පුරා දිව ගෙන යමින් ලෙවකමින් යීබෝ ජාන්ගේ යටිකය මිරිකන්නට වූයේ ජාන්ගේ දුක අමතක කරවන්න කියාපූ බෙහෙත මෙය නිසාවෙන්..

ජාන්ගේ කලිසම තුලට ගිය යීබෝගේ අත ජාන්ගේ යටිකය මිරිකද්දී ජාන් කෙදිරි ගාමින් යීබෝ හට තව තවත් ලං වන්නට විය.. යීබෝගේ දෙතොල් ජාන්ගේ දෙතොලට ලං වූයේ කිසිම බයක් සැකක් නැතිවයී.. එයට හේතුව නම් මේ කෝච්චි පෙට්ටියේ වෙනත් කිසිවෙකු නොමැති වීමයී..

❤️ ආම්... ඩැඩීහ්...

💚 චුට්ටක් කරමු මැණික..

❤️ ම්. කවුරුත් නැද්ද..

💚 නෑ...

යීබෝ ජාන්ගේ පපුව පුරා දිව රැගෙන යමින් ජාන්ගේ කලිසමේ බට්න් මෙන්ම ශිපර් එකද ගලවා කලිසම මදක් පහළට හෙලීය.. සීතල නිසාවෙන් ගෙනා ශෝල් එක ගෙන යීබෝ ජාන්ගේ පිටුපස ආවරණය කරමින් ජාන්ගේ බොක්සර් එකද පහළට අදිමින් ජාන්ව සිපගනිමින්ම තම ඇගිල්ලක් ජාන් හට ඇතුල් කලේය..

❤️ ම්... ඩැඩීහ්..

💚 රිදෙනවද මැණික..

❤️ ම්ම්...චුට්ටක් රිදෙනවා ඩැඩී...

💚 කරන්න එපාද බබා...

❤️ අනේ කරන්නකෝ..

ජාන් යීබෝගේ දෙපසින් දණ නමා ගනිද්දී යීබෝ තම ඇගිල්ල වේගයෙන් in out කරන්නට විය.. ජාන් යීබෝගේ කලිසමේ බට්න් පන්නා යීබෝගේ යටිකය එලියට ගත්තේ එය දෙස බලන්නට ආසාවෙනි...දැනටමත් එය විශාල වී තිබු අතර යීබෝ ජාන් තුලින් තම ඇගිල්ල පිටතට ගෙන ජාන්ව තමන් මත හිදවා ගත්තේය..

යීබෝව ඇතුල් කරගත් ජාන් වේගයෙන් යීබෝ මත ඉහල පහළට යන්නට වූ අතර යීබෝ ජාන්ගේ ඉන දෙපසින් අල්ලා ජාන්ට සහය විය...

❤️ ඔහ්... ඩැඩීහ්.. ආම්...

💚 බේබී.. වාව්.. නියමයි මැණික..

❤️ ආහ්..

💚 ම්..

ජාන් යීබෝගේ පපුව මතට තම හැගීම් විදින්නට වූ අතර යීබෝ ජාන් තුලම නිදහස් විය... යීබෝ ජාන් දෙස අමුතුවට බලා හිදින්නට විය...

💚 නෑව්වනේ ඉතින් ඩැඩීව..

❤️ අනේ ඉතින්...

💚 ශෝල් එකෙන් පිහදාමූ...

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

අපි අවුරුදු 12ක් ආපස්සට යමු නේද.. ජාන්ගේ කතාව අහමු.. දැන් ගොඩාක් අයට වෙලා තියෙන දේ පැහැදිලියි නේද.. ඒත් එයාගෙන්ම සම්පූර්ණ කතාව අහගමු ..

ගෙදර ගිහින් ජාන්ගේ හිත හදමු..

ඔන්න දැන් දෙන්නම ආදරෙ කරන්න පටන් ගත්තා.. බලමු ආයෙමත් ජාන්ගේ හිත වෙනස් වෙයිද කියලා...

✍️ මම මධු🤓

Continua a leggere

Ti piacerà anche

57.5K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
13.6K 2.9K 46
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
3.9K 620 10
මගේ කියා මේ ලෝකේ දිනු දෙයක් නැති කාලේ මගේ ලඟින් නැවති මේ සුසුම් නිවා සංසාරේ දිනා දිදි සංතෝෂේ නිම කලා සංතාපේ මා ගාවින්... නතර වෙලා මා ගාවින්... නතර වෙ...
ZOMBIE ✔️ Da Jini Hwang

Mistero / Thriller

6.9K 1.6K 16
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ! මීට සති දෙකකට පෙර බ්‍රිතාන්‍ය යේ සත්ත්ව ගොවිපලකින් වාර්තා වූ P - 024 නමැති සොම්බි වෛරසය ආසදිත වූ කාන්තාවක් මීට සුළු...