😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴...

Od piGGy_vishu

3.4K 479 341

පිස්සු කෙල්ලො අට දෙනෙක් ..😈 ඒකටම හරියන තවත් කොල්ලො අට දෙනෙක්..😈 සහෝදර සහෝදරි වලි ඉස්කෝලෙටම ගෙනත් මුලු පාසලම... Více

01. Intro 😈
02. Chapter 1 😈
03. Chapter 2 😈
04. chapter 03 😈
05. Chapter 04 😈
06. Chapter 05 😈
A/n note...
Thank you 😭💕

07. Chapter 06 😈 (final)

353 51 16
Od piGGy_vishu

few years later....

අවුරුදු ගාණක් ගොඩක් ඉක්මනට ගෙවිලා ගියේ හරි පුදුම විදිහට.. කලින් හොස්ස ලගින් මැස්ස යන්න බෑ වගේ හිටපු කල්ලි දෙක දැන් හරි ආදරණීය පවුලක් වෙලා... මේ කොල්ලො කෙල්ලො දාසයදෙනා දකින ඕනම කෙනෙක්ට වුනත් හිතන්න බෑ මේ ඉන්නෙ කලින් ගහමරාගත්ත එක එකාව පෙනෙන්න බැරුව හිටපු GG & B8 ලද කියල...

අද ඉතින් හැමෝම එයාලගෙ මතක ගොඩක් තියෙන මේ collage එකට සමු දෙනවා . අද collage graduation day එක.. graduate එකේ වැඩ ඉවර වෙලා අන්තිමට කට්ටියම එකතු වුනේ එයාලගෙ සුපුරුදු garden එක ලග සංගමයට 😌

jin : congratulaions for your graduation

RM : congrats ma boys & girls

jia : congrats ඔයාලා ඔය kit එකට ගොඩක් ලස්සනයි

minji : කුමාවෝ 😊

Jin : ඔන්න බබා දැන් අපි දෙන්නටම පුලුවන් එකම හොස්පිට්ල් එකේ වැඩ කරන්න 😚

minji : 😚

jin දැනට අවුරුදු දෙකකට කලින් graduate වුනා.. එයා දැන් seoul hospitel එකේ වැඩ කරන්නේ . Rm වගේම jia ත් දැන් එයාලගෙ company එකක වැඩ කරනවා...

felix : කෝ කට්ටියම එන්න පොටෝ එකක් ගන්න ..

minha : හෝව් හෝව් ඕම ඉන්න ... ජිමින් ඔය kit ටිකත් ඉක්මනට ගේන්නකෝ

ජිමින් ගෙනාවෙ තවත් graduate kit තුනක් ඒ තුන ජින්ටයි ජූන්ටයි ජියාටයිත් ඇදගන්න දීලා කට්ටියම පොටෝ එකක් ගන්න ලෑස්ති වුනා..

felix : හනා...දුල්...සෙත්... කිම්චී 😁

📸.

Jiwoo : හම්මෝ කාලෙකින් නේද අපි හැමෝම මෙතෙන්ට එකතු වුනේ

Jiyoon : ඒක තමා.. අද අපි හැමෝටම විශේශ දවසක් 😌 මතක නම් කියමු බලන්න

Tae : අද දවස කෝම අමතක වෙන්නද... අපේ friendship anni එකනෙ අද

jk : ඇත්තටම මට නම් තාම විශ්වාස නෑ කාලයක් ගහමරාගත්ත කට්ටිය දැන් මේ ඉන්න විදිහ ගැන 😂

seoyon : ඇයි පැටියෝ ඔය හා දත් දෙක කඩාගන්න ආසාවක්වත් ඇවිත්ද ආයෙ

jk : මන් දන්නවනෙ මගෙ සූටි බබා මට ආයෙ ගහන්නෑ කියලා 😚

hobi : ආ... මට දැන්නේ මතක් වුනේ.. ඔයාල දන්නවද අද metor shower එකක් තියෙනවා..

eun san : ඔයා නම් ඔප්පා .. හොදම දේවල් මතක් වෙන්නෙ පස්සෙනෙ

hobi : හී හී 😚

jimin : මොකෝ කියන්නෙ කට්ටිය අද යමුද ඒක බලන්න ..

Minha : අනේ අනේ නියමයිනේ අපි යමුකො

Suga : එහෙනම් යමු අද රෑට

Hana :ඔව් ඔව් අද යමු ඔයාලට පෙන්නන්න දේකුත් තියෙනවා අද 😌

felix : ඔව් ඔව් හරියටම මීට අවුරුදු තුනකට කලින් කරපු දෙයක් 😌

Jiwoo : නම්බුව ලෙප්ට් වෙන්න තව පැය ගාණයි 🙂

minha : කමක් නෑ දුකක් නෑ 🙂 ඔය පෙන්නන එක බැලුවට පස්සෙ රෙදි ඇදගෙන හිටියත් නෑ වගේ ෆීලින් එකක් තියෙයි

seoyon : ගැම්මක් හනා ඔයා ගැන 🙂

hana : I know 😌

jia : හරි හරි ඔච්චර උඩ යන්න එපා 🙂

eun san : බලාගමුකො රෑට 🙂

Rm : මොකද මේ කෙල්ලො ටික බය වෙලා එකපාරටම

hobi : පෙන්නන්න යන දේ කලින් ඉදන්ම දන්නවද මන්දා

jimin : දැන්ම බයවෙන්න එපා තරහා ගන්නත් එපා 😌 ඕවා රෑට ඉතුරු කරගන්න

suga : පව් මේ කෙල්ලො ටික 😂




























at night.....

all : wow 😦

Jiwoo : ඒක නම් මාර ලස්සනයි

jiyoon : මන් ජීවිතේ පලවෙනි පාරටමයි මෙච්චර ලස්සන දෙයක් දැක්කේ..

tae : ඔන්න බලන්න boys වෙනස්වෙන හිත් 😪

jk :අපි තරම් ලස්සන කොල්ලො ටිකක් දැකලා නෑ කියපු අය නේද හ්‍යුන්ග් මේ 😪

jimin : තරු දැක්කම අපිවත් අමතක වුනා නේද 😪

minha : කටවහගෙන බලනවකො 😒

rm : අපි හැමෝම ප්‍රාර්ථනාවක් කරමු

jia : ම්ම්ම් ඔව් ඔව් අපිත් මොකක් හරි wish එකක් කරමු

කට්ටියම ඔක්කොම ඈත අහසෙ කඩන් වැටෙන තරු දිහා බලාගෙන ප්‍රාර්තනාවක් කරා...

( මන් නම් දන්නෑ ඒ මොනාද කියලා 🙂 )

few min later....

කට්ටිය ගොඩක් වෙලාවක් යනකන් එතන හිටියෙ රෑ වෙන්න රෑ වෙන්න අහස තවත් ලස්සන වෙන හින්දා..

minha : අනේ මෝචි.. ඔයාට පොලොවත් එක්ක ආදරේ නොකර ඉන්නම බැරිද මන් අහන්නෙ

ඔව් ඉතිම් මොනා වෙන්නද සුපුරුදු පරිදි ජිමින් භූමි මාතාවට උම්මා දෙනවා 😌

jimin : ඇයි බබා ඔයාට තේරෙන්නැත්තෙ.. මන් මේ පොලොවට thank කරනවා අපිට නිදහසේ පයගහලා ඉන්න පොලොවක් දුන්නට 😌

minha : කෝ කෝ දැන් උම්මා දුන්නා ඇති නැගිටින්න..
.

.

.

minji : ඔයා මොනාද ප්‍රාර්තනා කරේ

jin : ම්ම්ම් ඔයා කියන්නකො මුලින්ම 😚

minji : මමනේ මුලින් ඇහුවේ ඔයා කියන්න 😚

jin : මට ඉක්මනට අප්පා කෙනෙක් වෙන්න ඕන කියලා 😊

minji : අනී ඔප්පා 😚

Jk : වෝහ් නියමයි හ්‍යුන්ග් මටත් ඉක්මනට මාමා කෙනෙක් වෙන්න පුලුවන්

seo yon : ඔව් ඔන්නි මාවත් ඉක්මනට නැන්දා කෙනෙක් කරන්නකෝ

සුපුරුදු පරිදි අති ජ්‍යග්‍රාහි ලෙස අද seokook කපල් එක ජින්ගෙයි මින්ජිගෙයි කිස් එකට බාධා කලා...🙂

jin : තමුසෙලට මන්..

Suga : මොකද මනුස්සයෝ කෑගහන්නෙ

jk : ආ මේකයි හ්‍යුන්ග් බ්ලා බ්ලා බ්ලා

hobi : ඕහ් නියමයිනේ අපිටත් ඉක්මනට මාමලා වෙන්න පුලුවන් 🌚

hana :අනේ සූටි ජින්ජි බබෙක් 🌚

felix : ඉක්මන් වුනොත් හොදයි හ්‍යුන්ග් 🌚

minji : නැන්දලා මාමලා වෙන්න බලන් ඉන්නැතුව ඔයාලම ඔම්මලා අප්පලා වෙනවකො එතකොට හරිනේ 🌚

Jimin : මොකද කියන්නේ බබා ඒ අදහස ගැන 🌚

all : අපෝ වල් තාරාවා..

jimin : හරි හරි ඉතිම් නිකන් කිව්වෙ 🙂 පස්සෙ හරි බැරියෑ 🙂

hana : කෝ කෝ දැන් කට්ටියම පොඩ්ඩක් එන්නකො මෙහාට ස්ප්‍රයිස් එකක් තියෙනෝ 😌

Felix : are u ready gyus 😌

felix එයා ගෙනත් තිබ්බ lap එකේ වීඩියෝ එකක් හැමෝටම පේන්න්න play කරා 🙂

ඒකෙ තිබ්බෙ එදා සෝජු පාටි එකේ වීඩියෝ එක...🙂

hanlix : ස්ප්‍රායිස් 😌

minha : ඇයි හනා ඔයා මේම 🙂

san : හනා තිට හෙන ගහනවා මේ කරපු අපරාදෙට 🙂

jimin : තෑන්ක්ස් හ්‍යුන්ග් 😌

jiyoon : මට විතරද ඒ වීඩියෝ එකේ BL සීන් පේන්නෙ 😂

jiwoo : අම්මෝ අම්මෝ 😂 ඇයි ජන්කුක් ඔයා මගෙ කොල්ලට උම්මා දෙන්නෙ

jk : ඒ මන් නෙවේ බබා 🙂 මේ අසහනකාරයා තමා මට උම්මා දෙන්නෙ හොදට බලන්නකෝ 🙂

tae : පරයා තෝනේ කෙල්ලව හොයාගන්න බැරි වුන පාර මාව බදාගෙන උම්මා දුන්නේ..

Jk : මිනිස්සුන්ටනෙ හ්‍යුන්ග් වැරදි වෙන්නෙ 🙂

suga : අම්මේ කවුද යකෝ ඒ සරිගම කන්නේ 😂

minha : වෙන කවුද ඉතින් අපේ සෝයොනුයි ජීවුයි නේද 😂

hobi : විරහා වේදනා 😂

san : අපි දෙන්නා එදා අච්චර බිව්වද බබා 🙂

Jin : උබලා ඔක්කොම එදා බීපු විදිහ දැක්කම මට දැනුත් බය හිතෙනවා .. හම්මේ... 🙂

minji : බිව්වද යකෝ නෑවද 🙂 මෙන්න මේකි ඔක්කොටම හපන් බීලා කියෝපු විදිහ

felix : නංගි තමුසෙට නම් බීල හොදට පුරුදුයි වගේ නෙහ් 🙂 මට කලින් ඉදන්ම තමුසෙගෙ කාමරේට එන්න දුන්නැත්තෙ අර ජිමිනගෙ abs පේන පොටෝ එක හින්දා වෙන්න ඇති නෙහ් 😑

minha : මන් කොයිවෙලේද ඔප්පා ඒක කිව්වෙ 🙂

jimin : එදා මගෙ ඔඩොක්කුවේ ඉදන් කිව්වෙ 😉😏

hana : හම්මෝ එදා මින්හා තමා හොදටම කරේ...


කට්ටිය හිනා වෙවී එදා වෙච්චි දේවල් ගැන කතා කර කර ඉද්දි ඒ කට්ටිය දිහා බලන් සතුටු වෙච්චි තව දෙන්නෙක් හිටියා...

Jia : එයාලා දැන් ගොඩක් සතුටෙන් නේද

RM : හ්ම්ම්ම්.. දැන් නම් අපි නියම පවුලක්

jia : අපි වැඩක් කරමුද

Rm : ඒ මොකක්ද බබා..

jia : අපේ පවුල ,මේ වෙනකන් අපි කරපු අමතක නොවෙන වැඩ , එක එක්කෙනා ආදරේ ප්‍රකාශ කරපු විදිහ , මේ ඔක්කොම එකතු කරලා කතාවක් ලියමුද...

Rm : ඕහ් නියම අදහස..එහෙනම් ඒ පොතත් එක්ක අපේ ජීවිතෙත් අලුත් පිටුවක් පෙරලමු නේද 😚

namjoon jia ව ආදරෙන් සිපගත්තේ එයාලගෙ ජීවිතෙත් අලුත් පරිච්චේදයක් පටන් ගන්න හිතාගෙන....

මේ විදිහට GG & B8 ආදරණීය පවුලක් වුනු මේ දාසයදෙනාගෙ බැදීම කවදාවත් බිදින්න බැරි ශක්තිමත් යාලුකමක් වගේම සහෝදරකමක්ද වුනා.....





එයාලා එයාලගෙ ජීවිතේ අලුත් ආරම්භයක් ගනිද්දි මම eight crazy girls with bangtan වලට තිත තියනවා 😊😚

කතාව ඉවර වෙනකන් හිටපු ඔක්කොටම thank you very much 😚 වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාරියක් ආදරෙයි..

ඒනම් මේ ඕතරී ලෙප්ට් luv uu all 😉😊😌

...................................................

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1.3K 222 17
වියෝනා ඇඩ්ලර් තවත් එක් ජීව විද්‍යාඥවරියක්.. ඇයට ජීවිතයේ තිබුණේ එකම අරමුණක් පමණයි.. ඇයගේ හොඳම මිතුරන් ගේ උදව්වෙන් ඇය තමන්ගේ අරමුණ ජයගන්න උත්සහ කලත් එක...
3K 990 8
සුප්‍රසිද්ධ ජන්ග් සමූහ ව්‍යාපාරයේ එකම උරුමකරු වුන මූනේ හිනා කලදක් නැති නපුරු ජන්ග් හේසෝක්!!!!! වීදී දරුවෙක් විදියට උස්මහත් වෙලා පුංචි පුංචි රැකියා ව...
314K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
26.2K 3.1K 54
දහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු...