𝐂𝐨𝐨𝐀 𝐖𝐒𝐭𝐑 𝐒𝐭𝐫𝐨𝐦...

Por zehaaGurl__

3.3K 625 55

[ YOONMIN ] Don't Copy My Work 🚫 Sinhala Yoonmin Start - 22/04/2022 End - 03/07/2022 Mais

π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 02
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 03
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 04
π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 05
Thank you
π—–π—›π—”π—£π—§π—˜π—₯ 06
π—–π—›π—”π—£π—§π—˜π—₯ 07
π—–π—›π—”π—£π—§π—˜π—₯ 08
π—–π—›π—”π—£π—§π—˜π—₯ 09
π—–π—›π—”π—£π—§π—˜π—₯ 10
π—Ÿπ—”π—¦π—§ π—–π—›π—”π—£π—§π—˜π—₯
𝑁𝑒𝑀 π‘†π‘‘π‘œπ‘Ÿπ‘¦

π˜Ύπ™ƒπ˜Όπ™‹π™π™€π™ 01

781 73 7
Por zehaaGurl__


දකුණු කොරියාව කියන්නේ හරිම ලස්සන රටක්. උදේට දවල්ට වගේම රෑටත් මේ රට හරිම ලස්සනයි. රාත්‍රියට දකුණු කොරියාව කියන්නේ අනිත් රටවල් වලට සාපේක්ෂව ගොඩාක් ලස්සනයි. ඒ අතරින් කොරියාවේ අගනගරය වෙන සෝල්ත් විශේෂයි. හැබැයි බුසාන් කියන්නෙත් සෝල්වලට නොදෙවෙනි නගරයක්. ඒත් මෙහෙ ඉන්න මිනිස්සූ හරිම සාම්ප්‍රදායිකයි. කෑම බීම වලින් පවා බුසාන් වල මිනිස්සු සාම්ප්‍රදායිකයි.

ඒත් සෝල්, සෝල් කියන්නේ නවීණ තාක්ෂණ භාවිත වෙන නගරයක්. එහෙ තියෙන හැම දේම නව තාක්ෂණයක් එක්ක යන්නේ. කෑම පවා විවිධ විදිහට හදනවා.

බුසාන් වල තියෙන කෑම කඩ අතරින් විශෙෂ තැනක් නම් එහේ තියෙන පරණ restaurant එකක්. එක අවුරුදු 60ක් විතර පරණ restaurant එකක්. ඒ වගේම එකට එන්නේ ගම්වල මිනිස්සූ. මේ රෙස්ටුරන්ට් එකේ කෑම හදන්න ඉන්නේ කෙනා නැත්තම් චෙෆ් ටිකක් වෙනස් කෙනෙක්. හැබැයි හදන කෑම සාම්ප්‍රදායික රස වගේම ලස්සනක් තියෙනවා.

" ඒ කෝ අද අපේ වීරයා, අද නැද්ද"

එහෙම රෙස්ටුරන්ට් එකේ හිටපු කෙනෙක් අහනකොට එක ඉස්සරහා හිටපු චුටි චුටි ළමයි කෑ ගහන්න පටන් ගත්තේ හරිම සතුටින්.
ඒ රෙස්ටුරන්ට් එක ළග දැන් එකම හඩක්. 'යුන්ගී'

මින් යුන්ගී

බුසාන් වල ඉන්න දක්ෂ චෙෆ් කෙනෙක්. ඒ වගේම ලස්සන කඩවසම් තරුණයෙක්. හරියට එයාගේ අප්පා වගේ. සෝල්වල වගේ අලුත් උපකරණ කොටින්ම කිව්වොත් නවීන තාක්ෂණ මෙහෙ නැති උනාට හරිම ලස්සනට ඒ පුංචී ගම තියෙනවා.

"ඔයාලට මොනාද ඔනි අද"

ඒ යුන්ගී, යුන්ගී එයාලගේ පුංචී කෑම කඩේ ඉදලා ඇවිත් ඉස්සරහා හිටපු ඒ පුංචි පුංචී පැටවුන්ගෙන් ඇහුවේ සිහින් සිනාවක් මුවේ රදවගෙන. එතන හිටපු පුංචි පැටවු ටිකට කෑම වල නම් කිය කියන යුන්ගිට ඒ පැටවු ඔව් කියන්න ඔලුව වැනුවා.

යුන්ගී ඒ පැටවුගේ අත්වලින් අල්ලගෙන පිටිපස්ස හැරිලා එතන හිටපු ගැහැණු ළමයෙකුට ඔළුවෙන් සන් කලේ මෙතන බලාගන්න කියන්න වගේ. යුන්ගී ජූන් එක්ක එකතු වෙලා පුංචි පැටව් ටික restaurant එක ඇතුළට එක්කගෙන ගියා.

"ඒ සනා අතන මේසේ ටිකක් බලන්න, තව ගොඩක් අය පොළිමේ ඉන්නවා."

ඒ කෑගැහුවේ හෝසෝක්. යුන්ගිගේ යාලුවෙක්. සනා, හෝසොක්, ජුනී, යුන්ගී කියන්නේ හොදම යාලුවෝ.නෑ සහොදරයෝ වගේ. මෙක පොඩි restaurant එකක් නිසා ඉඩ තියෙන්නේ පොඩ්ඩයි.
ඒත් එහෙම කියලා මෙතන මිනිස්සුන්ගේන් නම් අඩුවක් නෑ. හැමදාම පොළිම කඩේ ඇරිය ගමන් ම.

⁂⁂⁂⁂⁂⁂

තවත් අලුත් දවසක්. මේ හතර දෙනා තමන්ගේ ඒ පුංචි restaurant එකට, මොකද බඩගින්නේ ඉන්න එක්කෙනෙක්ට හරි එයාලගේ කෑම වලින් සහනයක් වෙන්න හිතාන. එක ගැන හිතෙනකොටත් එයලගේ ඒ හිතට සතුටක් එනවා.

උදේට කියලා මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නෑ මෙයාලට. ඒත් අද දවස සනාට නම් වැඩ වැඩි වගේ. මොකද අද මේ පුංචී ගමට සෝල්වල රූපවාහිනි නාලිකාවකින් ඇවිත්. එකත් යුන්ගී නිසා එයාගෙ දක්ෂතා නිසා.

සනා ඒ රූපවාහිනී නාලිකාවේ අයත් එක්කම restaurant එකේ මුළුතැන්ගෙට ආවා. ඊට පස්සේ එයලා යුන්ගී හදන එක එක ජාතියේ කෑම විඩියෝ කරගත්තා. යුන්ගී වැඩ කරන දිහා බලන් ඉන්න ආසයි එ තරමටම ලස්සනයි පිළිවෙලයි. කෑම හදලා ඉවර කරනකොට කට්ටියම ඇස් පියාන ඒ සුවද වින්දේ යුන්ගීගේ කෑමවල සාර්ථකත්වය පෙන්නන්න වගෙ.

යුන්ගී කෑම එක හදලා ඉවර කරනකොට නාලිකාවෙන් ආපු ඒ ගැහැනු ලමයා සනාගෙන් අහලා ඒ කෑම එකෙන් ටිකක් කන්න යනවා. ඒත් ඊලට වුනේ කවුරුවත් හිටපු නැති දෙයක්. කන්න චොප්ස්ටික්ස් දෙක කටට ලංකරනවත් එක්කම යුන්ගී ඇවිත් ඒ girlව නැවැත්තුවා. එක පාරටම උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඒ girl යුන්ගී දීහාම බලාන ඉන්නවා.

" ඔයාලා මෙතනට ආවේ මේ දේවල් විඩීයෝ කරන්න නම් ඒ දේ කරන්න. ඔයාට කන්නම ඔනී නම් අතනට වෙලා ඉන්න."

එහෙම කියනකොට ඒ girl බැලුවේ කොහෙද යුන්ගී එන්නන්නේ කියලා. පෝළිම, යුන්ගී පෙන්නුවේ පොළිම. එහෙම කියලා සනාටත් රවලා යුන්ගී එතනින් ගියා.මෙක පොඩි restaurant එකක් එක නිසා මෙකේ එකපාර ගොඩාක් දෙනෙකුට එන්න බෑ.
හැබැයි මෙයලා මේ restaurant එකේ ගෞරවය, මිනිස්සුන්ගෙ විශ්වාස රකිනවා.









_________________________________________
හායි ලමයි......

හ්ම්ම් ඔන්න දැම්මා. වැරදී තියෙනවම් සොරි.....
ඔය යන ගමන් තරුව ඔබාන යන්න අනේ 😒

Vote,comment කරන හැමෝටම කුමාවෝ🤗❤️

Continuar a ler

TambΓ©m vai Gostar

1.7K 484 5
~ΰΆΈΰΆ§ ΰ·„ΰΆΈΰ·ŠΰΆΆΰ·”ΰΆ± ΰ·„ΰ·œΰΆ―ΰΆΈ ࢱࢭ්ࢭࢽ් ΰΆ­ΰ·‘ΰΆœΰ·ŠΰΆœ ࢔ࢺා ΰ·€ΰ·’ΰΆ­ΰΆ»ΰΆΊΰ·’ ΰ·„ΰ·’ΰΆΊΰ·”ΰΆ±ΰ·Š ~ Sinhala Taejin brotherhood ff My imagination <3 Β©redit goes to @Aaith_m21 Start & end - 21/12
429K 27.1K 91
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
34.7K 4.8K 15
ΰΆ‹ΰΆΉΰ·š ΰΆ”ΰΆΊ ΰΆšΰ·’ΰΆΊΰ·€ΰ·’ΰΆ½ΰ·ŠΰΆ½ ࢱිසා ΰ·„ΰ·œΰΆΈΰ·ŠΰΆΆ ࢚ࢧ සࢸࢭࢽා ΰ·€ΰ·™ΰΆ±ΰ·ŠΰΆ± ΰΆ―ΰ·™ΰΆšΰΆšΰ·Š ΰΆ…ΰΆ±ΰ·’ΰΆ±ΰ·ŠΰΆ±ΰΆΈΰΆΊΰ·’ ΰ·„ΰ·’ΰΆ­ΰ·™ΰΆ±ΰ·ŠΰΆ±ΰ·™. ΰΆ’ΰΆ­ΰ·Š ࢺ࢚ෝ ΰΆ‹ΰΆΉΰ·š ΰΆ”ΰΆΊ ΰ·„ΰ·”ΰΆ»ΰΆ­ΰΆ½ΰ·Š ΰΆΈΰ·–ΰΆ« ΰΆ―ΰΆšΰ·’ΰΆ―ΰ·ŠΰΆ―ΰ·’ ΰΆœΰ·„ΰΆ±ΰ·ŠΰΆ± ΰΆ½ΰ·œΰ·ŠΰΆ·ΰΆΊΰ·’ ࢢࢱ්. _ΰΆšΰ·’ΰΆΈΰ·Š ΰΆ§ΰ·šΰ·„ΰ·ŠΰΆΊΰ·”ΰΆ±ΰ·Š_ A sinhala t...
1.6K 618 15
1941 - 1942 වැࢱි ΰ·€ΰΆ»ΰ·Šΰ·ΰΆΊΰ·š ΰΆ―ΰ·™ΰ·€ΰΆ± ࢽෝ࢚ ΰΆΊΰ·”ΰΆ° ΰ·ƒΰΆΈΰΆΊΰ·™ΰ·„ΰ·’ ΰ·ƒΰ·’ΰΆ§ΰ·’ ΰ·ƒΰ·„ΰ·ΰΆ―ΰΆ»ΰΆΊΰΆ±ΰ·Š ΰΆ―ΰ·™ΰΆ―ΰ·™ΰΆ±ΰ·™ΰΆšΰ·”ΰΆœΰ·š ΰΆšΰΆ­ΰ·ΰΆ‚ΰΆœΰΆΊΰΆΊΰ·’... ΰΆ…ΰΆ΄ΰ·’ ΰΆ»ΰΆ³ΰ·…ΰΆΊΰΆ±ΰ·ŠΰΆœΰ·š ΰΆ»ΰ·–ΰΆšΰΆ©ΰΆΊΰΆ±ΰ·Š ΰ·€ΰ·“ ΰΆ‡ΰΆ­ΰ·ŠΰΆ­ΰ·™ΰΆΈΰ·” . ΰΆΆΰΆ½ ΰΆ…ΰΆ»ΰΆœΰΆ½ΰΆ±ΰ·ŠΰΆšΰ·™ΰΆ»ΰ·™ΰ·„ΰ·’ ΰΆ”ΰ·€ΰ·”ΰΆ±ΰ·Š , ΰΆ”ΰ·€ΰ·”ΰΆ±ΰ·Š ΰΆ…ΰΆ­ΰ·™...