MY BABY KITTEN

By itz_sugarplum

8.8K 837 137

Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජ... More

KITTEN 🐱
KITTEN 🐱
KITTEN 🐱
KITTEN 🐱🔞
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱
KITTEN🐱
KITTEN🐱
KITTEN 🐱🔞
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱
KITTEN 🐱
KITTEN🐱🚫
KITTEN 🐱🔞
KITTEN 🐱🔞
KITTEN🐱
KITTEN🐱
KITTEN🐱

KITTEN🐱

316 35 4
By itz_sugarplum

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

Vote and enjoy the chapter ☺️
_________________________________

තිර රෙදි අතරින් පෙනෙන දිලිසෙන ආලෝකය කෙලින්ම ඇද හැලුනේ පෙරදින රාත්‍රියේ වෙහෙසකර රාත්‍රියකින් විඩා වී සිටි ආ යොන්ග් වෙතටයි...

තිර රෙදි අතරින් ඇද හැලුන ආලෝකයට නිදා ගිනමින් සිටි ආ යොන් ඇහැරුනා...

තමන්ගේ ඉන වටේ බරක් දැනෙද්දී ඒ දිහාවට හැරුණු ආ යොන් දැක්කේ හුරතල් ලෙස නිදා සිටින සොං හී ව ...

"හුරතල් පූසියෙක් වගේ"

ඔව් ඇයට හිතුනා..

පෙරදින රාත්‍රිය ගැනත් තමන් එක්ක ඉන්න හුරතල් පූස් පැටියාගේ වැඩ මතක් වුණු ආ යෝන්ගේ මුහුණේ ලස්සන හිනාවක් ඇදුනා ...ඒ හිනාව අවංකවම හිතට දැනුනු සතුටක් ...

"Kitten ඒක එයාට ගැලපෙන නමක්"ඇය හිතුවා...

සොං හී ගේ මුහුණේ දග කරන කොන්ඩ කැරැල්ලක් ඇයගේ කන පිටි පස්සේ රැන්දු ආ යොන් ඒ මූණ දිහා බලන් භාවනා කරා ..

"Perfect" හිතට දැනුන දේ ඇය හඬනගා කියුවා ...

ඒ මුහුණ දිහා බලන් ඉන්න කොට ආ යොන්ගේ හදවත ආ යෝන්ටත් හොරෙන් විවිධ හැගීම් තුළ ගිලෙමින් තිබ්බා ...
හැබැයි ඒ හැගීම් needy feel එකක් නම් නෙමේ ...

සොං හී ගේ දිහා බලන් ඉඳපු ආ යොන් වෙලාව බැලුවේ ඒ වෙලේ
උදේ 7.34 ..

"වැඩට යන්න ඕන"
" එක්කෝ පරක්කු වෙලා යනවා "
එහෙම හිතපු ආ යොන් තමන්ගේ ඉනේ තියෙන සොං හීගේ අත අරගෙන පරිස්සමින් සොං හී ගේ බඩ උඩින් තියලා නැගිට්ටෙ washroom එකට යන්න ....

විනාඩි කිහිපයක් ඇතුලත wash up වෙලා ආපු ආ යොන් office යන්න ready වෙලා ඇවිත් සොං හී ළඟින් වාඩි වුණා...

"Kitten" ඇය හඩ නැගුවා...

"Kitten"

" Kitten නැගිටින්න .උදේ වෙලා"

ම්ම්ම්හ්~ කෙදිරිල්ලක් එක් කරමින් සොං හී හීමින් ඇස් ඇරියා..

"Good morning kitten"

"Good morning" නිදි මත කට හඩකින් කියුවා..

ඒත් ඊළග මොහොතේ ඇස් දෙක ලොකු කරන් ආ යොන් දිහා බැලුවා...

ඒත් ආ යොන්ට නම් ලස්සන හිනාවක් ආවේ එයාගේ kitten ගේ හුරතල් වැඩ හින්දා

( කොහොමත් හරි හුරතල්😘)

😺"Kitten😳?"

🌟ඔව්..ඔයා මගේ kitten අද ඉඳන් ...

😺 ඒ?
හම්
ලස්සන නමක්

🌟wash up වෙලා එන්න..
වැඩට යන්න ඕන නේද?
මහන්සි නම් leave එකක් දාන්න .

😺 නෑ ... වැඩට යන්න ඕනි..

තොල් උල් කර ගන්න ගමන් සොං හී කියුවා...

🌟 අයිගෝ ..
හරි හුරතල් ...
Wash up වෙලා එන්න කෝ..

😺 මෙහ්

🌟කියන්න kitten

😺මේ පැත්ත හැරෙන්නකෝ...

🌟හම්ම්

😺💋😽 උම්මා
Morning kiss එක ...😅

එහෙම කියලා සොං හී washroom එකට ගියා ..

🌟"පිස්සු කෙල්ල"

📞

🌟හරි තව විනාඩි තිහකින් ඒක තියන්න ..

ඔව් ...

Special inviter කෙනෙක් ඉන්නවා එයාව ඒ වෙලාවට ගෙන්න ගන්නම්..

😺 ඔයා යනවද දැන් ම?

🌟යන්න ඕන ..
තව විනාඩි 30 කින් කොම්ෆරෙන්ස් එකක් තියෙනවා..

😺හරි ..

🌟 ඇගට අමාරුවක් නෑ නේ ?

😺එහෙම නෑ

🌟අමාරුවක් තිබ්බොත් මේසේ උඩ තියෙන බෙහෙත් ටික අරන් බොන්න

😺 අරස්සෝ..
කුමාවෝ..

🌟 හරි kitten මන් දැන් යන්න ඕන..
Bye

😺bye..

.
.
.
🌟 ඔප්පා අපි ඉක්මනට යමු ..

🐭 අරස්සෝ

Office🏢

🌟mr.lee මන් කියූව අයව meeting room එකට අරන් එන්න .

👥Good morning madem

🌟Good morning

🌟So අපේ land එකේ project එක ඉවරයි කියලා හැමෝම දන්නවනේ ඉතිං අපි ඒක ඉක්මනටම open ceremony එක ගන්න ඕන..

මන් ඒ ceremony එකේ වැඩ ගැන හොදට බලන් ඉන්නේ ..කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් වැඩේ අවුල් කරලා තිබ්බොත් එයාට විතරක් නෙමේ කට්ටියට ම හිටපු තැන් වලටම යන්න පුළුවන් ..

මන් ceremony එකේ වැඩ හොයලා බලන්න  mr.lee ව පත් කරනවා ..ඒ වගේම mr.lee ඕනම කෙනෙක් පත් කරලා මේ වැඩ ටික හොදට ම කරන්න කිසිම අඩුපාඩුවක් වෙන්න බැහැ ..I want to see the ceremony without any problems..

Do you  guys get that 🗣️

👥Yes madem

🌟 අහ් specially mr.choi මේකට අනිවාර්යෙන් ම එන්න ඕන..

Mr.lee ඒ ගැන බලන්න ..

❄️okay mam

🌟Invitation cards decorate කරන එක mrs.kim ට මන් භාර දුන්නා ..

ඒ ගැන බය වෙන්න දෙයක් නෑ ..

ඒ වගේම next week එකේ මන් busy , ඒක නිසා මන් මේ office එකේ ඉන්න වෙලාව අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් 😏

ඒක ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව කට්ටිය පුරුදු විදියට වැඩ ටික කරන් යන්න ඕන ..

ඒ වගේ ම😏

Office එකේ කේලාම් කියන අය ඉන්නවැයි කියලා ආරංචි ..

ඒක තාම ආරංචියක් නිසා තාම blast වුණේ නෑ ඒක ඇත්තක් වුණොත් 😏

ඒ කෙනා ගෙදර යන්න ready වෙන්න .

I don't need that kind of bitch to my company..

මොකද එහෙම වුනොත් මට අලුතින් private secretary කෙනෙක් ගන්න වෙනවා 😏
එහෙම නේ ද  ජි බොන් හී 😏

( Private secretary ගේ නම හොදේ🤭)

හොදයි තව මොනවහරි කියන්න තිබ්බොත් ආයේ meeting එකක් තියන්නම් ..

👥 අරස්සෝ madem

🌟wait මගේ secretary ට කොහෙද මෙච්චර ඉක්මනට කොහෙද යන්න ඕන ම්ම්ම්?

💁🏻‍♀️ම්ම්ම් madem කො..කොහෙවත් නෑ

🌟ඉතිං

කීයක් විතර හම්බ වුණාද office එකේ දේවල් එළියට කියලා😏

💁🏻‍♀️Madem මන්

🌟ශ් keep ur mouth shut !

Your...

💁🏻‍♀️Madem

🌟Just shut up!

Your dismissed 😏

💁🏻‍♀️ඒත් madem ..

🌟මෙච්චර ඔෆිස් එකේ ඉන්න මිනිස්සු එක එක ඒවාට මාට්ටු වෙලා ගෙදර යන කොට තමුසේ මගේ ළඟ ඉඳන් ම අනුන්ට වතුර අදින්න ආවද?
ආහ් 😠

💁🏻‍♀️ස්..සොරි madem

🌟Sorry තියා ගන්නවා තමුන්

දැන් ගෙදර යන්න ..

මේ office එකේ වැඩට එන්න කැමති ඕන තරම් මිනිස්සු ඉන්නවා ..තමුසෙලා වගේ හොරුන්ව මේ ඔෆිස් එකේ තියා ගන්න තරම් මට අමාරුවක් නෑ so now you may go..

No one pov

ආ යොන්ගේ secretary dismissed කරලා පැය 7-8  ක් විතර යනකන් ම ආ යොන් ඉදියෙ ගොඩක් busy වෙලා මොකද ceremony එකට තියෙන්නේ ටික දවසක් නිසා..

එයාට ඕන වුණේ මේ ceremony එක perfect එකට අඩු පාඩුවක් නොවෙන්න තියෙන්න මොකද ඒකට ලොකුම හේතුව වුණේ mr.choi..මොකද mr.choi කියන්නේ ආ යොන්ගේ බිස්නස් වැඩ පාඩු කරන්න බලන් ඉන්න කෙනෙක් ..

🌟"මහන්සි..

4.00 ත් වෙලා

Coffee එකක් බොන්න ඕන.."

Office room එකෙන් එලියට ආපු ආ යොං හියුං වූ ගෙන් යතුර ඉල්ලගෙන ගියේ land එකට

( Land එකටම නේ යැවෙන්නේ🤭)

Land එකේ වැඩ බලලා ආපු ආ යොන් ඒ ගමන් ම ගියේ coffee එකක් බොන්න හිතාගෙන සොං හී ඉන්න hotel එකට

(Bg එක ගැන ගනන් ගන්න එපා)

A yeong pov

🌟Excuse me
One coffee please ..

Reception එකෙන් coffee එකක් order කරලා ඇවිල්ලා මන් table එකකින් වාඩි වුණේ ළග තිබ්බ පත්තරෙත් අතට ගන්න ගමන්

පත්තරේ වැඩිය interesting දෙයක් තිබ්බේ නැති හින්දා පත්තරේ තියන්න හදපු මන් දැක්කේ coffee එකත් table එක උඩින් තියලා මන් දිහා බලන් ඉන්න kitten ව

🌟අහ්..
_________________________________

කාලෙකින් නේ 🤭

දිග වැඩි නෑ නේ 😅

අනිත් එකත් ඉක්මනට දෙන්නම් කස්ටිය 😚

Cute ❤️✨

See ya all 😚

SUGARPLUM
2022.06.05

Continue Reading

You'll Also Like

142K 6.5K 36
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...
774K 28.7K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
153K 5.5K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
934K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.